IMG-LOGO

2024 සැප්තැම්බර් මස 21 වන සෙනසුරාදා


ඇවන්ගාඩ් නැව මුදා හරින්න එපාලු

නාවික හමුදාව විසින් අත්අඩංගුවට ගැනුණු අවි 800ක් ද සමග ‘ඇවන්ගාඩ්‘ නෞකාව සැකකටයුතු බැවින් මුදා නොහැර පරීක්ෂණ අවසන් වනතුරු නාවික හමුදාව බාරයේ තබාගන්නා ලෙස ආරක්ෂ අමාත්‍යංශය දැනුම් දී ඇතැයි නාවික හමුදාව කියයි.

ඇවන්ගාඩ් ආරක්ෂක සමාගමේ මේ නැව වසර හතරකට පසුව මැද පෙරදිග සිට ශ්‍රී ලංකාවට එද්දී නාවික හමුදාවෙන් අත්අඩංගුවට ගැනිණි. එය මුදා හරින ලෙස නාවික හමුදාවට ආරක්ෂක අමාත්‍යංශ නිලධරයෙක් මීට පෙර ලිපියක්ද නිකුත් කළේය.

ඉකුත් 6 වැනිදා නාවික හමුදාව අත්අඩංගුවට ගත් එම නැවේ ටී 56 ගිනි අවියක්, 84එස් වර්ගයේ ගිනි අවි 816ක් සහ එම උණ්ඩ ලක්ෂ 2ක් තිබූ බවද නියෝජ්‍ය නාවික ආඥාපතිවරයාගේ පැමිණිල්ලේ සඳහන් වේ.

 



අදහස් (0)

ඇවන්ගාඩ් නැව මුදා හරින්න එපාලු

අවන්ත Tuesday, 13 October 2015 06:23 PM

අනේ මන්දා! කරන දෙයක් ඉක්මණට... (නි)

:       0       0

කමල් Tuesday, 13 October 2015 09:29 PM

වරදක් කර නැත්නම් කවුරුවත් බයවෙන්න දෙයක් නැහැ (නි)

:       0       0

කැප්පෙටිපොළ Tuesday, 13 October 2015 09:28 PM

මෙහෙම නැවක් රඳවාගැනීම වරදක් නෙමෙයිද? (නි)

:       0       0

පාලිත Wednesday, 14 October 2015 02:14 AM

මිලේනියම් සිටි සිද්ධිය මතක්වුණා මට (නි)

:       0       0

කරුණාපාල Wednesday, 14 October 2015 07:16 PM

මම මේ සම්බන්ධව කිසිත් නොලියන්නෙමි. (නි)

:       0       0

ධර්ම ජයවික්‍රම Wednesday, 14 October 2015 03:39 AM

අවන්ගාර්ඩ් නිදොස් කියන්නෙත් ,දොස් සහිත බව කියන්නෙත් ආරක්ෂක බලධාරීන්. (ම)

:       0       0

කල්ප Wednesday, 14 October 2015 03:56 AM

කල්පනාවෙන් වැඩ කළයුතු අවස්ථාවක් (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

රාත්‍රී 10.00 සිට පැය අටක් ඇඳිරි නීතිය පනවයි
2024 සැප්තැම්බර් මස 21 816 0

අද රාත්‍රී දහයේ සිට හෙට උදෑසන 6.00 දක්වා ඇඳිරි නීතිය පනවන බව පොලිස් මාධ්‍ය කොට්ඨාසය පවසයි.


ඡන්ද පොළෙන් ඈතට යන්නැයි පොලිසියට නියෝගයක්
2024 සැප්තැම්බර් මස 21 2188 0

සූරියවැව විහාරගල ඡන්ද මධ්‍යස්ථානයේ රාජකාරියේ යෙදී සිටි පොලිස් නිළධාරීන් හා ජ්‍යේෂ්ඨ ඡන්ද ස්ථානාධිපති අතර මත ගැටුමක් ඇති වී තිබේ.


හම්බන්තොට සියයට 79යි
2024 සැප්තැම්බර් මස 21 420 1

හම්බන්තොට දිස්ත්‍රික්කයේ සියයට 79 ක් ඡන්දය ප්‍රකාශ කිරිම සිදුකර ඇති බව හම්බන්තොට දිස්ත්‍රික් තේරීම්භාර නිළධාරී ප්‍රියන්ත සුමණසේකර මහතා කීය.


ත්‍රිකුණාමලය සියයට 76යි
2024 සැප්තැම්බර් මස 21 165 0

ත්‍රිකුණාමල දිස්ත්‍රික්කයේ ජනාධිපතිවරණයට අදාළව ඡන්ද විමසීමේ කටයුතු අද (21) පස්වරු හතරට අවසන් වීමෙන් පසු දිස්ත්‍රික්කයේ ඡන්දදායකයන්ගෙන් 76.87% ඡන්දය ප්‍


පොලොන්නරුව සියයට 78යි
2024 සැප්තැම්බර් මස 21 185 0

මෙවර ජනාධිපතිවරණයේදී ඡන්දය පොලොන්නරුව දිස්තික්කයේ ජන්දය ප්‍රකාශ කිරීමේ භාවිතය සියයට හැත්ත අටක් බව දිස්ත්‍රික් තේරීම් භාර නිලධාරී සුජන්ත ඒකනායක මහත


23 රජයේ නිවාඩු දිනයක්
2024 සැප්තැම්බර් මස 21 1540 0

රජයේ විශේෂ නිවාඩු දිනයක් ලෙස සැප්තැම්බර් 23 වැනි සදුදා දින නම් කරන බව රාජ්‍ය පරිපාලන ස්වදේශ කටයුතු පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍යාංශය තීරණය කර තිබේ.


වැඩි දෙනා කියවූ පුවත්





ඩයනා ඕස්ට්‍රේලියාවේ උපදී
2024 සැප්තැම්බර් මස 04 14619 15

මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 34 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 207 0
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 110 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site