ගාලු වරායේ ඇති ඇවන්ගාඩ් නැව පරීක්ෂා කිරීමට බරපතල දූෂණ හා වංචා සොයන ජනාධිපති කොමිසම පොලිස්පතිගෙන් අද (26) අවසර ඉල්ලා සිටියේය.
රක්නා ලංකා ආරක්ෂක සමාගම සතු අවි ඇවන්ගාඩ් සමාගමට දුන් බවට සාක්කි තහවුරු කර ගැනීම මෙම සෝදිසියේ අරමුණ බව ජනපති කොමිසම පවසයි.
ජනාධිපතිවරණයේ ප්‍රතිඵල නිකුත් කිරිමත් සමග (21) දින මධ්‍යම රාත්‍රියේ සිට (22) දින දහවල් 12 දක්වා පනවා ඇති ඇදිරි නිතිය නුවරඑලිය දිස්ත්‍රික්කය පුරා ආරක්ෂක අංශ
ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්
ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල
ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස
ඇවන්ගාඩ් නැවට යන්න කොමිසම ඉල්ලයි
බණ්ඩාර Tuesday, 27 October 2015 06:46 AM
අපි බලමුකෝ මොකද වෙන්නේ කියලා (නි)