IMG-LOGO

2024 නොවැම්බර් මස 29 වන සිකුරාදා


ඇස් නැති පාඩුව නොපෙනේ.

හොරණ තක්ෂිලා මැදි විදුහලේ රිද්මි හඳපාන්ගොඩ දෑස් නොපෙනෙන සිසුවිය අ.පො.ස සාමාන්‍ය පෙළ ඒ සාමාර්ථ නවයක් ලබා විශිෂ්ට ලෙස සමත් වී සිටින්නීය. ඇය බ්‍රේල් ක‍්‍රමයට අධ්‍යාපනය ලැබීය. ගුරුවරුන් කියන දේ ඇය එවේලේම බ්‍රේල් ක‍්‍රමයට ලියා ගැනීමට පුරුදු වී සිටියාය.



අදහස් (0)

ඇස් නැති පාඩුව නොපෙනේ.

වා විජේසිංහ Thursday, 29 March 2012 09:54 AM

නංගීට මගෙන් සුබ පැතුම්. ජීවිතය ජයගන්න

:       0       0

අනුරාධ Thursday, 29 March 2012 10:10 AM

ඔබගේ ඉදිරි අනාගතය බැබලේවා !

:       0       0

හරීසා Tuesday, 27 March 2012 07:52 PM

දෙවියන්ගෙන් ත්‍යාගයක්

:       0       0

කවීෂ බොකරගොඩ Tuesday, 27 March 2012 08:02 PM

තවත් මෙවන් ධෛර්යවන්තව ඉදිරියටම යන්න මෙම පුවත් ශක්තියක් ධෛර්යයක්ම වේවා. මට ද ඒ 9 ක් තිබුණත් ඔබගේ ජයග්‍රහණය ඊට වඩා විජයග්‍රහණයක් සොහොයුරිය. මම සුබ පනවා. මෙවන් පුවත් ලොටම කියන ලංකාදීප පුවත් පතත් සදා දිලේවි.

:       0       0

පෙඩ්‍රික් Tuesday, 27 March 2012 09:04 PM

මගේ උණුසුම් සුබ පැතුම්.

:       0       0

තිස්ස Tuesday, 27 March 2012 10:25 PM

දුව ඔයා ගැන අාඩම්බරයි. සුබ පැතුම් පිලිගන්න

:       0       0

සේනානායක Tuesday, 27 March 2012 10:50 PM

දෑස නොපෙනුනත් දිරිය දියණියනි, ඔබට ජය.

:       0       0

මාධව Wednesday, 28 March 2012 12:02 AM

තක්ෂිලා මෑණියන්ගේ දීප්තිමත් දියණියක්.

:       0       0

දිනිදු ප්‍රියංකර Friday, 30 March 2012 01:56 PM

මමත් ඉගෙන ගත්තේ තක්ෂිලාවේ. මට ඔයාගේ මේ පුවත දැකලා පුදුම ආඩම්බරයක් දැනුනා. ඒකට හේතු කීපයක් තියෙනවා. එකක් මේ නංගියා මගේ පාසලේම වීඹ. අනික මේ තරම් ආත්ම ශක්තියක් තියෙන ලමයෙක් අපේ පාසලේ හිටපු එක. අනික ඔයා දැන් ලබාගෙන තියෙන ජයග්‍රහණය. අපි පුංචි ප්‍රශ්න වලදිත් තැවෙනවා. ඒත් මේ නංගීමේ වගේ ප්‍රශ්නයක් තියාගෙනත් මේ ලබාගෙන තියෙන ජයග්‍රහණය අනික් නංගිලා මල්ලිලා හැමොටම ආදර්ශයක්. ඉදිරියටත් මම ඔයාට ජයම ප්‍රාර්ථනා කරනවා. නංගී.

:       0       0

මහේෂ් Wednesday, 28 March 2012 09:22 AM

ඔබට රටට ආඩම්බර විශිෂ්ට සිසුවියක්. අපේ සුබ පැතුම් !

:       0       0

සම්බන්ධීකාරක Wednesday, 28 March 2012 09:33 AM

ඇස් නැති පාඩුව නොපෙනේ.........!

:       0       0

සාරා Wednesday, 28 March 2012 09:53 AM

දුවගේ බලාපොරොත්තු ඔක්කොම ඉටුවේවි. බුදුසරණයි !

:       0       0

නිලංක Wednesday, 28 March 2012 10:43 AM

අ.පො.ස(උ.පෙ ) කඩ ඉමත් මෙලෙසින්ම ජය ගැනීමට ශක්තිය ලැබේවා. මෙවැනි මිනිසුන්ගේ දක්ෂතාවයන් ගැන කමෙන්ට් එකක් දැමීමටවත් දෑස් ඇත්තවුන්ගේ සිත් පෑදේවා!!!

:       0       0

යොහාන් Wednesday, 28 March 2012 10:56 AM

ඔබ ආඩම්බරයක්. සුබ පැතුම් !

:       0       0

උපුල් කේ. Wednesday, 28 March 2012 11:09 AM

අපේ සුබ පැතුම් ඔබට ජය ! අධ්‍යාපනනේ ඉදිරියටම යන්න.

