IMG-LOGO

2024 සැප්තැම්බර් මස 25 වන බදාදා


ඇඹිලිපිටි විමර්ශන රහස් පොලිසියට

ඇඹිලිපිටිය සාදයක දී පොලිසිය හා සාදයේ සිට පිරිස අතර ගැටුමකින් පසු සුමිත් ප්‍රසන්න ජයවර්ධන නම් එක් දරු පියා මිය යෑමේ සිද්ධිය සම්බන්ධයෙන් පැවැත්වෙන විමර්ශන පොලිස්පති නියමයෙන් රහස් පොලිසියට බාර දී ඇත.

පොලිස්පති, රහස් පොලිස් නිලධාරීන් පිරිසක් ඇතුළු උසස් නිලධාරීන් කණ්ඩයමක් පෙර දින කළ සාකච්ඡාවකින් පසු මෙලෙස රහස් පොලිසියට බාර දුන් බව රහස් පොලිස් ආරංචි කියයි.

තමවත් පිරිසක් කියනුයේ මරණය සම්බන්ධයෙන් ඇඟිල්ල දිගු වී ඇති පොලිස් නිලධාරින් බේරා ගැනීමට රහස් පොලිසියට විමර්ශන බාර දී ඇති බවයි.

මුල් අවස්ථාවේ දී රහස් පොලිසියට නොදී සියලු සාක්කි හමු වූ පසු රහස් පොලිසියට දීමෙන් බලාපොරොත්තු වන්නේ කුමක්දැයි ඔවුහු ප්‍රශ්න කරදි.

පොලිස් මූලස්ථානය මෙම චෝදනා ප්‍රතික්ෂේප කරයි.



අදහස් (0)

ඇඹිලිපිටි විමර්ශන රහස් පොලිසියට

ප්‍රසන්න Saturday, 23 January 2016 09:42 PM

කෝ අර සාධාරණ සමාජයක් කියපු අයගේ කටවල් වැහිලද දැන්? (නි)

:       0       0

ද සිල්වා Saturday, 23 January 2016 11:20 PM

වගකිවයුත්තනි, මේකද යහපාලනය? (නි)

:       0       0

පීරිස් Sunday, 24 January 2016 04:02 AM

බාල ප්‍රතිචාර කියවන්න ලැබීම අභාගයක්. යන්නේ කොහෙද මල්ලේ පොල්. පොලීසියෙන් විභාගය රහස් පොලීසියට දෙන්නේ තවදුරටත් පොලීසිය සම්බන්ධ නොකරන්න බව තේරුම් ගත යුතුයි. මේ දෙක දෙපාර්තුමේන්තු දෙකක්. වාස් ගුණවර්ධන කොටුකෙරුවෙත් රහස් පොලීසිය බව මතක් කරගත්තොත් හොඳයි (බ)

:       0       0

ජනක Sunday, 24 January 2016 04:32 AM

අනේ මේ පොලොසිය කරන වැඩවලට ආණ්ඩුව ගාව ගන්න එපා. පොලිසිය කරන්නේ ජනතාව රකින එකනේ. (බ)

:       0       0

සුමිත්‍රා බස්නායක Saturday, 23 January 2016 09:11 AM

මොකක්ද මේ කරන්නේ.අගතියට පත් වුණ අයට සාදරණයක් ඇත්තෙම නැද්ද. (අ)

:       0       0

සරත් සෞදි Saturday, 23 January 2016 09:14 AM

හොරාගේ අම්මගෙන් පෙන බලනවා වගේ වේවිද (අ)

:       0       0

ස්ටැන්ලි Sunday, 24 January 2016 08:45 AM

ජනතාව ඉතා හොදින් තේරුම් ගතයුතු යමක් මේ තුල තියෙනවා. ඒ තමයි රජයේ දේශපාලකයන් මොන දේවල් ජනතාවට කීවත් ගැටලු වලදී රාජ්‍ය ආයතන ක්‍රියාකරන ආකාරය ගැන රජය වගකියන්නේ නැති බව. දැන් පොලිස් කොමිසම ක්‍රියාත්මකයි. නමුත් යුක්තිය සදාරණය වෙනුවෙන් මේ වෙනකල් මොනවද කරලා තියෙන්නේ. (ර)

:       0       0

සරත් Sunday, 24 January 2016 08:58 AM

අනේ ඔව් ආණ්ඩුවට මොකුත් කියන්න එපා. (ර)

:       0       0

කුරුවිට සුනිල් Saturday, 23 January 2016 09:55 AM

හැම දේටම පැනල දෙන රන්ජන් කිසිම සද්දයක් නැහැ නේද් ? (අ)

:       0       0

කපිල Saturday, 23 January 2016 11:32 AM

මේ සිද්ධියේදී පොලිසියට සිදුවුණු අපකීර්තිය අසීමිතයි. අපිට නම් පොලිසිය සත පහකට විශ්වාස නැහැ. (නි)

