ඇල්පිටිය රෝහලේ දොස්තර දමයන්ති ගරුසිංහ මහත්මිය හා ඇගේ සැමියා වන ලංකාදීප මාධ්‍යවේදී සුමංගල පුෂ්පකුමාර මහතා පදිංචි නිවසට පැන මරණීය තර්ජනය එල්ල කැර නිරුවත පෙන්වා පහරදුන් බව කියන කළුගල මුහන්දිරම්ගේ දයානන්ද ඇල්පිටිය මහේස්ත්‍රාත් කේසර සමරදිවාකර මහතා විසින් අඟහරුවාදා දක්වා රිමාන්ඩ් කරනු ලැබීය. වෛද්‍යවරිය හා ඇගේ සැමියා රෝහල් ගත කරනු ලැබ සිටිති.
අනුරාධපුර නගරයේ පිහිටි වීශේෂ පාසලේ නේවාසිකාගාරයේ,නේවාසිකව සිටින ශ්‍රව්‍යාබාධිත දරැ දැරියන් පිරිසකට වධ හිංසා කළ බව කියන එම නේවාසිකාගාර පාලිකාව අද(12)ද
හුංගම කහඳමෝදර සංචාරක හෝටල් වැඩ බිමක බහලුම් ප්‍රවාහනය කරන රථයකින් වීදුරු බෑමේ නිරතව සිටි කම්කරුවෙක් වීදුරු ගොඩට යටවී අද(12)වැනි දා මියගොස් ඇති බව හුංගම
පවතින අයහපත් කාලගුණය හේතුවෙන් කැළණි ගඟේ ජල මට්ටම ඉහළ යාමත් සමඟ කඩුවෙල ප්‍රදේශයෙන් පිටාර ගැලීමේ අවදානමට ලක්වූ බෝමිරිය ඇළ බැම්මට වැලි කොට්ට අතුරා ගංවත
මාතර බන්ධනාගාර පිටත මාර්ගයේ සිට බන්ධනාගාර අධිකාරී කාර්යාල ඉදිරිපිටට විසි කළ පාර්සලයක තිබී දුම් කොළ 15ක්, ජංගම දුරකථන 2 ක් සහ ජංගම දුරකථන ආරෝපණ 2ක් භාරයට
සරස්වති පුජාවට සහභාගි වෙමින් සිටි ගුරුවරයකු පාසලේ පන්ති කාමරය තුළදිම ජිවිතක්ෂයට පත් වි ඇති බව නෝටන්බ්‍රිජ් පොලිසිය පැවසිය.
අධික වර්ෂාව හේතුවෙන් කොළඹ පුත්තලම දුම්රිය මාර්ගයේ ලුණුවිල හා නාත්තන්ඩිය අතර මාර්ගය ජලයෙන් යටවීම නිසා දුම්රිය ධාවනය අද (12) දහවල සිට ලුණුවිල දක්වා සීමා ක
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්
ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල
ඇල්පිටියේ දොස්තරටත් සැමියාටත් මරණ තර්ජන
නාලක Tuesday, 31 July 2012 01:53 AM
චණ්ඩින්ව රකින්න අවශ්‍ය නැහැ. (නි)
මධු Tuesday, 31 July 2012 02:07 AM
ප්‍රාදේශීය සභා සභාපති කෙනෙක්ද දන්නෙ නැහැ. (නි)
මහින්ද ඒකනායක Tuesday, 31 July 2012 04:02 AM
ලංකාවට ඕනේ සෞදි නීතිය . (දී)
රොෂාන් කොඩිකාර Tuesday, 31 July 2012 06:52 AM
එක්කෙනෙක් කියනවා ලංකාවෙ අපරාධ වැඩිවෙලා නැහැලු.. පුළුවං නම් සංඛ්‍යා ලේඛණ අරන් පෙන්නන්නලු.. එයා සංඛ්‍යාලේඛණ කියවන්නේ ඔලුවෙන් හිටගෙනද දන්නෙ නැහැ.. (නු)
මෙනිල් Tuesday, 31 July 2012 07:12 AM