:       0       0

ඉන්දිරා Wednesday, 28 March 2012 12:03 PM

මේ දියණියට ජයෙන් ජයම වේවා. දෑස් ඇති සමහර දරුවන්ට මේ උනන්දුව නැති එක අපේ අවාසනාවක්.

:       0       0

කේ.එම්.යූ.පෙරේරා Wednesday, 28 March 2012 12:13 PM

ලස්සන වගේම හරිම දක්ෂ ළමයෙක්. දුවේ ඔබට අදර්ශයක් මිනිස් සමාජයටම. ඔබට ජය සහ සතුට ප්‍රාර්ථනා කරමි. බුදුසරණයි.!

:       0       0

ශ්‍රී ලාල් Wednesday, 28 March 2012 12:13 PM

ඉදිරියටම යන්න වාසනාව ලැබේවා !

:       0       0

සාගර සම්පත් කුමාර Wednesday, 28 March 2012 02:29 PM

අගය කළයුතු ළමයෙක්.

:       0       0

සේනානායක Wednesday, 28 March 2012 02:58 PM

දිරිය දියණියනි, අනිත් කඩඉමත් මේ ලෙසින්ම ජයගන්න. සුබපැතුම් !

:       0       0

දුමින්ද Wednesday, 28 March 2012 03:15 PM

ජයවේවා !!!!! අපිත් දෙමු පොඩි තල්ලුවක්.

:       0       0

ගයාන් මධුශංක Wednesday, 28 March 2012 03:19 PM

සුබ අනාගතයක් උදාවේවා. !

:       0       0

තරංග Wednesday, 28 March 2012 04:03 PM

ජීවිතය ජයගන්න ඔබට ශක්තිය ලැබේවා.

:       0       0

ඉසුරු මිහිරංග Wednesday, 28 March 2012 04:31 PM

නංගී උසස් පෙළ හොදට කරලා අපේ තක්ෂිලා මෑණියන්ගේ කිතුගොස තව වැඩි කරන්න.

:       0       0

විජිත Wednesday, 28 March 2012 04:43 PM

ඔබේ කැපවීම තුලින් ලැබූ ජයග්‍රහණය අපි හැමටම ආදර්ශයක්. ඔබට විශ්විද්‍යාල වරම් ලැබේවා.

:       0       0

අශ්රාෆ් අමීන් Wednesday, 28 March 2012 06:06 PM

ඔබට සුබ අනාගතයක්. ආබාධිත බව අධ්‍යාපනයට බාධාවක් නොවන බව මෙයින් අපට වැටහෙනවා. හොදට උසස් පෙළ සමත්වන්නටත් ශක්තිය ලැබේවා.

:       0       0

සිතර, ඉතාලි සිට Tuesday, 27 March 2012 03:56 PM

තව තවත් ඉදිරියට යන්න සුබ තනවා. ශිෂ්‍යත්වයක්වත් දීලා නිසි බලධාියෝ මේ වගේ ළමයි තවත් දිරිමත් කරන්න

:       0       0

රත්නායක Tuesday, 27 March 2012 03:58 PM

බ්‍රේල් ක‍්‍රමයට කමෙන්‍ටි එකක් දාන්න තිබුනනමි හරි සෝක් කොහෝම උනත් මෙි ළමය‍ට මම සුභ පතනවා සුභ අනාගතයකට ඉදිරියේදි මෙි වගේ ළමුන්ටත් භාවිතා කරන්න පුලුවන් ආකාරයේ පරිගනක බිහි වෙ‍වා

:       0       0

දයා, සෞදියේ සිට Tuesday, 27 March 2012 04:14 PM

දිරිය දියණියනි, ඔබේ ඉදිරිමග හැම අතින්ම සාර්ථකවේවා ! සියළු දෙවියන්ගේ පිහිට ඔබට නොඅඩුව ලැබේවා.

:       0       0

දයාරත්න වීරක්කොඩි Tuesday, 27 March 2012 04:20 PM

තෙරුවන් සරණින් ඔබට දෑස් පෙනීම ලැබේවා. ......... මෙය බලන සියල්ලන්ටම ආයාචනා කරන්නේ මේ දරුවට පෙනීම ලබාදෙන්න කියලා ප්‍රාර්ථනා කරමු. ස්තූතියි. !

:       0       0

වරුණ Thursday, 29 March 2012 01:15 AM

ඔබට සුබ පතමි.

:       0       0

ජගත් Tuesday, 27 March 2012 05:00 PM

ඔබට වරදින්නේ නැහැ දුවේ.

:       0       0

ලාල් ගලබඩ Tuesday, 27 March 2012 05:23 PM

අනේ මේ වගේ අසරණ ළමයින්වත් ආරක්‍ෂා කර ගන්න අපේ රටේ දේශපාලකයිගෙන්,රටේ තත්ත්වය බොහොම භයානකයි.

