IMG-LOGO

2024 ඔක්තෝබර් මස 03 වන බ්‍රහස්පතින්දා


ඇමෙරිකා විරෝධය ගාලූ පාරේ

ජිනීවා මානව හිමිකම් සමුළුවට ඇමෙරිකාව විසින් ශ්‍රී ලංකාවට එරෙහිව ඉදිරිපත් කැරෙන යෝජනාවට විරෝධය පළ කරමින් ”ජාතික සංවිධාන එකමුතුව” කොළඹ කොල්ලූපිටියේ පිහිටි ඇමෙරිකා තානාපති කාර්යාලය ඉදිරිපිටදී අද උද්ඝෝෂණයක් පැවැත්වීය.
දේශ හිතෛෂි ජාතික ව්‍යාපාරය, දේශපේ‍්‍රමි භික්ෂු පෙරමුණ, ජාතික නිදහස් පෙරමුණ ඇතුළු සංවිධාන කීපයක ගිහි පැවිදි සාමාජික සාමාජිකාවෝ පිරිසක් මෙයට එක් වූහ. ඔවුන් ගාලූ පාරේ එක් මං තීරුවක් සම්පූර්ණයෙන්ම අවහිර වන සේ උද්ඝෝෂණයේ නිරතවීම නිසා දැඩි රථවාහන තදබදයක් ද ඇති විය.

 

 



අදහස් (0)

ඇමෙරිකා විරෝධය ගාලූ පාරේ

බුද්ධි Thursday, 21 March 2013 05:18 PM

එහෙනම් දැන් බයවෙයි. (නි)

:       0       0

මහේෂ් Thursday, 21 March 2013 06:15 PM

ඔහොම යං ඔහොම යං ඉදිරි‍යෙදි අපිත් එකතුවෙන්නම්.!(නු)

:       0       0

කුමාර Thursday, 21 March 2013 06:38 PM

මේක තමයි ඇත්ත කතාව .මෙම දුර්ධාන්ත වැඩපිළිවෙල පරාජය කිරීමට ශ්‍රී ලාංකිකයන් ලෙස අප කොන්දේසි විරහිතව ඒකරාශී විය යුතුයි.(නදී)

:       0       0

කාලිංග Thursday, 21 March 2013 06:47 PM

ලාංකිකයෝ විදිහට අපිත් එකතු වෙන්න ඕනේ හරිනම් (දී)

:       0       0

තිලින Thursday, 21 March 2013 07:17 PM

ඉදිරි‍යෙදි අපිත් එකතුවෙන්නම්.(නදී)

:       0       0

ප්‍රතී Thursday, 21 March 2013 08:09 PM

අප විරෝධතා දැක්වීමෙන් පමණක් නැවතීම නොකළ යුතුයි. අප රටේ ආර්ථිකය වහල් බවින් මුදාගැනීමටත් කටයුතු කළයුතුයි. (නි)

:       0       0

දනිත් Friday, 22 March 2013 10:25 AM

දැන් ඔබාමා මේකට බයවෙලා රටත් හැරයයිද දන්නෙ නැහැ. (නි)

:       0       0

අජන්ත Friday, 22 March 2013 11:33 AM

අයියෝ සල්ලි (දී)

:       0       0

සුජීවා Friday, 22 March 2013 11:33 AM

ජයවේවා....ජයවේවා....ජයවේවා.... මගේ රටට දළදා හිමි සරණයි (දී)

:       0       0

ලාල් Thursday, 21 March 2013 03:30 PM

ලෝකෙටම පෙන්නන්න (දී)

:       0       0

පරාක්‍රම Thursday, 21 March 2013 03:27 PM

කළ පවු සෙවනැල්ල මෙන් පසු පස ඒවි. (නි)

:       0       0

වරුණ Thursday, 21 March 2013 03:37 PM

ලෙමන් පෆ් එකක් කාලම පටන් ගනිමු. (නි)

