ඇඹිලිපිටියේ ප්‍රසන්න ජයවර්ධනගේ මරණය සම්බන්ධයෙන් පැවති උද්ඝොෂණයෙන් පසුව කොළඹට මාරු කළ අඹිලිපිටිය සහකාර පොලිස් අධිකාරී ධර්මරත්න පොලිස් මූලස්ථානයේ සිට නාරාහේන්පිට පොලිස් ගරාජයට මාරු කළ ඇතැයි පොලිස් ආරංචි කියයි. ඔහුද ඇඹිලිපිටිය් හිටපු ස්ථානාධිපති ද පොලිසියේ 22 නෙකුද අත්අඩංගුවට ගන්නා ලෙස අධිකරණයෙන් නියෝග කර ඇතැයි ඇඹිලිපිටියේ නීතීඥවරු පිරිසක් කියති. ඇඹිලිපිටිය හිටපු ස්ථානාධිපතිද කොළඹ පොලිස් ක්ෂේත්‍ර මූලස්ථානයට මාරු කරනු ලැබ සිටියි. සහකාර පොලිස් අධිකාරී පොලිස් ගරාජයට මාරු කර ඇත්දැයි විමසූ විට පොලිස් ආරංචි පැවසූයේ පොලිස් මූලස්ථානයට මාරු කරන කෙනෙකු වෙනත් ඕනෑම තැනකට මාරු කිරීමට හැකි බවයි. ඇඹිලිපිටියේ නීතීඥ කණ්ඩායමක් මේ සම්බන්ධයෙන් අධිකරණ ක්‍රියාමාර්ගයක් ගන්නට යන බවද දැනගන්නට ඇත.
හිටපු අමාත්‍යවරුන් සහ රාජ්‍ය අමාත්‍යවරුන් එම අමාත්‍ය ධුර දැරූ සමයේදී පරිහරණය කළ සියලුම රජයේ නිවාස සහ බංගලා වහාම නැවත බාර දෙන ලෙස රාජ්‍ය පරිපාලන අමාත්
හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සහන් ප්‍රදීප් මහතා කාලයක් තිස්සේ නොගෙවා පැහැර හැර තිබුණේයැයි කියන රුපියල් ලක්ෂ පනස් තුනක පමණ වාහන අනතුරු වන්දි මුදලක් ඔහ
ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ සභාපතිව සිටි සාලිය වික්‍රමසූරිය මහතා ඉල්ලා අස්වී ඇත.
ශ්‍රී ලංකාවේ සංවර්ධන සහ ආර්ථිකය ගොඩනැගීම වෙනුවෙන් චීන රජයේ සහයෝගය ලබාදෙන බව මෙරට චීන තානාපති Qi Zhenhong මහතා පැවසීය.
රුසියානු යුක්‍රේන යුද්ධයට කුලී හේවායන් ෙලස විශ්‍රාමික ත්‍රිවිධ හමුදා සාමාජිකයන් යැවීමේ මිනිස් ජාවාරම පිටුපස සිටි බව කියන රජයේ ඉහළ පෙළේ තනතුරක් හෙබව
පැරණි ක්‍රමවේදය අනුව වීසා ලබා ගැනීමේ හැකියාව අද මැදියම් රැයේ සිට සියලුම විදේශිකයන්ට හිමිවන බවත් මහජන ආරක්ෂක අමාත්‍ය විජිත හේරත් මහතා පැවසීය.
ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්
ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල
ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස
ඇඹිලිපිටියේ ඒ.එස්.පී දැන් පොලිස් ගරාජයේ?
