ඇමෙරිකා ඩොලර් තුන් ලක්ෂ තිස් දහසක් (රුපියල් 49602300) අව භාවිත කළැයි රිමාන්ඩ් බාරයේ සිටින ඇමෙරිකාවේ හිටපු ශ්‍රී ලංකා තානාපති ජාලිය වික්‍රමසූරිය මහතා ලබන 11 වැනි දා තෙක් යළි රිමාන්ඩ් කරන ලෙස කොළඹ කොටුව මහේස්ත්‍රාත් ලංකා ජයරත්න මහත්මිය අද නියෝග කළාය.
ඔහු අද අධිකරණයට ඉදිරිපත් නොකළ බන්ධනාගාර නිලධාරීහු සැකකරු බන්ධනාගාර රෝහලේ ප්‍රතිකාර ලබන බව අධිකරණයට දැනුම් දුන්හ.
සැක සහිත සුඛෝපභෝගි ජිප් රථයක් ඇතුළු වාහන තුනක් පැල්මඩුල්ල සහ ඕපනායක ප්‍රදේශවලදි සොයාගත් බව පැල්මඩුල්ල පොලිසිය කියයි.
මෙවර මහ මැතිවරණය වෙනුවෙන් සමඟි ජන බලවේගයේ රත්නපුර ලැයිස්තුවට ඇතුළත් කරනු ලැබ සිටි හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී කරුණාරත්න පරණවිතාන මහතාද මැතිවරණ සටන
කොළඹ සහ ගම්පහ දිස්ත්‍රික්කවල පාසල් කීපයක් හෙට (14) සහ අනිද්දා (15) වසා තැබීමට තීරණය කළ බව අධ්‍යාපන බලධාරීහු පවසති.
සමගි ජන බලවේගයේ සමගි වනිතා බලවේගයේ ජාතික සංවිධායක ධූරයෙන් ඉවත්වෙන්න තීරණය කළ බව හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සහ සමගි බලවේගයේ කඩුවෙල ආසන සංවිධායක හිරු
කැළණී, කලු, ගිං සහ අත්තනගලු ඔය ආශ්‍රිතව තවදුරටත් තද වැසි ඇතිවුවහොත් ගංවතුර යළි වර්ධනය වීමේ අවධානමක් පවතින බව වාරිමාර්ග දෙපාර්තමේන්තුව ප්‍රකාශ කරයි.
රට වෙනුවෙන් සමහර තීන්දු තීරණ ක්‍රියාවට නැගීම සඳහා අවශ්‍ය කරන ප්‍රබල දේශපාලන බලය නොවැම්බර් 14 වැනිදා මහ මැතිවරණයේදී අත්පත් කර ගත යුතුව ඇතැයි ජනාධිපති අ
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්
ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල
ඇමෙරිකා හිටපු තානාපති වැලිකඩ රෝහලේ
කුමාර් මෙන්ඩිස් Monday, 02 January 2017 08:26 AM
ඔන්න ඔය හොර ලෙඩ බොරු ලෙඩ නතර කරන්න කරගන්න බැරිවුණානේ තාමත්. තව මොන යහපාලනද. එ්කත් සල්ලිකාරයන්ට. දුප්පතෙක් ඇත්තටම ලෙඩවුණත් ගහලා මරලා හරි කූඩුවට දමාවි (නි)
ලෙස්ලි ජයවර්ධන Monday, 02 January 2017 09:43 AM
හොරාකෑ ඒවා අජීර්ණ වෙලාවද්ද? (නි)
කුමාර් (ගල්ෆ්) Monday, 02 January 2017 11:09 AM
ඉස්සර තානාපති සේවයට යන්නේ වැදගත් මහත්වරු. ඒකට දැන්? ඔක්කොම ලොකු දේශපාලුවන්ගේ හෙන්චයියලා. (නි)
රංග Monday, 02 January 2017 11:32 AM
ඔය දොස්තරව අල්ල ගන්න ඕනේ ඔක්කොටම කලින් (බ)