IMG-LOGO

2024 ඔක්තෝබර් මස 10 වන බ්‍රහස්පතින්දා


ඇවන්ට්ගාඩ් ලොක්කාට වසරකට රට යන්න අවසර

ඇවන්ට්ගාඩ් මැරිටයිම් සමාගමේ සභාපති විශ්‍රාමික මේජර් නිශ්ශංක සේනාධිපතිට  සිංගප්පුරුවේ හා  ජර්මනියේ වෛද්‍ය  ප්‍රතිකාර ගැනිමට වසරකට  අවසර  දිමට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ගිහාන් පිලපිටිය මහතා  අද (20) තීන්දු කළේය.

වසරක් වැනි කාලයකට  එසේ අවසර  දිම දැඩි ලෙස විරුද්ධ වන බව අල්ලස් හා දුෂණ විමර්ශන ජනපති කොමිසම කියා සිටියේය.

රජයේ මුදල් කෝටි ගණනින් අවභාවිතා කළැයි ඔහුට එරෙහිව අල්ලස් කොමිසමෙන් මේ නඩුව පවරා  ඇත.

රුපියල් ලක්ෂ 50 ක අමතර  ශරීර  ඇප තුනක් ද මත විදෙස් ගමන් බලපත්‍රය මුදා හරින මහේස්ත්‍රාත් ඇපකරුවන් ලෙස  බිරිඳ හා ඔහුගේ සහෝදරයා හා  බිරියගේ සහෝදරයකු  අත්සන් කළ යුතු බවත් නියෝග කළේය.

IMG_0980 IMG_0982

ජායාරූප - ළහිරු හර්ෂණ



අදහස් (0)

ඇවන්ට්ගාඩ් ලොක්කාට වසරකට රට යන්න අවසර

නන්දලාල් ද සිල්වා-ප්‍රංශය Thursday, 20 October 2016 10:53 AM

මේක බොහොම භයානක තීන්දුවක් එල්ලවී තිබෙන බරපතල චෝදනාවලට පිළිතුරු දීම සඳහා මේ චුදිතයා ආපහු සිය මව් රටට ඒවිද ? සිංගප්පුරුවේ හා  ජර්මනියේ තිබෙන්නේ එකම ක්‍රමයේ වෛද්‍ය  ප්‍රතිකාරද ?මොකද්ද මෙයාට හැදිලා තියෙන මහ ලෙඩේ ?බෙහෙත් ගන්න කියා ලොකු ලොකු චුදිතයෝ රට යන එක දැන් කලාවක් වෙලා තියෙනවා !!! (ම)

:       0       0

බන්දුල Thursday, 20 October 2016 10:56 AM

පැරණ ගණු දෙනු ටික එකතු කරගන්න කාලය වැඩිත් එක්ක (හේ)

:       0       0

නලින් Friday, 21 October 2016 03:10 AM

රටවල් 175 කින් හොඳම ආරක්ෂක සමාගම වූ ඔබට සුබ පැතුම්! ලංකාවේ සෞඛ්‍ය ඇමතිත් රට යනවා නම් බෙහෙත් ගන්න අනෙක් අය ගියාම මොකද (නි)

:       0       0

රොකිි Saturday, 22 October 2016 02:04 PM

ප්‍රතිකාර ගන්න ? අවුරුද්දක්? (අ)

:       0       0

රවී Thursday, 20 October 2016 12:20 PM

රටට ගිය කාලයක් (හේ)

:       0       0

තිලංක Friday, 21 October 2016 04:24 PM

යහපාලනය ගැන අපිට ඇත්තේ කළකිරීමකි (නි)

:       0       0

රොකි Thursday, 20 October 2016 02:03 PM

ප්‍රතිකාර සඳහා යන වියදම දරනු ලබන්නේත් රජයෙන්ද? අනේ සාධු! රණවිරුවන්ට සලකන එක යුතුකමක්නේ! (අ)

:       0       0

සමන් ජයේ Thursday, 20 October 2016 02:40 PM

මේ ඔක්කම මහා ලෙඩ්ඩුනේ. (අ

:       0       0

සංජීව Thursday, 20 October 2016 03:27 PM

ලොකු කාලයක්.(හේ)

:       0       0

ශ්‍රීලාල් Thursday, 20 October 2016 04:00 PM

අද රටේ නීතිය සමහර බලවතුන්ට ඉතාමත් නම්‍යශීලියි වගෙයි. මහා පුදුමයක්. කාට කියන්නද? (නි)

:       0       0

අතුල Thursday, 20 October 2016 04:16 PM

මේ තරම් සල්ලි කොහෙන්ද? මේජර් කෙනෙකුට කොහෙන්ද මෙතරම් ධනයක්? රාජපක්ෂලාව කොහොම අමතක කරන්නද ඉතින්? (නි)

:       0       0

තිලකසිරි Thursday, 20 October 2016 04:39 PM

අපේ රට කවදාවත් ගොඩයන්නේ නැහැ කියන එක මොනවට පැහැදිලි කරනවද. (නි)

:       0       0

තිලක්-ඩුබායි Thursday, 20 October 2016 04:50 PM

රජයේ මුදල් කෝටි ගණනින් අවභාවිතා කළ කෙනෙකුටත් අවුරුද්දක් වැනි කාලයකට පිටරටවල යන්න අවසර දෙනවා නම් බඩගින්නට බතල අල ගලවපු එකාට බරපතල වැඩ ඇතුව හිරේ දාන එක මොනතරම් අසාධාරණද? (නි)

