මුදල් ගනුදෙනුවක් සම්බන්ධයෙන් ඇවන්ගාඩ් අධිපති නිස්සංක සේනාධිපතිට සහ ඇමැති රාජිත සේනාරත්නගේ ලේකම්වරයකු බව කියන සයුරු සමරසුන්දරට එරෙහිව නියෝජ්‍ය ඇමැති රංජන් රාමනායක මහතා අද අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිසමට පැමිණිල්ලක් කළේය.
අන්තර්ජාලයේ තිබූ ඔවුන්ගේ හඬ ඇතුළුත් බව කියන හඬපටයක් ද රාමනායක මහතා කොමිසමට බාර දී තිබේ.
ශ්‍රී ලංකාවේ 9 වැනි විධායක ජනාධිපති ලෙස තේරී පත්වුණු අනුර කුමාර දිසානායක මහතාට සුබ පැතීමට විශේෂ අමුත්තෙක් පැමිණ සිටියේය. ඒ, මෙරට ඉන්දීය මහ කොමසාරිස් සන
“අනුර දිසානායක ජනාධිපතිතුමනි, ශ්‍රී ලංකාව නමැති ආදරණීය දරුවා මම ඔබට මහත් සෙනෙහසින් භාර දෙමි”යැයි ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විශේෂ ප්‍රකාශයක් ක
ශ්‍රී ලංකා ප්‍රජාතන්ත්‍රික සමාජවාදී ජනරජයේ ජනාධිපතිවරයා ලෙස අනුර කුමාර දිසානායක මහතා පත්කරගත් බව මැතිවරණ කොමිසමේ සභාපති ආර්. එම්. ඒ. එල්. රත්නායක මහතා
2024 ජනාධිපතිවරණයේ ප්‍රතිඵල බලා ගැනීමට දෙස් විදෙස් ශ්‍රී ලංකිකයෝ නොඉවසිල්ලෙන් බලා සිටිති.
දිස්ත්‍රික්ක 19යක දෙවන මානපය ප්‍රතිඵලයට අනුව සමගි ජනබලවේගයේ ජනපති අපෙක්ෂක සජිත් ප්‍රේමදාස මහතා මනාප 55348ක් ඉදිරියෙන් සිටියි.
ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා නව ජනපතිට ඉඩ දෙමින් ජනාධිපති කාර්යාලයෙන් අද (22) බඩු බාහිරාදිය ඉවත් කරගෙන තිබේ.
ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්
ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල
ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස
ඇවන්ගාඩ් අධිපතිට එරෙහිව රංජන් අල්ලස් කොමිසමට
පුෂ්පකුමාර Wednesday, 18 November 2015 09:15 PM
සුනිල් මිලානෝ නමින් මෙතන අදහස් පළකොට තිබෙන කෙනාට රන්ජන් රාමනායක මහතාව නයාට අඳුකොළ වගේද කොහෙද (නි)
නිවන්තක Wednesday, 18 November 2015 10:03 PM
සුනිල් මිලානෝ, අනුන්ගේ වැරදි හොයන්න කලින් තමන් කවුද කියලා බලාගන්න (නි)
තිලකසිරි Thursday, 19 November 2015 05:41 AM
රන්ජන්ට ජයවේවා! (නි)
අබය Wednesday, 18 November 2015 11:58 PM
අනේ මහත්තයෝ, රටේ සංවර්ධනය වෙනුවෙන් වැඩක් කරන්නේ නැද්ද? (නි)
තාරුක Thursday, 19 November 2015 05:55 AM
අපි රන්ජන් මහතා සමඟයි (නි)
ෆාති Thursday, 19 November 2015 05:53 AM
මෙතුමා දාන පැමිණිලි විභාග කරන්නේ නැතිද. මුල ඉදන් දාපු පැමිණිලි විභාග කරනවානම් නියෝජ්‍ය ඇමති තුමාට සාක්කි දීම ඇරෙන්න වෙන වැඩකට කාලය නැති වෙනවනේ. එහෙම නැතිනම් මේක "ඡන්දය" කියල නම දාන්න යන මෙගා ෆිල්ම් එකක්ද. (බ)
තමර Thursday, 19 November 2015 01:36 AM
රන්ජන් වගේ කෙනෙක් ඉන්න එක අපිට ශක්තියක් (නි)
දිසානායක Thursday, 19 November 2015 01:52 AM
ජීවන ප්‍රශ්න වැඩිවෙන්න වෙන්න රටක දුෂණය වැඩිවෙනවා. ආසාවල් වැඩි වෙනවිටත් එලෙසම වෙනවා. අපේ මිනිස්සු හදන්නේ මී මුණුපුරාගේ දරුවාගේ දරුවාටත් ගෙවල් හදලා, ඉඩම් අරගෙන, කාර් අරගෙන තියලා අවසානේ දුක්විඳලා මැරෙන්න. ඒකනේ ටික කාලෙට මෙච්චර හම්බ කරන්න ඕනෑ. (නි)
