පසුගිය වසරේ මාර්තු 11 වැනිදා ජපානයට කඩා වැදුණු සුනාමියට හසුවී ඇලස්කාවට ගසා ගෙන ගිය පා පන්දුවක් යළි එහි හිමිකරු සොයා පැමිණියේය. එම පා පන්දුවේ හිමිකරු 16 හැවිරිදි මිසාකී මුරකාමීය. රෙකුසෙන්ටකාටාහි පිහිටා තිබූ මිසාකීගේ මුළු නිවසම පසුගිය වසරේ කඩා වැදුණු සුනාමියට ගියේය. ඇලස්කාවට අයත් මිඞ්ල්ටන් දූපතට ගසාගෙන ගිය තිබූ එම පා පන්දුව වසරකට පසු 51 හැවිරිදි ඬේවිඞ් බැක්ස්ටර්ට හමුවිය. ඔහුගේ බිරිය ජපන් කාන්තාවකි. මිසාකීගේ පාසල් මිතුරන් මිසාකීට සුබ පතා පා පන්දුවේ සුබ පැතුමක් ද පාසලේ නම ද ලියා තිබූ හෙයින් මිසාකී සොයා ගෙන පා පන්දුව ඔහුට යළි බාර දීමට බැක්ස්ටර් යුවළට හැකිවිය. ”මා සතු හැමදේම සුනාමියෙන් අහිමි වුණා. මගේ පා පන්දුවවත් ආපසු ලැබීම හරිම සතුටක්.” යැයි මිසාකි පැවැසීය.
2024 වර්ෂයේ පහ ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගයේ පළමු ප්‍රශ්න පත්‍රයේ ප්‍රශ්න කීපයක් පිට කිරීම සම්බන්ධයෙන් මහරගම ජාතික අධ්‍යාපන ආයතනයේ අධ්‍යක්ෂවරයෙකු අපරාධ
රටේ ප්‍රජාතන්ත්‍රවාදය රැකීම සඳහා උපරිම කැපකිරීම කරන බව ජනාධිපති අනුර දිසානායක මහතා ජනපති ධුරයේ දිවුරුම් දීමෙන් අනතුරුව ජාතිය අමතමින් ජනාධිපති කාර්
ශ්රී ලංකාවේ 09 වැනි විධායක ජනාධිපතිවරයා ලෙස අනුර කුමාර දිසානායක මහතා අද(23) සිය ධුරයේ දිවුරුම් දුන්නේය.
අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා අද(23) සිය ධුරයෙන් ඉල්ලා අස් වී තිබේ.
2024 ජනාධිපතිවරණය මගින් නව ජනාධිපති ලෙස අනුර කුමාර දිසානායක මහතා තෝරා පත්කර ගැනීම පිළිබඳව වූ අති විශේෂ ගැසට් පත්‍රය මැතිවරණ කොමිෂන් සභාව විසින් ඊයේ( 22) න
මාලිගාවත්ත ලක්හිරු සෙවන මහල් නිවාසය ආසන්නයේදී පා ගමනින් පැමිණි නාඳුනන තුවක්කු විසින් මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු සහ සංවිධානාත්මක අපරාධකරුවකුගේ ප්
ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්
ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල
ශ්රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස
ඇලස්කා ගිය පාපන්දුව යළි හිමිකරුට
ඒ.කටුනායක Tuesday, 24 April 2012 08:17 AM
යන්න තියෙනවා නම් එතනට කොහොමත් යනවා.ලැබෙන්න තියෙනවා නම් කොහොමත් ලැබෙනවා