IMG-LOGO

2024 ඔක්තෝබර් මස 13 වන ඉරිදා


”ඇල්ලූ පරිගණකයක කුණුහරුප දර්ශන”

ලංකා මිරර් හා එක්ස් නිව්ස් වෙබ් අඩවි ගැන පරීක්‍ෂණ පැවැත් වූ පොලිසිය අද කොළඹ මහේස්ත‍්‍රාත් අධිකරණයට දැන්වූයේ ලංකා මිරර් කාර්යාලයේ පරිගණකවල අසභ්‍ය දර්ශන තුබු බවයි. ඒ ගැන නීතිමය පියවර ගන්නා බවද රහස් පොලිසිය කරුණු සැල කෙළේය. රුවන් පර්ඩිනන්ඞ් ගෙන් ප‍්‍රකාශයක් ලියාගැනීමට නියමිත බවද පරීක්‍ෂණ අවසන් නැති බවද රහස් පොලිසිය අධිකරණයට දැන්වීය. වැඩිදුර විභාග ලබන 27 වැනිදාට කල් තැබිණි.



අදහස් (0)

”ඇල්ලූ පරිගණකයක කුණුහරුප දර්ශන”

කමල් Monday, 23 July 2012 04:02 PM

අනේ අපිටත් බලන්න බැරිද ?(ස)

:       0       0

වරුණ Monday, 23 July 2012 04:05 PM

මේකට මම ප්‍රතිචාර දැම්මෙත් නැහැ. කවුද මගේ නම දාලා. මගේ කීර්ති නාමයට හානි කරන්නේ. ? මේකත් නිකන් කම්පියුටර් එකේ අසභ්‍ය දර්ශන තිබ්බා කිව්වා වගේ වැඩක්නේ. කවුදමේ...........? (ස)

:       0       0

පවුල්රාජ් Monday, 23 July 2012 04:07 PM

මොවුන්ට උපරිම දඩුවම් දිය යුතුයි. (නි)

:       0       0

දාස Wednesday, 25 July 2012 02:06 AM

දිල්ශාන් ඔයා නිකං රහස්පොලිසිය වගේනෙ...?(නු)

:       0       0

හිරාන් Monday, 23 July 2012 04:09 PM

ඉතින් දැන් ඔය කියන අසභ්‍ය දර්ශන වලටත් ෆෝමලීන් දානවද ඇපල් වලට කරනවා වගේ....(නි)

:       0       0

ගයනි Monday, 23 July 2012 11:09 PM

ඕනේ නැති වැඩක් නැහැ පොලිසියටත් (දී)

:       0       0

සුසන්ත Tuesday, 24 July 2012 04:19 PM

මේක මේ නඩුවක් දාගන්න බැරිව අන්තිමට හොයාගත්ත දෙයක්ද කොහෙද?(නු)

:       0       0

සුදර්ශන Tuesday, 24 July 2012 04:19 PM

තමන් ගේ පරිගනකයේ තමන්ට ඕන දෙයක් දාගන්න බැරිද? මොන නීති පොතේ ද එහෙම බැහැ කියලා ලියලා තියෙන්නේ.(නු)

:       0       0

සේනානායක Monday, 23 July 2012 11:23 PM

නඩුයි බඩුයි දෙකම හාමුදුරුවන්ගෙද? (නි)

:       0       0

ඩිල්ශාන් Tuesday, 24 July 2012 05:08 PM

වැරැද්ද තබාගැනීම විතරක් නෙමෙයි මේගොල්ලො ඕවා අන්තර්ජාලෙ හරහා හැමෝටම පෙන්නපු එක. හොඳ වැඩේ ඕකුන්ට, රටේ සදාචාරය විනාස කරනවට. රටේ ස්ත්‍රී දූෂණ වැඩි වෙන්නෙත් මුන් වගේ එවුන්ගෙ කෙරුවාවල් න්සා තමයි. (වි)