දහම් Sunday, 31 January 2016 04:56 PM
පොලිස් කොමිසම බම්බු ගහනවද. කෝ අර පුරවැසි බලයේ එවුන් (බ)
රුවන් Sunday, 31 January 2016 05:13 PM
මේක අර තනපට ප්‍රශ්නය තරම් ලොකු ප්‍රශ්නයක් නොවේ. (නි)
තල්දුවේ සෝම හිමි Sunday, 31 January 2016 05:08 PM
සිවුරු දමාගත් පළියට ජාතිය ආගම ගැන වැරදි අරුත් දී ජාතිවාදී ආගම්වාදී අදහස් වපුරන අය සිල්වත් මහණුන් නොවේ. මෙවැනි සිදුවීම් ඉතිහාසයේ සිට සිදුවනවා. මේවාට නියම බෞද්ධයන් කුපිත වියයුතු නැහැ (නි)
කාංචන Sunday, 31 January 2016 05:18 PM
චන්දන,රටක් බේරගන්න කැපවුණ අපේ හාමුදුරුවො කිවුව එක පොඩ්ඩක් අපැහැදිලියි නේද? (නි)
විජිත් Sunday, 31 January 2016 05:41 PM
මේ ධර්මද්වීපයේ පොලිසියෙන් මීටවැඩි දෙයක් බලාපොරොත්තුවෙන්න පුලුවන්ද? (නි)
සුනිල් Sunday, 31 January 2016 10:30 AM
වෙනදා වගේ තානාපතිකමකට මාරුකරලා නැහැනේ? (නි)
අශාන් Sunday, 31 January 2016 10:30 AM
අපිට ඕනේ යහපාලනයක්. (නි)
නන්දලාල් - ප්‍රංශය Sunday, 31 January 2016 06:28 PM
අඩුපාඩු හදාගන්න, රෙපෙයාර් කරවාගන්න, හොඳ මුහුණත් තහඩුවක් ගස්සාගන්න, පාට ගාලා පරණ විකෘති තැන් වහගන්න, මගේ කාර් එකත් දැම්මා ගමේ ගරාජ් එකට. අලුත්ම එකක් වගේ එතනින් පිටවේවි ළඟදීම !!!!! (නි)
සහන් Sunday, 31 January 2016 07:00 PM
මේ පොලිසි නඩත්තු කරන්න තවත් අපේ මහජන මුදල් යොදවන්න එපා (නි)
දහම් Sunday, 31 January 2016 07:02 PM
කුමට එරට අධිකරණය නීතිය සහ විනිසුරන්! (නි)
රාජපක්ෂ Sunday, 31 January 2016 07:09 PM
අනේ මන්දා මේවට මොනවා කියන්නද කියලා (නි)
දිලන්ක Sunday, 31 January 2016 07:11 PM
වැරදි කළා නම් දැන් විඳවන්නකෝ (නි)
අතුල Sunday, 31 January 2016 10:50 AM
බොරුව බොහොම තාවකාලිකයි. පැහැදිලිවම මෙරටේ නීති දෙකක් තිබෙන බව බොහොම පැහැදිලියි. එහෙත් රටක නීතියේ ආධිපත්‍යය යනු රටේ දියුණුවේ මාවතයි. (නි)
අරවින්ද Sunday, 31 January 2016 07:59 PM
අයියෝ ඒකෙත් හැටි? (නි)
දහම් Sunday, 31 January 2016 11:01 AM
අගමැති නම් කියලා තිබුනේ දැන් නීතිය හරියට ක්‍රියාත්මක වෙනවා කියලා. (නි)
පිටබැද්දර ජයා Sunday, 31 January 2016 09:21 PM
අධිකරණයටත් ඉහළින් ඉන්න සමහරු දැන් මොකද මේ ගැන කියන්නේ? (නි)
චන්දන ගමගේ Sunday, 31 January 2016 11:21 AM
රටක් බේර ගන්න කැප වුන අපේ හාමුදුරුවො නම් වැලිකඩ බන්ධනාගාර රෝහලේ (කෞ)
මනෝජ් Sunday, 31 January 2016 11:31 AM
මෙය අධිකරණ තීන්දුවක් නොසළකා හැරීමෙන් අධිකරණයට කල අපහාසයකි. බරපතල වරදකි. මෙවැනි ක්‍රියා වලින් පොලිසිය කෙරෙහි මහජන විශ්වාසය නැත්තටම නැතිවීම වැළැක්විය නොහැක. (නි)
සුමිත්‍රා බස්නායක Sunday, 31 January 2016 11:51 AM
මේවාට ලියන්න සිංහල භාෂාවේ වචන මදි. කෝ දැන් ඔය නීතිගරුක,කොඳු නාරටිය කෙළින් තියන පොලිස් ලොක්කෝ? (නි)
සාලිය කුමාර Sunday, 31 January 2016 11:25 PM
මේ සිද්ධිය ගැන සොයා බලන්න ඕනෑ. මම වසර 15 ඇඹිලිපිටියේ වැඩකළේ. බොහොමයක් මිනිස්සු එහෙ කරන්නේ හොඳ වැඩ නෙමෙයි (නි)
සම්පත් Sunday, 31 January 2016 11:28 PM
ගරාජයට නොවෙයි මාරුකරන්න වටින්නේ! (නි)
සන්තුෂ් Monday, 01 February 2016 12:03 AM
