IMG-LOGO

2024 නොවැම්බර් මස 14 වන බ්‍රහස්පතින්දා


ඇමැති බංගලා විදෙස් සංචාරකයන්ට?

(සුජිත් හේවාජුලිගේ )

ඇමැතිවරුන්ගේ බංගලා සංචාරක නිවස ලෙස  යොදා ගන්නැයි  ඉදිරිපත් වී  ඇති  යෝජනාවක් ගැන රජයේ අවධානය යොමු වී ඇත.

කෙසේ වෙතත්  මෙම බංගලාවලට කුමක් කරන්නේ දැයි කැබිනට් මණ්ඩලයෙන්  විමසීමට රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශ ප්‍රධානීන් තීරණය කර ඇත.

රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශයේ ලේකම් එස්.ආලෝක බණ්ඩාර සහ  එහි අතිරේක ලේකම් ජනක ජයසුන්දර යන මහත්වරුන් ඇතුළු කණ්ඩායමක්  රජයේ  බාරයට ගත් ඇමති බංගලා අද  (13)  පරීක්ෂාවට ලක් කළේය.

එම බංගලා  පරික්ෂා කිරීමෙන් පසු   ඒවායේ ආරක්ෂාව සඳහා තවත් තීන්දු තීරණ කිහිපයක් ගත් බව  අමාත්‍යාංශ ප්‍රකාශකයකු පැවසීය.

හිටපු ඇමැතිවරුන් පාවිච්චි කළ බංගලා 28 ම රජයට  බාරදී අවසන් බව  අමාත්‍යාංශය සඳහන් කරයි.



අදහස් (0)

ඇමැති බංගලා විදෙස් සංචාරකයන්ට?

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

ලංකාදීප ඡන්ද ප්‍රතිඵල විශේෂ අතිරේකය සෙනසුරාදා
2024 නොවැම්බර් මස 14 975 0

මහ මැතිවරණ ප්‍රතිඵල 2024 ඡන්ද ප්‍රතිඵල විශේෂ අතිරේක සෙනසුරාදා පත්‍රය සමඟ


හිජාබයට විරුද්ධ නම් මානසික රෝගීන්
2024 නොවැම්බර් මස 14 635 0

ටෙහෙරානයේ ඉස්ලාමික් අසාද් විශ්ව විද්‍යාලයේදී සිය ඇඳුම් ගලවා යට ඇඳුමෙන් ඔබමොබ ගිය තරුණිය මානසික රෝහලකට ඇතුළත් කිරීමෙන් පසුව ඉරානයේ අනිවාර්ය නීතියක්


තැපැල් ඡන්ද ගණන් කිරීම ඇරඹේ
2024 නොවැම්බර් මස 14 178 0

මහ මැතිවරණයේ තැපැල් ඡන්ද ගණන් කිරීම මීට සුළු මොහොතකට පෙර එනම් පස්වරු 4.15 ට පමණ ආරම්භ කළ බව මැතිවරණ දෙපාර්තමේන්තුවේ උසස් නිලධාරියෙක් පැවසීය.


ස්පා ආයතනය කොල්ලයට ඇවිත් ගුටි කයි
2024 නොවැම්බර් මස 14 193 0

මිනුවන්ගොඩ ප්‍රදේශයේ ස්පා ආයතනයකින් මුදල් කොල්ලකෑම සදහා තියුණු ආයුධ රැගෙන මෝටර් රථයකින් අද (14) අලුයම පැමිණි සිවුදෙනකු සහ ස්පා ආයතනයේ සිටි පිරිසක් අතර


ඡන්ද කොලේ ඉරූ තවත් අයෙක් අත්අඩංගුවට
2024 නොවැම්බර් මස 14 756 0

අක්මිමන හියාරේ මහා විද්‍යාලයේ ඡන්ද මධ්‍යස්ථානයේ ඡන්දය සලකුණු කරණු ලබන ස්ථානයේ දි ඡන්ද පත්‍රිකාව ඉරාදැමු පුද්ගලයෙකු අත්අඩංගුවට ගත් බව අක්මිමන පොලිස


තංගල්ල විදුලි අධිකාරීවරයා පහර කෑමකින් රෝහලේ
2024 නොවැම්බර් මස 14 826 0

ලංකා විදුලිබල මණ්ඩලයේ තංගල්ල විදුලි අධිකාරී කේෂාන් බුද්ධික මහතාට දකුණු පළාත් නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී සුමිත් කුමාර මහතා පහර දුන්නේ ඇයි කියන සිද්ධි


මේවාටත් කැමතිවනු ඇති

BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි 2024 නොවැම්බර් මස 05 224 0
BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි

වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව

සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි 2024 ඔක්තෝබර් මස 18 546 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි

සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 1658 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

Our Group Site