IMG-LOGO

2025 අප්‍රේල් මස 22 වන අඟහරුවාදා


ඇලෝසියස් සහ කසුන් පලිසේන සඳුදා තෙක් රිමාන්ඩ්

බැඳුම්කර වංචාවට සැකපිට අත්අඩංගුවට ගත් පර්පචුවල් ට්‍රෙෂරීස් හිමිකරු අර්ජුන ඇලෝසියස් සහ එහි ප්‍රධාන විධායක නිලධාරී කසුන් පලිසේන  යන මහත්වරුන් සඳුදා තෙක් රිමාන්ඩ් කරන ලෙස කොටුව ප්‍රධාන මහේස්ත්‍රාත් ලංකා ජයරත්න මහත්මිය නියෝග කළාය. 
 
ඔවුන් දෙදෙනා රහස් පොලිස් භාරයට ගනු ලැබුවේ අද උදෑසනය. ඉන් පසු රහස් පොලිස් මූලස්ථානයට රැගෙන ගොස් ප්‍රකාශ සටහන් කර ගැනීමෙන් පසු රහස් පොලිසිට මීට ටික වේලාවකට පෙර ඔවුන් කොටුව මහේස්ත්‍රාත් නිල නිවසට ඉදිරිපත් කළේය.
 
බැඳුම්කර වංචාවට අදාලව හිටපු මහ බැංකු අධිපති අර්ජුන් මහේන්ද්‍රන්, අර්ජුන් ඇලෝසියස් සහ කසුන් පලිසේන සැකකරුවන් බවට නම් කිරීමට කොටුව මහේස්ත්‍රාත් අධිකරණය පසුගියදා අවසර ලබා දුන්නේය. 
 
අර්ජුන් මහේන්ද්‍රන් මහතා සිංගප්පූරුවේ ජීවත් වන අතර ලබන 15 වැනිදාට පෙර රහස් පොලිසියේ පෙනී සිටින්නැයි සිංගප්පූරුවේ අන්තර් ජාතික පොලිසිය හරහා මහේන්ද්‍රන් මහතාට නොතීසි යවන ලෙස අධිකරණය නියෝග කළේය.

(ඡායාරූප බුද්ධික කුමාරසිරි)



අදහස් (21)

ඇලෝසියස් සහ කසුන් පලිසේන සඳුදා තෙක් රිමාන්ඩ්

naradha Sunday, 04 February 2018 04:58 PM

මේවා ඔක්කොම ඡන්ද ගුණ්ඩු. ඔය කිසි කෙනෙක් හිරේ යන්නේ නැහැ. ගියත් යන්නේ බන්ධනාගාර රෝහලට. අන්තිමට රැවටෙන්නේ මහජනයා පමණයි.

:       0       2

කරුණාපාල Sunday, 04 February 2018 05:08 PM

අධිකරණයෙන් පසුව, බන්ධනාගාර රෝහලට? මෙසේ නොවුනොත් තමයි අපි පුදුම වෙන්නේ? අපි බලමු, ලංකාවේ ප්‍රමිතිගත් දොස්තරලගේ වෛද්‍ය වාර්තාවේ ප්‍රමිතිය කොහොමද කියලා?

:       0       0

කරුණාපාල Sunday, 04 February 2018 06:06 PM

රිමාන්ඩ් කියන එක අපි දන්නවා. රිමාන්ඩ් වෙන්නේ බන්දනාගාරේද? එහෙම නැත්නම්, බන්දනාගාර රෝහලේද කියන එක පමනයි අපිට තියන ප්‍රශ්නය? සමහරවිට ලංකාවේ ස්වාධීන පත්තරකාරයෝ තවම ඒ ගැන යමක් දන්නේ නැතිව ඇති?

:       0       0

ajith Sunday, 04 February 2018 06:56 PM

මම මේ බලන්නේ දැන් නාමල් උන්නැහේ මොකද කරන්නේ කියලා. දේශපාලන වාසියට අනිත් අයත් එක්ක එකතු වෙලා තමුන්ගේ යාලුවට එයත් බනීද? නැත්තන් යාළුවා වෙනුවෙන් මෙන්න පළිගන්නවෝ කියල පාරට බහීද කියලා?