:       0       0

පිටබැද්දර ජයා Saturday, 23 January 2016 11:51 AM

සාමානය මිනිහෙක් යාලට පැනලා මුවෙක් මැරුවා නම් කොහොමද පොලිසියේ කෙරුවාව? මේ මරලා තියෙන්නේ දරුවෝ දෙන්නෙක්ගේ තාත්තා කෙනෙක් (නි)

:       0       0

ප්‍රියාන් Saturday, 23 January 2016 12:03 PM

සුනිල් රන්ජන්ට මොන හරි කියන්න රාජපක්ෂ වරුන් අතින් විතරයි මොනවා හරි වෙන්න ඕනේ..එක තම දන්නේ නැද්ද..? (අ)

:       0       0

නිමල් ලලිත් Saturday, 23 January 2016 12:47 PM

නිතිය වල් වැදේ නම් කළ යුත්තේ එකම දෙයයි .නමුත් එවැනි හැකියාවක් සැමටම නැහැ. පොලිස් පරීක්ෂණවලින් සියල්ල හෙළි වී ඇතිනම් තවත් පරීක්ෂණ කුමටද ? හොඳම විහිලුව මින් මැරුම් චෝදනා ලැබුණු ස්ථාන මාරුවක් දී සේවයේ රඳවා ගැනීම.මහා ලොකු මන්ත්‍රී තුමාලා කෝ.? (අ)

:       0       0

ජයන්ත Saturday, 23 January 2016 01:37 PM

මේක තමයි යහපාලනය කියන්නේ. ඔහොම යමු. රන්ජන් වගේ උගත් බුද්ධිමත් කෙනෙක් අවස්ථාව ආවහම එළියට බහීවි. (නි)

:       0       0

ජනහිත Saturday, 23 January 2016 08:56 PM

සුනිල්, එයා රඟපෑමේදී වන් ෂොට් මිසක් ඒ ඇත්තට නොවෙයිනේ (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

ජයග්‍රහණයේ අයිතිය සියලු ලාංකිකයන්ට උරුමයි
2024 සැප්තැම්බර් මස 25 246 0

ජයග්‍රහණයේ අයිතිය සමස්ත ශ්‍රී ලාංකික ප්‍රජාවට පිරිනමන බව ජනාධිපති අනුර දිසානායක මහතා ජාතිය අමතමින් පැවසීය.


නාන්න ගිය පස් දෙනාගෙන් දෙන්නෙක් අතුරුදන්
2024 සැප්තැම්බර් මස 25 201 0

පොල්ගොල්ල වේල්ලට පහළින් ජලාශයට බැස දියකෙළියේ යෙදෙමින් සිටි මිතුරන් පස් දෙනකු අතරින් දෙදෙනෙකු ජල පහරේ ගසාගන්න ගොස් අතුරුදන් වී ඇති බව වත්තේගම පොලිසිය


ජාතික-අයි ටී එන් රූපවාහීනි සහ ලක්හඬට නව සභාපතිවරුන්
2024 සැප්තැම්බර් මස 25 1433 0

ජාතික රූපවාහිනී සංස්ථාවේ නව සභාපති ලෙස ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය සෙනෙෂ් දිසානායක බණ්ඩාර මහතද , ස්වාධීන රූපවාහිනියේ සහ


ඔන්මැක්ස් ඡාවාරම්කරුවන්ට හසුවුවන්ට පැමිණිලි කරන්න අවස්ථාවක්
2024 සැප්තැම්බර් මස 25 370 0

ඔන්මැක්ස් ඩී.ටී නීති විරෝධී පිරමීඩාකාර මූල්‍ය සමාගමේ මුදල් ආයෝජනය කර වංචාවට හසු වූ දිවයිනේ සෑම ප්‍රදේශයකම පුද්ගලයින්ට ළඟම පොලිස් ස්ථානයට පැමිණිලි ඉ


මහ මැතිවරණයකට කෝටි 1100 ක් ඕනෑ
2024 සැප්තැම්බර් මස 25 805 0

මහ මැතිවරණය පැවැත්වීම සඳහා රුපියල් කෝටි 1100 ක මුදලක් අවශ්‍ය වන බව මැතිවරණ කොමිෂන් සභාවේ කොමසාරිස් ජනරාල් සමන් ශ්‍රී රත්නායක මහතා පැවසීය.


මහනුවරට පැය 65ක ජල කප්පාදුවක්
2024 සැප්තැම්බර් මස 25 523 0

පොල්ගොල්ල ජලාශයේ වසර දෙකකට වරක් සිදු කරන නඩත්තු කටයුත්තක් සඳහා මේ මස 27 වැනිදා සිට ජලාශය හිස් කිරීමට මහවැලි අධිකාරිය සැලසුම් කොට ඇති අතර ඒ හේතුවෙන් මහනු


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 37093 20


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 24440 12



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 186 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 611 1
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 236 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site