IMG-LOGO

2024 සැප්තැම්බර් මස 29 වන ඉරිදා


ඇමෙරිකා විශේෂඥයෙක් උතුරු මහඇමැති හමුවෙයි

ඇමරිකා  රාජ්‍ය දෙපාර්තුමේන්තුවේ යුද අපරාධ විශේෂඥ රොට් බුස්වල්ට් සහ උතුරු මහ ඇමැති සී.වී.විග්නේෂ්වරන් අතර සාකච්ඡාවක් කොළඹ දී පැවැත්විණි.

 මෙරට ජන සංහිදියාව හා වගවීම පිළිබදව දෙදෙනා අතර සාකච්ඡා විය.

මෙම සාකච්ඡාවට ශ්‍රී ලංකාවේ ඇමරිකා  තානාපති අතුල් කෙෂාල්,ඇමරිකා  රාජ්‍ය දෙපාර්තුමේන්තුවේ දකුණු හා ආසියා  කටයුතු භාර සහකාර ලේකම් මන්බීර් ආනන්ද් යන නියෝජිතයෝ ද සහභාගී වූහ.

12910768_759363380867930_385851101_n 12939153_759363410867927_573572116_n



අදහස් (0)

ඇමෙරිකා විශේෂඥයෙක් උතුරු මහඇමැති හමුවෙයි

නිහාල් Sunday, 03 April 2016 01:56 PM

කිංග්ස්ලි පෙරේරා,එයාලගේ ප්‍රශ්න විසදෙන්නේ ලංකාවෙන් උතුර වෙන්කරලා ගත්තට පස්සෙයි.(බ)

:       0       0

නිම්මි Sunday, 03 April 2016 02:41 PM

අමර වගේ මිනිස්සුත් ඉන්නවනේ මේ රටේ . විග්නේශ්වරන් ඇමෙරිකාව එක්ක එකතුවෙලා අමරට කරලා දෙයි (බ)

:       0       0

අරුණ Sunday, 03 April 2016 08:29 AM

අපිත් දැන් දකුණු අප්‍රිකාව වගේ, සුළුතරය අතේ තමා නුල තියෙන්නේ. (බ)

:       0       0

සංජීව Sunday, 03 April 2016 08:46 AM

මේවා කලින් වුනේ නැහැ,, මම දන්නා විදියට ඔය කට්ටිය ඇගිලි ගහන හැම තැනම විනාස වෙලා.. සිරියාව ලිබියාව ඉරාකය තව ඉතින් තියනවා කියල වැඩක් නැහැ (හේ)

:       0       0

අමිරා Sunday, 03 April 2016 09:04 AM

සුද්දන්ට බය ඉංග්‍රීසි දන්නේ නැති අයට කරන්න තියෙන්නේ චයිනීස් නුඩ්ල්ස් පැකට් එකක් කාල අභයාරාමයේ පැත්තේ ගිහින් එන්න තමයි (බ)

:       0       0

ජයසිරි Sunday, 03 April 2016 09:13 AM

මෙතෙන්ට වෙන රජයේ නිලධාරීන් කවුරුත් නැත්තේ අැයි මේ අය මොනවා කතා කළාද කියල කවුරු හරි දන්නවද (බ)

:       0       0

හෙට්ටිගේ Sunday, 03 April 2016 09:21 AM

අපි කිව්වා මෙහම වෙයි කියල (බ)

:       0       0

චන්දා Sunday, 03 April 2016 09:42 AM

වැඩි ජනතා ඡන්දයෙන් බලයට පත්වුණ ආණ්ඩුවක් ඇති රටක් ලංකාව. ආණ්ඩුව මොනවා කළත් කටපියාගෙන හිඳිමු (නි)

:       0       0

ඉන්දු Sunday, 03 April 2016 09:45 AM

යහපාලනයට ඡන්දෙ දුන් අයට මගේ ගෞරවනීය ප්‍රණාමය (බ)

:       0       0

මනෝජ් සෞදි Sunday, 03 April 2016 09:51 AM

අනේ සාධු මගේ අත මටම කපා ගන්න හිතෙනවා දැන්නම්. (බ)

:       0       0

නිමල් Sunday, 03 April 2016 10:16 AM

මේක අපේ ප්‍රශ්නයක්. අපිම විසඳගන්නම්. ඇමරිකාව ඉන්දියාව එකතුවෙලා කළ දේ හොඳට මතකයි අපට. උතුර කියන්නේ ලංකාවේ එක පාලන ප්‍රදේශයක්. කෝ අපේ ආණ්ඩුවේ කට්ටිය? (නි)

:       0       0

නාමල් Monday, 04 April 2016 12:47 AM

මෙතන කතාකළේ මොනවද කියලාවත් නොදැන තම තමන්ගේ ඇමරිකානු විරෝධයයි, ජාතිවාදයයි ඉදිරියට දාගෙන සමහරු අදහස් දානවා (නි)

:       0       0

කවින්ද Monday, 04 April 2016 02:07 AM

බණ්ඩාර, යහපාලනයට විතරක් බනින්න එපා. (නි)