:       0       0

ප්‍රසන්න Tuesday, 24 July 2012 12:53 AM

ළමා අපචාර, ස්ත්‍රී දූෂණ ලංකාවේ දේශපාලඥයන් ප්‍රසිද්ධියේ කරන මේ කාලේ මේ අසභ්‍ය දර්ශන මොන කජ්ජක්ද? (නි)

:       0       0

දාම් - ලන්ඩන් Monday, 23 July 2012 05:23 PM

මොකක් ද මෙහි වරද. ඔවුන් තමන්ගේ පවුල් ජීවිතයේ තවත් පැත්තක් වර්ධනය කරගන්න මෙවැනි දර්ශන බලන්න ඇති. මේ 21 වැනි ශතවර්ෂය. නිදහස සහ හොඳ ලිංගික ජීවිතයක් මිනිසකුගේ ජීවිතයට අවශ්‍යයි. (ස)

:       0       0

ෂර්ෆාස් Tuesday, 24 July 2012 01:38 AM

දැන් ඉතිං නොතිබෙන්න ඕනේ අනෙක් හැම දෙයක්ම ඕකේ තියෙයි. (නි)

:       0       0

ප්‍රනාන්දු Tuesday, 24 July 2012 01:46 AM

මොකක්ද පරිඝණකයක නිල් චිත්‍රපටියක් තියෙන එකේ වැරැද්ද? (නි)

:       0       0

චානක Tuesday, 24 July 2012 12:16 PM

ඇයි දන්නේ නැහැ පොලිසියේ කට්ටිය මේ වගේ දේවල් එක්ක තරහා? (නි)

:       0       0

ජගත් Thursday, 26 July 2012 11:06 PM

දැන් ඒ ටික අයින් කලාද (දී)

:       0       0

තිලක් Tuesday, 24 July 2012 04:16 AM

ඔය කතා වලට කියන්නෙ බොලද කතා කියලයි. (නි)

:       0       0

මහේෂ් Monday, 23 July 2012 05:55 PM

කවුරුහරි මේක බලන කෙනෙක් දන්නවනම් කියන්න වැඩිහිටියනට පමණයි තියෙන චිත්‍රපට, අසභ්‍ය දර්ශන යැයි කියන දේවල් තමන්ගේ පුද්ගලික පරිගණකයේ හෝ දුරකථනයේ තබාගැනීම නීති විරෝධී වන ආකාරය. එය නීතිය ඉදිරියේ ගැනෙන්නේ මොන වරදක් හැටියට ද ? ප්‍රසිද්ධියේ ප්‍රදර්ශනය කිරීම වරදක්. මට හිතෙන්නේ මෙතන මානව හිමිකම් උල්ලංගනය කිරීමක් කියලා. (ස)

:       0       0

නිර්මල Monday, 23 July 2012 05:56 PM

මොනවද ඔය වැඩ පිස්සු (දී)

:       0       0

රංජිත් එම් ගුණවර්ධන Tuesday, 24 July 2012 06:11 AM

මේ විදියට අපි නාන කාමරේ ඉන්දිත් උස්සන් යයිද දන්නේ නෑ.(ත)

:       0       0

සංජය Tuesday, 24 July 2012 07:11 PM

මාර නීතිනෙ ලංකාවෙ තියෙන්නෙ...?(නු)

:       0       0

මධු Monday, 23 July 2012 06:48 PM

අල්ලා ගත්ත පරිඝණකයකට මොනවා එකතු කරන්න බැරිද? අපි පිළිගන්නේ නැහැ මේවා. (නි)

:       0       0

සෑම් Tuesday, 24 July 2012 07:51 AM

නඩුත් හාමුදුරුවන්ගේ බඩුත් හාමුදුරුවන්ගේ.... (නි)

:       0       0

චතුර Tuesday, 24 July 2012 08:39 AM

පොඩි මිනිස්සුන්ට තමයි හැම තහංචියම......සල්ලි තියෙනවනම් ඕව බලනවයෑ....... (ස)

:       0       0

මහේස් Tuesday, 24 July 2012 01:18 PM

එහෙමනම් අන්තර්ජාල වහන්න වෙයි..තව කරන්න කොච්චර වැඩ තියෙනවාද? (නු)