ලක්විදු Thursday, 19 November 2015 02:05 AM
මේ ආණ්ඩුව පත්වුණාට පස්සේ කළ, දීර්ඝකාලීනව රටට වැඩක් ඇති එක දෙයක් කියන්න. (නි)
අසන්ක Thursday, 19 November 2015 02:19 AM
සේයාගේ සිද්ධියේදී නොවුනු දේවල් ඇත්ත වගේ කියලා කොණ්ඩයාව එල්ලුම් ගස් අරින්න කීවෙත් මෙතුමා නේද ? සමහර වචන උච්චාරණයේදී එහෙම මෙතුමාගේ උගත්කම ගැනත් අපට ප්‍රශ්නයක් එනවා.(රේ)
නිශාන්ත Thursday, 19 November 2015 03:01 AM
මෙතුමා නියම විරයෙක් (නි)
අමල් Wednesday, 18 November 2015 04:22 PM
හොරු ඇල්ලුවා මදැයි දැන්. (ර)
සම්පත් පතිරණ Thursday, 19 November 2015 03:19 AM
රන්ජන් වගේ මහත්මයෙක් ඉන්නකොට කිසිම පාළුවක් නැහැ. (නි)
කුමාර් Thursday, 19 November 2015 03:25 AM
ඔබට ජයවේවා! (නි)
කුසුමා Thursday, 19 November 2015 07:20 AM
රන්ජන්, මහා බැංකු බිල්පත් වංචාවට කවදද ඔයා එෆ්සීඅයිඩී යන්න ඉන්නේ? (බ)
වන්නිලා ඇත්තෝ Wednesday, 18 November 2015 05:23 PM
මොනවා කලත් ඇති වැඩේ මොකද්ද ? අන්තිමට නීති පති දෙපාර්ත මේන්තුවට ගියාම හොරු එළියේ ඇනුමක් ඇරිය අහිංසකයෙක් මස 8 කට හිරේ .ඔන්න ලංකාවේ නීතිය (රේ)
ජොර්ජ් Thursday, 19 November 2015 03:49 AM
දැන් අර කස්ටෝම් එකේ අයට මොකද වුණේ? (ම)
අසාද් Thursday, 19 November 2015 04:10 AM
පහුගිය කලේ දුෂණයට එරෙහිව ඇහුන හඩවල් වලින් ඉතිරි වෙලා තියෙන්නේ මේ හඩ විතරයි.(ම)
නිමල් Thursday, 19 November 2015 07:29 AM
ඔබට ජය වේවා.! (ර)
ප්‍රසා Thursday, 19 November 2015 07:43 AM
හොරු අල්ල්ලුවා ඇති නේද දැන්? රටට වැඩක් කලොත් නරකද? (ර)
වින්සන්ට් Wednesday, 18 November 2015 07:14 PM
පුවත්පත් වලට පුවත් ලැබෙනවා. අපට කියවන්නත් දෙයක් ලැබෙනවා. ඊට එහා දෙයක් නම් අපට තවම දැනුණේ නැත. කොහොම වුනත් ගරු නියෝජ්‍ය ඇමතිතුමාගේ උත්සාහය සාර්ථක වේවා! දුෂිතයන් ගැන බලයට පත්වීමට නැඟුණ හඬ අද මැකියමින් පවතින බව දකින්නට ඇත. එසේ යටපත් වන්නේ කුමක් නිසාද? යන්න අද ජනතාවට ඇති ගැටළුවකි.(රේ)
සිරිලා Wednesday, 18 November 2015 07:44 PM
පරාජිත ඇතුළු සමහරුන් මෙතරම් වලිකන්නේ කුට්ටිය නොලැබෙන්න ඇතිනේද???? (රේ)
සුනිල් මිලානෝ Wednesday, 18 November 2015 07:49 PM
ඔය රන්ජන් ගේ පැටිකිරිය දන්නවද මාලබේ පැත්තේ ගෙදරක බෝඩින් වෙලා ඉදල සල්ලිත් නොදී පැනල ගිය මිනිහ දැන් බොරුවට සුදාන වෙන්න හදනවා ,මේ කතාවට ටික කාලයක් වෙනවා .(රේ)
තිලක්-ඩුබායි Thursday, 19 November 2015 04:36 AM
දිසානායක. ඔබ හරියටම හරි. (ස)
ස්ටැන්ලි Thursday, 19 November 2015 08:46 AM
ජනවාරි 8 වැනිදා බලය ගන්න කළාය කියපු කුමන්ත්‍රණය ගැන / රත්තරන් අශ්වයන් / ලම්බෝගිනි / පිටරටවල මාලිගා/ පිටරටවල හෝටල් / පිටරටවල බැංකු ගිණුම් වගේම වේවි මේකත් (බ)
රතන Thursday, 19 November 2015 08:54 AM
බොරු වැඩ නතර කර රටට සේවයක් කරන්න. (ර)