IMG-LOGO

2024 ඔක්තෝබර් මස 09 වන බදාදා


‘ඇයි අපි කළුද ?’

රජයේ වෛද්‍ය නිලධාරින්ට  පමණක්  නොවෙයි, අපේ  දරුවන්ටත් තම අධ්‍යාපන කටයුතු කර ගෙන යාමට  සුදුසු පාසලක් සොයා ගැනීම ප්‍රශ්නයක්, එය අර්බුදයක්  දක්වා  දිව යන ප්‍රබල ගැටලුවක් බව රජයේ  ආයුර්වේද වෛද්‍ය  නිලධරයන්ගේ සංගමයේ  සභාපති  පී. හේවාගමගේ මහතා මාධ්‍යයට පවසයි.

‘වාර්ෂික ස්ථාන මාරු පදනම මත අනෙකුත්  රජයේ  සේවකයින්ගේ  දරුවන්ට  මෙන්ම තම දරුවන්ටත්  පාසල්  ලැබිය යුතුයි. එසේ නොමැතිව කිසියම්  වෘත්තියකට  විශේෂත්වයක්  කරන ලෙස තම සංගමය කිසි විටෙක  බල නොකරන බවද අගමැති  ප්‍රකාශය අනුව සෑම වෘත්තියකටම සමාන ලෙස සැලකීම අගය කරන බව’ ද ඔහු කියයි.



අදහස් (0)

‘ඇයි අපි කළුද ?’

ක්‍රිෂාන්ති Friday, 23 September 2016 06:07 AM

කළු නැහැ, සුදුමැලියි කියලයි කියන්න තියෙන්නේ අපිට (නි)

:       0       0

චාමර Friday, 23 September 2016 06:15 AM

ලංකාවේ අධ්‍යාපන ක්‍රමය ගමෙන් කොළඹට ඇවිල්ලා කොළඹින් පිටරට යන අධ්‍යාපන ක්‍රමයක්. හැමදාම බටහිරට ආවඩන ක්‍රමයක්. මෙයින් ගැළවෙනකන් හැමදාමත් ඔය කතා ඉවරයක් නැහැ. (නි)

:       0       0

ශාන් Friday, 23 September 2016 06:25 AM

සියලු රට වැසියාට එක සේ සැලකිය යුතුයි. දොස්තරලා විතරක් නෙමෙයි අනිත් සියලුම සේවා එක සේ අගය කළ යුතුයි. දියුණු රට වල් එහෙමයි (ම)

:       0       0

හේවාවිතාරණ Thursday, 22 September 2016 06:42 PM

දැන් හරි නේද?(හේ)

:       0       0

චතුර යාපා Friday, 23 September 2016 07:33 AM

දොස්තරලා හිතාගෙන ඉන්නේ රටට සේවයක් කරන්නේ ඔවුන් විතරයි කියලා. (නි)

:       0       0

බමුණුසිංහ Thursday, 22 September 2016 10:32 PM

නැහැ ඒගොල්ලෝ සුදුයි කියල හිතාගෙන ඉන්නවා. ඒගොල්ලෝ දොස්තරලා වුණේ කොළොඹ ප්‍රසිද්ද පාසල් වලට ගිහිල්ල නොවේ නේ එහෙම නම් තමන්ගේ ළමයිනුත් එම පාසල්වලටම යව එමපසල් වලට ගෞරවයක් දීල තමන්ගේ ළමයිනුත් සුදුසු රැකියාවලට යවන්න (අ)

:       0       0

රන්ජිත් Thursday, 22 September 2016 11:52 PM

දොස්තරලා විතරද පරිපාලන සේවා නිලධාරීන්? තව කොයිතරම් ඉන්නවද? ලෙඩ්ඩු ප්‍රාණ ඇපයට තියලා ඔක්කොම වරප්‍රසාද අරගන්නා පාපය තමයි මෙයාලට පළදෙන්නේ. පිටරට ගිහින් මොනවද මෙයාලට කරන්න තියෙන්නේ? (නි)