:       0       0

ලාල් කලඩ Tuesday, 27 March 2012 05:23 PM

අනේ මේ වගේ අසරන ලමයිංවවත් ආරක්‍ෂා කර ගන්න අපේ රටේ දේශපාලකයිගෙන්,රටේ තත්ත්වය බොහොම භයානකයි.

:       0       0

රාවණ Tuesday, 27 March 2012 05:38 PM

මේ දරුවට එයාගේ සියලු බලාපොරොත්තු සපුරාගැනීමට රටේ සියලු දෙනා උදව් කළ යුතුයි.

:       0       0

කීර්ති සමන්සිරි Tuesday, 27 March 2012 05:54 PM

ඔබට ශිෂ්‍යත්වයක් පිරිනමමි. මෙම විද්‍යුත් ලිපිනයට ඒ බව දන්වන්න. [email protected]

:       0       0

ලසන්ත Thursday, 29 March 2012 08:00 AM

විශිෂ්ඨයි.

:       0       0

උදයකාන්ත , ඇෆ්ගනිස්ථානයේ සිට Tuesday, 27 March 2012 06:06 PM

දෑස් නොපෙනුනත් දක්ෂ දුවෙක්. ඇයගේ ඉදිරිගමන සාර්ථක වේවායැයි මම සුබ පතනවා.

:       0       0

ඩබ්.ඒ.ප්‍රභාත් Tuesday, 27 March 2012 06:15 PM

හැමෝටම හොද ආදර්ශය්. සුබ අනාගතයක්.

:       0       0

මංගලිකා ආරච්චිගේ Tuesday, 27 March 2012 06:28 PM

සුබ පැතුම්, දයාබර දුවේ. ඔබ දරුවන් අතර වීරයෙක්. දිදුලණ මාණික්‍යයක්.

:       0       0

පී.අමර Tuesday, 27 March 2012 06:42 PM

නියමයි, ඔබ විශිෂ්ඨ කෙල්ලෙක්. මගේ ඔබේ අනාගතයට හදවතින්ම සුබ පතනවා.

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

වැස්සෙන් හානි වූ වගාවන්ට වන්දි
2024 නොවැම්බර් මස 29 137 0

අධික වර්ෂාව නිසා හානි සිදුවූ ගොවීන්ට ඒ භෝගවලට වන්දි ලබාදීමේ වැඩපිළිවෙලක් කෙරෙහි රජයේ අවධානය යොමු වී ඇතැයි කෘෂිකර්ම නියෝජ්‍ය අමාත්‍ය නාමල් කරුණාරත්න


කිඹුල් නඩුවෙන් රාජිත නිදහස්
2024 නොවැම්බර් මස 29 1337 0

බොරු රැවුලවලින් සැරසුණු දෙදෙනකු ලබා මාධ්‍ය සාකච්ඡා පවත්වමින් හිටප ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ මැතිවරණ ප්‍රචාරණයට බලපෑමක් විය හැකි ආකාරයේ ප්‍රකා


සහල් ආනයනයට ටෙන්ඩර් කැඳවයි
2024 නොවැම්බර් මස 29 570 1

නාඩු සහල් මෙට්‍රික් ටොන් 70,000 ක් ඉන්දියාවෙන් ආනයනය කිරීමට සැපයුම්කරුවන් වෙතින් ටෙන්ඩර් කැඳවන බව ලංකා සතොස සභාපති ආචාර්ය සමිත පෙරේරා මහතා පැවසීය.


ලොව ලොකුම රන් නිධිය චීනයෙන්
2024 නොවැම්බර් මස 29 2352 0

රත්තරන් මෙට්‍රික් ටොන් 1,000 කට වැඩි ප්‍රමාණයක් ඇතැයි ඇස්තමේන්තු කර තිබෙන විශාල රන් නිධියක් මධ්‍යම චීනයේ හුනාන් පළාතෙන් හමුවී ඇති බවත් එය ලොව විශාලතම රන


රජරට රැජිණ කොළඹදී පිලීපනී
2024 නොවැම්බර් මස 29 459 0

අනුරාධපුර සිට බෙලිඅත්ත බලා ධාවනය වූ රජරට රැජිණ සීඝ්‍රගාමි දුම්රිය කොළඹ කොටුව සහ මහලේකම් කාර්යාල දුම්රිය ස්ථාන අතර පිලී පැනීමකට ලක්වූ බව දුම්රිය දෙපා


හානි වූ මාර්ග - පාලම් සකස් කිරීම අරඹයි
2024 නොවැම්බර් මස 29 490 0

වර්ෂාව හේතුවෙන් හානි වූ මාර්ග සහ පාලම් නැවත සකස් කිරීම ආරම්භ කළ බව මාර්ග සංවර්ධන අධිකාරියේ අධ්‍යක්‍ෂ ජනරාල් එස්. එම්. පී. සූරියබණ්ඩාර මහතා පැවසීය.


මේවාටත් කැමතිවනු ඇති

BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි 2024 නොවැම්බර් මස 05 579 0
BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි

වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව

සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි 2024 ඔක්තෝබර් මස 18 791 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි

සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 2197 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

Our Group Site