අල්ලස් කොමිසම විසින් ගොනු කැර තිබෙන නඩු දෙකකට අදාළව ඇවන්ට්ගාඩ් සභාපති හා විශ්‍රාමික මේජර් නිශ්ශංක සේනාධිපතිට වෛද්‍ය ප්‍රතිකාර ලබා ගැනීමට සිංගප්පුරුවට යෑමට අවසර දෙන ලෙස ඉල්ලා මෝසමක් කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ගිහාන් පිලපිටිය මහතාට අද (18) ඉදිරිපත් විය.
එම මෝසම ඔක්තෝබර් 26 වැනි දා සලකා බැලිමට නියමිතය.
ලෙබනනයේ සටන් විරාමයකට, තමන් කැමැත්ත පළ කරන බව එරට ක්‍රියාත්මක හිස්බුල්ලා සංවිධානය පවසයි. විශේෂ මාධ්‍ය හමුවක් කැඳවමින් හිස්බුල්ලා සංවිධානයේ නියෝජ්‍ය
දිවයිනේ ඇතැම් ප්‍රදේශවල පවතින අධික වැසි තත්වය හේතුවෙන් දිස්ත්‍රික්ක තුනකට නිකුත් කර ඇති නාය යෑමේ අනතුරු ඇඟවිමේ නිවේදනය අද (10) පස්වරුව දක්වා බල පැවැත්
වැඩබලන අගවිනිසුරු ලෙස ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මූර්දු නිරූපා බිදුශිනී ප්‍රනාන්දු මහත්මිය අද (10) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේදී ජනාධිපති අනුර කුමාර ද
කූඨ ලෙස සකස් කර සර්බියානු වීසා බලපත්‍ර භාවිතා කරමින් කටාර් රාජ්‍යයේ දෝහා නුවර ඔස්සේ සර්බියාව වෙත පළා යාමට තැත් කළ බංගලදේශ ජාතිකයන් 08 දෙනෙකු අද(10 ) උදෑසන
මහමැතිවරණයේ තැපැල් ජන්ද අයදුම්පත් භාර ගැනීම අද (10) මධ්‍යම රාත්‍රී 12 න් අවසන් වන බව මැතිවරණ කොමිෂන් සභාව සදහන් කරයි.
පාසල් ළමුන් සහ තරුණ ප්‍රජාව ඉලක්ක කරගනිමින් අලෙවි කිරීමට සුදානම් කළ රුපියල් කෝටි 06ක වටිනාකමක් සහිත නීතිවිරෝධී මත්කරල් 599,000 ක් ජාවාරම් කිරීම සදහා ප්‍ර
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්
ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල
ඇවන්ට්ගාඩ් ලොක්කාගෙන් මෝසමක්
පිටිගල මිලානෝ Tuesday, 18 October 2016 12:15 PM
වරෙන්තු හීන පෙනෙනකොට මේ අය ලෙඩ වෙනවා. (ර)
සුසන්ත Tuesday, 18 October 2016 12:57 PM
ජයන්ත, වියදම් කරන්නේ එයාගේ පෞද්ගලික මුදල්නම් ඒක එයාගේ කැමැත්ත. එංගලන්තේ, ඇමෙරිකාවේ වගේ සෞඛ්‍ය සේවය දියුණු රටවල අය පවා වෙන රටවල ගිහින් බෙහෙත් ගන්නවා එයාලගේ කැමැත්තට. අපි විරුද්ධ වෙන්න ඕන මැති ඇමතිලා අපේ සල්ලිවලින් පිටරට රෝහල්වලට යනවට. වෙනත් මිනිහෙක් එයාගේ පෞද්ගලික මුදලින් රට යනවා නම් ඒක එයාගේ කැමැත්ත. හැබැයි අපේ රටෙත් ඒ තරම්ම හොඳ සෞඛ්‍ය සේවයක් හැදීම මැති ඇමැතියන්ගේ වගකීම. ඉතින් එයාලටනම් ඒ වගකීම පහර හැරලා තමන්ගේ ලෙඩට බෙහෙත් ගන්න රට යන්න සදාචාරාත්මක අයිතියක් නැහැ. (අ)
අනිල් Tuesday, 18 October 2016 01:00 PM
ජාත්යනතරව පවා නොයෙකුත් සම්මාන ලබාගත්, රටට අති විශාල විදේශ විනිමයක් ගෙනා, රණවිරුවන්ට රැකියා දුන් අගනා ව්‍යාපාරයකට කල විනාශයක මහත - පෞද්ගලික කෝන්තර නිසා! ඉතින් එහෙවු වුණාම ලෙඩ වෙන එකත් පුදුමයක්ද? හැබැයි ඉතින් පහුගිය රජය කොතලවලටත් කරේ ඕකම තමයි. (අ)
සුමුදු Wednesday, 19 October 2016 04:52 AM
සල්ලි තියෙනවනම් පිට රට ගිහිල්ල බෙහෙත් ගන්න පුළුවන් . මේ රටේ හිඟන ඉස්පිරිතාලවලට මොකටද යන්නේ . ඔය හිඟන ඉස්පිරිතාල තියෙන්නේ මේ රටේ මෝඩ මිනිස්සුන්ට යන්න . (ම)
චානක් ලොස් ඇන්ජලිස් Tuesday, 18 October 2016 02:34 PM
කෙනෙකු නව ව්‍යාපාර ආරම්භ කර රටේ ප්‍රගතියට අත දීම හොඳ දෙයක්.. නුමුත් මොවුන් සිදුකර තිබෙන්නේ නීතියට පටහැනිව අසා දාරණ ලෙස පොහොසතුන් බවට පත් වීමක් .. අසාධාරණ පොහොසත් වීම තුළ ගැබීවී තිබෙන්නේ තනිකරම වංචාවක් ... එමගින් සිදුවන්නේ ඔවුන් එලෙස උපයන සම්පත් ඔවුන් තුළම රඳවා තබා ගෙන කෝටිපතියන් වීම මිස රටේ ආර්ථිකය ට සුභ සිද්ධියට එම සම්පත් ගලා ඒමක් සිදු නොවීමයි.මොවුන් මෙම ව්‍යාපාරය නීතියට අනුකුලව පවත්වා ගෙන ගියානම් මොවුන්ට නී නිමය ගැටලුවකට මහුණ දෙන්න වෙනවාද? (අ)
නිශාන්ත Tuesday, 18 October 2016 04:14 PM
ඇයි එයාලට මෙහෙ බෙහෙත් අල්ලන්නෙ නැද්ද? (නි)
නෙත්තසිංහ Tuesday, 18 October 2016 09:06 PM
චානක, කරුණාකර නොදන්නා දේවල් කතානොකර ඉන්නවා නම් හොඳයි (නි)
ජයන්ත Tuesday, 18 October 2016 09:52 AM
ලංකාවේ දොස්තරලා නැද්ද? රටේ සල්ලි නේද පිටරට ඇදෙන්නේ. මොකද මේවා නවත්තන්න බැරි? කතා කලොත් පෞද්ගලික රෝහල් වෙද විදුහල් සුපිරි පැලැන්තියක් හදාගෙන සිංගප්පුර යන්න.(හේ)