IMG-LOGO

2024 නොවැම්බර් මස 06 වන බදාදා


ඇස්ට්‍රාසෙනිකා දෙවන මාත්‍රාවට ඔන්ලයින් සහාය

(තිළිණි ද සිල්වා)

කොළඹ, ගම්පහ සහ කළුතර දිස්ත්‍රික්කවල ජනතාවට ඇස්ට්‍රාසෙනෙකා දෙවන මාත්‍රාව ලබාගැනීම සදහා දිනයක් වෙලාවක් හා මධ්‍යස්ථානයක් වෙන්කර ගැනීමට මාර්ගගත හා කෙටි පණිවුඩ (එස්.එම්.එස්) මගින් සිදුකල හැකි බව තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ නියෝජිතායතනය පවසයි.

ඒ අනුව ඇස්ට්‍රාසෙනෙකා දෙවන මාත්‍රාව ලබා ගැනීමට අවශ්‍ය අය සීටී නම් vaccine.covid19.gov.lk වේබ් අඩවිය හෝ 1906 යන දුරකථන අංකය මගින් ලියාපදිංචි වියහැකි බවද තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ නියෝජිතායතන කියා සිටී.

සාර්ථකව ලියාපදිංචි වූ පසු, ඔවුන්ට ලියාපදිංචි අංකයක් (කේතයක්) ලැබෙනු ඇත. යමකුට නියමිත වේලාවට අදාළ එන්නත් කිරීමේ මධ්‍යස්ථානයට පැමිණ එම අංකය යොමු කිරීමෙන් පහසුවෙන් එන්නත ලබාගත හැකි බවද එම නියෝජිතායතනය පන්වා දේ.

ඇස්ට්‍රාසෙනෙකා පළමු මාත්‍රාව ලබාගත් අය සදහා දෙවන මාත්‍රාව විධිමත් ලෙස ලබා දීමට අවශ්‍ය තාක්ෂණික සහාය ලබාදීම මෙහි අරමුණ බව තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ නියෝජිතායතනයේ සභාපති මහාචාර්ය ලලිත් ගමගේ මහතා පැවසීය.

 



අදහස් (3)

ඇස්ට්‍රාසෙනිකා දෙවන මාත්‍රාවට ඔන්ලයින් සහාය

gamini Monday, 02 August 2021 07:00 PM

මම ගියා මෙලෙස ලියාපදිංචි වෙලා. එ්ත් සාමාන්‍ය විදියට තමයි සැලකුවේ. නමුත් ඉතා ඉක්මණින් එන්නත ලැබුණා. ස්තුතියි..!!!

:       0       1

gagana Monday, 02 August 2021 10:15 PM

ඔව්... සුවපෙත නමින් ඇප් එකෙන් රේජිස්ටාර් වෙලා එතැනට ගියහම පෝලිමෙන් ඉදිරියට යන්නට සහ ඔන්ලයින් පෝලිමකට යන්න අවස්ථාව ලැබුණා. එනමුත් ෆෝන් එක පෙන්නා ඇප් එකෙන් දුන්න බාර් කෝර්ඩ් ID එක පෙන්නපුවාම, එහෙම ඇප් එකක් ගැන අවබෝධයක් නොමැති බව පෙනී, නිකන් පෝලිමේ රෙජිස්ටාර් මේසයට යන්න කියා කාරුණිකව අපව යැවූ නිසා එන්නත ලබාගන්නට හැකි වුණා. අන්තිමට ඇප් රෙජිස්ටාර් ක්‍රමවේදයෙන් පෝලිම පනින්න පමණයි පුළුවන් වුනේ. කෙසේ වෙතත් ඔබතුමන්ලාට පින් සිද්ධ වේවා. මාස 5 කට පසු තමයි දෙවැන්න ගහගන්න පුළුවන් වුනේ. පළමු එන්නතේ උත්තේජක බලය සහ දෙවැනි මාත්‍රාවේ ප්‍රතිශක්තිකරණ බලෙන් අමා මහා නිවන් සුව දැන්ම මට නොලැබේවා කියා ප්‍රාර්ථනා කරමි.

:       0       0

MAP Hemachandra Tuesday, 03 August 2021 06:12 AM

මේක බොරු ප්‍රයෝගයක් එකම වෙලාවේ 300 කට විතර දෙනව. පෝලිමේ පැය ගනන් රස්තියාදු වෙන්න ඕනැ.

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

රනිල් ට්‍රම්ප්ට සුබ පතයි
2024 නොවැම්බර් මස 06 192 0

ඇමරිකා එක්සත් ජනපදයේ ජනාධිපති ධුරය සඳහා යළිත් පත් වූ ඩොනල්ඩ් ට්‍රම්ප් මහතාට අට වැනි විධායක ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එක්ස් පණිවිඩයක් තබමින් ස


ගාල්තැන්න කපුවාගේ වාහන අංගනයෙන් තව සැක වාහනයක් හමුවේ
2024 නොවැම්බර් මස 06 386 0

වාහන සිද්ධියක් සම්බන්ධයෙන් දැනට රක්ෂිත බන්ධනාගාරගතව සිටින ගාල්තැන්න ප්‍රදේශයේ ප්‍රසිද්ධ දේවාලයක දේව ගැතිවරයාගේ වාහන අංගනයේ තිබූ තවත් සැකකටයුතු මි


ඉතිහාසයේ ලොකුම අල්ලසට දඬුවම් ලැබෙයි
2024 නොවැම්බර් මස 06 748 0

ශ්‍රී ලංකා ඉතිහාසයේ විශාලතම අල්ලස වශයෙන් සැළකෙන රුපියල් කෝටි 12 1/2 ක අල්ලසක් ඉල්ලා ලබාගත් බවට චෝදනා ලැබ සිටි රේගු අධිකාරීවරුන් සිව්දෙනාම අදාළ චෝදනාවන්ට


“පුංචි ඡන්දෙටත් ලෑස්ති වෙන්න”
2024 නොවැම්බර් මස 06 238 0

මහ මැතිවරණයෙන් පසු ඉතා ඉක්මනින්ම පළාත් පාලන මැතිවරණය පැවැත්වීමට සූදානම් වන්නැයි මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති ආනන්ද රත්නායක මහතා සියලුම දිස්ත්‍රික


කොකේන් සමඟ විදේශිකයෙක් මාට්ටු
2024 නොවැම්බර් මස 06 257 0

රුපියල් කෝටියකට ආසන්න වටිනා කොකේන් මත්ද්‍රව්‍ය ගුලි තොගයක් ගිල දමා සිටි සීරාලියොන් ජාතිකයෙකු බොරැල්ල කොටා පාර ප්‍රදේශයේදී අත්අඩංගුවට ගත් බව පොලිස


ලක්ෂ 80 ක රටබීම සමඟ අයෙක් අත්අඩංගුවට
2024 නොවැම්බර් මස 06 307 0

රුපියල් ලක්ෂ 80 කට ආසන්න වටිනාකමකින් යුත් රටබීම බෝතල් 210 ක් සහ සිගරැට් 50,000 ක් ලොරි රථයකට පටවමින් සිටි සැකකරුවකු 3 වැනි හරස්වීදිය ප්‍ර දේශයේදී අද (6) අත්අඩංග


මේවාටත් කැමතිවනු ඇති

BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි 2024 නොවැම්බර් මස 05 36 0
BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි

වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව

සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි 2024 ඔක්තෝබර් මස 18 433 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි

සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 1361 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

Our Group Site