IMG-LOGO

2024 සැප්තැම්බර් මස 24 වන අඟහරුවාදා


ඇලෝසියස් විදුහල්පතිට වාරණයක්

ගාල්ල සාන්ත ඇලෝසියස් විදුහලට තවත් ආදී ශිෂ්‍ය සංගමයක් පිහිටුවා ගැනීම වළක්වමින් ගාල්ල  අතිරේක දිසා විනිසුරු සිවන්ත මංචනායක මහතා අද (23) අතුරුවාරණයක්  නියෝග ක‍ළේය.

විදුහල්පති ඩී පී එල් ගුණසේකර මහතා වග උත්තකරු කරමින්  විද්‍යාලීය ආදී ශිෂ්‍ය සංගමයේ සභාපති සම්පත් කුකුලේවිතාන හා  ලේකම් පී එල් දේශප්‍රිය මහත්වරු පෙත්සම ඉදිරිපත් කළහ.

ඔවුන් කියා සිටියේ දැනට සාමාජිකයින්  2400 කට වැඩි පිරිසක් සංගමයේ සිටින බවයි.සැප්තැම්බර් 06 වැනිදා අධිකරණයේ පෙනී සිටින ලෙස විදුහල්පතිට නියෝග කැරිණි.

 

 



අදහස් (0)

ඇලෝසියස් විදුහල්පතිට වාරණයක්

ඇලෙක්ස් Saturday, 24 August 2013 08:48 AM

ඔය පාසල ගැන හුගක් කතාන්දර මීට කලින් ඉදලම තිබුණා (නි)

:       0       0

කවීන් Monday, 26 August 2013 08:28 PM

පාසලේ 6/11 වසර අධ්‍යාපනය ගැනත් මීට වඩා හිතුවොත් හොදයි. එන්න එන්නම විභාග ප්‍රතිඵලත් අඩුවෙනවා. දැන්වත් පාසලේ සියලු දෙය ගැන සිතන විදුහල්පති වරයෙක් ආවොත් හොදයි.(නදී)

:       0       0

සෙනරත් Friday, 23 August 2013 07:33 PM

විදුහල්පතිට මොනවා වෙලාද? අපේ පාසැල කන්න හදන්නේ (දී)

:       0       0

අෆ්කර් Sunday, 25 August 2013 10:03 AM

පාසලකට ආදී ශිෂ්‍ය සංගමයක් අතිශය වැදගත්.. ආදී සිසුවන් එක් රැස් කිරීම, පාසල් සංවර්ධන කටයුතු සඳහා යම් යම් වැඩ සටහන් ක්‍රියාත්මක කරීම වැනි කටයුතු වලදී ආදී ශිෂ්‍ය සංගම් අතිශය වැදගත්..එහෙම දෙයක අවශ්‍යතාවය නොදැනෙන්නේ පාසල් කටයුතු සම්බනධව නොදන්නා කෙනෙක්. පහුගිය වසර කිහිපය අප විද්‍යාලීය ආදී ශිෂ්‍ය සංගමය කල මෙහෙය දන්නෝ දනිති..ඒවා මහා සභා රැස්වීම හිදී පවා දැනුවත් කෙරුණු අතර මෙම කටයුතු අඩපන කිරීමට ඇතැම් පිරිස් කටයුතු කරන බව ප්‍රකාශ කරනු කැමැත්තෙමි. මා ක්‍රියාකාරී ආදී සිසුවෙකු මිස කමිටු සාමාජිකයකු නොවන්නෙමි. කමිටු සාමාජිකයන්, විශේෂයෙන් දේශප්‍රිය අය්යා සහ අනෙකුත් අය කරන සේවය අති විශිෂ්ටයි.. පාසලට ළමුන් ඇතුලත් කිරීමේදී ආදී ශිෂ්‍ය සංගම මගින් මුදල් එකතු කිරීම සාධාරණයි.. මන්ද පාසලේ ඇතැම් ගුරු වරුන්, පුහුණු කරුවන්ට වේතන පවා ගෙවනු ලබන්නේ මෙම සංගමය මගින්ය.සියලුම ක්‍රීඩා සහ අතීරේක කටයුතු සියල්ලක්ම සදහා මුදල් ලබාදෙනුයේ මෙම සංගමය මගිනි.. ප්‍රධාන ශාලාව ඉදිකිරීම, ක්‍රීඩාංගනය සංවර්ධනය කිරීම වැනි අතිශය සංකීර්ණ ව්‍යාපෘති වලට පවා ආදී ශිෂ්‍ය සංගමය දක්වන අනුග්‍රහයට මුදල්, රජයෙන් ලබා නොදෙන බව සිහි තබා ගතයුතු වෙ.. පහුගිය කාලේ ඇතිවුණු දැඩි සුළගින් පාසලේ වහලවල් සදහා සිදුවූ හානියට රජයෙන් සත පහක උපකාරයක් නොවුවත් ආදී ශිෂ්‍ය සංගමය ඒ සදහාද විශාල පිරිවැයක් දරන ලදී.. ඕනෑම සංගමයක අඩුපාඩුකම් තිබෙන බව සත්‍යවේ.. විදුහල්පතිට අවැසි පරිදි ඔහුගේ විය හියදම් අනුමත කලානම් අද මෙවැනි ප්‍රශනයක් නොවෙනු ඇත.. තව කරුණු බොහෝමය.. ඒවා ඉදිරීයේදී අප දැනුවත් කරනු ඇති බව විශ්වාස කරමි,, ආදී ශිෂ්‍ය සංගමයේ විශාල වරදක් ඇත.. එනම මේ සමබන්දව පිරිස් දැනුවත් කිරීම් නොවන බවය.. මා මේ විස්තර ලබා ගත ආකාරය වැදගත් නොවනු ඇත.. ආදී ශිෂ්‍ය සංගමය ඉතා ඉකමනින් සාමාජිකයින් දැනුවත් කරනු ඇතැයි විශ්වාස කරමි.. ලිවීමට බොහෝ දේ ඇත,, නමුත් දැනට ප්‍රමාණවත්ය.. (දී)