:       0       0

ද සිල්වා Friday, 22 March 2013 12:06 AM

හරියට හරි. ජය වේවා! (නි)

:       0       0

පද්මා Thursday, 21 March 2013 03:54 PM

අපි ඉදිරියේදී ශක්තිමත් වෙමු. (නි)

:       0       0

කුමාර Thursday, 21 March 2013 03:59 PM

මමත් මේ අහන්න හැදුවා විතරයි අසේල ,,,, කෝ අපේ විමල් මහත්තයා නැහැනේ (දී)

:       0       0

අසේල Thursday, 21 March 2013 04:07 PM

අපේ විරවංශ මහත්තයා පේන්න නැත්තේ මොකද (දී)

:       0       0

දිසානායක Thursday, 21 March 2013 04:11 PM

ලංකාවට ගිය කල. (නි)

:       0       0

මුතුකුඩ Thursday, 21 March 2013 05:09 PM

අවසානයේ අපට සහයට එන්නේ අර ඉස්ලාමීය මුස්ලිම් රටවල් බව දැන්වත් තේරුම් ගැනීම හොදයි. (නි)

:       0       0

මොහොමඩ් Friday, 22 March 2013 06:20 AM

නියමයි! (නදී)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

මන්නාරම මහාධිකරණ විනිසුරුට පෝස්ටර් ඇලවූ දෙන්නෙක් අල්ලයි
2024 ඔක්තෝබර් මස 03 276 1

මන්නාරම මහාධිකරණ විනිසුරු එම් එම් එම් මිහාල් මහතාගේ ඡායාරූප ඇතුලත් කරමින් එතුමාට අපහාසයක් සිදුවන පරිදි කොළඹ සහ තදාසන්න ප්‍රදේශවල පෝස්ටර් ඇලවීමට නිර


ගමනාගමන මණ්ඩලයට නව සභාපතිවරයෙක්
2024 ඔක්තෝබර් මස 03 911 1

ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ නව සභාපති ලෙස හිටපු සභාපතිවරයකු වන රමාල් සිරිවර්ධන මහතා පත් කර තිබේ.


අදත් තැනින් තැන වැසි
2024 ඔක්තෝබර් මස 03 48 0

නැගෙනහිර සහ ඌව පළාත්වල ස්ථාන ස්වල්පයක සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවන බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව කියයි.


ජගත් මහ ලේකම්ට ඊශ්‍රායලයෙන් විරෝධයක්
2024 ඔක්තෝබර් මස 03 1765 0

ඉරානය සම්බන්ධයෙන් කළ ප්‍රකාශයක් මුල්කොට ගනිමින්, එක්සත් ජාතීන්ගේ මහ ලේකම් ඇන්තෝනියෝ ගුටරේස්ට ඊශ්‍රායලයට ඇතුළුවීම තහනම් කිරීමට ඊශ්‍රායල අග්‍රාමාත්


විපක්‍ෂනායක බංගලාව සම්පන්දන්ට සින්න වෙලා
2024 ඔක්තෝබර් මස 02 6290 8

හිටපු විපක්ෂ නායක සහ දෙමළ ජාතික සන්ධානයේ හිටපු නායක ආර් සම්පන්දන් මහතාට ලබා දී තිබූ කොළඹ 7 මහගමසේකර මාවතේ පිහිටි නිල නිවස ඔහු මිය ගොස් මාස තුනකට ආසන්න ක


ඇඹිලිපිටිය තිරිවාන නිධිය ගැන නීතිපතිගෙන් පොරොන්දුවක්
2024 ඔක්තෝබර් මස 02 1845 0

ඇඹිලිපිටිය මහගම ප්‍රදේශයේ තිරිවාන නිධිය කැනීම සම්බන්ධයෙන් කිසිදු ඉදිරි පියවරක් නොගන්නා බව නීතිපතිවරයා අභියාචනාධිකරණයට ඊයේ (02) පොරොන්දු විය.


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 38704 22



අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25429 12


මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 284 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 969 1
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 339 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site