ඇමෙරිකා රාජ්‍ය ලේකම් ජෝන් කෙරී ශ්‍රී ලංකාවට එතියි විදේශ නියෝජ්‍ය අමාත්‍ය අජිත් පී පෙරේරා මහතා කියයි.
විදේශ අමාත්‍ය මංගල සමරවීර මහතා ඔහුට ඇරැයුම් කළේය.
පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් රැසක් පාර්ලිමේන්තුවෙන් ගත් ආහාර වෙනුවෙන් හිඟ බිල්පත් රැසක් පියවා ගැනීමට ඇති හෙයින් එම මුදල පියවා ගන්නා තෙක් පසුගිය මස මන
මෙරට කූට ආනයනකරුවන් කිහිප දෙනකු කෘතිමව පිරිපහදු කළ ශරීරයට අතිශයින්ම අහිතකර තෙල් කිලෝ කෝටි 8000ක් පොල්තෙල් නමින් වෙළෙඳපොළට මේ වසරේදී නිකුත් කර ඇතැයි සමස
රුපියල් බිලියන 85ක මුදල් රජයට අහිමිවන ආකාර යෙන් කැසිනෝ ව්‍යාපාරයකට ගාස්තු නොමැතිව බලපත්‍ර ලබාදීමෙන් ජනතාවගේ මූලික අයිතිවාසිකම් කඩ වන ලදැයි සඳහන් කරම
රුපියල් කෝටි පන්සීයක බදු රජයට අහිමි කරමින් රේගුවට හොර රහසේ ආනයනය කළ සුඛෝපභෝගී මෝටර් රථ අත්පත් කරගැනීමෙන් නොනැවතී එම අනීතික ක්‍රියාවට දායක වූ සැකකරුව
සාමාන්‍ය විදේශ ගමන් බලපත්‍ර හත් ලක්ෂ පනස්දාහක් පෞද්ගලික සමාගම් වලින් මිලදී ගැනීම වළක්වාලමින් පනවා තිබූ අතුරු තහනම් නියෝගය පෙත්සම්කාර පාර්ශවයේ එකඟත
හංවැල්ල, නෙළුවත්තුඩුව ප්‍රදේශයේ නිවෙසකදී බස් ව්‍යාපාරිකයාට වෙඩි තබා ඝාතනය කර තිබුණේ කප්පම් නොදීම හේතුවෙන් බවට අනාවරණය වී ඇති බව ජ්‍යෙෂ්ඨ පොලිස් නිලධ
ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්
ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල
ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස
ඇමෙරිකා රාජ්‍ය ලේකම් ලංකාවට
සමන් Tuesday, 03 February 2015 01:48 AM
හොඳ හොඳ සෙල්ලම් එළිවෙන ජාමෙටලු. අපි බලාගෙන ඉඳිමු මොකද වෙන්නේ කියලා. (නි)
සුජීව Monday, 02 February 2015 01:04 PM
බලමුකෝ මොකද වෙන්නේ කියලා (නි)
සම්පත් Monday, 02 February 2015 01:15 PM
ආ! එන්න, එන්න... (නි)
එම්. දේවා Tuesday, 03 February 2015 03:45 AM
කල දුටු කල වල ඉහ ගැනීම. අපේ අයට මේවා තේරෙන්නේ නෑ. අාපු ගමන් යන්නේ කොහෙද? යාපනේටද? ගාල්ලටද ? බලමු. (නදී)
සමීර Monday, 02 February 2015 01:28 PM
ඇයි මේතරම් ඇමරිකන් විරෝධයක්? (නි)
ඇසළ Tuesday, 03 February 2015 04:18 AM
කියයි උතුරෙන් හමුදාව අයින් කරගන්න. සම අයිතිය දෙන්න. වෙනම පාලන කලාපයක් දෙන්න. ඔන්න අපි ගියා එච්චරයි. (නදී)