:       0       0

sanath Sunday, 04 February 2018 07:25 PM

විෂයබාර ඇමති ඉල්ලා අස්වුණත් සමාවක් නැත.

:       0       0

DD Sunday, 04 February 2018 07:42 PM

ඩ්‍රාම (නාට්‍ය) වෙයි

:       0       1

nuwan Sunday, 04 February 2018 08:27 PM

මේක චන්ද ගුන්ඩුවක් වගේ මට නම් හිතෙන්නේ . ඔන්න හොරු ඇල්ලුවා කියලා කියන්න ජනතාව නොමග යවන්න කරපු උප්පර වැට්ටියක්. මෙච්චර පරක්කු උනේ මොකද ?

:       0       1

piyal Sunday, 04 February 2018 10:49 PM

මේ අය පමණක් නොව පහුගිය ආණ්ඩුවේ අයද අල්ලලා දඩුවම් දියයුතුයි... නිකම් අල්ලලා ආපහු එලියට දාලා නාඩගම් කරොත් මීට වඩා හොරකම් ඉදිරියේදී දේශපලුවන්ගේ ආරක්ෂාව අතුව කොරාවී... මම දැක්ක රුපියල් 20,000 පග ගහපු පොලිස් කාරයෙකුට අවුරුදු 20 ක හිර දඩුවමක් දීල .. ඒවගේ දැඩි දඩුවම් නොකඩවා කලොත් අපේ රට දේශපලකයන්ගේන් සහ හොර නිලධාරින්ගෙන් බේරාගෙන ජනතාවට සෙත සලසන පාලනයක් ගෙන එන්න පුළුවන්..

:       0       76

BamunuarachchiTuesday, 06 February 2018 11:38 AM

එක යකාගේ වැඩක්නේ මේගොල්ලෝ කරපු වැරදි වලට මොකටද අරගොල්ලෝ දඬුවම් විදින්නේ? ඒගොල්ලෝ වැරදි කරලා තිබෙනවානම් මේ වගේ කොමිසමකින් වැරදි රටට පෙන්වලා උසාවියෙන් තීන්දු කරලා දඩුවම් කරන්න අනික මේ මන්කොල්ලෙත් මාංචු වැටුනේ අදාළ සමාගමේ අයට මිස මේ වංචාව ප්ලෑන් කරපු ඒ සඳහා අල්ලස් ගත්ත දෙසපාලුවන්ට නොවෙයි. ඉතින් කොමද කියන්නේ පහුගිය ආණ්ඩුවේ අයද අල්ලලා දඬුවම් දියයුතුයි කියලා.

:       0       0

ranjith Sunday, 04 February 2018 10:56 PM

මහජනතාවගේ මුදල් කොල්ලකන අයට හෙන ගහන්න එපැයි

:       0       0

abaran Sunday, 04 February 2018 11:10 PM

මේ අයට මෙවැනි අතිමහත් වංචා කිරීම සඳහා මාර්ගය විවෘත කල ප්‍රධානියා තවමත් නිදැල්ලේ...

:       0       2

ජගත් ලියනගේ Monday, 05 February 2018 12:08 AM

ඒ කියන්නේ සඳුදා එළියේ . අඟහරුවාදා රටින් පනී . ඔය හාදයොන් ටත් ගුවන් ගමන් බලපත් එකකට වඩා ඇති . මොකද පහුගිය රෙජිමයෙ කට්ටිය ගේත් යාලුවො නේ.

:       0       12

td Monday, 05 February 2018 12:19 AM

සඳුදාට මේ හොරු එළියට අාවොත්, මෙතරම් රටේ දූෂණයට විරුද්ධව කතාකරන සහ විශේෂයෙන්ම තම ජීවිත කැපකිරීමෙන් මේ ගැන පරීක්ෂණ කරපු නිලදරුවන්ට කරන අවමානයක්, සහ ඔවුන්ව අදිරියට පත් කිරීමක්. ඇමෙරිකාවේ ඉන්සයිඩ් ට්‍රේඩින්වලට දෙන දඬුවම් දෙන්න...

