IMG-LOGO

2024 සැප්තැම්බර් මස 28 වන සෙනසුරාදා


ඇඹිලිපිටි මරණකරුගේ සිරුර යළි ගොඩ ගනී ?

ඇඹිලිපිටියේ සාදයක දී  පසුගිය ජනවාරි 04 වැනි දා  මියගිය සුමිත් ප්‍රසන්න ජයවර්ධනගේ  සිරුර ගොඩ ගෙන යළි පශ්චාත් මරණ පරික්ෂණයක් පවත්වනේ ද නැද්ද යන්න තීන්දුව ඇඹිලිපිටි මහේස්ත්‍රාත් ප්‍රසන්න ප්‍රනාන්දු මහතා බ්‍රහස්පතින්දා (03) ප්‍රකාශයට  පත් කරන බව අද (02) ප්‍රකාශ කළේය.

නිතිපති වෙනුවෙන් පෙනී සිටි රජයේ ජ්‍යෙෂ්ඨ නිතිඥ සුදර්ශන හේරත් මහතා  මෙම ඉල්ලම කළේය. සිරුර ගොඩ ගෙන විශේෂඥ අධිකරණ වෛද්‍ය මණ්ඩලයක් හමුවේ පශ්චාත් මරණ පරික්ෂණය කරන්නැයි  ඉල්ලා සිටියේය. රත්නපුර රෝහලේ පශ්චාත් මරණ පරික්ෂණය හා  සාක්කි බැලු බැල්මට  පරස්පර බව ඔහු කියා සිටියේය. සිරුර මිහිදන් කළ ස්ථානයට පොලිස් ආරක්ෂාව යොදන ලෙස මහේස්ත්‍රාත් නියෝග කළේය.

සිද්ධිය සම්බන්ධයෙන් සැකපිට රිමාන්ඩ් කර සිටින ඇඹිලිපිටිය හිටපු සහකාර පොලිස් අධිකාරී ඩී.ඩබ්ලිව්. චමින්ද ධර්මරත්න මහතා 3 වැනිදා තෙක් යළි රිමාන්ඩ් කිරීමට අතිරේක මහේස්ත්‍රාත්වරයා අද (2) නියෝග කළේය.



අදහස් (0)

ඇඹිලිපිටි මරණකරුගේ සිරුර යළි ගොඩ ගනී ?

වෙදගේ Wednesday, 02 March 2016 11:26 AM

අසරණ මවගේ දුක දෙවියන් බලා සදාරණයක් ඉටු කොට ඇත (ම)

:       0       0

බමුණු Wednesday, 02 March 2016 06:52 AM

සමාදානයේ සැතපේවා කියන දෙයවත් මේ මනුස්සයට ලැබෙන්නේ නැත. පෙනෙන විදිහ හොඳ නැත. (ම)

:       0       0

සේනක Friday, 04 March 2016 12:00 PM

මැරුණ කෙනාටවත් යහතින් වල ඇතුලට වෙලා ඉන්න දෙන්න.(හේ)

:       0       0

මහින්ද ආර් කිතුල්ගොඩ සී ෂෙල්ස් Wednesday, 02 March 2016 07:10 AM

සාක්කි පරස්පරයි කියන්නේ දැන්ද? මැරිලත් මේ මනුස්සයට නිදහසක් නැද්ද? කාවද මේ බේරන්න හදන්නේ.... (නි)

:       0       0

ලක්සිරි Wednesday, 02 March 2016 08:29 AM

සමාදානයේ සැතපිලා හරියනවද අසමදානයේ මිය ගිය අයට.(ම)

:       0       0

ෂෙල්ටන් Wednesday, 02 March 2016 09:49 AM

තාජුඩීන් වළදමන්න කලින් රිය අනතුරක්. ගොඩ ගත්තහම මිනීමැරුමක්. සුමිත් වළ දමනකොට මිනීමැරුමක්. ගොඩගත්තහම ස්වභාවික මරණයක් වේද? (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

හිඟ ආදායම් බදු ගෙවන්න සඳුදා තෙක් කල් දෙයි
2024 සැප්තැම්බර් මස 28 432 0

2023/ 2024 තක්සේරු වර්ෂය සඳහා ආදායම් බදු ගෙවිය යුතු සෑම තැනැත්තෙක්ම එම තක්සේරු වර්ෂය සඳහා ගෙවිය යුතු සියලුම ආදායම් බදු සැප්තැම්බර් 30 දිනට හෝ එදිනට පෙර ගෙවා අ


හමුදා නිලධාරියාගේ රියේ ගැටුනු අයෙක් මරුට
2024 සැප්තැම්බර් මස 28 474 0

කොළඹ - මහනුවර මාර්ගයේ යක්කල නගරය ආසන්නයේදී සිදුව ඇති රිය අනතුරකින් යතුරු පැදියක ගමන් ගත් පුද්ගලයෙකු ජීවිතක්ෂයට පත්ව ඇති බව යක්කල පොලීසිය සඳහන් කරයි.


නඩත්තුවකට පැගිරිවත්ත දුම්රිය හරස් මාර්ගය තාවකාලිකව වැසේ
2024 සැප්තැම්බර් මස 28 148 0

නඩත්තු කටයුත්තක් හේතුවෙන් කැළණිවැලි දුම්රිය මාර්ගයේ පැගිරිවත්ත දුම්රිය හරස් මාර්ගය හෙට (29) උදේ 8.30 සිට සවස 5.30 දක්වා කාලය තුළ තාවකාලිකව වසා දැමීමට දුම්රි


හෙට රෑ සිට පෘථිවියට අලුත් සඳක්
2024 සැප්තැම්බර් මස 28 1449 0

හෙට (29) සිට පෘථිවියට අලුත් සඳක් එසේත් නැතිනම් චන්ද්‍රයෙක් එක්වනු ඇතැයි තාරකා විද්‍යාඥයෝ පවසති. මේ අලුත් සඳ, දින 53 ක් තිස්සේ පෘථිවිය සමඟ සිටින බව තාරකා විද


අඟහරු මතුපිට අමුතු ගලක්
2024 සැප්තැම්බර් මස 28 1095 0

වෙනස්ම හැඩති පාෂාණයක් අඟහරු මතුපිටින් හමුවීමත් සමඟ නාසා විද්‍යායන් මේ වනවිට තරමක් කලබලයට පත්ව ඇති බව වාර්තා වේ.


හැරි පොටර් චිත්‍රපටවල ප්‍රොෆෙසර් මැක්ගෝනිගල් සමුගනී
2024 සැප්තැම්බර් මස 28 429 0

හැරී පොටර් චිත්‍රපට මාලාවේ ප්‍රොෆෙසර් මැක්ගෝනිගල් චරිතයට පණ පෙවූ බ්‍රිතාන්‍ය සම්මානනීය නිළි මැගී ස්මිත් දිවි ගමනට සමු දුන්නාය.


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 37843 21


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 24946 12



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 229 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 747 1
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 268 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site