IMG-LOGO

2024 සැප්තැම්බර් මස 29 වන ඉරිදා


ඇඹිලිපිටි එ්එස්පී යළි රිමාන්ඩ් : ඇප පෙත්සම කල් යයි

ඇඹිලිපිටියේ සුමිත් ප්‍රසන්න ජයවර්ධනගේ මරණය සම්බන්ධයෙන් සැකපිට අත්අඩංගුවට ගෙන රිමාන්ඩ් බන්ධනාගාර ගත කර සිටි සහකාර පොලිස් අධිකාරී චමින්ද ධර්මරත්න ඇඹිලිපිටිය උසාවියට  අද (30) රැගෙන එනු ලැබීය.

ඔහුට ඇප ලබාදිමට  මහාධිකරණයට  පෙත්සමක් ඉදිරිපත් කර ඇත.


ඇඹිලිපිටිය සහකාර පොලිස් අධිකාරි චමින්ද ධර්මරත්න මහතා  ලබන අප්‍රේල් 8 වැනි දා තෙක් රිමාන්ඩ් කරන ලෙස ඇඹිලිපිටිය ප්‍රධාන මහේස්ත්‍රාත් ප්‍රසන්න ප්‍රනාන්දු මහතා  නියෝග කළේය.

ඔහුගේ ඇප පෙත්සම ඇඹිලිපිටි මහාධිකරණය මැයි 10 වැනි දා තෙක් කල් තැබීය.

12910900_903342276452112_2119428400_n 12910970_903342279785445_508129510_n 12939101_903342269785446_1216955503_n

 

 

 



අදහස් (0)

ඇඹිලිපිටි එ්එස්පී යළි රිමාන්ඩ් : ඇප පෙත්සම කල් යයි

පුබුදු ප්‍රසන්න Wednesday, 30 March 2016 05:10 AM

හොඳ මනුස්සයෙකුට දෙන වදයක්.(බ)

:       0       0

රුවන් Wednesday, 30 March 2016 08:28 AM

හරි වැරැද්ද හොයලා උපරිම දඩුවමක් දෙන්න ඕනේ අනිත් අයටත් පාඩමක් දෑනගන්න (හේ)

:       0       0

රජිත Thursday, 31 March 2016 02:46 AM

තමන්ගේ නිල බලය යොදාගෙන සාමාන්‍ය මිනිස්සුන්ට හිරිහැර කරන හැමෝටම හොද පාඩම් (බ)

:       0       0

පිටිගල Thursday, 31 March 2016 03:40 AM

ලංකාවේ පොලිසිය කොටහළු මගුල් හොයා හොයා කරන්නේ අරක්කු වලට තියෙන කෑදර කමේද? පොලිසියට බලය තිබුනට පොලිසියත් දන ගන්න ඕන තරුණ ලේ ඉක්මනින් රත් වෙන බව. ඒ වගේම තරුණයෝ අසාධාරනයෙදී ජීවිත පරිත්‍යාගයෙන් ඊට විරුද්ධව නැගී සිටින බව. (බ)

:       0       0

බෙන්තර මහේෂ් Thursday, 31 March 2016 05:33 AM

පිටිගල මහත්මයා,මේක පොලිසියට විතරක් සීමාකොට අදහස් දැක්වීම ලොකු වරදක්. මොකද එහෙම කරන්න ලංකාවේ අනෙක් සෑම අංශයක්ම හා මිනිසුන්ගේ ජීවිත ප්‍රීතිමත් ඒවා නෙමෙයිනේ. පාලක පන්තිය මූලික හේතුකොටගෙන සමාජය වනචාරී වෙනකොට පොලිසිය කියලා හොඳින් තියෙන්නේ නෑ. අනිත් එක හැම තරුණයාගේම තරුණියගේම අසාධාරණයේදී ඇඟේ ලේ රත් වෙන්නේ නෑ. මොකද නිල් බලකායවල්වල හා යොවුන් පෙරමුණු කියන ඒවායේත් ඉන්නේ තරුණයෝමයි (බ)

:       0       0

කොස්තා Wednesday, 30 March 2016 11:26 AM

අපි බලමු මොකද වෙන්නේ කියලා (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

සනත් වසරකට පත්කරයි
2024 සැප්තැම්බර් මස 29 83 0

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු ලෙස සනත් ජයසූරිය මහතා වසර කාලයක් සඳහා පත්කිරීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය තීරණය කර තිබේ.


කඩු කල්ලියෙන් බස් හිමියෙක්ට ප්‍රහාරයක්
2024 සැප්තැම්බර් මස 29 767 0

මුහුණු ආවරණය කරගෙන යතුරුපැදි දෙකකින් පැමිණි හතර දෙනකුගෙන් යුත් කඩු කල්ලියක් යාපනය, මනියම්තෝට්ටේ ප්‍රදේශයේදී බස් හිමියකු කඩුවලින් කපා කොටා පලාගොස් ඇ


’’ අපේ ගමන රනිල් එක්ක යනවා’’
2024 සැප්තැම්බර් මස 29 1597 4

ජනපතිවරණයේදී රනිල් වික්‍රමසිංහ මහතාට සහාය දුන් සියලු බලවේග ඒකරාශී කර ගනිමින් ඒකාබද්ධ පුළුල් සන්ධානයක් හදා මහ මැතිවරණයේදී ප්‍රබල විපක්ෂයක් ගොඩනඟන බ


ප්‍රභූ ආරක්ෂාවට සිටි නිලධාරීන් දිවයිනපුරා පොලිසිවලට
2024 සැප්තැම්බර් මස 29 1042 2

ප්‍රභූ ආරක්ෂාව සදහා යොදවා සිටි පොලිස් නිලධාරීන් 1000 කට වැඩි පිරිසක් දිවයිනපුරා පිහිටි පොලිස් ස්ථානවලට තව දින දෙක තුනක් ඇතුළත අනුයුක්ත කරන බව පොලිස් මූල


පෙරපාසල් යන්න බෑ කීවැයි දැරිය පුළුස්සලා
2024 සැප්තැම්බර් මස 29 439 1

පෙර පාසල් යාම ප්‍රතික්ෂේප කළ බව කියන පස් හැවිරිදි දැරියකට හැන්දක් රත්කොට ශරීරයේ හතර පොලක් පිලිස්සු බව කියන මවක මහනුවර කොට්ඨාශ ළමා හා කාන්තා කාර්යංශය ම


ඉල්ලියාස් රග්බි ක්‍රීඩාවට සාධාරණය ඉල්ලයි
2024 සැප්තැම්බර් මස 29 268 0

ශ්‍රී ලංකා රග්බි පරිපාලනය තුළ 2012 වසරේ සිට 2020 වසර දක්වා කාලයේ සිදුවූයේ යැයි කියන ආගමන විගමන නීති උල්ලංඝණය කිරීමේ සහ මූල්‍ය අවභාවිතය පිළිබඳව ක්‍රීඩා අමාත


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 38042 22


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25051 12



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 244 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 788 1
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 286 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site