:       0       0

duminda Monday, 05 February 2018 02:24 AM

මේ අයට කියන්නේ මෙගා ටෙලි නළ්වන් කියලා..

:       0       1

නිලූකා Monday, 05 February 2018 02:56 AM

කාව රවට්ටන්නද මේ බොරු රඟපෑම් තවදුරටත්?

:       0       1

Chandima Monday, 05 February 2018 03:02 AM

මේ සමහරු කියනවා ජොබ් එකක් දීලා හොරකමක් වුණාම ජොබ් එක දීපු කෙනාගේ වරදක් නැහැලු. මේක තමයි අර්ජුන් පත්කලාට අගමැතිට කිසිම චෝදනාවක් වගකීමක් නැහැ කියන්න ඉදිරිපත් කරන තර්කය. මේක එහෙම ලඝු කරලා කතාකරන්න පුළුවන් සිද්ධියක්ද? ජොබ් එක දුන්නේ රටේ අගමැති. ජොබ් එක එසේ මෙසේ එකක් නෙමෙයි රටේ සමස්ත සර්ව ආර්ථිකයම භාර මහබැංකු අධිපතිකම. ඒ පුද්ගලයා ආර්ථිකයට අති දැවැන්ත හානියක් කලා. අර ජොබ් තර්කය දාල ලැජ්ජා නැතුව පොඩි ළමයෙක් වගේ අගමැතිට සද්ද නැතුව මග හැරලා යන්න පුළුවන්ද? එහෙම වුණොත් ඉදිරියේදී මීට වඩා හානියකදී පවා වග කිවයුත්තෝ ඇඟ බේරාගනිවි.

:       0       29

Deepal Nirosh Monday, 05 February 2018 03:35 AM

මැතිවරණ පූර්ව රංගනයක් නොවේවා!, යුක්ති යුක්ත ආදර්ශයක්ම වේවා !.

:       1       60

rama Monday, 05 February 2018 03:40 AM

අනේ පව්... මේ අහිංසකයෝ දෙන්නෙක් නේ. පුළුවන් නම් රනිල් සහ රවීව අත්අඩංගුවට අරන් පෙන්නන්නකෝ.

:       0       83

sudesh Monday, 05 February 2018 03:56 AM

බැඳුම්කරය - පළමු ජවනිකාව තමයි.

:       0       50

Bamunuarachchi Monday, 05 February 2018 04:29 AM

කරන කලට පව් මීරිය මීසේ... ගෙවන කලට දුක් වැඩිවෙයි ගිනිසේ. කොහොම වුණත් ඔය බිලියන් ගණනක් ගැහිල්ල බිම වැටී තිබුණු පොල්ගෙඩිය අහුලන් ගියතරම් දරුණු ඒවා නොවෙයිනේ. කොහොම වුණත් ලොක්කා එයාගේ යාලුවා බේරා ගත්තේ නැතිනම් යාළුකම මොකක්ද? බය වෙන්න එපා තවටික දවසකින් ඔක්කොම ගොඩම තමයි...

:       0       74

NALIN Monday, 05 February 2018 05:38 AM

මේ මිනිහා ගෙදරට ඉන්නෙත් ටයි දාලාද?

:       0       14

ඔබේ අදහස් එවන්න

 

 
 

එසැණ පුවත්

සෙව්වන්දි - ප්‍රසන්න රට පැන්නාද?
2025 අප්‍රේල් මස 21 1315 0

පාතාල කල්ලි නායක සංජීව කුමාර සමරරත්න නොහොත් ගනේමුල්ල සංජීව නමැත්තා කොළඹ අලුත් කඩේ අධිකරණයේදී වෙඩි තබා ඝාතනය කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් ආධාර අනුබල


