IMG-LOGO

2025 පෙබරවාරි මස 21 වන සිකුරාදා


ඇමෙරිකාවේ නිෂ්පාධිත අවියක්-උණ්ඩ සමඟ අයෙක් අල්ලයි

(පුෂ්ප කුමාර මල්ලව ආරච්චි)

ඇමරිකාවේ නිෂ්පාදිත බෝර දොළහේ ගිනි අවියක් හා එම උණ්ඩ දෙකක් ළඟ තබාගෙන සිටි පුද්ගලයෙකු කම්මල්පිටිය ප්‍රදේශයේදී අත්අඩංගුවට ගත් බව පල්ලෙවෙල පොලිසියකියයි.

මෙසේ අත්අඩංගුවට පත් වී ඇත්තේසත්ව පාලනයේ යෙදෙමින් ජීවිකාව ගෙන ගිය පනස් අට හැවිරිදිපුද්ගලයෙකි.පල්ලෙවෙල පොලිසියට ලැබුණු තොරතුරක් මත මෙම වැටලීම සිදුකර ඇත.

සැකකරු එළුවන් ඇතුළු සතුන්හදා වඩා ගනිමින් ජීවිකාව ගෙනයන පුද්ගලයෙක් බවත් ඔහු හුදෙකලාව කුඩා නිවසක පදිංචිව සිට ඇති බවත් පොලිසියකියයි. 

පස්යාල ප්‍රදේශයේ සිටි පුද්ගලයකු විසින් කලකට පෙර තමන්ට මෙම ගිනි අවිය ලබා දුන් බවට සැකකරු කළ ප්‍රකාශය සම්බන්ධයෙන් තවදුරටත් සොයා බලන බව පොලිසිය සඳහන් කරයි.

 



අදහස් (0)

ඇමෙරිකාවේ නිෂ්පාධිත අවියක්-උණ්ඩ සමඟ අයෙක් අල්ලයි

ඔබේ අදහස් එවන්න

 

 

එසැණ පුවත්

පැය 24 පාස්පෝට් සේවය ගැන නිවේදනයක්
2025 පෙබරවාරි මස 21 561 0

ආගමන හා විගමන දෙපාර්තමේන්තුව පැය 24 එක් දින සේවා විදේශ ගමන් බලපත් සැපයීම පිළිබඳව ආගමන විගමන පාලක ජනරාල්(වැඩ බලන) බී.එම්.ඩී නිලූෂා බාලසූරිය මහත්මිය නිවේද


වනඅලි දුම්රියේ ගැටීම වළක්වන්න රජයෙන් ක්‍රියාමාර්ග
2025 පෙබරවාරි මස 20 304 0

ගල්ඔය - හිඟුරක්ගොඩ අතර 141 වන සැතපුම් කණුව අසල දී දුම්රියේ ගැටී වන අලීන් 6ක් මේ එයා මේ සිද්ධියත් එවැනි අනතුරු වළක්වා ගැනීම සඳහා පියවර කීපයක් ගැනීමට බලධාර


ඇමරිකානු තානාපතිනිය සහ විපක්ෂ නායක අතර විශේෂ හමුවක්
2025 පෙබරවාරි මස 20 186 1

ඇමෙරිකා එක්සත් ජනපදයේ මෙරට තානාපතිනි ජුලී චන්ග් මහත්මිය සහ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා අතර සුවිශේෂී හමුවක් අද(20) වන දා පාර්ලිමේන්තුවේ පිහිටි වි


සංජීව ඝාතකයන් සමග සබඳතා පැවැත් වූවැයි පී.සී අල්ලයි
2025 පෙබරවාරි මස 20 2409 0

සංවිධානාත්මක අපරාධ කල්ලි නායක ගණේමුල්ල සංජීව නැමැත්තාට වෙඩි තබා ඝාතනයට අදාළව මීගමුව පොලිස් ස්ථානයට අනුයුක්ත පොලිස් කොස්තාපල්වරයකු අත්අඩංගුවට ගත් බ


පාතාලය අවසන් කරනවා
2025 පෙබරවාරි මස 20 2433 8

ජනතාවගේ ආරක්ෂාව සඳහා පවතින නිල ආයතනවල ඇතැම් පුද්ගලයන් දක්වාම පාතාලය පැතිරී ඇති බව විමර්ශන වලින් හෙලිවන්නේ යැයි ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා අද (2


පොලිතීන් - ප්ලාස්ටික් හානි වළක්වන්න අලුත් වැඩක්
2025 පෙබරවාරි මස 20 952 2

පොලිතීන් සහ ප්ලාස්ටික්වලින් වන පරිසර හානිය වැලැක්වීමට ‘ක්ලීන් ශ්‍රී ලංකා’ වැඩසටහන සමඟ එක්ව මධ්‍යම පරිසර අධිකාරිය වැටලීම් තිව්‍ර කිරීමට පියවර ගෙන ති


මේවාටත් කැමතිවනු ඇති

රෙදි සේදුම් යන්ත්‍ර අතර පෙරළියක් ඇති කරමින් Samsung Sri Lanka, වෙතින් Bespoke Ai Laundry ලෙස කිලෝ   ග්රෑම් 12ක ධා රිතා ව සහත ඉදිරිපසින් විවෘ ත කළ හැ කි නවතම රෙදි සෝ දන යන්ත්‍ර පෙළ 2025 පෙබරවාරි මස 19 65 0
රෙදි සේදුම් යන්ත්‍ර අතර පෙරළියක් ඇති කරමින් Samsung Sri Lanka, වෙතින් Bespoke Ai Laundry ලෙස කිලෝ ග්රෑම් 12ක ධා රිතා ව සහත ඉදිරිපසින් විවෘ ත කළ හැ කි නවතම රෙදි සෝ දන යන්ත්‍ර පෙළ

නව කිලෝ ග්රෑම් 12 ධා රිතා වය සහිත විශා ල සේදුම් ප්‍රමා ණයන් සඳහා සුදුසු වන, පාරිභෝගිකයන්ට දිනපතා ම රෙදි සේදුම් කා ර්යය පහසුකරමින්, කා ලය ඉතිරි කිරීමට ස

Samsung සමාගමෙන් උසස් AI විශේෂාංග වලින් සමන්විත දොර දෙකේ Bespoke AI ශීතකරණ මාලාවක් 2025 පෙබරවාරි මස 07 375 1
Samsung සමාගමෙන් උසස් AI විශේෂාංග වලින් සමන්විත දොර දෙකේ Bespoke AI ශීතකරණ මාලාවක්

ශ්‍රී ලංකාවේ අංක එකේ පාරිභෝගික ඉලෙක්ට්‍රොනික සන්නාමය වන Samsung සිය නවතම දොර දෙකේ Bespoke AI ශීතකරණ මාලාව ශ්‍රී ලංකාවට හදුන්වාදෙන ලදි.

උසස් පෙළින් පසු ඔබේ අනාගතය සැලසුම්කරන්න NSBM “Meet Your Lecturer” මේ සතිඅන්තයේ 2025 ජනවාරි මස 23 162 0
උසස් පෙළින් පසු ඔබේ අනාගතය සැලසුම්කරන්න NSBM “Meet Your Lecturer” මේ සතිඅන්තයේ

මෙවර උසස් පෙළ අවසන් කළ සිසුන්ට නිවැරදි මග පෙන්වීමක් ඇතිව තම අනාගතය සැලසුම් කිරීමට අවස්ථාව ලබාදෙමින් මෙරට ප්‍රමුඛතම විශ්වවිද්‍යාලයක් වන NSBM

Our Group Site