IMG-LOGO

2024 ඔක්තෝබර් මස 11 වන සිකුරාදා


ඇළක් අයිනෙන් පරණ අයිඩී මතුවෙයි

අම්බලන්තොට මාමඩල, බැමිණියන්විල, හංගන්වගුර, ජන්සගම, වලවෙවත්ත ප්‍රදේශ වල වැසියන්ගේ ජාතික හැඳුනම්පත් හා කාර්යාල හැඳුනුම්පත් තොගයක් වළ දමා තිබියදී ගොඩගත් බව අම්බලන්තොට පොලිසිය කියයි.

උහපිටගොඩ ඩී3 ඇළ රක්ෂිතයේ පස් කපමින් සිටි බැකෝ රියදුරකු එම හැඳුනුම්පත් පොලිසියට භාර දී ඇත.

ජේවීපී දෙවැනි කැරැල්ළ සමයේ හැඳුනුම්පත් රැසක් වළ දමා තිබිණි

DSC05838 DSC05840 DSC05842 DSC05846

 

  



අදහස් (0)

ඇළක් අයිනෙන් පරණ අයිඩී මතුවෙයි

හෆීල් Tuesday, 22 November 2016 10:40 AM

එහමනං මේවා කළේ වර්තමාන ජේ වී පී නායකයෝ නැවේ (බ)

:       0       0

සුමින්ද දිසානායක Tuesday, 22 November 2016 10:58 AM

රාජපක්ෂලගේ වැඩක් (බ)

:       0       0

ලලිත් Tuesday, 22 November 2016 03:00 AM

කාබන් පරික්ෂණයක්වත් කරලා බලන්න කාගේ වැඩක්ද කියලා (නි)

:       0       0

උපුල් ගලප්පත්ති Tuesday, 22 November 2016 03:15 AM

අලුතින් ඉපදුනු අය හරි, මැරිලා ඉපදුන අය දැනනොගත්තට අපි කවුරුත් දන්නවා එදා මේවා එකතුකළේ කවුද කියලා. (නි)

:       0       0

ඉසුරු Tuesday, 22 November 2016 03:40 AM

මටත් හිතෙන්නේ ඡන්ද කාලෙක හංගපුවා කියලා (නි)

:       0       0

සම්පත් පතිරණ Tuesday, 22 November 2016 03:40 AM

මේක ජේවීපී අයගේ විතරක් නෙමෙයි, තව කට්ටියකගේත් නිධානයක් (නි)

:       0       0

සකුන්තලා Tuesday, 22 November 2016 03:42 AM

මෙයාලා 2004 පාර්ලිමේන්තුවට ගියේ ලෝක බැංකුවේ ප්ලග් ගලවනවා කියලා. අන්තිමට ආණ්ඩුව එක්ක බැහැ කියලා මෙයාලා වගකීමෙන් ගැළවුණා. දැන් වර්තමාන ආණ්ඩුව එක්ක එකතුවෙලා කරන්නේ මොකක්ද කියලා ජනතාව දන්නවා. ජාතික හැඳුනුම්පත නැතුව ඒ දවස්වල අපේ මිනිස්සු මොන දුකක් වින්ඳද. මොකුත් කියන්න බයයි දේශපාලන සංහිඳියාවට බාධාවේවි කියලා. (නි)

:       0       0

කෝසල ඒකනායක Tuesday, 22 November 2016 04:10 AM

89 ජේවීපී කාලේ මට මගේ පියා මරල දැම්ම දැන් ජාතිවාදය ගැන කතා කරන ජේවීපී උන් (බ)

:       0       0

ශාන් සෞදි Tuesday, 22 November 2016 04:34 AM

ජේ වී පී කාරයින් කළ තවත් එක් ජාතික අපරාධයක් අනුරලා පාර්ලිමේන්තුවේ කොච්චර කතා කළත් වැඩක් නැහැ ඔයවගේ දේවල් එලියට එනකොට නැවත අවරුදු ගානක් පස්සට යනවා (බ)

:       0       0

කැලුම් Tuesday, 22 November 2016 12:18 PM

අවුරුදු ගානක් පරණ ඒවා වගේ.(හේ

:       0       0

සහන් Tuesday, 22 November 2016 05:34 AM

සමහරවිට ජේ වී පි නමින් අපේ පරණ කෙනෙක් කරපුවා වෙන්නත් පුළුවන්. ඒ කාලේ ගමට වෙලාත් හිටියනේ (නි)

:       0       0

රාධා Monday, 21 November 2016 01:22 PM

ඇල රක්ෂිතයේ පස් කැපීමට අවසර දුන්නේ කවුද? වාරිමාර්ග නිලධාරින් හෝ ප්‍රාදේශීය ලේකම් කෙනෙක් නැත්ද? (බ)

:       0       0

රාමා Monday, 21 November 2016 01:31 PM

ජේ වී පී කාරයින් කළ තවත් එක් ජාතික අපරාධයක්. (බ)

:       0       0

ඇසළ Monday, 21 November 2016 01:39 PM

රජයක් පෙරලීමට ගත් සහෝදරවරුන්ගේ අතීතයේ අභිමානවත් යයි කියූ ක්‍රියා මාර්ග. දැන් ඒවා නවත්තල කඩේ යනවා. (බ)

