IMG-LOGO

2024 සැප්තැම්බර් මස 29 වන ඉරිදා


ඇඹිලිපිටි ඒඑස්පී උසාවියට ගෙන එයි

පොලිසිය සමඟ ඇතිවු ගැටුමකින් ඇඹිලිපිටියේ දී මියගිය සුමිත් ප්‍රසන්න ජයවර්ධනගේ මරණයට  සැකපිට  රිමාන්ඩ් බාරයේ සිටින සහකාර  පොලිස් අධිකාරි ඩබ්ලිව්.ඩී.සී ධර්මරත්න අද (16) උසාවියට  රැගෙන එනු ලැබීය.

මියගිය සුමිත් ප්‍රසන්න ජයවර්ධනගේ බිරිය ශෂිකා ශාමනී මුණසිංහ මහත්මිය ද අද උසාවියට පැමිණියාය.

IMG_6047[1]54 IMG_6055[1]IMG_6014[1]

IMG_6076[1] IMG_6078[1]

 



අදහස් (0)

ඇඹිලිපිටි ඒඑස්පී උසාවියට ගෙන එයි

නිශාන්ත Thursday, 17 March 2016 01:27 AM

මම පාසල් කාලයේ පටන් දන්නා මෙතුමා සාධාරණ හොඳ මහත්මයෙක් (නි)

:       0       0

වීරසේකර Thursday, 17 March 2016 03:38 AM

මේ ඒඑස්පී මහත්තයා ගොඩක් හොඳ කෙනෙක් (නි)

:       0       0

කින් බෙනට් Wednesday, 16 March 2016 01:43 PM

උසාවියට ගේනවා, නැවත ගෙනියනවා.. එච්චරයි. (ර)

:       0       0

නොයෙල් Thursday, 17 March 2016 10:01 AM

අපි කලබල වෙන්න අවශ්‍ය නැහැ. සියල්ල වියයුතු පරිදි සිදුවේවි (නි)

:       0       0

සුමිත්‍රා බස්නායක Wednesday, 16 March 2016 06:55 AM

හොද පොලිස් නිලධාරියෙක්.මම නම් කියන්නේ වෙන අයගේ කරුමයක් මෙතුමාට අත් වුණා කියලයි.(ම)

:       0       0

නිශාන්ත Wednesday, 16 March 2016 03:39 PM

අනිවාර්යෙන් මෙතුමා නිදහස් වෙනවා..(බ)

:       0       0

රුවන් Wednesday, 16 March 2016 08:14 AM

කාගෙවත් හොදකමින් වෑඩක් නෑහෑ වැරදි කර ඇත්නම් දඩුවම් විදින්න ඕනේ. (ර)

:       0       0

පුෂ්පකුමාර Wednesday, 16 March 2016 03:51 PM

සුමිත්‍රා බස්නායක, අලුතෙන් තීන්ත පාරක් ගහලා මොඩ් වෙලා තිබුනට,ගොඩක් කාලෙක ඉඳලා පරණ බස් එකෙන්මයි ගමන නේද? ඔහොම යං (බ)

:       0       0

ලංකා Thursday, 17 March 2016 11:54 AM

මේක තනිකර බොරුවක්.මේ සහකාර පොලිස් අධිකාරීතුමා ගොඩාක් හොද මනුස්සකම තියන කෙනෙක්.මම ත්‍රිවීල් රියදුැරක්.මේ මහතයාව මමත් හම්බු වෙන්න ගිහින් තියනවා මගේ වැඩකට.ඉතාමත් හොදින් මටත් මහත්තයා කියලා බොහෝම හොදට කතා කරන ගුණගරුක මහත්මයෙක්.මම මෙහෙම කියන්නේ මෙතුමා ගැන් මම ගොඩක් දේවල් දන්න නිසා.(බ)

