IMG-LOGO

2024 ඔක්තෝබර් මස 07 වන සඳුදා


ඇහැට ඇන කිඹුල් කටින් මිතුරිය බේරා ගනී

මගී ප්‍රවාහන නැවක සේවිකාවක වන ඕස්ට්‍රේලියා ජාතික තාරා හව්කස් (23) පසුගියදා ඩුගෝන්ග් බේ නගරයේ විලක දිය නාමින් සිටියදී තිඹුලෙක් ඇගේ ඇඟට පැන්නේය. ඇගේ හොඳම මිතුරාද ඇය සමග විය. ඇය කිඹුලා සමග පොර බදද්දී ඇගේ මිතුරා කිඹුලාගේ ඇස් දෙකට ඇඟිලිවලින් ඇන්නේය. තම මිතුරිය කිඹුල් කටින් බේරා ගත්තේය. වහා හෙලිකොප්ටර් යානාවකින් රෝහල කරා ගෙන ගිය තාරාට පැය හතරක සැත්කමක් කැරිණි.



අදහස් (0)

ඇහැට ඇන කිඹුල් කටින් මිතුරිය බේරා ගනී

දිනෙල්කා Sunday, 16 December 2012 11:12 AM

නියමයි. ඒත් ටිකක් ලැජ්ජයි වගේ. (නි)

:       0       0

වීරසිංහ Friday, 14 December 2012 01:30 PM

කිඹුලත් කාලා තියෙන තැන්.... (නි)

:       0       0

සමිතා Wednesday, 12 December 2012 06:40 PM

හොද මිතුරෙක්. ඔබට ජය! (නි)

:       0       0

කොතලාවල Sunday, 16 December 2012 11:35 AM

මිතුරුතුමෝ දුක සැප දෙකෙහිම පැවති බිතු සිතුවම් රූ මෙන් පිටුනොපා යති… (නි)

:       0       0

මීගොඩ Monday, 10 December 2012 08:53 AM

අන්න යාළුවො

:       0       0

මදූ Sunday, 09 December 2012 02:23 PM

අගවිනිසුරුතුමියවත් ඔය විදියට තමයි බේර ගන්න ඕන. (ත)

:       0       0

දයා -සෞදි Sunday, 09 December 2012 02:25 PM

නිර්භීතයි. අපේ අයනම් කෑ ගහගෙන පන කඩාගෙන දුවනවා. (ත)

:       0       0

ඔසන් සලාම් - දෝහා Sunday, 09 December 2012 02:20 PM

කිඹුලා කිති ඇති සතෙකු නිසා ඇය කිති කැවීමෙන් කෙනෙකු මුදවා ගත හැකි බවත් දැන් සොයාගෙන තිබේ...නමුත් එසේ කිති කවනවිට අපේ අය භාවිත කරන ප්‍රතික්‍රියාත්මක වචන කිඹුලා භාවිතා නොකෙරෙන බව කරුණාවෙන් සලකන්න.(ත)

:       0       0

නාලක Sunday, 09 December 2012 02:27 PM

බය හිතුනේ නැද්ද දන්නේ නැහැ (දී)

:       0       0

සුසන්ත Monday, 10 December 2012 09:02 AM

කිබුලට වෙන මුකුත්ම හිතුනේ නැද්ද දන්නේ නැහැ. (ස)

:       0       0

ලලිත් Sunday, 09 December 2012 02:40 PM

යාළුවො වෙනුවෙන් ඕනෑම දෙයක් කරන්න ලැහැස්ති යාලුවොත් ඉන්නවා (දී)

:       0       0

චන්ද්‍රසිරි Sunday, 09 December 2012 02:41 PM

බේරෙන්න හොඳ ක්‍රමයක්. (ත)

:       0       0

ෂෙරීෆ් Sunday, 09 December 2012 02:39 PM

වැරදුනු කුරුමානම (ස)

:       0       0

තුෂාරි Sunday, 16 December 2012 11:43 PM

මිතුරුතුමෝ දුක සැප දෙකෙහිම පැවති බිතු සිතුවම් රූ මෙන් පිටුනොපා යති... (නි)

