කොළඹ ජාතික රෝහලේ වාර්ෂික සර්ව රාත්‍රික පිරිත් පිංකම පැවැත්විණි.
අක්ෂි රෝහලේ සේවය කර මිය ගිය සේවකයනට පිං පැමිණවීමත්, රෝගීන්ට ඉක්මන් සුවය පැතීමත් මෙහි අරමුණ විය.
අක්ෂි ශල්‍ය විශේෂඥ වෛද්‍ය චම්පා බානගල මහත්මියගේ මඟපෙන්වීම අනුව රෝහල් බෞද්ධ සංගමය මේ පිංකම සංවිධානය කළේය.
සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය පාලිත මහීපාල මෙහි ප්‍රධාන ආරාධිතයා ලෙස එක් විය.
අක්ෂි රෝහලේ අධ්‍යක්ෂ විශේෂඥ වෛද්‍ය විල්ෆඩ් කුමාරසිරි, විශේෂඥ වෛද්‍යවරුන් ඒ එල් ධර්මරත්න, කපිල බන්දු තිලක, මංගල ධනපාල, මුදිතා කුලතුංග, උපාලි බානගල මහත්ම මහත්මීන් ද, රෝහල් කාර්ය මණ්ඩල සාමාජිකයෝද මෙම අවස්ථාවට එක් වුහ.
ගණේමුල්ල පොලිස් වසමට අයත් පහළ යාගොඩ ප්‍රදේශයේදී යතුරු පැදියක පිටුපස ගමන් ගත් අයෙකු පැදි කරුගේ ගෙල කපා අනතුරුව බියට පත්ව ඔහුගේද ගෙල කපාගෙන ජීවිතක්ෂයට
එක්සත් ජාතික පක්ෂ නායක හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා තවදුරටත් එක්සත් ජාතික පක්ෂයේ නායකයා ලෙස කටයුතු කළ යුතු බවට වන යෝජනාවක් ගාල්ලේ විශේෂිත එ
බලයට පත් ආණ්ඩුවට සහයෝගයක් වශයෙන් තමා 28 වෙනිද සිට සියලුම සහල් පාලන මිලට ලබාදීමට කටයුතු කරන බව අරලිය සහල් ව්‍යාපාරයේ අධිපති ඩඩ්ලි සිරිසේන මහතා පවසයි.
ජාතික ජන බලවේග රජය කරන සියලු පත්කිරීම් සඳහා රජය වග කියන බව අග්‍රාමාත්‍ය හරිනි අමරසූරිය මෙනවිය මහනුවර දී අද (28) පැවසුවාය.
අලුත් වැඩියා කටයුත්තක් සහ නිරීක්‍ෂණ කටයුත්තක් සඳහා බෝතැන්න ජලාශයේ ජලය ඉවත් කරන නිසා අබන් ගඟ දෙපස ජනතාව දැඩි විමසිලිමත් වන ලෙස බෝතැන්න ජලාශ භාර ඉංජිනේ
ඉදිරි මහ මැතිවරණයේදී බහුතර මන්ත්‍රී සංඛ්‍යාවක් දිනා ගැනීම සඳහා පොදු සන්ධාන පිහිටුවා ගැනීමට දේශපාලන පක්ෂ නම්මා ගැනීමේ විශේෂ මෙහෙයුමක් එක්සත් ජාතික ප
ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්
ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල
ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස
ඇස් රෝහලේ වාර්ෂික පිංකම
සිරිසේන Sunday, 16 June 2013 09:25 PM
දිරෙච්ටෝර් නම් ගනාක් හොයා ගන්නේ ඇති? (අ)
සජිත් Monday, 17 June 2013 10:44 AM
බොහොම හොද පින් කමක් (දී)
අපොන්සු Monday, 17 June 2013 07:36 AM
මම නම් කියන්නේ මීට වඩා ප්‍රයෝජනයි ඇස් රෝහල පිරිසිදු කරන්න, ලෙඩ්ඩුන්ට කරුණාවෙන් සලකන්න වගේ පින්කම් වලට තමන්ගේ වටිනා කාලය ධනය කැප කරනවා නම්. (නි)
රජිත් ඉතාලි Sunday, 16 June 2013 06:34 PM
ලංකාවේ දොස්තරලගේ ඇස් පෑදේවා කියලා මම ප්‍රර්ථනා කරනවා.(නදී)
සීල Monday, 17 June 2013 12:06 PM
අපොන්සු ,මමත් සම්පුර්ණයෙන්ම එකගවෙනවා. (නි)
දිනේෂ් Sunday, 16 June 2013 07:54 PM
හොද වැඩක් අනිත් රෝහල් වලටත් හොද ආදර්ශයක්.(නදී)
රන්ජනී ලන්ඩන් Sunday, 16 June 2013 08:11 PM
මේ අය කරන්නේ උතුම් පින්කමක්.සියලු ප්‍රර්ථනා ඉටුවේව! මිය ගිය සේවිකාවට නිවන්සුව අත්වේවා! (අ)
නිලන්ති Sunday, 16 June 2013 08:16 PM
රෝගීන්ගේ නිරෝගී සුවය ප්‍රර්ථනා කරන මෙවන් රෝහල් සේවකයන්ට ජාතියේම ගෞරවය හිමිවිය යුතුය, ඔබ සැමට නිරෝගී සුවය ලැබේව.(අ)