:       0       0

ධම්මික Thursday, 20 October 2016 04:54 PM

අපි තමයි මේ ඉස්පිරිතාල ගානේ පෝළිමේ ඉන්නේ බෙහෙත් ගන්න. මේ කවුරුවත්ම ලංකාවෙන් බෙහෙත් ගන්නේ නැහැනේ. (නි)

:       0       0

අසෝක Thursday, 20 October 2016 04:54 PM

හිටියා කියලත් ඉතින් අවුරුද්දක් නෙමෙයි අවුරුදු 10ක් ගියත් අල්ලන හොරෙක් නැහැනේ. (නි)

:       0       0

රාධා Thursday, 20 October 2016 04:56 PM

අපි බලමුකෝ මොකද වෙන්නේ කියලා (නි)

:       0       0

චන්දන Thursday, 20 October 2016 05:08 PM

මම නම් තරයේම විරුද්ධයි (නි)

:       0       0

ඩිලාන් Thursday, 20 October 2016 05:09 PM

දැන් උසාවි ගැනත් අපේ හිතේ කිසිම විශ්වාසයක් නැහැ (නි)

:       0       0

ලලිත් Thursday, 20 October 2016 07:33 PM

ගිහින් ඉක්මණට එන්නත් කියමු නේද? (නි)

:       0       0

නිහාල් ක්‍රිස්ටි Thursday, 20 October 2016 07:57 PM

අපි නොදන්නා ලංකාවේ නීතිය! (නි)

:       0       0

ටිකිරි Thursday, 20 October 2016 09:17 PM

මොකද එයාලට ලංකාවෙන් බෙහෙත් ගන්න බැරි? (නි)

:       0       0

පිටිගල මිලානෝ Thursday, 20 October 2016 10:07 AM

විනිමය චෝදනා තිබෙන අයට විදෙස් ගත වීමට ඉඩ සැලසීම ඉබ්බා දියට දමනවා වැනි වැඩකි. (ම)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

දෙදරු පියා ඝාතකයා වසර තුනකට පසු අල්ලයි
2024 ඔක්තෝබර් මස 10 296 0

70 හැවිරිදි වයෝවෘද්ධ දෙදරු පියාට පහරදී ගෙල මිරිකා ඝාතනය කර විදේශගතව සිට මෙරටට පැමිණ රහසිගතව සැඟව සිටි කුරුඳු තලන්නෙකු වසර තුනකට පසු අත්අඩංගුවට ගත් බව ම


හඳට සමාන බොරු හඳක් හදලා
2024 ඔක්තෝබර් මස 10 559 0

අනාගතයේ දිනෙක සඳ මත පය තබන ගගනගාමීන්ට පුහුණුව දීමේ අරමුණින්, ජර්මනියේ දැවැන්ත පර්යේෂණාගාරයක් තුළ කෘත්‍රිමව, සඳ මතුපිට නිර්මාණය කර ඇති බවත්, මේ වනවිටත්


දුම්රිය රියදුරුගේ අවධානයෙන් මවගේ- දියණියගේ දිවි බේරෙයි
2024 ඔක්තෝබර් මස 10 890 0

කැළණි වැලි දුම්රිය මාර්ගයේ අවිස්සාවේල්ල හිගුරල සහ මිරිස්වත්ත උප දුම්රිය ස්ථාන අතරතුර දුම්රිය මාර්ගය හරහා නිදා සිටි තරුණ මවක් සහ තුන් හැවිරිදි දියණිය


හරිනිගේ - විජිතගේ මුද්දර සිහිවටන තිළිණ පමණයි
2024 ඔක්තෝබර් මස 10 1505 0

අග්‍රාමාත්‍ය හරිනි අමරසූරිය මෙනවියට සහ අමාත්‍ය විජිත හේරත් මහතාට තැපැල් දෙපාර්තමේන්තුවෙන් නිකුත් කරන ලද්දේ ඔවුන්ගේ රුව සහිත සිහිවටන තිලිණයක් පමණක


ට්‍රම්ප්-පුටින් හිතවත්කම් අලුත් පොතකින් එළියට
2024 ඔක්තෝබර් මස 10 512 0

කොවිඩ් වසංගතයත් සමග රුසියාවේ කොවිඩ් පරික්ෂා කිරීමේ කට්ටල හිඟයක් ඇතිවූ අවස්ථාවේදී එවකට ඇමෙරිකානු ජනපතිව සිටි ඩොනල්ඩ් ට්‍රම්ප් රුසියානු ජනපති ව්ලැදි


සටන් විරාමයකට හිස්බුල්ලා කැමතියි
2024 ඔක්තෝබර් මස 10 965 0

ලෙබනනයේ සටන් විරාමයකට, තමන් කැමැත්ත පළ කරන බව එරට ක්‍රියාත්මක හිස්බුල්ලා සංවිධානය පවසයි. විශේෂ මාධ්‍ය හමුවක් කැඳවමින් හිස්බුල්ලා සංවිධානයේ නියෝජ්‍ය


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 39712 23



අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25821 13


මේවාටත් කැමතිවනු ඇති

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 30 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 375 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 1239 4
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

Our Group Site