IMG-LOGO

2024 සැප්තැම්බර් මස 25 වන බදාදා


ඇඹිලිපිටි වැසියෝ ප්‍රීති වෙති : නගරය පුරා රතිඤ්ඤා දල්වති

ඇඹිලිපිටි සිද්ධිය සම්බන්ධයෙන් අද (27) අධිකරණයේදී සාක්කියේ සඳහන් සැකකරුවන් අත්අඩංගුවට ගැනීමට මහේස්ත්‍රාත්වරයා තීන්දු කිරීමත් සමග ඒ ආරංචිය ලැබුණු ඇඹිලිපිටිය වැසියෝ ප්‍රීතියට පත්ව රතිඤ්ඤා දල්වමින් ජයගොස නගන්නට වූහ.

පසුගිය දින කිහිපයේදී ඇඹිලිපිටි සිද්ධියට සම්බන්ධ බව කියන ඇඹිලිපිටිය පොලිසියේ නිලධාරීන් අත්අඩංගුවට ගන්නැයි බල කරමින් උද්ඝෝෂණ විරෝධතා කළ එහි වැසියෝ අද පස්වරුවේ වඩාත් සතුටට පත්ව ප්‍රීති ඝෝෂා කරමින් වීදි බැස සිටියහ.

 



අදහස් (0)

ඇඹිලිපිටි වැසියෝ ප්‍රීති වෙති : නගරය පුරා රතිඤ්ඤා දල්වති

කුමාර Thursday, 28 January 2016 06:24 AM

කලබල කරගන්න එපා ටිකක් ඉවසල ඉමු වැරදි කරුවන්ට දෙන දඩුවම මොකක්ද කියලත් බලලම සතුටු වෙමු. (බ)

:       0       0

සුගන්ධ Wednesday, 27 January 2016 08:03 PM

වියයුත්ත වියයුතුම නොවේද? (නි)

:       0       0

නුවන් විජේවර්ධන Thursday, 28 January 2016 06:34 AM

අත්අඩංගුවට ගැනීම සියල්ලෙහි ම අවසානය නොවෙයි. දැන් තමයි අවධානයෙන් ම සිටිය යුතු වෙලාව. එක සාක්කියක් හෝ පරස්පර වුනොත් විත්තිකරුවන් නිදහස් වේවි. සාක්කි කරුවන් නීති විශාරදයින් නොවෙයි. සැකකරුවන් නීතියෙ හිල් වලින් රිංගන කප්පිත්තො. දැන් තමයි අමාරුම හරිය පටන් ගන්නේ. (බ)

:       0       0

නිරාන් Thursday, 28 January 2016 06:46 AM

වෙදගේ කොහෙද පමාවුණේ කරුණු විමසන්න කාලයක් ඕනේ. කාටත් සාධාරණ වෙන්න. මහින්ද ඔයත් හරියට බලු මැක්කා වගේ. වැරදිමයි පේන්නේ. (බ)

:       0       0

පිටබැද්දර ජයා Wednesday, 27 January 2016 09:10 PM

මේ මිනිසුන්ට සාධාරණය ඉෂ්ට වියයුතුයි. සතුටුයි අපේ අධිකරණය ගැන (නි)

:       0       0

පාඨලී Thursday, 28 January 2016 07:26 AM

මොනදේ වුණත් අර තරුණ කෙනා මෙලොව හැරගොසින් . මින් ඉදිරියට එවැනි දේවල් සිදු නොවෙන්න යාන්ත්‍රණයක් හදන්නයි ඕනේ (බ)

:       0       0

අසාද් Thursday, 28 January 2016 07:27 AM

මහින්ද සෞදි දේශපාලනය කරගන්න එපා හැම ප්‍රශ්නයම.මහින්ද පැරදුනා.අයෙත් එන් නැහැ, මහින්ද පැරදුන එකට රට ආපස්සට අදින්න එපා.එක පුද්ගලයෙක් වෙනුවෙන් රට තුල අසමගිය ඇතිකරන්න එපා.ඔය දැන් මගේ රට මගේ ජාතිය කියල කෑගහපු ගොඩාක් අය එදා යුද්දේ තියෙන කොට හැංගිලා හිටියේ.ජිවිත නැති වුනේ අහිංසක දුප්පත් කොල්ලන්ගේ. එ්ක අපේ හරි දෙමල මිනිසුන්ගේ හරි.ලංකාවේ ඉපදුන ලාංකිකයන්ගේ ජිවිත නැති වුණේ. එ්ක හින්ද අායෙත් යුද්දයක් ඇතිකරන්න එපා. (බ)

:       0       0

මනෝජ් Wednesday, 27 January 2016 11:09 PM

මේක නම් හොඳ දෙයක් නොවේ. මට නම් හිතෙන්නේ අසුභ අනාගත පෙරනිමිත්තක් කියායි (නි)

:       0       0

අධිකාරී Thursday, 28 January 2016 12:20 AM

අත්අඩංගුවට ගන්නේ කවුද? ඒ පොලිසියම නේද? මේක වෙනවද බලන්න මිනිසුනේ බොරු සද්ද නැතුව (නි)

:       0       0

අප්පුහාමි Thursday, 28 January 2016 02:17 AM

එහෙනම් මනෝජ් කියන්න බලන්න හොඳ දේ මොකක්ද කියලා (නි)

:       0       0

දහම් Thursday, 28 January 2016 03:24 AM

මා අද එකක් කියන්නම්. මේ ඝාතකයින්ට දඩුවම් දෙයි කියල 100% ක් කියන්න බෑ. සමාජය ඒ තරම් දුෂ්ටයි. එකමුතුව තිය ගන්න. අපි හැමෝම ඔයාලත් එක්ක ඉන්නවා. මේක අපි හැමෝටම පොදු ප්‍රශ්නයක්. මොකද මේ දේ අපි හැමෝටම වෙන්න පුළුවන් අද හෙටම. (බ)