:       0       0

අසංක Wednesday, 16 March 2016 09:26 AM

සුමිත්‍රා බස්නායක කිවුව වගේ එහෙනම් සහකාර පොලිස් අධිකාරිව නිදහස් කරමු. මියගිය සුමිත් ප්‍රසන්න ජයවර්ධනගේ බිරිය ශෂිකා ශාමනී මුණසිංහ මහත්මියට පාඩුව විඳගන්න කියමු. (බ)

:       0       0

රොහාන් Thursday, 17 March 2016 01:35 PM

ඔය හැමෝම මෙයා ගැන හොද කියන්නේ, ඇත්තටම මෙයා මේ වරද කරලනම් ඔහු හොද කෙනෙක්ද ? ඔහු හොද කෙනෙක් නම් එතකොට වරද වුනේ කා අතින්ද ? ඔබට මෙවැනි වරදක් වුණානම් ඔබට කුමක් හැගේද.?සැමටම සාධාරණ තීන්දුවක් ලැබේවායි පතමි. (බ)

:       0       0

ගයාන් ඩී සිල්වා Wednesday, 16 March 2016 11:09 AM

මෙයා ගොඩක් හොඳ කෙනෙක්. (ර)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

පහල යාගොඩ අමුතු ඝාතනයක්
2024 සැප්තැම්බර් මස 28 1110 0

ගණේමුල්ල පොලිස් වසමට අයත් පහළ යාගොඩ ප්‍රදේශයේදී යතුරු පැදියක පිටුපස ගමන් ගත් අයෙකු පැදි කරුගේ ගෙල කපා අනතුරුව බියට පත්ව ඔහුගේද ගෙල කපාගෙන ජීවිතක්ෂයට


රනිල් නායකත්වයේ සිටිය යුතුයි:ගාල්ල යෝජනා සම්මතයි
2024 සැප්තැම්බර් මස 28 752 0

එක්සත් ජාතික පක්ෂ නායක හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා තවදුරටත් එක්සත් ජාතික පක්ෂයේ නායකයා ලෙස කටයුතු කළ යුතු බවට වන යෝජනාවක් ගාල්ලේ විශේෂිත එ


ඩඩ්ලිගෙන් පාලන මිලට සහල්
2024 සැප්තැම්බර් මස 28 1151 0

බලයට පත් ආණ්ඩුවට සහයෝගයක් වශයෙන් තමා 28 වෙනිද සිට සියලුම සහල් පාලන මිලට ලබාදීමට කටයුතු කරන බව අරලිය සහල් ව්‍යාපාරයේ අධිපති ඩඩ්ලි සිරිසේන මහතා පවසයි.


අපේ පත් කිරීම්වලට අපි වග කියනවා
2024 සැප්තැම්බර් මස 28 843 0

ජාතික ජන බලවේග රජය කරන සියලු පත්කිරීම් සඳහා රජය වග කියන බව අග්‍රාමාත්‍ය හරිනි අමරසූරිය මෙනවිය මහනුවර දී අද (28) පැවසුවාය.


බෝවතැන්න හිස් කරයි
2024 සැප්තැම්බර් මස 28 508 0

අලුත් වැඩියා කටයුත්තක් සහ නිරීක්‍ෂණ කටයුත්තක් සඳහා බෝතැන්න ජලාශයේ ජලය ඉවත් කරන නිසා අබන් ගඟ දෙපස ජනතාව දැඩි විමසිලිමත් වන ලෙස බෝතැන්න ජලාශ භාර ඉංජිනේ


ප්‍රධාන පක්ෂ බීලි කොකු සෙල්ලමක
2024 සැප්තැම්බර් මස 28 921 0

ඉදිරි මහ මැතිවරණයේදී බහුතර මන්ත්‍රී සංඛ්‍යාවක් දිනා ගැනීම සඳහා පොදු සන්ධාන පිහිටුවා ගැනීමට දේශපාලන පක්ෂ නම්මා ගැනීමේ විශේෂ මෙහෙයුමක් එක්සත් ජාතික ප


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 37953 21


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25012 12



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 239 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 777 1
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 275 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site