IMG-LOGO

2024 ඔක්තෝබර් මස 03 වන බ්‍රහස්පතින්දා


ඇස් මරුවාට එරෙහිව වීදි බසිති

ජනතාව ග්ලූකෝමා නම් අක්ෂි රෝගය පිළිබඳව දැනුම්වත් කිරීමේ විශේෂ උද්ඝෝෂණයක් අද දහවල් කොළඹ ලිප්ටන් වටරවුමේදී පැවැත්විණ.

කොළඹ ජාතික අක්ෂි රෝහලේ අධ්‍යක්ෂ වෛද්‍ය සිසිර ලියනගේ යටතේ එම රෝහල් කාර්ය මණ්ඩලය මේ උද්ඝෝෂණය සංවිධානය කළහ.

ශල්‍ය වෛද්‍යවරුන්, හෙද හෙදියන් මෙන්ම සියලු රෝහල් කාර්ය මණ්ඩල සාමාජික සාමාජිකාවෝ මෙයට එක් වූහ.

වයස අවුරුදු 40 ඉක්මවූ, අධික රුධිර පීඩනයෙන් හා දියවැඩියා රෝගයෙන් පෙළෙන හා දුර පෙනීම දුර්වල රෝගීන්ට ග්ලූකෝමා වැළඳීමේ ඉඩක් ඇතැයි කියති.



අදහස් (0)

ඇස් මරුවාට එරෙහිව වීදි බසිති

විවේකා Tuesday, 12 March 2013 09:11 PM

ජනතාව අතරට පණිවිඩය ගෙනයා හැකි හොදම කාලෝචිත ක්‍රමයක් (දී)

:       0       0

ෂාෆික් Tuesday, 12 March 2013 02:35 PM

මෙන්න උතුම් වැඩක්. (නි)

:       0       0

හනිස් Tuesday, 12 March 2013 02:50 PM

ඉතාම වැදගත් වැඩක් (දී)

:       0       0

සම්පත් Thursday, 14 March 2013 04:10 PM

මෙට රට පුරාම ක්‍රියාත්මක කළ යුතුයි (නි)

:       0       0

ශාන්ති Tuesday, 12 March 2013 03:01 PM

හොද වැඩක්. (නි)

:       0       0

ප්‍රියලත් Tuesday, 12 March 2013 03:01 PM

අපිව දැනුවත් කලාට ස්තුති (දී)

:       0       0

සකු Tuesday, 12 March 2013 03:14 PM

හැබැයි ඒක වටිනා උද්ගොෂනයක් (දී)

:       0       0

රීටා Tuesday, 12 March 2013 03:10 PM

දෙයියනේ.. අඳ වෙයි වත්ද .. මෙන්න හොද දෙයක් වෙනුවෙන් රෝහල් කාර්ය මණ්ඩලය උද්ගෝෂණය කරනවා (දී)

:       0       0

පද්මා Tuesday, 12 March 2013 03:10 PM

මොනවා... පුදුමයි... (දී)

:       0       0

සුබෝධිනී Tuesday, 12 March 2013 03:12 PM

වෙනස් විදිහක දැනුවත් කිරීමක්, කමක් නැහැ, ඒක හොදයි. හොදින් ජනතාව අතරට යනවා (දී)

:       0       0

නිමාලි Tuesday, 12 March 2013 03:13 PM

මම කියන්නේ මේ වගේ වැඩ රට පුරා පවත්වන්න ඕනේ (දී)

:       0       0

ෆාරු Wednesday, 13 March 2013 03:18 AM

හේතු හොයලා කරන දේ කරන්න. (නි)

:       0       0

දහම් Tuesday, 12 March 2013 04:35 PM

ජයවේවා....ජයවේවා....

:       0       0

ඇසළ Tuesday, 12 March 2013 04:46 PM

හැම උද්ඝෝෂණයකම පෙනෙන්න ඉන්න කට්ටියක් මෙතන නම් නැහැ. (නි)

:       0       0

රමන්ජිත් Wednesday, 13 March 2013 08:10 AM

ශල්‍ය වෛද්‍යවරුත් පාරට බැස්සා?? (නි)

:       0       0

සමන් Tuesday, 12 March 2013 05:11 PM

මේ ලංකාවේද මේ? අදහා ගන්නත් බැහැ. මෙහෙම දෙයක් දැක්කමයි. (නි)

