ඇසළ පුන් පොහොය නිමිත්තෙන් අනුරාධපුර ජයශ්‍රී මහ බෝසමිදුන් ඇතුළු අටමස්ථානය පුරා දාන ශීල භාවනා ඇතුළු විවිධ ආගමික වැඩසටහන් රැසක් සංවිධානය කර ඇත.
දිවයිනේ විවිධ ප්‍රදේශවල සිට පෙහෙවස් සමාදන්වීම සදහා බොහෝ පිරිසක් අනුරාධපුරයට පැමිණි අතර එසේ පැමිණෙන්නන් සඳහා දන්සැල් රැසක්ද සංවිධානය කර තිබේ.
මේ අතර කැලණිය රජමහා විහාරයටද පෙහෙවස් සමාදන් වීම සඳහා බොහෝ පිරිසක් පැමිණ සිටිනු දැකිය හැකි විය.
ජායාරූප - උපුල් තම්මිට
ජායාරූප - ලාල් එස් කුමාර
හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා විසින් භාවිතා කරනු ලබන වීරකැටිය කාල්ටන් වත්තට විදුලිය සපයා තිබූ තෙකලා විදුලි රැහැන් කිහිපයක් අද දහවල් විදුලි බල ම
එළඹෙන මහ මැතිවරණය සඳහා තරඟ කිරීමට ස්වාධීන කණ්ඩායම් 122 ඊයේ (4) වනවිට ඇප මුදල් තැන්පත් කර ඇතැයි මැතිවරණ කොමිෂන් සභාවේ කොමසාරිස් ජනරාල් සමන් ශ්‍රී රත්නායක ම
පිටකොටුව රික්ලමේෂන් පාර ප්‍රදේශයේ දී දෙදෙනෙකු අතර අද (05) උදෑසන ඇති වූ ගැටුමකින් තියුණු ආයුධ ප්‍රහාරයකට ලක් වූ 47 හැවිරිදි පුද්ගලයකු මියගොස් ඇතැයි පොලිස
විදේශයන්හි රැකියා කරන රට විරුවන්ට විද්‍යුත් වාහන බලපත්‍ර ගෙන්වීමට අවසර දීමේදී සිදුවී ඇතැයි කියන රුපියල් කෝටි ගණනක දූෂණ වංචා සහ ආක්‍රමිකතා රැසක් පිළ
බස්නාහිර සහ සබරගමුව පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් වැසි වාර කිපයක් ඇති වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව කියයි.
නව ජනාධිපතිවරයා ලෙස පත්වීමෙන් පසුව සාම්ප්‍රදායානුකුලව ආරක්ෂක ප්‍රධානීහු සේනාධිනායක ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ජනාධිපති කාර්යාලයේ දී හමු වූ
ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්
ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල
ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස
ඇසළ පෝදා අ‘පුරට/ කැලණියට මහ සෙනගක්
සහන් Wednesday, 20 July 2016 12:47 PM
බුදු හිමි දේශනා කළේ ධර්මය අසන්න ,ධර්මය පිළිගන්න , ධර්මයේ හැසිරෙන්න කියල (අ)
නිපුණ Wednesday, 20 July 2016 04:54 AM
සාදු සාදු සාදූ. බුදු දහම බැබලේවා. (ම)
යසපාල පොන්නම්පෙරුම Wednesday, 20 July 2016 06:21 AM
සාධු සාධු සාධු!!! (නි)
ගුණේ Tuesday, 19 July 2016 04:30 AM
සාදු සාදු සාදු ! (ම)
අනුරාධ Tuesday, 19 July 2016 06:24 AM
සාදු! සාදු!! සාදු!!! සම්බුදු සිරියෙන් මුළු ලොවම නැහැවේවා! (ම)
දිසානායක Tuesday, 19 July 2016 07:17 AM
සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු (ම)
අමිල Tuesday, 19 July 2016 07:15 PM
සාධු සාධු සාධු!!! (නි)
සනත් Wednesday, 20 July 2016 03:10 AM
සාධු සාධු සාධු!!! (නි)