IMG-LOGO

2024 ඔක්තෝබර් මස 07 වන සඳුදා


ඇමරිකා සබ්මැරීනයක් ඉන්ධන ගන්න ලංකාවට එයි

ඇමරිකාවේ පස්වැනි හා හත්වැනි යුද නෞකා බල ඇණියට අයත් ෆ්‍රෑන්ක් කේබල් සබ්මැරීන් යාත්‍රාව ඉන්ධන ලබාගැනීම සඳහා සඳුදා (29) ශ්‍රී ලංකාවට පැමිණීමට නියමිතය.

මේ වසරේ දී ශ්‍රී ලංකාවට පැමිණි තෙවැනි ඇමරිකා යාත්‍රාව මෙයයි. මෙම නැවේ 500ක් පමණ නාවිකයෝ සිටිති. ඔවුන් ඉන්දු - ආසියා පැසිෆික් කලාපයේ ආපදා වලදී ඵිහිටවීම සඳහා පැමිණි මේ යාත්‍රාව ගුවාම්  බටහිර පැසිෆික් සාගරයේ මයික්‍රොනීෂියා දූපතේ මේ නැව නැංගුරම් ලා ඇත.

 



අදහස් (0)

ඇමරිකා සබ්මැරීනයක් ඉන්ධන ගන්න ලංකාවට එයි

රවීන් Sunday, 28 August 2016 12:54 PM

ඇමෙරිකාවට අයටත් මොකක්දෝ තියනවලු නේද දියෝගෝ ගර්සියා දූපත් වල? එතන තෙල් ගබඩාකරන්නේ නැද්ද? කොළඹ ඉඳන් ඉන්දියාවට යන්න ත්‍රිකුණාමලය හරහා, අවසර දුන්නද? මේගොල්ලෝ ලංකාවට හරි ආදරෙයි වගේ (නි)

:       0       0

අශෝක රළපනාව Sunday, 28 August 2016 01:12 PM

ධම්ම වගේ මෝඩයෝ තාමත් ඉන්නවනේ. (නි)

:       0       0

චන්න් බුවනක Sunday, 28 August 2016 02:16 PM

ලංකාවේ ඉන්ධන මිල දන්නෙ නැතුව වෙන්න ඇති මෙහෙට ඇවිල්ලා තියෙන්නේ. (නි)

:       0       0

කුමාර Thursday, 01 September 2016 07:12 AM

බටහිරින් අාවහම හැමෝම විවේචනය කරනවා. මිතුරු වෙසින් ඇවිත් කොළඹ ගාලු මුවදොර ගොඩකරලා ඉඩම් කොල්ලකනකොට කවුරුත් මොනවත්ම කියන්නේ නැහැ, ඒ එන්නෙත් අපිට අාදරේකට නෙමෙයි (නි)

:       0       0

නාමල් - නිව්යෝර්ක් Sunday, 28 August 2016 02:25 PM

ධම්ම, තමන්ගේ නොදන්නාකම පෙන්වන්න එපා. ඇමරිකාව තමන්ගේ නැව්වලට විදේශ රටවල වරායවලින් තෙල් මිලදී ගැනීම සාමාන්‍ය දෙයක්. හිතාගෙන ඉන්නේ ඇමරිකාව අපේ මොනවා ගන්න ඉන්නවා කියලද? (නි)

:       0       0

හේවා Sunday, 28 August 2016 02:32 PM

ධම්ම හයක් හතරක් නොතේරෙන ළදරුවෙකි (නි)

:       0       0

දිලන්ක Sunday, 28 August 2016 03:26 PM

අපිට මේක මොනතරම් ආඩම්බරයක්ද? (නි)

:       0       0

උපසේන Sunday, 28 August 2016 03:22 PM

ඉතින් උදිත් මොකක්ද ඔයාට තිබෙන ප්‍රශ්නය? (නි)

:       0       0

දේව Sunday, 28 August 2016 03:37 PM

අනේ කොහොමහරි නොමිලේම ගහලා දෙන්න. අපිටත් බොහෝ දේ අැමෙරිකාවෙන් ලැබෙනවානේ

:       0       0

විකුම් Sunday, 28 August 2016 09:27 AM

නොබැඳි විදේශ ප්‍රතිපත්තියට මොකද වෙන්නේ එතකොට? (නි)

:       0       0

ධම්ම Sunday, 28 August 2016 09:58 AM

මට පුදුම සතුටක් දැනෙනවා. පුළුවන් නම් ඉන්ධන නොමිලේම දෙන්න. මේක රටට ආඩම්බරයක්. (ර)

:       0       0

අසංග Sunday, 28 August 2016 10:13 AM

මේ ගොල්ලන් එන්නේ හොඳකට නම් නෙවේ. මීයක් කඩන්නේ අත ලෙව කන්නද? (බ)