නිමල් ලලිත් අහනදේම තමයි අපිටත් අහන්න තියෙන්නේ (නි)
විමුක්ති Sunday, 31 January 2016 12:08 PM
අනේ මගේ කට චන්දන! (නි)
පිටිගල Monday, 01 February 2016 12:48 AM
පොලිසිය තරහ කරගෙන කොහොමද යහපාලනයක් ගෙනියන්නේ? ඔය පක්ෂ දෙකම පවතින්නේ පොලිසිය මත මිසක් ජනතාව මත නොවේ (නි)
විජිත් Monday, 01 February 2016 01:47 AM
" රටක, නීතිය, සාමය හා සාධාරණය පතන රටවැසියන් වශයෙන්, අපි ලජ්ජාවිය යුතුයි.." ඊට වැඩි යමක් බලාපොරොත්තුවීමට තරම් හැදියාවක් ඇති පාලකයන්න දැනට දශක තුන හතරකට කලින් නම් ශ්‍රී ලංකාවේ ජිවත් වුණත් අද මේ ධර්මද්වීපයේ එවැනි අය සෙවීම යනු විහිළුවකි. (නි)
රොහාන් Sunday, 31 January 2016 12:41 PM
චන්දන ගමගේ මම හිතන්නේ ඔයට වැරදිලා මම දන්නා විදියට අධිකරණයට අපහාස කරපු කෙනෙක් නම් වැලිකඩ බන්ධනාගාර රෝහලේ ඉන්නව. (කෞ)
සුරන් Monday, 01 February 2016 02:09 AM
මේ ගැන කතා කරන මාධ්‍යවේදීන්ට අගමැතිතුමා දෝෂාරෝපණය කරනවා. ඒ විතරක් නොවේ පොලිසිය බාර ඇමතිවරයා කියන්නේ මාධ්‍යය මේ සිද්ධිය සම්බන්ධයෙන් ජනතාවගේ ඔලුව අවුල් කරනවා කියලා. එක එක පුද්ගලයන්ට එක එක නීති. කෝ මේ පුරවැසිබලය කට්ටිය (බ)
මහින්ද සෞදි Sunday, 31 January 2016 12:44 PM
බලදාරයිනි,මෙය මිනීමැරුමක් නේද?රටේ නීතියට මොකද වෙලා තියෙන්නේ.පොලිසියට නීතියක් නැද්ද?(කෞ)
රුවන් Monday, 01 February 2016 02:47 AM
නියමයිනේ. උසස්වීමක් එක්ක එහෙම නෙමෙයි නේද? (නි)
මහින්ද සෞදි Sunday, 31 January 2016 01:10 PM
හොරකම් කලාම ලබන ආත්මේ බල්ලෝ,කපුටෝ,වෙනවනම් .මිනීමැරුම් සම්බන්දව හැන්ගෙන උදවිය මොක්කු වෙලාද පුනර් ජීවනය වෙන්නේ. (කෞ)
යෝනක Monday, 01 February 2016 03:17 AM
පොලිසිය දැන්නම් මහජන විශ්වාසය හොඳටම නැතිකරගෙන (නි)
නිමල් ලලිත් Sunday, 31 January 2016 01:34 PM
චන්දන ඔබ හරි. අති විශිෂ්ට යහපාලනය. ඥානසාර හාමුදුරුවන්ට දොස් තැබූ බහු වාදීන් සහ දේශපාලන ගැතියන් මේ ගැන කියන්නේ කුමක්ද?(කෞ)
රාජා Sunday, 31 January 2016 01:38 PM
අගමැතිතුමාට මේ ගැනත් ප්‍රකාශයක් කරන්න බැරිද.(කෞ)
අසාද් Sunday, 31 January 2016 02:07 PM
ඇයි වැරදිකරුවන් අත්අඩංගුවට ගන්න පරක්කු??? (කෞ)
දීපාල් Sunday, 31 January 2016 02:31 PM
නීතිය උන්ගේ, පොලිසිය ඉත්තොන්ගේ, කොහොමද යහපාලනය? හෝමාගමට 100%, ඇඹිලිපිටියට 0%. කොළඹට කිරි, ගමට කැකිරි කිව්වේ නිකම්ම නෙවෙයි. මදැයි පොලිස් කොමිසමක් දැම්ම.(කෞ)
මොහොමඩ් Sunday, 31 January 2016 04:00 PM
මේවට තමය කියන්නේ බඩුත් හාමුදුරුවන්ගේ නඩුත් හාමුදුරුවන්ගේ (කෞ)
රුවනි Sunday, 31 January 2016 04:07 PM
පිස්සුද මෙයාලව අල්ලන්න එපා .මරුනේ එක්කෙනෙක් විතරනේ.යහපාලනයට හොද මදි.පොලිස් මැරයෝ අල්ලන එක.(කෞ) .
චන්ද්‍රා Sunday, 31 January 2016 04:28 PM
රාජකීය පොලිස් විහිළු , මේවට හිනා යන්නෙත් නැහැනේ හලෝ , රටකට යන කලක් , කාගේ කෙරුවාවත් එකම තමා,(කෞ)
ශෂික Sunday, 31 January 2016 04:32 PM
මෙයාලව ඇල්ලුවහම කොහොමද පාලකයින්ට ඕනේ කුණු වැඩටික කරගන්නේ.මේ ගොල්ලන්ව අත්අඩංගුවට නොගැනීම උසාවියට අපහාස කිරීමක් නෙවිද..?මහේස්ත්‍රාත් තුමා ඔලුවට වෙඩි තියාගනීද දන්නේ නැහැ.අවධානයෙන්......(කෞ)