පාස්කු සටන් විරාමයේ රුසියාව මිසයිල ගහලා
2025 අප්‍රේල් මස 21 480 0

පැය 30 ක පාස්කු සටන් විරාමය ප්‍රකාශයට පත්කර පැය කීපයක් ගතවන්නටත් මත්තෙන් රුසියාව ඩ්‍රෝන 96 ක් සහ මිසයිල 3 ක් භාවිත කරමින් යුක්රේනයේ ප්‍රදේශ කීපයකට ප්‍රහා


තැපැල් ඡන්දයේදී අනන්‍යතාව තහවුරු කරන්න ලියවිලි 5ක්
2025 අප්‍රේල් මස 21 152 0

පළාත් පාලන මැතිවරණයේදී තැපැල් ඡන්දය ප්‍රකාශ කිරීමට අනන්‍යතාව තහවුරු කළ හැකි පිළිගත් ලියවිලි 5 ක් මැතිවරණ කොමිෂන් සභාව නිවේදනය කර තිබේ.


අවුරුදු පහමාරක්ම තිබුණේ පාස්කු විමර්ශන යට ගහන ආණ්ඩු
2025 අප්‍රේල් මස 21 430 0

පාස්කු ප්‍රහාරය සිදුවී ගෙවුණු අවුරුදු හයෙන් පහ මාරක්ම තිබුණේ පාස්කු ප්‍රහාරයේ විමර්ශන කරන ආණ්ඩු නොව විමර්ශන යටපත් කරන ආණ්ඩු බව ජනාධිපති අනුර කුමාර ද


ජනාධිපති ප්‍රමුඛ ආණ්ඩුව රටටම බොරු කළා
2025 අප්‍රේල් මස 21 776 0

පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරයේ මහා මොළකරුවා හෙළිකරන්නේ යැයි මහා විශාලා ඝෝෂාවක් නගමින් වර්තමාන අණ්ඩුව අසත්‍ය ප්‍රකාශ කළේ යැයි මේ වන විට රටටම පැහැදි්


ආහාර සුරක්ෂිතතා කමිටුව හය වන වරටත් රැස්වේ
2025 අප්‍රේල් මස 21 277 0

රටේ ආහාර සුරක්ෂිතතාව තහවුරු කිරීමට අදාළව ප්‍රතිපත්තිමය තීන්දු ගැනීම සඳහා වන ආහාර සුරක්ෂිතතා කමිටුව කොළඹ ජනාධිපති කාර්යාලයේදී අද 6 වන වරටත් රැස් විය.


මේවාටත් කැමතිවනු ඇති

ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 අප්‍රේල් මස 18 511 0
ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස

ශ්‍රී ලංකාවේ ඉංජිනේරු   සහ බලශක්ති සේවා  සඳහා Hayleys Fentons  සහ Hayleys Solar  ආයතනයේ  දායකත්වය 2025 අප්‍රේල් මස 11 291 0
ශ්‍රී ලංකාවේ ඉංජිනේරු සහ බලශක්ති සේවා සඳහා Hayleys Fentons සහ Hayleys Solar ආයතනයේ දායකත්වය

හේලීස් ෆෙන්ටන්ස් ලිමිටඩ් හි කළමනාකාර අධ්‍යක්ෂක හසිත් ප්‍රේමතිලක මහතා සහ හේලීස් සෝලාහි අධ්‍යක්ෂක/ප්‍රධාන විධායක නිලධාරී රොෂේන් පෙරේරා මහතා සමඟ කතාබ

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර සඳහා රු. බිලියන 30.7 ක දැවැන්ත බදු පෙර ලාභයක් වාර්තා කරයි. 2025 අප්‍රේල් මස 10 443 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර සඳහා රු. බිලියන 30.7 ක දැවැන්ත බදු පෙර ලාභයක් වාර්තා කරයි.

අප්‍රේල් 01, 2025 කොළඹ දීග ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර විශිෂ්ට ලෙස නිමා කළ අතර, රුපියල් බිලියන 30.7 ක බදු ගෙවීමට පෙර ලාභයක් වාර්තා කරන ලදී.

Our Group Site