:       0       0

පියුමි Monday, 29 August 2016 02:57 AM

දැන් මෙයාලා ලංකාවට හරි ආදරෙයි වගේ (නි)

:       0       0

ආරිය Sunday, 28 August 2016 10:20 AM

තෙල් ගන්න එන්නේ නැංගුරම් දාලා තියන දුපතේ තෙල් තිබියදී මුහුදු ගවේෂණයට ආසියාව අනතුරු දායක තත්වයට පත්කරන්න එපා සුළු මුදලකට තෙල් ටිකකට (බ)

:       0       0

ගජබා Monday, 29 August 2016 03:04 AM

මට නම් ධම්ම ගැන ආඩම්බරයි. ධම්මගේ කතාව කාටවත් තේරිලා නැහැ. (නි)

:       0       0

බණ්ඩාර - කැකිරාව Monday, 29 August 2016 03:19 AM

මෙයාලා එන්නේ අපේ මුහුදු සීමාව සහ වරායවල් බලන්න වෙන්න බැරිද? අනාගත ඇමරිකන් තොටුපොළක් ඉදිකරන්න. තෙල් ගහන්න ලංකාවටම එන්න ඕනෑද. බොරු සෝබන. (නි)

:       0       0

රාමනායක Monday, 29 August 2016 03:35 AM

දැන් ලංකාවටම එයාලා එනවා කියන්නේ අපි දියුණුයි කියන එකනේ. නේද? (නි)

:       0       0

උදිත් Sunday, 28 August 2016 11:30 AM

සබ්මැරින් එක හෙට එනවලු. ඒ නැවේ 500ක් ඉන්නවලු. මොකක්ද මේ කතාව?

:       0       0

ප්‍රියාන් Sunday, 28 August 2016 12:33 PM

තෙල් ගහයි ඔහොම යනකොට... (ර)

:       0       0

කිරන් Monday, 29 August 2016 04:37 AM

මෙම වර්ගයේ නෞකා "සබ්මැරීන් ටෙන්ඩර් ‘ නමින් හඳුන්වනවා. (බ)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

අග්ග බෝධි රජුගේ මැදිරිගිරිය රෝහලට අලි පනි
2024 ඔක්තෝබර් මස 07 283 0

මැදිරිගිරිය වටදාගෙය පූජාභූමියට කඩාවැදුණු වල් අලිඅලි රංචුවක් පූජාභූමියේ රෝහලේ ගල් කණු 2 කඩා තවත් ගල් කණු 4 පෙරලා දමා ඇතැයි මැදිරිගිරිය පොලිසිය කියයි.


රනිල්ගේ ආරක්ෂාව ගැන රුවන්ගෙන් ප්‍රකාශයක්
2024 ඔක්තෝබර් මස 07 1313 0

අටවන විධායක ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධාන ආරක්ෂක නිලධාරී ඇතුළු සෙසු ආරක්ෂක නිලධාරීන් නම් කරන ලද පොලිස් කොට්ඨාශ වෙත වහාම ක්‍රියාත්මක වන


’’පාස්කු ප්‍රහාර වාර්තා දෙකක් රනිල් ප්‍රසිද්ධ කර නෑ’’
2024 ඔක්තෝබර් මස 07 938 2

පාස්කු ප්‍රහාරය පිළිබඳ කොමිසන් වාර්තා දෙකක්හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට ලැබී තිබුණ නමුත් ඒවාප්‍රසිද්ධ නොකළ බැවින් එම වාර්තා ප්‍රසිද්ධි


නිලන්තත් වන්දිය ගෙවයි
2024 ඔක්තෝබර් මස 07 1512 1

පාස්කු ඉරිදින ත්‍රස්ත ප්‍රහාරය පිළිබඳ බුද්ධි තොරතුරු ලැබී තිබියදීත් එය වළක්වා නොගැනීම සම්බන්ධයෙන් රාජ්‍ය බුද්ධි අංශයේ හිටපු ප්‍රධානි නිලන්ත ජයවර්ධ


කොළඹට තද වැසි
2024 ඔක්තෝබර් මස 07 593 0

ගතවූ පැය 24 තුළ දිවයිනට වාර්ථා වූ වැඩිම වර්ෂාපථනය වන මිලි මීටර් 174.6ක වර්ෂාපථනයක් දෙහිවල ප්‍රදේශයට වාර්ථා වූ බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.


අල්ලස් ලොක්කා අස්වීම බාරදීලා
2024 ඔක්තෝබර් මස 07 1959 0

අල්ලස් කොමිසමේ අධ්‍යක්ෂ ජනරාල් කණිෂ්ක විජේරත්න මහතා සිය ධූරියනේ ඉල්ලා අස්සවීමේ ලිපිය ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාට බාරදී ඇතැයි වාර්තා වේ.


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 39312 23


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25635 13



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 336 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 1116 4
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 388 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site