ගුණපාල Tuesday, 03 February 2015 04:18 AM
දැන් තමයි බළල මල්ලෙන් එලියට පනින්නේ. (නදී)
ජෙහාන් Monday, 02 February 2015 01:42 PM
කලබල වෙන්න දෙයක් නැහැ. ඔය එන්නේ ඇයි කියලා හිතාගන්න පුලුවන්. අපි නම් දැනගත්තා මෙහෙම වැඩ වෙන බව. (නි)
මොහමඩ් Tuesday, 03 February 2015 04:44 AM
ලංකාවේ මිනිස්සු හැමදේම දෙස බලන්නේ වපර ඇසින් (නි)
දිලාන් Monday, 02 February 2015 01:47 PM
ඔන්න! අර අධිරාජ්‍යවාදී කුමන්ත්‍රණ ගැන චෝදනා කරන කට්ටියකුත් ජංගම දුරකථන කනේ ගහගෙන ඇවිල්ලා "හායි " කියන්න පෝළිමේ. (නි)
රත්නායක ආරච්චිගේ Tuesday, 03 February 2015 05:11 AM
ඇමෙරිකාව තමන්ට වාසියක් නැත්නම් මොන රටටද උදවු කළේ? (නි)
ඉසුරන්දි Monday, 02 February 2015 02:10 PM
යහපත් විදේශ ප්‍රතිපත්ති තුලින් තමයි ජාත්‍යන්තරය ජයගත හැකි වෙන්නේ. ඔය කවුරු කොහොම උඩ පැන්නත් ඇත්ත ඒක (නදී)
රසිකා Tuesday, 03 February 2015 05:22 AM
චීන පස්සෙම විතරක් ගිහින් හරියන්නේ නැහැ තමයි (නි)
නිපුන් Tuesday, 03 February 2015 05:23 AM
අපි ඔබව සාදරයෙන් පිළිගන්නවා. අපි ඇමරිකාව, බ්‍රිතාන්‍ය ප්රමුඛ යුරෝපය, ඉන්දියාව, ජපානය වගේ ශිෂ්ට ප්රජාතන්ත්රවාදී රටවල් එක්ක තමා ඉදිරියට යන්න ඕනෑ. (නි)
නාමල් Tuesday, 03 February 2015 05:23 AM
උතුරෙන් හමුදාව අවම කළයුතුයි.සිවිල් ජනතාවගේ ඉඩම් අයිතිය ඔවුන්ට දියයුතුයි. (නි)
එශාන් Tuesday, 03 February 2015 05:27 AM
ඇයි ඇසළ, සෑම ශ්‍රී ලාංකිකයෙකුටම සම අයිතියක් නැද්ද? (නි)
බණ්ඩාර Monday, 02 February 2015 02:39 PM
දැන්වත් ඉතින් ජිනීවා නාඩගම අවසන් වේ යැයි අපි සිතමු (නි)
බණ්ඩා Monday, 02 February 2015 02:41 PM
දැන් අපි ඇමෙරිකාව සහ ඉන්දියාව සමග ඉදිරියට යමු (නදී)
කුමාර් Monday, 02 February 2015 02:42 PM
මෙයාලට ආරාධනා කලාට කමක් නෑ, හැබැයි රටේ ගෞරවය රැකගෙන කොන්ද කෙලින් තියන් වැඩකරන්න වෙයි. ලංකාව ඇමෙරිකාවේ රූකඩයක් නොවිය යුතුයි. (නදී)
විදුර Tuesday, 03 February 2015 06:47 AM
ඉගුරු දීල මිරිස් ගත්ත වගේ වෙයිද දන්නේ නෑ (නදී)
කරුණාරත්න Monday, 02 February 2015 03:34 PM
'ඇමෙරිකාව මොකක්ද මේකනේ රට" කියලා කිවුවේ නැත්නම් බලන්නකෝ. (නි)
උදය Monday, 02 February 2015 04:35 PM
හුළු අත්ත අරගෙන ඇවිල්ලා ඔක්කොම ගිනිතියලා යයි (නි)