:       0       0

පාසල් සිසුවෙක් Tuesday, 24 September 2013 08:25 PM

පත්වෙලා ඉන්න විදුහල්පති තුමාගේ හැසිරීම වගේම ,ඔහු සතු දැනුම ගැන හරිම දුකයි. ඇතුලේ ඉන්න කට්ටිය තමයි දන්නේ තරම.. ! (දී)

:       0       0

පද්මා Sunday, 25 August 2013 04:15 PM

පාසල්වලට මොනවා වෙලාද? (දී)

:       0       0

බාසා Saturday, 24 August 2013 06:13 PM

අපේ පාසල ගැන අපිට දුකයි . මේ විදුහල් පතිව එලවල දන්නා ඕනේ...මෙයා මෙලෝ දෙයක් දන්නේ නැහැ

:       0       0

බන්දුල පෙරේරා Friday, 23 August 2013 09:09 PM

මම නම් කියන්නේ විදුහල් වලට ආදී ශිෂ්‍ය සංගම් අනවශ්‍යයි. අවංකවම තමා ඉගෙන ගත් පාසලේ දියුනුවට ආදාරයක් දෙන්න දියුනුවට අත හිත දෙන්න සංගම් අවශ්‍ය නැහැනේ. මේ සංගම් කියන්නේ මාපියාවක්. මෙයාලා තමයි ඉස්කෝලේ අයිති කාරයෝ.විදුහල්පතිත් මෙයාලට නැමිලා ඉන්න ඕනා. මම නම් කියන්නේ රජයෙන්ම නීතියක් ගෙනල්ල මේ සංගම් විසුරුවා හරින්න ඕනා.(නදී)

:       0       0

නිශාන්ත ෆෙර්ණන්දෝ Saturday, 24 August 2013 07:29 PM

හැම දේයකම් අතරල දල ඉස්කෝලේ අද්‍යාපනය හදල ඉන්න.මොකද ඉස්කෝලේ දැන් කුකුල් කූඩුවක් වෙලා.(නදී)

:       0       0

පිටිගල Friday, 23 August 2013 04:58 PM

අපේ රටේ සේරම සමිති ,සමාගම්,පක්ෂ, සංවිධාන,ගම්,නගර, පවුල්, මේ හැම දෙයක්ම බෙදිලා වෙන්වෙලා එකිනෙකා කුලල් කා ගන්න තත්වයට පත්වෙලා. රටට මොකක් හරි ව්‍යයසනයක් ආවොත් අපට දෙවියන්ගේම පිහිටයි. (නි)

:       0       0

කාස් Saturday, 24 August 2013 01:14 PM

විදුහල්පතිවරුන්ට වෙලා තියෙන්නේ මේ ආදී ශිෂ්‍ය සංගම් නිසා ගාන කපා ගන්න බැරි වීමයි. ඒකයිi මේවට විරුද්ධ . පව් වැඩේ.(නදී)

:       0       0

යසස් Friday, 23 August 2013 05:27 PM

පාසැල ගැන දුකයි. (නි)

:       0       0

ආදී සිසුවෙක් Friday, 23 August 2013 05:27 PM

අනේ මගේ විදුහලට මොනවාද මේ වෙන්නේ? (නි)

:       0       0

පිටිගල Saturday, 24 August 2013 01:43 AM

බන්දුල පෙරේරා කැමති නැද්ද පාර්ලිමේන්තු ඡන්දෙකට ඉදිරිපත් වෙන්න? නියම සුදුස්සෙක් ඔබ ලංකාවේ පාර්ලිමේන්තුවට. (නදී)

:       0       0

කුමාර Monday, 26 August 2013 07:45 PM

.අපේ පාසැල රැකගනිමු. (අ)

:       0       0

ද සිල්වා Saturday, 24 August 2013 03:08 AM

ළමුන් පාසලට ඇතුලත් කිරීමේදී දේශපාලකයන්ට ඇගිලි ගසන්න අවස්ථාවක් දෙන්න ඕනේ කියල අර හීනෙන් දොරවල් අරින්න ගිය කොල්ලෙක්ගේ පියෙක් පසු ගිය දවසක පතරේකට කියල තිබුනා. මට තෙරන විදියට පියත් මේ පාර සැරසෙන්නේ බාලන්ශයට යන ළමෛක්ට දොරක් දෙකක් ඇරලා දීල ගානක් කපාගන්න වගේ , දොරවල් ඇරීම පවුලේ සම්ප්‍රදායක් වෙළාද? එහෙම නැත්නම් පියත් හීනෙන් දොඩවනවද ?(නදී)

