IMG-LOGO

2024 සැප්තැම්බර් මස 22 වන ඉරිදා


ඇවන්ගාඩ් ලොක්කත් ජනපති කොමිසමට

‘‘රක්නා ලංකා‘‘ ආරක්ෂක සමාගමට යුධ හමුදාවෙන් දුන් ගිනි අවි හා පතුරොම් ‘‘ඇවන්ගාඩ් ‘‘ සමාගමට විකුණන ලදැයි කියන සිද්ධිය සම්බන්ධයෙන් ප්‍රශ්න කිරීමට ඇවන්ගාඩ් සභාපති විශ්‍රාමික මේජර් නිශ්ශංක සේනාධිපති බරපතල වංචා දූෂණ පිළිඹඳ ජනපති පරීක්ෂණ කොමිසම හමුවට කැඳවා ඇත.

ආරක්ෂක අමාත්‍යංශයේ හිටපු අතිරේක ලේකම් දමයන්ති ජයරත්නද ලබන 20 වැනිදා එහි කැඳවා ඇත.



අදහස් (0)

ඇවන්ගාඩ් ලොක්කත් ජනපති කොමිසමට

රත්නා Monday, 16 November 2015 07:40 AM

1996 - 2000 කාල වලදී කොටින්ට හොර රහසේ ලබාදුන් දේවල් ගැනත් හොයන්න. (ස)

:       0       0

දනුශ්ක Monday, 16 November 2015 04:10 AM

සත්‍යා ඔයාටත් තියන එකම ප්‍රශ්නය මේ ඇවන් ගර්ඩ් එකමද. රටේ තියන එකම දැවෙන ප්‍රශ්නය යහපලකයන්ට නම් මෙකවගේ. අනේ මෙහෙමත් විකාර (රේ)

:       0       0

ඉසුරන්දි Monday, 16 November 2015 04:27 AM

අනේ මන්දා ප්‍රශ්න පත්තර විතරයි. පිළිතුරක් නැහැ හරිහමන්. මුල ඉදලම බැලුවොත් වංචා දුෂණ කියක්නම් හාරා ඇවිස්සුවද? මේවා අගක් මුලක් නැති කුනුකන්දල් බලන් යද්දී.(ම)

:       0       0

අරුණ Monday, 16 November 2015 05:09 AM

හොයනවනම් මහවැලියේ ඉදන් හොයන්න ඕනේ (ම)

:       0       0

සත්‍යයා Monday, 16 November 2015 02:26 AM

මේ කතා අහන කොට අපට හිතෙන්නේ මේකට රක්නා ලංකා නොවෙයි "නොරක්නා ලංකා" කියල නම දාන්න තිබුනේ කියල. මේ ආයතන දෙක හදා ගත්ත අය නම් හොඳ හැටියට රැකිලා තියෙන බව වංචනිකව ඒවායින් ලබා ගත් ආදායම් වලින් පේනවා. (ස)

:       0       0

ඇසළ Monday, 16 November 2015 07:21 AM

අරුණ මහා බැංකුවේ ඉදන් හෙව්වොත් අපිට ඇති. මොකද යහපලානේ හොරකම් කරන්නේ නැති නිසා. (බ)

:       0       0

රත්නා Monday, 16 November 2015 07:33 AM

හොයනවානම් 2000 ඉඳන් හොයන්න. ඇයි ඒවා මගහරින්නේ? (ස)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 46 0

ශ්‍රී ලංකාවේ 9 වැනි විධායක ජනාධිපති ලෙස තේරී පත්වුණු අනුර කුමාර දිසානායක මහතාට සුබ පැතීමට විශේෂ අමුත්තෙක් පැමිණ සිටියේය. ඒ, මෙරට ඉන්දීය මහ කොමසාරිස් සන


’’දිසානායක ජනපතිතුමනි, ලංකා දරුවා ඔබට බාරයි’’
2024 සැප්තැම්බර් මස 22 1621 3

“අනුර දිසානායක ජනාධිපතිතුමනි, ශ්‍රී ලංකාව නමැති ආදරණීය දරුවා මම ඔබට මහත් සෙනෙහසින් භාර දෙමි”යැයි ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විශේෂ ප්‍රකාශයක් ක


අනුර ජනපති
2024 සැප්තැම්බර් මස 22 2034 6

ශ්‍රී ලංකා ප්‍රජාතන්ත්‍රික සමාජවාදී ජනරජයේ ජනාධිපතිවරයා ලෙස අනුර කුමාර දිසානායක මහතා පත්කරගත් බව මැතිවරණ කොමිසමේ සභාපති ආර්. එම්. ඒ. එල්. රත්නායක මහතා


ඡන්දෙට එතරත් හරිම උණුසුම්
2024 සැප්තැම්බර් මස 22 5631 4

2024 ජනාධිපතිවරණයේ ප්‍රතිඵල බලා ගැනීමට දෙස් විදෙස් ශ්‍රී ලංකිකයෝ නොඉවසිල්ලෙන් බලා සිටිති.


ප්‍රධාන අපෙක්ෂකයන්ගේ මනාප පිටවේ
2024 සැප්තැම්බර් මස 22 1621 0

දිස්ත්‍රික්ක 19යක දෙවන මානපය ප්‍රතිඵලයට අනුව සමගි ජනබලවේගයේ ජනපති අපෙක්ෂක සජිත් ප්‍රේමදාස මහතා මනාප 55348ක් ඉදිරියෙන් සිටියි.


අනුරට ඉඩදී රනිල් ජනපති කාර්යලයෙන් යයි
2024 සැප්තැම්බර් මස 22 6080 5

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා නව ජනපතිට ඉඩ දෙමින් ජනාධිපති කාර්යාලයෙන් අද (22) බඩු බාහිරාදිය ඉවත් කරගෙන තිබේ.


වැඩි දෙනා කියවූ පුවත්


ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 17993 15




මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 89 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 276 0
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 143 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site