IMG-LOGO

2024 සැප්තැම්බර් මස 29 වන ඉරිදා


ඇමෙරිකා රජයේ ලොක්කෙක් ජා.ජ.බ සමග සාකච්ඡාවක

(යොහාන් භාසුර සහ ආරියරත්න රණබාහු)

ශ්‍රී ලංකාවට පැමිණ සිටින දකුණු සහ මධ්‍යම ආසියානු කලාපය භාර ඇමෙරිකා එක්සත් ජනපදයේ සහකාර ලේකම් ඩොනල්ඩ් ලූ සහ ජාතික ජන බලවේගයේ නියෝජිතයන් අතර සාකච්ඡාවක් කොළඹ ගාලුමුවදොර හෝටලයේදී පැවැත්විණි.

ශ්‍රී ලංකාවේ ඇමරිකා එක්සත් ජනපද තානාපතිනි ජුලි චං මහත්මිය ද මේ අවස්ථාවට සහභාගි වූවාය.

ජාතික ජන බලවේගය නියෝජනය කරමින් එහි ජාතික විධායක සභිකයින් වන පාර්ලිමේන්තු මන්ත්‍රී විජිත හේරත්, වසන්ත සමරසිංහ සහ වෛද්‍ය නලින්ද ජයතිස්ස යන මහත්වරු ද මේ අවස්ථාවට සහභාගි වූහ.

ශ්‍රී ලංකාවේ වත්මන් ආර්ථික තත්වය, ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ මැදිහත්වීම, නිදහස් හා සාධාරණ මැතිවරණ පැවැත්වීම සහ ඉන්දියන් සාගර කලාපයේ ආරාක්ෂාව ඇතුළු කරුණු රැසක් පිළිබඳව මෙහිදී දෙපාර්ශවයේ අවධානය යොමුවූ බව ජාතික ජනබලවේගය පැවසීය. 



අදහස් (9)

ඇමෙරිකා රජයේ ලොක්කෙක් ජා.ජ.බ සමග සාකච්ඡාවක

අරවින්ද මොනරවිල Tuesday, 14 May 2024 11:55 AM

අනේ ඔහොමම සජි බබාවත් බලලා යන්න, නැත්නම් එයා බයිඩන් ලොක්කා එක්කත් තරහා වෙයි.

:       11       22

Bandara Tuesday, 14 May 2024 12:05 PM

සමාජවාදය එතනින් නිමාවිය. කෝ මේ ලාල්කාන්ත සහොදරය.

:       7       25

Vithana Tuesday, 14 May 2024 12:23 PM

ඔයාලා කියන එකක් කරන්නම්, අපිට වෙන දේවල් නම් ඔලුවට එන්නෙත් නෑ කිව්වට කරන්නත් බෑ කියන්න ඇති.

:       12       18

අරවින්ද මොනරවිල Tuesday, 14 May 2024 04:29 PM

ඔයාට වැරදිලා විතාන ! රනිල් මුත්තාවත් සජිත් බබාවත් නොවෙයි මේ හමුවෙලා තියෙන්නේ, ජාතික ජනබල වේගයේ නියෝජිතයන්ව.

:       8       9

සෙනෙවිරත්න Tuesday, 14 May 2024 12:38 PM

ඔන්න කලබල වෙලා ජාත්‍යන්තර කුමන්ත්‍රණ ඇදගන්න එපා, මේව කාලීනව වෙන දේවල්, මාලිමාවට ජය

:       23       24

Nishan Tuesday, 14 May 2024 01:35 PM

සෙනෙවිරත්න කිවුවා හරියටම හරි. කාලීනව ඇමරිකාව ජේවීපී එක වෙනුවෙන් පෙනී සිටිනවා තමයි. 71 දී සමාජවාදී ආන්ඩුවට එරෙහිව කැරලි ගැහුවෙත් ඒ කාලේ ජේවීපී එක වෙනුවෙන් ඇමරිකාව පෙනී හිටපු නිසා. කාලෙන් කාලෙට අපේ රට අස්ථාවර කරන්න ඇමරිකාව එක්කෝ කොටි වෙනුවෙන් පෙනී හිටියා නැත්නම් ජේවීපී එක වෙනුවෙන් පෙනී හිටියා.

:       21       21

උපුල් Tuesday, 14 May 2024 01:52 PM

මොකක්ද බං ඔය දෙන පදක්කම... විද්‍යාත්මක සමාජවාදය සඳහා වූ මිහායිල් ගොර්බචොව් සම්මානයද ?

