IMG-LOGO

2024 නොවැම්බර් මස 13 වන බදාදා


ඇමරිකා ශ්‍රී ලංකා සබඳතා තර කරන හැටි සොයයි

ඇමරිකානු එක්සත් ජනපදයේ විදේශ කටයුතු පිලිබද කමිටුවේ වෟත්තිමය සෙනෙට් සභික ඩෙමියන් මර්ෆි‚ සහ ශ්‍රී ලංකාවේ ඇමරිකානු තානාපති කාර්යාලයේ ආරක්ෂක සහායක ලුතිතන් කර්නල් රොබට් රෝස් ඇතුලු නියෝජිතයින් පිරිසක් ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානි එයාර් චීෆ් මාෂල් කෝලිත ගුණතිලක  මහතා හමු විය.

මෙහිදී  දෙරට  අතර  ආරක්ෂක සහයෝගීතාවය සහ  සම්බන්ධීකරණ කටයුතු පිළිබඳ කරුණු රැසක්  සාකච්ඡා කලහ.

 99



අදහස් (0)

ඇමරිකා ශ්‍රී ලංකා සබඳතා තර කරන හැටි සොයයි

අධිකාරී Thursday, 10 September 2015 01:18 PM

ඇමරිකාව බංකොලොත් වුණ වෙලාවේ චීනෙන් ණය දීලා ගොඩගත්තේ (නි)

:       0       0

නාමල් Tuesday, 08 September 2015 04:12 PM

මේක අපට ගෞරවයක්. අප රටක් ලෙස සිටගත යුත්තේ ඇමරිකාව, බ්‍රිතාන්‍ය, ඉන්දියාව, කැනඩාව වැනි ප්‍රජාතන්ත්‍රවාදී රටවල් සමඟ මිස චීනය, රුසියාව වැනි ඒකාධිපති රටවල් සම්ග නොවේ (නි)

:       0       0

සේනාධීර Tuesday, 08 September 2015 04:19 PM

ඇමරිකාව සමඟ හොඳ හිත පවත්වා ගැනීම බොහොම වැදගත් දෙයක් (නි)

:       0       0

බමුණු ආරච්චි Tuesday, 08 September 2015 04:40 PM

එහෙම කළා කියලා අපි එයාලා කියන විදිහට සියලුමදේම කරන්න නම් අවශ්‍ය නැහැ (නි)

:       0       0

ලක්ෂිත පැරිසිය Tuesday, 08 September 2015 05:44 PM

ප්‍රවේශමෙන් කටයුතු කරන්න (නි)

:       0       0

ඉෂාන්ක Tuesday, 08 September 2015 06:37 PM

රට දියුණු වෙනවා නම් අපි ඕනෑම දෙයකට කැමතියි (නි)

:       0       0

ලෙනාඩ් Tuesday, 08 September 2015 10:17 PM

බොහොම හොඳ දෙයක්. (නි)

:       0       0

මොහොට්ටි Wednesday, 09 September 2015 02:13 AM

බොහොම හොඳ අදහසක් (නි)

:       0       0

දුමින්ද Wednesday, 09 September 2015 02:24 AM

අපි ලෝක යථාර්ථයට මුහුණ දෙන්න ඕනෑ (නි)

:       0       0

නිශාර්ඩ් ප්‍රීනා Wednesday, 09 September 2015 03:40 AM

අපි රටක් හැටියට ඉදිරියට යන්ට නම් බරහිර සහ යුරෝපිය රටවල සහය අවශ්‍ය වෙලාවට ලබා ගත යුතුයි. එකක් අපි මතක තබා ගත යුතුයි. ඇමෙරිකන් අධිරාජ්‍ය වාදයයි බටහිර කුමන්ත්‍රණ ගැන දේශපාලන වේදිකාවල හැමදාම සහ වැඩියෙන් බෙරිහන් දීපු බොහෝ දෙනෙක්ගේ දුවා දරුවෝ, ඥාතියෝ ඉගෙන ගන්නෙත්, නිතරම දුවන්නෙත් අමෙරිකාවටයි. අපේ මෝඩයෝ ටිකක් සනසන්න සහ ඡන්ද ටිකක් කඩා ගන්ට දේශපාලන වේදිකාවේ මහා වීරයෝ වගේ ඒ රටවලට පතුරු යන්ට බනිනවා. ඒ වගේ දේශපාලුවන්ව මේ මෝඩ ජනතාව දැන්වත් තේරුම් ගත්තොත් හොඳයි. (අ)