:       0       0

නිලූ Sunday, 09 December 2012 02:44 PM

කිඹුලා කනවා ඉවසතහැකි කොහිල කටු ඇනෙද්දි කොහොම ඉවසන්නද ? (ස)

:       0       0

චන්දිමා Sunday, 09 December 2012 02:53 PM

ඇඟ හිරිවැටෙනවා මේ පින්තූර දැක්කම…නේ? (ස)

:       0       0

නන්දලාල් Sunday, 09 December 2012 02:56 PM

එයා හොඳ කලන මිතුරෙක් (ස)

:       0       0

සමන්ත Monday, 10 December 2012 09:31 AM

මිතුරෙක්ද ?? මිතුරියක්ද ?? (ස)

:       0       0

ප්‍රසන්න Sunday, 09 December 2012 02:53 PM

යහපත් යාලුවෙක් (දී)

:       0       0

යසස් Sunday, 09 December 2012 03:17 PM

පව් අප්පා කිඹුලා (ස)

:       0       0

වන්නි Sunday, 09 December 2012 03:27 PM

කලන මිතුරා කියන්නේ එහෙම කෙනෙක්ට තමයි (දී)

:       0       0

ශාමී Monday, 10 December 2012 03:18 PM

කිඹුලට දුක හිතෙන්න ඇති (ස)

:       0       0

රණා Monday, 10 December 2012 09:52 AM

අර නයා වගේ මෙයාටත් කිඹුලා නැතිව බැරිද දන්නේ නෑ (ස)

:       0       0

තේජන Tuesday, 11 December 2012 02:45 PM

අපි ආවනම් එතනම කලන්තෙ දාලා වැටෙයි..!(නු)

:       0       0

ශාන්ත Friday, 14 December 2012 08:04 AM

කල්‍යාන මිතුරෝ (දී)

:       0       0

ප්‍රවීන් Sunday, 09 December 2012 10:07 PM

කිඹූලෝ මෙහෙමත් කනවද? (නි)

:       0       0

ප්‍රසන්න Monday, 10 December 2012 03:40 PM

අහු වුණොත් කිඹුලා මරණවි ගල් ගහලා (ස)

:       0       0

හිමාල් Sunday, 16 December 2012 12:48 AM

අන්න නියම යාලුවෝ. මල් හතයි. (නි)

:       0       0

සමන් Saturday, 15 December 2012 02:06 PM

මිතුරු තුමෝ දුක සැප දෙකිහිම පවතී (දී)

:       0       0

රසල් Sunday, 09 December 2012 04:45 PM

ඒ වෙලාවට කිතිකවන්නවත් මතක් වෙන එකත් ලොකු දෙයක් (ස)

:       0       0

සමන් Saturday, 15 December 2012 02:06 PM

කල්‍යාන මිත්ත තා (දී)

:       0       0

අමල් Monday, 10 December 2012 10:40 AM

මරු (ස)

:       0       0

සිල්වා Sunday, 09 December 2012 04:54 PM

ලංකාවේ කිඹුල්ලු හරි කපටියි (ස)

:       0       0

ලහිරු Sunday, 09 December 2012 05:19 PM

යහපත් දෙයක් .... අපි මේවා අගය කරන්න ඔනේ ලංකාදීපයේ මේක දාපු ඒකත් අගය කරන්න ඕනේ (ස)

:       0       0

සෙනරත් Monday, 10 December 2012 12:32 AM

මිතුරුතුමෝ දුක සැප දෙකෙහිම පැවති (දී)

:       0       0

සරත් Monday, 10 December 2012 05:07 PM

කළණ මිතුරන්! දෙදෙනාටම දිගාසිරි! (නි)

:       0       0

සුසිල් Monday, 10 December 2012 01:32 AM

මහ නරකම නැහැදිච්ච කිඹුලෙක්. කකුලමයි කාල තියෙන්නේ. (නි)