:       0       0

ජනක Tuesday, 24 July 2012 08:46 AM

කාගේ කාගෙත් කිල්ලෝටවල හුණු ටික ටික තියෙනවානේ..... (ස)

:       0       0

ජයන්ත - ඉබ්බාගමුව Monday, 23 July 2012 07:38 PM

ඔහොම තමයි. ලංකා ඊ-නිවුස් වහලා කිවුවේ මොකක්ද? ඒ කාර්යාලයේ තිබුනා කියලා කිවුවේ මොනවද කියලා මතක ඇතිනේ. මේක තමයි අපේ සැබෑ මාධ්‍ය නිදහස. දැන් මේක තහනම් කරපු එකටත් ජනතාවට මොනවා හරි කියන්න එපායැ ! (නි)

:       0       0

චානි Tuesday, 24 July 2012 09:00 AM

වෙබ් සයිට් එකක් බ්‍රවුසරයෙන් බැලුවම එකේ තියෙන පින්තුර වින්ඩෝස් පත්ධතියේ හිස්ට්‍රි ෆෝල්ඩර් වල සේව් වෙනවා. ඔනම් කොම්පියුටරේක මේවා තියෙනවා. අපි තැන්පත් නොකලත් පරිගණකයේ හිඩන් ෆෝල්ඩර් වල මේවා ඉබේ තැන්පත් වෙනවා. මෙහෙම නම් ලංකාවේ ඔක්කොම මිනිස්සු හිරේ දාන්න වෙනවා. (ස)

:       0       0

ලලිත් Monday, 23 July 2012 02:29 PM

සදාචාර විරෝදී තමයි (දී)

:       0       0

රොශාන් කොඩිකාර Monday, 23 July 2012 02:32 PM

මෙයාව කලිනුත් මාට්ටු උනා නේද ? ක්‍රෙඩිට් කාඩ් එකෙන් හොරෙන් ෆිල්ම් බලලා......(ස)

:       0       0

සමන්ත Tuesday, 24 July 2012 09:20 AM

මේව ඔක්කොම කතා විතරයි... (ස)

:       0       0

ශිරෝමි Tuesday, 24 July 2012 09:20 AM

මින්පසු ලංකාවේ ඇතුළත කිසිම කෙනෙකුට අළුතින් පරිඝණකයක් මිළදී ගැනීම හෝ විකිණීම තහනම් කරලා, ගෙවල් වල දැනට තිබෙන පරිඝණක වලටත් බද්දක් පැනෙවුවොත් හොද නැද්ද? (නි)

:       0       0

සුරංග Wednesday, 25 July 2012 10:56 AM

මොකද වෙන්නේ අනේ. ගණිකා වක් දැක්කහම නොදැක්ක වගේ යනවා. මේවා අල්ලනවා (දී)

:       0       0

ප්‍රවීන් Tuesday, 24 July 2012 09:37 AM

මේ යන විදියට තව අවුරුද්දක් යද්දී ලංකාව පිලිපීනෙටත් හපන් වෙනවා. (නි)

:       0       0

සොහාන් Monday, 23 July 2012 02:48 PM

ඇයි මිනිස්සුන්ට බැරිද තමන්ට ඕනි දේවල් පරිගණක වල දාගෙන ඉන්න. පුදුම නීතියක්නේ මේ ලංකාවේ තියෙන්නේ. ඔය නීති හදපු අයගේ හෝමෝන වැඩ නොකෙරුවට නිරෝගී අනිත් මිනිස්සුන්ගේ වැඩකරනවා........(ස)

:       0       0

රොහාන් Monday, 23 July 2012 02:50 PM

මාධ්‍ය නිදහස . හරිම මංගල කටයුත්තක් ? (දී)