:       0       0

ඉසුරන්දි Wednesday, 09 September 2015 04:31 AM

පසුගිය ආණ්ඩුව සමයේ නැති වූ ජ්‍යත්තන්තර සමගිය මෙවැනි වැඩකටයුතු වලින් නැවත පන ගැන්වීම පිළිබද සතුටක්. අපිත් රටේ පුරවැසියන් හැටියට මේවා ගැන හොද අවබෝදයකින් කටයුතු කල යුතුයි දැන්වත්. (අ)

:       0       0

ආරි Wednesday, 09 September 2015 12:11 PM

අනේ මන්දා (අ)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

ඡන්ද පෙට්ටි බෙදීම අරඹයි
2024 නොවැම්බර් මස 13 12 0

මහ මැතිවරණයට අදාළව ඡන්ද පෙට්ටි සහ සියලුම ලිපිද්‍රව්‍ය නිකුත් කිරීම දිවයිනේ පරිශ්‍ර 49කදි අද උදේ ආරම්භ කෙරුණු බව මැතිවරණ කොමිෂන් සභාවේ අධ්‍යක්ෂ ජනරාල්


මත් ජාවාරමාගේ ගෝලයෝ ‘අයිස් ‘ සමඟ අල්ලයි
2024 නොවැම්බර් මස 13 69 0

විදේශ ගතව සැගව සිටින සංවිධානාත්මක අපරාධ හා මහා පරිමාණ මත්ද්‍රව්‍ය ජාවාරම් කරුවෙකු වන දිප්පිටිගොඩ ශක්තිගේ මෙරට මත්ද්‍රව්‍ය ජාලය මෙහෙයවන ප්‍රධාන ගෝල


ඇමැති බංගලාවලට හමුදා රැකවල්
2024 නොවැම්බර් මස 13 735 0

රජයට බාරයට ගත් හිටපු අමාත්‍යවරුන් පාවිච්චි කළ නිල නිවාසවල ආරක්ෂාවට ඊයේ (12) යුද හමුදාව යෙදවූ බව අධිකරණ රාජ්‍ය පරිපාලන ස්වදේශ කටයුතු පළාත් සභා පළාත් පා


සුජිවගේ වාහනය පූට්ටු කළේ මාරක රිය අනතුරින් පසුවද
2024 නොවැම්බර් මස 13 2138 0

එකලස් කළා යැයි කියන සුජීව සේනසිංහ මහතාට අයත් රුපියල් කෝටි 10 ක් පමණ වටිනා සුඛෝපභෝගී V8 වර්ගයේ මෝටර් රථය අධිකරණ භූමියේ රඳවා තැබීමට පසුකම් හෝ ඉඩ නොමැති බැවි


බෙංගාල බොක්කේ අඩු පීඩනයක් නිසා පළාත් කිපයකට වැසි
2024 නොවැම්බර් මස 13 301 0

නිරිත දිග බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශය ආශ්‍රිතව අඩු පීඩන කලාපයක් නිර්මාණය වී ඇතැයි කාලගුන විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.


හිමිනමට පහරදී කප්පම් ගත් තරුණයෝ දෙකක් මාට්ටු
2024 නොවැම්බර් මස 13 529 0

දිඹුලාගල ආරණ්‍ය සේනාසනයට අනුබද්ධිත විහාරස්ථානයක, විහාරාධිපති ස්වාමීන් වහන්සේ නමකට, පහරදී මරණ තර්ජන කර වසරකට ආසන්න කාලයක් වරින් වර රුපියල් තුන්ලක්ෂ හ


මේවාටත් කැමතිවනු ඇති

BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි 2024 නොවැම්බර් මස 05 172 0
BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි

වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව

සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි 2024 ඔක්තෝබර් මස 18 514 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි

සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 1594 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

Our Group Site