:       0       0

චන්දික Monday, 10 December 2012 12:01 PM

ඇත්තටම පුදුම වැඩක් තමයි කරලා තියෙන්නේ (දී)

:       0       0

උදිත Sunday, 09 December 2012 06:20 PM

අඩන්න බලන් හිටිය කිඹුලෙක් වෙන්න ඇති (ස)

:       0       0

ප්‍රේමරත්න Sunday, 09 December 2012 06:47 PM

අර කකුලේ තියෙන්නේ කිඹුලා හූරපු සලකුණුද ? (ස)

:       0       0

හුසේන් Monday, 10 December 2012 12:47 PM

කිඹූලා මොනයම් උත්සාහයක් ගත්තාදැයි මට පැහැදිලි නැත. (නි)

:       0       0

උදයංග Monday, 10 December 2012 12:51 PM

එයාව දැක්කහම කිඹූලාට හපන්න හිතෙන්න ඇති. (නි)

:       0       0

කමල් Monday, 10 December 2012 01:05 PM

මේ වගේ යාළුවෝ තමයි ඉන්න ඕන (ස)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

දිස්ත්‍රික්ක හතරකට අනතුරු අඟවයි
2024 ඔක්තෝබර් මස 07 125 0

අධික වැසි සහිත කාලගුණය හේතුවෙන් දිස්ත්‍රික්ක 4 ක් සඳහා ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය විසින් නාය යෑමේ අනතුරු ඇඟවීමේ නිවේදනය කර තිබේ.


පාසල් සිසු ප්‍රවාහනය මුවාවෙන් කුඩු බෙදලා
2024 ඔක්තෝබර් මස 07 73 0

ත්‍රී රෝද රථයකින් පාසල් ළමුන් ප්‍රවාහනය කරන අතරතුර අයිස් මත්ද්‍රව්‍ය හා කේරළ ගංජා බෙදා හැරීමේ ජාවාරමක නිරත වූ බව කියන තීරෝද රථ රියදුරකු රුපියල් ලක්ෂ 9


’’රනිල්ගේ ආරක්ෂාව ඉවත් කර නෑ’’
2024 ඔක්තෝබර් මස 07 668 0

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ආරක්ෂාව සඳහා යොදවා සිටි ආරක්ෂක නිලධාරීන් කිසිදු හේතුවක් මත ඉවත් කර නොමැති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍


ආසියා සංවර්ධන බැංකුව දිගටම අත දෙන්න එකඟ වෙයි
2024 ඔක්තෝබර් මස 07 378 1

ශ්‍රී ලංකාවේ සංචාරක, බලශක්ති සහ සුළු පරිමාණ ව්‍යවසායක කර්මාන්ත දියුණු කිරීම සඳහා ආසියා සංවර්ධන බැංකුව මූල්‍යාධාර ලබාදීමට එකඟත්වය පළ කර ඇත.


’’අනුර - රනිල් ගිය පාරේ යනවා නම් අපි විරුද්ධ නෑ’’
2024 ඔක්තෝබර් මස 07 1912 8

රනිල් වික්‍රමසිංහ ජනපති ගෙනගිය වැඩපිළිවෙල ජාතික ජන බලවේගය ඉදිරියට ගෙන යනවා නම් ඒ දෙස සුබවාදීව බැලිය යුතු යැයි එක්සත් ජාතික පක්ෂ සභාපති වජිර අබේවර්ධන


පැමිණිල්ලට ගිය සැරයන් ගෙට දමා හිරිහැර කළ තාත්තයි දුවයි සොයයි
2024 ඔක්තෝබර් මස 07 718 0

රාජකාරිය සදහා නිවසකට ගිය පොලිස් සැරයන්වරයෙකු නිවසකට දමා දොරවල් වසා හිරිහැර කොට රාජකාරියට බාධා කොට ජංගම දුරකතනයේ දත්ත මකා දැමු බව කියන දියණියක සහ පි


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 39291 23


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25629 13



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 332 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 1110 4
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 386 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site