ඇවන්ගාඩ් නැවේ අවි පරීක්ෂණයට ගාල්ලට ගිය නිලධරයන් 5 දෙනා අද සිය රාජකාරිය අවසන් කරනු ඇතැයි බරපතල දූෂණ විමර්ශන කොමිසමේ ලේකම් බැසිල් ද සිල්වා මහතා කියයි.
ඔවුන් කොළඹට පැමිණි පසු කොමිසමට වාර්තාවක් ඉදිරිපත් කරනු ඇතැයිද ඔහු කියයි.
2024 ජනාධිපතිවරණයේ ප්‍රතිඵල බලා ගැනීමට දෙස් විදෙස් ශ්‍රී ලංකිකයෝ නොඉවසිල්ලෙන් බලා සිටිති.
ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්
ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල
ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස
ඇවන්ගාඩ් පරීක්ෂණය අද අවසන්?
රසිත කුමාරජීව Thursday, 29 October 2015 08:58 AM
අනේ ....අද ඉඳල කන් දෙකටයි ....ඇස් දෙකටයි නිවාඩුයි ...(බ)
සංතුෂ් Thursday, 29 October 2015 09:17 AM
ඇයි?. අර කවුද රාජ කෙනෙක්ට නැව් ආරක්ෂා කිරීමේ කොන්ත්‍රාත්තුව භාරදීල ඉවරද?. (බ)
විකුම් Thursday, 29 October 2015 11:54 AM
අපි බලමුකෝ වෙන දේ... (නි)
පිටබැද්දර ජයා Thursday, 29 October 2015 12:01 PM
මොනවා වෙන්නද? අන්තිමට කියන දේවල් අහලා අපිට පිස්සු හැදෙයි (නි)