බණ්ඩාර Tuesday, 03 February 2015 07:55 AM
ඇසල, සම අයිතිය දෙන්න ඕන ...දුන්නේ නැති නිසා තමයි යුද්ධ කලේ .(හේ)
සල්ගාදු ප්‍රංශය Monday, 02 February 2015 06:26 PM
ඇමරිකානු රාජ්‍ය ලේකම් කෙනෙක් ලංකාවට එනවා කියන්නේ, ලොකු වටිනාකමක් රටට. පසුගිය දශකයේ ලංකාවේ පැවති තත්වය උඩ කඩාවැටුන සම්බන්ධතා දියුණු කරගන්නට නව රජය යටතේ පුළුවන් (නි)
ධම්මික Monday, 02 February 2015 07:30 PM
නියමයිනේ! (නි)
ප්‍රනාන්දු Monday, 02 February 2015 08:12 PM
ටික ටික අපි ඇමරිකාව පැත්තට බරවෙනවා (නි)
ප්‍රනාන්දු Monday, 02 February 2015 08:24 PM
ලංකාව කාගේවත් තනි බුදලය නොවනවග, ජනතාවට සේවය කිරීමට පැමිණ තිබෙන සියලුම දෙනා සිහිතබාගත යුතුය. (නි)
රන්ජිත් Monday, 02 February 2015 09:04 PM
දැන්නම් අපේ ළඟම නෑදෑයො ඇමරිකන්කාරයොද කියලත් හිතෙනවා (නි)
තිලක් Monday, 02 February 2015 11:00 PM
ඇමරිකාවේ හැම හන්දියක් ගානේම මිනිස්සු හිඟාකනවා. දුප්පත්කම හැමතැනම. මෙයාලා පළමුවෙන් ඒ මිනිසුන්ට සළකන්න ඕනෑ (නි)
සමන්ති Monday, 02 February 2015 11:16 PM
අපේ නෝනා කෙනෙක් ඇමෙරිකාවට හොර ගමන් බලපත්‍රයෙන් ගිය එක ගැන හොයන්න එනවා ඇති. ඒක ඇමෙරිකාවට තර්ජනයක්ද දන්නේ නැහැනේ! (නි)
සන්ජීව Tuesday, 03 February 2015 11:49 AM
විදේශිකයන් බලාගෙන හිටියේ අපේ රටේ නියම පාලනයක් එනකල් දැන් එයාලා එනවා අපි ඒවා වපර ඇසින් නොබලා සුබවාදීව බාරගන්න හිතන්න ඕනි (දිල්)
අශෝක රළපනාව Monday, 02 February 2015 12:13 PM
ඇවිල්ලා ඇස් දෙකම ඇරලා බලන්න කියන්න දැන් මොකද වෙලා තියෙන්නේ කියලා (නි)
නෙහාරා Tuesday, 03 February 2015 01:04 AM
ලංකාවේ මිනිසුන්ට මෙච්චර ලෙන්ගතුකමක්? බලමුකෝ! (නි)
කුසුමාවතී Tuesday, 03 February 2015 01:14 AM
මේ ගොල්ලෝ එන්නේ මොකද දන්නෙ නැහැ (නි)
අමරනාත් Monday, 02 February 2015 12:37 PM
මානව හිමිකම් සහ යුධ අපරාධ සම්බන්ධයෙන්ද කියලා අපි දැනගන්න කැමතියි (නි)
ජිලෝ Tuesday, 03 February 2015 01:32 AM
පුදුම වැඩක්නේ. අපේ අයට ද්විත්ව පුරවැසිකම් අරගෙන එහෙට මෙහෙට ගමන් කරමින් දේශපාලනය කරන්න හොඳයි. මේ මනුස්සයා රාජ්‍යතාන්ත්‍රික වැඩකට ආවහම නරකයි. පළමුව බලමු මොකටද එන්නේ කියලා. රටට අවැඩක් වෙනවා නම් හැමෝම එකට එකතුවෙමු. එච්චරයි. (නි)