:       0       0

තිවංක Friday, 23 September 2016 04:13 AM

මෙයාල කියන්නේ එයාලගේ දරුවන්ට විතරක් ලංකාවේ හොදම පාසල් ඕනේ කියල.... රජයේ රෝහලකට ගියොත් ලෙඩා ලෙඩේ ගැන කියන්න කලින් බෙහෙත් ලියල දෙනවා .... මාධ්‍යවේදීන් පස් දෙනෙක්ගේ ළමයි ලොකු ඉස්කෝලවලට දාලලු. එයාලගේ ළමයින්ව දාන්න බැරිලු..(බ)

:       0       0

චරිත Friday, 23 September 2016 04:24 AM

දොස්තරලට විතරක් දෙන්න කියලා නෙමෙයි මහත්තයෝ ඉල්ලා තියෙන්නේ. ඔයාලටත් ඔන්නම් ළමයා දාගන්න සභාපති විදියට ඉල්ලීමක් කරන්න කොන්ද කෙලින් තියාගෙන (බ)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

දේපොළ ගන්න වරලත් ඉංජිනේරුවා මරලා
2024 ඔක්තෝබර් මස 08 1335 0

එක්සත් ජාතීන්ගේ සංවිධානයේ වරලත් ඉංජිනේරුවකු, ලෝක බැංකුවේ ශ්‍රී ලංකා ශාඛාවේ තාක්ෂණික ඉංජිනේරු ලෙස කටයුතු කළ සමන් විජේසිරි මහතා මීට වසර හයකට පෙර සූක්ෂ


විදුහල්පති ඇදුරු තුම එ දවස උන්න දොස්තර සිසු ළඟය අද බෙහෙතක් ගන්න
2024 ඔක්තෝබර් මස 08 1505 0

ලෝක ගුරු දිනය වෙනුවෙන් අම්බලන්ගොඩ ධර්මාශෝක විදුහලේ 1990 සාමාන්‍ය පෙළ හා 1993 උසස් පෙළ ආදි සිසු කණ්ඩායම තමන්ට වෛදයවරුන්,හෙදියන් ඇතුලු සෞඛ්‍ය කාර්ය මණ්ඩල සා


තැපැල් ඡන්ද අයදුම්පත් භාර ගැනීමේ දිනය දීර්ඝ කරයි
2024 ඔක්තෝබර් මස 08 95 0

මහ මැතිවරණයට අදාළ තැපැල් ඡන්ද අයදුම්පත් භාර ගැනීම අද (8) මධ්‍යම රාත්‍රී 12 ට අවසන් වීමට නියමිතව තිබූ අතර එය අනිද්දා (10) මධ්‍යම රාත්‍රී 12 දක්වා දීර්ඝ කර ඇතැයි


ගිනි අවිය පත්තු වී බැංකු ආරක්ෂකයා මරුට
2024 ඔක්තෝබර් මස 08 929 0

පොළොන්නරුව වැලිකන්ද නගරයේ රාජ්‍ය බැංකුවක අද(08) වෙනි දා සවස 6.00 ට පමණ ආරක්ෂකයෙකු සතුව තිබූ ගිනි අවිය පත්තු වීමෙන් ඔහු එම ස්ථානයේ දී මියගොස් ඇති බව වැලිකන්


ළිඳක තරුණයකුගේ සිරුරක්
2024 ඔක්තෝබර් මස 08 405 0

ඇල්පිටිය මහජන ක්‍රිඩාංගණය අසල ළිඳක තිබී අද (08) සවස මළසිරුරක් හමුවූ බව ඇල්පිටිය පොලිසිය පවසයි.


උපුල් තරංගට විවෘත වරෙන්තුවක්
2024 ඔක්තෝබර් මස 08 1341 0

හිටපු ක්‍රිකට් ක්‍රීඩක උපුල් තරංග මහතා අද දින මාතලේ මහාධිකරණයේදී විභාග කිරීමට නියමිතව තිබූ නඩු කටයුත්තට ඉදිරිපත් නොවීම හේතුවෙන් ඔහුට විරුද්ධව විවෘ


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 39492 23


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25729 13



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 357 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 1179 4
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 399 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site