:       0       0

නිමල් ලාලිත Monday, 04 April 2016 02:22 AM

අහෝ මේ සිංහල රට විදේශිය පදයට නැටවෙන රූකඩයක් වූ හැටි. (නි)

:       0       0

ගයාන් Sunday, 03 April 2016 11:09 AM

මේ අය කවදාවත් අපේ රටට හොදක් කරලා නැහැ (බ)

:       0       0

බණ්ඩාර - කැකිරාව Sunday, 03 April 2016 11:14 AM

මේක තමයි ඉල්ලුවේ වෙනස .දැන් සැපයි නේද හංසයාට බලය දුන්නට.මේ දේ තමයි ගිය අවුරුද්දේ ඉදන් අපි කිවේ අපේ මහත්වරුනට ,ඇමරිකාවයි, ඉන්දියවයි දෙපාර්ශවයම එකතුවෙලා අපේ රටේ හැමදේටම ඇගිලි ගහනවා. මේක මහා අර්බුදයක් ව්‍යසනයක් , රට විනාශ වෙනකන් අපේ කලුසුද්දන්ට තේරෙන්නේ නැති එකයි කණගාටුව. (බ)

:       0       0

ජයා Sunday, 03 April 2016 11:18 AM

අමිරා අපි මොකද සුද්දන්ට බය ,පැහැදිලි කරන්න කරුණාකරලා . ඔයාගේ ගෙදර වැඩ කරලා දෙන්න සුද්ද එනවද (බ)

:       0       0

සෙනරත් Sunday, 03 April 2016 11:35 AM

අමීරා නම් ගොඩාක් ඉංග්‍රීසි දන්නා කෙනෙක් පාටයි. (බ)

:       0       0

රොහාන් දයාදර පැරිස් Sunday, 03 April 2016 12:52 PM

ප්‍රශ්න විසඳා ගත යුත්තේ සාකච්ඡා වෙන් මිස පමණි (බ)

:       0       0

කිංග්ස්ලි පෙරේරා Sunday, 03 April 2016 01:04 PM

එන හැම එකාම මොකද උතුරටම රිංගන්නේ දකුණේ අයට ප්‍රශ්න නැද්ද? (බ)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

නව සඳ අද සිට
2024 සැප්තැම්බර් මස 29 654 0

අද (29) සිට පෘථිවියට නව සඳක් එසේත් නැතිනම් චන්ද්‍රයෙක් එක්වෙනු ඇති බවට තාරකා විද්‍යාඥයෝ පැහැදිලි කරති. මෙම නව සඳ කුඩා ග්‍රහකයකි.


සනත් වසරකට පත්කරයි
2024 සැප්තැම්බර් මස 29 911 2

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු ලෙස සනත් ජයසූරිය මහතා වසර කාලයක් සඳහා පත්කිරීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය තීරණය කර තිබේ.


කඩු කල්ලියෙන් බස් හිමියෙක්ට ප්‍රහාරයක්
2024 සැප්තැම්බර් මස 29 2004 0

මුහුණු ආවරණය කරගෙන යතුරුපැදි දෙකකින් පැමිණි හතර දෙනකුගෙන් යුත් කඩු කල්ලියක් යාපනය, මනියම්තෝට්ටේ ප්‍රදේශයේදී බස් හිමියකු කඩුවලින් කපා කොටා පලාගොස් ඇ


’’ අපේ ගමන රනිල් එක්ක යනවා’’
2024 සැප්තැම්බර් මස 29 4284 19

ජනපතිවරණයේදී රනිල් වික්‍රමසිංහ මහතාට සහාය දුන් සියලු බලවේග ඒකරාශී කර ගනිමින් ඒකාබද්ධ පුළුල් සන්ධානයක් හදා මහ මැතිවරණයේදී ප්‍රබල විපක්ෂයක් ගොඩනඟන බ


ප්‍රභූ ආරක්ෂාවට සිටි නිලධාරීන් දිවයිනපුරා පොලිසිවලට
2024 සැප්තැම්බර් මස 29 2237 8

ප්‍රභූ ආරක්ෂාව සදහා යොදවා සිටි පොලිස් නිලධාරීන් 1000 කට වැඩි පිරිසක් දිවයිනපුරා පිහිටි පොලිස් ස්ථානවලට තව දින දෙක තුනක් ඇතුළත අනුයුක්ත කරන බව පොලිස් මූල


පෙරපාසල් යන්න බෑ කීවැයි දැරිය පුළුස්සලා
2024 සැප්තැම්බර් මස 29 839 1

පෙර පාසල් යාම ප්‍රතික්ෂේප කළ බව කියන පස් හැවිරිදි දැරියකට හැන්දක් රත්කොට ශරීරයේ හතර පොලක් පිලිස්සු බව කියන මවක මහනුවර කොට්ඨාශ ළමා හා කාන්තා කාර්යංශය ම


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 38077 22


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25067 12



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 246 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 805 1
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 287 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site