:       0       0

ලක්මාල් Monday, 23 July 2012 02:54 PM

පොලිසිය නිකන් කතා කරන්නේ එහෙම දේවල් දෙකල නැහැ හීනෙකින්වත් ඒ දෙයක් ගෙන හිතල නැහැ වගේ..ලංකාවේ ඔය වගේ දෙයක් නොබලපු කෙනෙක් මම හිතන්නේ නැහැ දැන් නම් හොයා ගන්න ලැබෙයි කියල..මේකයි ඇත්ත තත්වේ..පිළිගතයුතු ඇත්ත මේකයි.. (දී)

:       0       0

මොහාන් Monday, 23 July 2012 02:58 PM

ලොක්කෝ කරන අපරාධ නොපෙනුනාට මේවනම් පේනවා.........(ස)

:       0       0

ෆාසාර් Monday, 23 July 2012 02:58 PM

මෙහෙම ගියොත් ඔක්කොම වෙබ් සයිට් වහන්න වෙනවා. දැන් මෙච්චරකල් තිබුනනම් දැන් මොකද අළුත් ප්‍රශ්න එනවනේ දවසින් දවස. (ස)

:       0       0

සමරවීර Wednesday, 25 July 2012 11:15 AM

මේ කට්ටියට වෙන වැඩ නැහැ (දී)

:       0       0

තුෂාර Monday, 23 July 2012 03:06 PM

මොනවද තිබ්බේ කියන්නකෝ (දී)

:       0       0

හේමන්ත Tuesday, 24 July 2012 10:08 AM

ඕනම කෙනෙක්ගේ පරිගනකයක් බැලුවත් අසභ්‍ය ජයාරූප තියෙන්න පුළුවන්. අන්තර්ජාලය හරහා මොනතරම් අසභ්‍ය දේවල් අපේ පරිගණක වලට ඇතුලත් කරනවාද? මාධ්‍ය ආයතනයකට සමහරවිට මේවත් ප්‍රවෘත්ති සඳහා අදාල වන්නත් පුළුවන්. මේවද මේ රටේ කෙරෙන ලොකුම වැරදි? ලඟදි නාලිකාවක උඩුකය නිරුවත් දර්ශන සහිතව සහ සිංහල උප සිරැසි සහිතව චිත්‍රපටයක් පෙන්නුවා. ඒවා හොඳා....මොකට කියනවද මේවා (ස)

:       0       0

ස්ස්ස් Wednesday, 25 July 2012 11:29 AM

රුපවාහිනියේ යන සිංදුවල ඉන්න කෙල්ලෝ බාගයක් ඇදුම් නැතිව ඉන්නේ. සිප ගන්න දර්ශනත් තියෙනවා. පොලිසිය එකට මොකුත් කරන්න බැරිද ? (දී)

:       0       0

රජිත් මංජුල Monday, 23 July 2012 03:22 PM

ඔයවගේ දෙකයි පනහේ වැඩකරලා නිකන් සපත්තු පොලිස් වෙන්න හදන්න එපා. වැඩ පෙන්නනවනම් කටුගෙයින් කහවත්තට යමු. (ස)

:       0       0

රන්ජිත් Monday, 23 July 2012 03:22 PM

වැඩ නැද්ද අනේ විකාර කරන්නේ (දී)

:       0       0

ගිම්හානි Tuesday, 24 July 2012 10:33 AM

අනේ මන්දා...?(නු)

:       0       0

හේමාල් Monday, 23 July 2012 03:29 PM

ඔවුවත් ප්‍රශ්නද ඔයිට වැඩ විසදන්න කොච්චර ප්‍රශ්න තියෙනවද (දී)

:       0       0

සුගත් Monday, 23 July 2012 03:35 PM

ඕවා පැත්තක දාලා කට්ටයව අත්අඩංගුවට ගන්න..(ස)

:       0       0

ඇරිස් Monday, 23 July 2012 03:38 PM

අන්තර්ජාලයට අසභ්‍ය දර්ශන මුදා හරින්නේ මිනිස්සුන්ට බැලීමටයි. මොකටද මේ අනුන්ගේ පරිගණක අල්ලන් පොලීසිය දගලන්නේ. (ස)