:       0       0

රම්‍යලතා Tuesday, 12 March 2013 06:04 PM

හරිම හොඳ වැඩක් .අපි දන්නේ ඉල්ලීම් පමණක් ඉල්ලන සෞඛ්‍ය සේවකයෝ. ඒ අතින් ජාතික අක්ෂි රෝහලේ අධ්‍යක්ෂවරයා සහ කාර්ය මණ්ඩලය ලංකාවේ හැම රජයේ නිලදරිකුටම ආදර්ශයක් .ජාතික අක්ෂි රෝහලේ සේවක මණ්ඩලයට අපේ ප්‍රණාමය

:       0       0

විජිත Tuesday, 12 March 2013 06:21 PM

පින් සිද්ධ වෙන වැඩක්. (නි)

:       0       0

ඉසුරු Wednesday, 13 March 2013 09:47 AM

ගොඩක් හොඳ වැඩක් මේක . නොදන්න මිනිස්සු මේ විදියට දැනුවත් කිරීම උතුම් ක්‍රියාවක් (ස)

:       0       0

රූපා Wednesday, 13 March 2013 09:55 AM

අගය කල යුතු වැඩක් (ස)

:       0       0

තිසාන්න Tuesday, 12 March 2013 07:31 PM

ජාතික අක්ෂි රෝහලේ සේවක මණ්ඩලයට අපේ ප්‍රණාමය! (නි)

:       0       0

අංජන Tuesday, 12 March 2013 07:31 PM

දැනුවත් කලාට ඔබලාට ස්තුති (දී)

:       0       0

සුජීවා Tuesday, 12 March 2013 08:19 PM

නියමයි, මමනම් 100% එකඟයි මේ පණිවිඩය ජනතාව අතරට අරගෙන ගිය ක්‍රමයට (දී)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

පෝර සහනාධාර දෙනවාට මැතිවරණ කොමිසම විරුද්ධ නෑ
2024 ඔක්තෝබර් මස 03 1019 1

පොහොර සහනාධාරය ගොවීන් වෙත ලබා දෙනවාට විරෝධයක් නැතැයි මැතිවරණ කොමිසම දැනුම් දුන් බව කෘෂිකර්ම අමාත්‍යාංශයේ ලේකම් එම්. පී. එන්. එම්. වික්‍රමසිංහ ලංකාදීපය


බඹරු ඇන 15කට තුවාල
2024 ඔක්තෝබර් මස 03 143 0

තලවකැලේ, ආගරපතන, ඇල්බියන් නිව්ප්‍රෙස්ටන් වත්තේ වතු කම්කරු කාන්තාවන් පිරිසකට බඹරුන් දෂ්ඨ කිරීම හේතුවෙන් ඉන් තුවාල ලැබු 15ක් ප්‍රතිකාර සඳහා ආගරපතන ප්


කාසල්රී රක්ෂිතයේ ගින්නක්
2024 ඔක්තෝබර් මස 03 138 0

කාසල්රි ජලාශ රක්ෂිතයට කිසියම් පිරිසක් ගිනි තැබිම හේතුවෙන් ඉලුක් සහිත එම රක්ෂිතයේ විශාල භුමි ප්‍රමාණයක් ගිනිගෙන විනාශ වි ඇත.


වළ දමා තිබු අවිය සමඟ යුවළ දැලේ
2024 ඔක්තෝබර් මස 03 426 0

වරකාපොළ අල්ගම ප්‍රදේශයේ නිවසක ඇතුළත වළ දමා තිබුණු මෙරට නිෂ්පාදිත ගල්කටස් වර්ගයේ ගිනි අවියක් සමග යුවළක් අද( 03) දහවල් අත් අඩංගුවට ගත් බව වරකාපොළ පොලිසිය


පුහුණුවීම් කළ බසයටම යටවී සිසුවා මරුට
2024 ඔක්තෝබර් මස 03 1095 0

ආණමඩුව කාර්මික විද්‍යාලයෙ මෝටර් රථ තාක්ෂණ ශිල්පිය පාඨමාලාව හදාරමින් සිටි සිසුවකු අදාල පුහුණු විම් වලට යොදා ගත් බස් රථයටම යටවි බරපතල ලෙස අසාධ්‍යව ආණම


ශ්‍රීලනිප වාමාංශිකයන්ගේ සහය ජාජබට
2024 ඔක්තෝබර් මස 03 2155 4

ඉදිරි මහ මැතිවරණයේදී වත්මන් ජනාධිපතිවරයා ප්‍රමුඛ ජාතික ජන බලවේගයට කොන්දේසි රහිතව පූර්ණ සහාය ලබාදීමට ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ වාමාංශික කණ්ඩායම ඒකම


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 38766 23



අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25467 12


මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 295 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 996 1
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 348 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site