කෝ අර නිතරම කෑ ගහන නිදහස් මාධ්‍ය සංවිධානයේ කට්ටිය? (නි)
දමින්ද Tuesday, 31 July 2012 07:44 AM
මගදී අල්ලලා මරයිද දන්නේ නැහැ (දී)
අමිල කටුනායක Tuesday, 31 July 2012 08:02 AM
ගහන්න එන කෙනාට බණ දෙසලා වැඩක් නෑ...(ස)
ගාල්ලගේ Tuesday, 31 July 2012 08:47 AM
මෙයාලට දෙන්න ඕනි දැඩි දඩුවම් .කොහොමටත් දකුණු පළාතේ කට්ටියට මේ දවස් වල චන්ඩි උණක් බෝවෙලා තියෙන්නේ...(ස)
සිරී Tuesday, 31 July 2012 08:54 AM
පාලිත පහරදීම ගැන දැකල නැතුව වගේ ..කන්නාඩි දමන්න කාලය හරි .(ස)
පතිරණ Tuesday, 31 July 2012 08:57 AM
නිදහස් මාධ්‍ය සංවිධානයේ කට්ටිය නිදිද ? (වි)
සුජීව Tuesday, 31 July 2012 09:06 AM
මෙන්න තවත් ඡන්ද ප්රතිඵයක්...(ස)
ඉෂාන් Monday, 30 July 2012 07:53 PM
මාර වැඩක්නේ මේක. (නි)
උපාලි Monday, 30 July 2012 08:08 PM
සෝම හාමුදුරුවෝ වගේ අය ඉන්න තිබුණේ මේ වගේ කාල වලදී තමයි. (නි)
ලලිත් Tuesday, 31 July 2012 09:49 AM
බැහැ බැහැ දැන් ජීවත් වෙන්න බැහැ මේකේ (දී)
සුදේශ් Tuesday, 31 July 2012 04:41 PM
පිරිසක් ඉදිරියෙ මේ විදිහට අශෝභන විදියට හැසිරුණාම දෙන්නවත් ලංකාවෙ නීති නැද්ද? විශේෂයෙන් වෛද්‍යවරියක් ඉදිරියේ...!! (නු)
ගීත් Tuesday, 31 July 2012 04:42 PM
දැන් එන්න එන්නම ලංකාවෙ තත්ත්වෙ භයානක අතට හැරිලයි තියෙන්නෙ...!!(නු)
විදුරංග Monday, 30 July 2012 08:49 PM
ඇයි මද්‍ය සංවිධාන නිදිද ?
රජිත් මංජුල Monday, 30 July 2012 08:52 PM
ලංකාව පුදුම සාමකාමී රටක්නේ දැන් (දී)
අමරා ඉරංගනී Monday, 30 July 2012 09:46 PM
අපේ රට දැන්නම් අන්තිමයි...(ස)
පාලිත Monday, 30 July 2012 10:16 PM
තර්ජනයකටත් රෝහල් ගත වෙනවද? (නි)
නිමල් අගලවත්ත Tuesday, 31 July 2012 11:56 AM
මාධ්යයවේදින්ටත් ආත්මාරක්ෂක ක්‍රිඩාවක් ඉගැන්වීම සදහා පියවර ගත යුතුය.(නු)
සහන් දසනායක Tuesday, 31 July 2012 08:30 PM
මෙවර ඡන්දයෙන් පැහැදිළි වෙනසක් විය යුතුයි..!!(නු)
සේනානායක Monday, 30 July 2012 11:16 PM
අනේ රටකට ගිය කලක්......... (නි)
දයා, සෞදියේ සිට Monday, 30 July 2012 11:39 PM
චන්ඩි, චන්ඩි, චන්ඩි ඔක්කොම වන්ඩි....(ස)
චතුල වෙරෝනා Tuesday, 31 July 2012 12:36 PM
පක්ෂවලට වැඩ කරන්නෙ නැති මාධ්‍යවේදීන් ගෑන කතා කරන්න ලිප්ටන් වට රවුමට කවුරුත් එන්නෙ නෑ....(නු)