:       0       0

ජගත් චන්දන අධිකාරි Wednesday, 25 July 2012 12:21 AM

‍මෙවගේ දේවල් නම් ලොකු කරලා ප්‍රසිද්ධියක් දෙනවා.. නඩු දාන්න කරුණු හොයනවා නේද?(නු)

:       0       0

වරුණ Monday, 23 July 2012 03:50 PM

මගේ ළඟත් තියනවෝ.......(ස)

:       0       0

ප්‍රගීත් Monday, 23 July 2012 03:51 PM

එකුදු අසභ්‍යය දර්ශණයක් හෝ පිංතූරයක් නැති පරිගණකයක් ලංකාවෙන් සොයා ගත නොහැක..(ස)

:       0       0

දිලාන් Monday, 23 July 2012 09:46 PM

පොලිසිය මොකටද ඕව බලන්න ගියේ (දී)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

ආබාධිත දරුවන්ට වධ දුන් පාලිකාව අත්අඩංගුවට
2024 ඔක්තෝබර් මස 12 428 0

අනුරාධපුර නගරයේ පිහිටි වීශේෂ පාසලේ නේවාසිකාගාරයේ,නේවාසිකව සිටින ශ්‍රව්‍යාබාධිත දරැ දැරියන් පිරිසකට වධ හිංසා කළ බව කියන එම නේවාසිකාගාර පාලිකාව අද(12)ද


වීදුරු ගොඩට යටවී අයෙක් මරුට
2024 ඔක්තෝබර් මස 12 620 0

හුංගම කහඳමෝදර සංචාරක හෝටල් වැඩ බිමක බහලුම් ප්‍රවාහනය කරන රථයකින් වීදුරු බෑමේ නිරතව සිටි කම්කරුවෙක් වීදුරු ගොඩට යටවී අද(12)වැනි දා මියගොස් ඇති බව හුංගම


බෝමිරිය ඇළ බැම්මට වැලි කොට්ට
2024 ඔක්තෝබර් මස 12 372 0

පවතින අයහපත් කාලගුණය හේතුවෙන් කැළණි ගඟේ ජල මට්ටම ඉහළ යාමත් සමඟ කඩුවෙල ප්‍රදේශයෙන් පිටාර ගැලීමේ අවදානමට ලක්වූ බෝමිරිය ඇළ බැම්මට වැලි කොට්ට අතුරා ගංවත


මාතර බන්ධනාගාරට තහනම් ද්‍රව්‍ය පියාඹයි
2024 ඔක්තෝබර් මස 12 320 0

මාතර බන්ධනාගාර පිටත මාර්ගයේ සිට බන්ධනාගාර අධිකාරී කාර්යාල ඉදිරිපිටට විසි කළ පාර්සලයක තිබී දුම් කොළ 15ක්, ජංගම දුරකථන 2 ක් සහ ජංගම දුරකථන ආරෝපණ 2ක් භාරයට


ගුරුතුමා පන්ති කාමරයේම මිය ගිහින්
2024 ඔක්තෝබර් මස 12 1022 0

සරස්වති පුජාවට සහභාගි වෙමින් සිටි ගුරුවරයකු පාසලේ පන්ති කාමරය තුළදිම ජිවිතක්ෂයට පත් වි ඇති බව නෝටන්බ්‍රිජ් පොලිසිය පැවසිය.


පුත්තලම දුම්රිය මාර්ගයේ දුම්රිය ධාවනය ලුණුවිල දක්වා සීමා කෙරේ
2024 ඔක්තෝබර් මස 12 191 0

අධික වර්ෂාව හේතුවෙන් කොළඹ පුත්තලම දුම්රිය මාර්ගයේ ලුණුවිල හා නාත්තන්ඩිය අතර මාර්ගය ජලයෙන් යටවීම නිසා දුම්රිය ධාවනය අද (12) දහවල සිට ලුණුවිල දක්වා සීමා ක


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 40228 23



අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 26023 13


මේවාටත් කැමතිවනු ඇති

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 286 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 413 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 1337 4
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

Our Group Site