:       0       0

ද සොයිසා Saturday, 24 August 2013 03:24 AM

ඇලෝය්සියස් ගාල්ලේ ජීවිතේම ලෑල්ලේ .(නදී)

:       0       0

ද සොයිසා Saturday, 24 August 2013 03:25 AM

මමත් ආදී සිසුවෙකි.(නදී)

:       0       0

හෙට්ටිගේ Sunday, 25 August 2013 06:35 AM

මීට පෙර ක්‍රියාත්මක වූවා නම් මීටත් වඩා කලින් විදුහල නිසි මගට ගත හැකිව තිබුනා. (නි)

:       0       0

පෙරේරා Friday, 23 August 2013 07:01 PM

අපේ පාසැල රැකගනිමු. (නි)

:       0       0

සත්‍යපාල Saturday, 24 August 2013 07:04 AM

අද සමහර පාසල් වල ආදී ශිෂ්‍ය සංගම් ,පාසල් සංවර්ධන සංගම් වල මාෆියාවක් තියනවා.ඒවායේ නිලධාරීන් පාසැල ගැන සියලු තීන්දු ගන්න තත්වයක් උදාවෙලා තියෙනවා. බලහත්කාරයෙන් දෙමාපියන්ගෙන් සල්ලි එකතු කරනවා (නි)

:       0       0

බන්දුල Saturday, 24 August 2013 07:50 AM

පාසලකට ආදී ශිෂ්‍ය සංගම් අවශ්‍යයි. ඒ තමා පාසල් ප්‍රජාව. ඔවුන් පාසල් සංවර්ධනයට දක්වන දායකත්වය අති විශාලයි. (නි)

:       0       0

මුණසිංහ Saturday, 24 August 2013 08:36 AM

විදුහල්පතිතුමාගේ වත්කම් ඇතුළු සියළුම කරුණු පරීක්ෂා කරන්නත් ඕනෑ. (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

අනුරට රට කරගෙන යන්න පුළුවන්
2024 සැප්තැම්බර් මස 24 715 0

අනුරට රට කරගෙන යාමට හැකියාව තිබෙන බව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා පැවසීය.


පහේ පේපරේ ප්‍රශ්න තුනක් පිට කළ ගුරුවරයෙක් අත්අඩංගුවට
2024 සැප්තැම්බර් මස 24 257 0

මෙවර පහ වසර ශිෂ්‍යත්ව විභාගයේ පළමු ප්‍රශ්න පත්‍රයේ ප්‍රශ්න තුනක් වට්ස්අප් මාර්ගයෙන් බෙදා හැරි බව කියන ශිෂ්‍යත්ව ගුරුවරයෙක් අද (24) අපරාධ පරීක්ෂණ දෙපාර


කුඩා දැරියක පැහැර ගත් 17 හැවිරිදි අයෙක් සැකපිට
2024 සැප්තැම්බර් මස 24 722 0

පියාගේ තුරුලේ නිදාගෙන සිටි 5 හැවිරිදි දැරියක් පැහැරගෙන ගොස් අපයෝජනය කිරීමට සූදානම් වෙද්දී මවගේ විමසිලිමත්භාවයත් සමග දැරිය අත්හැර දමා පලා ගොස් සිටියද


නීතිඥ සංගමයෙන් ජනපතිට ලිපියක්
2024 සැප්තැම්බර් මස 24 1977 0

මාතෘ භූමිය පුරා දේශපාලනමය, සමාජීය සහ ආර්ථිකමය ලෙස පැතිර තිබු දුෂිත සංස්කෘතිය මෙන්ම අකාර්යක්‍ෂම රාජ්‍ය පරිපාලනය තුරන් වනු ඇතැයි අපේක්‍ෂා කරන බව 09 වන වි


කොටි නිල ඇඳුම් පෙරියකුලම් කැලෑවක
2024 සැප්තැම්බර් මස 24 246 0

පෙරියකුලම් ප්‍රදේශයේ කැලෑවක පොහොර බෑග් කිහිපයක දමා වල දමා තිබූ කොටි සංවිධානයේ නිල ඇදුම් කට්ටල තුනක් අද (24) සොයා ගැනීමට හැකි වූ බව නිලාවේලි පොලිසිය කියය


සියලු දේශපාලන පක්ෂ අනුරට සහය දිය යුතුයි
2024 සැප්තැම්බර් මස 24 2167 0

ජන වරම ක්‍රියාත්මක කිරීම සඳහා සියලු දේශපාලන පක්ෂ අනුර දිසානායක මහතාට සහයෝගය ලබා දිය යුතු බව එක්සත් ජාතික පක්ෂ සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේව


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 35500 19


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 24084 10



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 163 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 503 0
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 220 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site