:       9       19

UniDon Wednesday, 15 May 2024 07:46 AM

එලොන් මස්ක් කාල් මාක්ස්ව ආරෝපණය කළේය

:       0       5

Vithana Thursday, 16 May 2024 03:44 AM

මොණරවිලට තේරුමක් නෑ. මම කිව්වේ ඔහේගේ අනුර කුමාර ගැන තමයි. අනුර කුමාරට දේශපාලන රැස්වීම් තියන්න ඇමරිකාවට වීසා දුන්නෙත්, අනුර කුමාර ඇමරිකන් කොඩිය ඉස්සරහා හිටගෙන මාලිමාවේ රැස්වීම් තිබ්බෙත්, ඇමරිකාවෙන් එන එන එක්කෙනා මුණ ගැහෙන්නෙත් ඇමරිකන් තානාපතිනී පැලවත්තේ පදිංචි වෙලා ඉන්නෙත් එයා ඇමරිකාවේ සුවච කීකරු ගෝලයා නිසා. අරගලය වෙලාවේ අනුර කුමාරයි ඇමරිකන් තානාපතිනියි එකතු වෙලා තමයි ව්‍යවස්ථා විරෝධීව කථානායකට රට බාරගන්න කිව්වේ. ඒ වෙලාවේ කථානායකතුමා ඒක ප්‍රතික්ෂේප නොකරන්න අද මේ රටේ ජනාධිපති ඇමරික්න් රූකඩයෙක් උන අනුර කුමාර තමයි.

:       0       3

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

රයිස්,කොත්තු මිල 40කින් අඩුවෙයි
2024 සැප්තැම්බර් මස 29 7 0

බිත්තර මිල පහල යාම හේතුවෙන් ආහාර වර්ග රැසක මිළ පහළ දැමු බව සමස්ථ ලංකා ආපන ශාලා සහ අවන්හල් හිමියන්ගේ හිමියන්ගේ සංගමය පවසයි.


යාපනය බන්ධනාගාර රැඳවියෙක් මරුට
2024 සැප්තැම්බර් මස 29 19 0

හදිසි අසනීප තත්ත්වයක් මත ප්‍රතිකාර සදහා යාපනය රෝහලට ඇතුළත් කළ යාපනය බන්ධනාගාරයේ රදවා සිටි රැදවියකු මියගොස් ඇති බව යාපනය පොලිසිය පවසයි.


බ්‍රිතාන්‍ය රණකාමියාගේ අළු ත්‍රි’මලේ මුහුදේ පා කරයි
2024 සැප්තැම්බර් මස 29 297 0

1956/1958 වකවානුවේදී එවකට ලොව දෙවන විශාලතම නාවික හමුදා කඳවුර ලෙස සැලකුණු ත්‍රීකුණාමලයේ ස්ථාපිත HMS Highflyer නමැති නාවික හමුදා කඳවුරේ වරාය සංඥා නිලධාරී ලෙස කටයුතු


උඩරට මැණිකේට අසූචී ප්‍රහාරයක්
2024 සැප්තැම්බර් මස 29 597 0

කොළඹ කොටුවේ සිට බදුල්ල දක්වා ධාවනය වු උඩරට මැණිකේ දුම්රියේ දෙවන පන්තියේ මැදිරියකට අසුචී ප්‍රහාරයක් එල්ල කිරීම සම්බන්ධයෙන් නානුඔය දුම්රිය ස්ථානයේ නි


මාලඹෙි වෙල්යායක හිස නැති සිරුරක්
2024 සැප්තැම්බර් මස 29 438 0

මාලබේ තුන්අදහේන නිර්පලාහේන ප්‍රදේශයේ වෙල්යායක තිබී හිස නැති මිනිස් ශරීරයක් අද (29) දින උදෑසන හමු වූ බව නවගමුව පොලිසිය පවසයි.


මිනුවන්ගොඩ සැලොන් හිමිකාරිය අත්අඩංගුවට ගන්න යළි නියෝග
2024 සැප්තැම්බර් මස 29 332 0

හිස කෙස් සැකසීම සඳහා ආලේපනයක් ගැල්වීමෙන් පසුව කාන්තාවකගේ කෙස්කලඹ ගැලවී යාමේ සිද්ධිය සම්බන්ධයෙන් අධිකරණය මග හරිමින් සිටින මිනුවන්ගොඩ රූපලාවණ්‍යාග


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 38015 22


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25035 12



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 243 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 782 1
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 282 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site