:       0       0

සුරන් Thursday, 28 January 2016 03:27 AM

නීතියේ සාධාරණය ඉටු කරගන්න මිනිස්සුන්ට අද ජීවිත පරිත්‍යගෙන් කටයුතු කරන්න සිදුවෙලා. මෙහි වගකීම සම්පුර්ණයෙන්ම බාරගත යුත්තේ රජය. මේ සිදුවිමෙන් රජයේ දුර්වලතාවය මනාවට පිළිබිඹු වෙනවා (ම)

:       0       0

උපුල් Thursday, 28 January 2016 08:54 AM

අරක්කු හිගමනේ ගොස් මිනීමැරීම ගැන චෝදනා ඇති ඕනෙම නිලධාරියකුට නිතිය ක්‍රියාත්මක විය යුතුය. එහි තර්කයක් නැත. ඒවගේම ඇඹිලිපිටි වැසියෝ ද ඔය කියනා තරම්ම හික්මීමක්,ඉතා හොද හැසිරීමක ඇති අය නොවේ (බ)

:       0       0

වෙදගේ Thursday, 28 January 2016 03:52 AM

ප්‍රමාදවී හෝ බිරිඳගේ සාක්කිය පිළිගත් නඩුකාර උතුමාට අපේ ප්‍රණාමය (ම)

:       0       0

සුනිල් Wednesday, 27 January 2016 04:29 PM

ප්‍රීතිවුණා වගේම සාමයත් රැකගන්න එක මහජනයා සතු වගකීමක්. (නි)

:       0       0

සුමිත් Thursday, 28 January 2016 05:39 AM

අනේ පින්සිද්ධ වෙනවා දන්නා කෙනෙක් කියනවද අර මාධ්‍ය ප්‍රකාශක උතුමා කොහෙද කියල . අායුබෝන් නොදැක්ක නිසා ඇහුවේ , ඇහුවට තරහ ගන්න එපා හොඳේ (බ)

:       0       0

මහින්ද සෞදි Thursday, 28 January 2016 05:39 AM

මේ සිද්ධිය ගැන වචනයක් කතා නොකළ අගමැති,හිමි නමගේ ප්‍රශ්නයේදී ඉක්මන් වාර්තා ඉල්ලාසිටියා.මේකද වෙනස. (බ)

:       0       0

සාගර මුතුනායක Thursday, 28 January 2016 05:45 AM

හිතවත් අැඹිලිපිටියේ ජනතාවෙනි කල්පනාවෙන් ඉන්න ඔය ආණ්‌ඩුව විශ්වාස නොකරන්න. (බ)

:       0       0

ලීලානන්ද Thursday, 28 January 2016 05:51 AM

සාධාරණය යුක්තිය හරියටම ඉටුවේවා කියා ප්‍රාර්ථනා කරනවා. එදා හටගත් වේදනාව වගේම අද සතුටක් දැනෙනවා වෙන්න පුළුවන් ඉවසීමෙන් කටයුතු කරන්න (ම)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්


’’රැව්ලත් කැඳත් බේරා ගත යුතුයි’’
2024 සැප්තැම්බර් මස 25 1775 1

රටේ ආර්ථිකය බේරන්න ගියොත් මිනිසුන් තරහ කරගන්න සිදුවන බව හිටපු ජනාධිපති එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා එජාප නිලධාරීන් හමුවේ ප්‍රකාශ කර


අකුරැස්සේ අනතුරින් තරුණ යුවළක් මරුට
2024 සැප්තැම්බර් මස 25 1124 0

අකුරැස්ස සියඹලාගොඩ - පිටබැද්දර මාර්ගයේ බෝපගොඩ මංසන්ධිය ආසන්නයේදී අද සැන්දෑවේ සිදුවූ මාරක රිය අනතුරින් පාසල් ගුරුවරියක හා ඔහුගේ සැමියා මියගොස් ඇතැයි


‘‘විවිධත්වය දරා ගන්නා ලස්සන පොහොසත් රටක් හදමු‘‘
2024 සැප්තැම්බර් මස 25 2051 0

ණය ප්‍රතිව්‍යුහගතකරණ වැඩ සටහන ඉදිරියට ගෙන යාම සඳහා, අදාල පාර්ශව සමග සාකච්ඡා කර ණය සහන ලබා ගැනීමට කටයුතු කරන බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ජාතිය


නාන්න ගිය පස් දෙනාගෙන් දෙන්නෙක් අතුරුදන්
2024 සැප්තැම්බර් මස 25 511 0

පොල්ගොල්ල වේල්ලට පහළින් ජලාශයට බැස දියකෙළියේ යෙදෙමින් සිටි මිතුරන් පස් දෙනකු අතරින් දෙදෙනෙකු ජල පහරේ ගසාගන්න ගොස් අතුරුදන් වී ඇති බව වත්තේගම පොලිසිය


ජාතික-අයි ටී එන් රූපවාහීනි සහ ලක්හඬට නව සභාපතිවරුන්
2024 සැප්තැම්බර් මස 25 2943 0

ජාතික රූපවාහිනී සංස්ථාවේ නව සභාපති ලෙස ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය සෙනෙෂ් දිසානායක බණ්ඩාර මහතද , ස්වාධීන රූපවාහිනියේ සහ


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 37168 20


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 24478 12



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 188 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 624 1
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 238 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site