:       0       0

දර්ශන Monday, 21 November 2016 01:51 PM

අනුර කුමාර මන්ත්‍රීතුමා, ඔයා එකතුකරපුවද ඒ කාලේ? (බ)

:       0       0

පාලිත Monday, 21 November 2016 02:24 PM

මේ දේ කවුරු කරන්න ඇත්ද?(හේ)

:       0       0

පාලිත Monday, 21 November 2016 02:28 PM

අනුරලා පාර්ලිමේන්තුවේ කොච්චර කතා කරත් වැඩක් නැහැ ඔයවගේ දේවල් එලියට එනකොට නැවත අවරුදු ගානක් පස්සට යනවා (හේ)

:       0       0

චින්තක Monday, 21 November 2016 02:40 PM

මේ ගැන විදිමත් පරික්ෂණයක් සිදු කරන්න.(හේ)

:       0       0

පෙරේරා Monday, 21 November 2016 02:46 PM

මේක ජාතික අපරාධයක්.(හේ)

:       0       0

මැණික් Monday, 21 November 2016 02:57 PM

ඒ කාලේ වල දාපුවා වෙන්න ඇති.(හේ)

:       0       0

කුමාර Monday, 21 November 2016 03:14 PM

කවුරු කරන්න ඇත්ද මේක.(හේ)

:       0       0

ශෂික Monday, 21 November 2016 03:31 PM

අනේ ඔය පරණ කුණු අවුස්සන්න එපා මෙයාලා.......සහෝදරවරුන්ට දුක හිතේවි.(හේ)

:       0       0

සෑම් Tuesday, 22 November 2016 07:04 AM

මේ යස අගේට තියෙන කැලයක් නේද සුද්ද කරන්නේ. හැඳුනුම්පත් පැත්තකින් තියලා මේවට අවසර දීපු අය‍ට හොඳ දඬුවමක් දෙන්න. වහාම මේ වැඩේ නතර කිරීමට පියවර ගන්න. (නි)

:       0       0

නුවන් Monday, 21 November 2016 04:13 PM

මේ ළඟදි ජාතික දේපොළ ගැන කතාවකුත් කළා නේද? මෙයාලා රටට කරපු එක හොඳක් කියන්න පුලුවන්ද? (නි)

:       0       0

රේණුක Monday, 21 November 2016 04:28 PM

මෙන්න සහෝදරයෝ සොයායන සමාජවාදී ජනවරමේ ගුණ සුවඳ රැව්පිළි රැව් දෙන දෝංකාරය. (නි)

:       0       0

කරුණාජීව Monday, 21 November 2016 04:29 PM

අවුරුදු 28 ක් පොළොව යට තිබුණා නම් ඔය තත්වයෙන් තියෙන්නේ නැහැ. පස් කපන එක වෙනත් පැත්තකට යොමුකිරීමක්ද? මොකද, ඇළ රක්ෂිතයක පස් කැපීම තහනම් දෙයක් (නි)

:       0       0

රොකී Monday, 21 November 2016 05:25 PM

මේවා ඡන්ද කාලෙකදි වළදාපුවා වෙන්න බැරිද? (නි)

:       0       0

සාගර Monday, 21 November 2016 07:42 PM

රතු අලි පැටවුන්ට මඩ ගහන්න එපා. ඔවුන් අහිංසකයි (නි)

:       0       0

අබය Monday, 21 November 2016 09:47 PM

අනුර කුමාරලා වර්තමාන සහ පසුගිය රජයේ දුෂිතයන් ගැන කතා කරනකොට ඕවා මතුකරලා ගන්නවා... හරි විහිළු තමයි (නි)

:       0       0

පුෂ්පකුමාර Monday, 21 November 2016 10:21 PM

වැළලුනු අතීතය නැවත හාරා බලන එක වැඩක් නැති වැඩක් (නි)

:       0       0

නිලූ Monday, 21 November 2016 10:35 PM

මහා ලොකුවට දකුණේ උදවිය පාරම්බානවා මේ රටට ආදරය දක්වන්නේ ඒ පැත්තේ උදවිය විතරයි කියලා. පේනවනේ 80 දශකයේ අපේ රටේ කළ විනාශය. ජවිපෙ කතා කරන්නේ මේ රටේ අහිංසක ජිවිත 500000 කට වැඩි ගණනක් මරුකටට ඇරියේ නැති සර්ව සාධාරණ එකම පක්ෂය විදියටයි. එ්කනේ තවම එක දහ දෙනෙක්වත් පාර්ලිමේන්තුවට යන්න බැරිවෙලා තියෙන්නේ. මරණයේ තිබුන ගරුත්වය නැති කළ එකම පාපකාරී දේශපාලන පක්ෂය තමයි ඔය හැඳුනුම්පත් වළදමා හංගා තියෙන්නේත්. මහලොකු දේශප්‍රේමියෝ? (නි)

:       0       0

සුරේෂ් Tuesday, 22 November 2016 09:12 AM

අහිංසක අසරණ මිනිස්සු කීයක් මරන්න ඇතිද? අනේ මෙහෙමත් අපරාදයක් (ම)

:       0       0

සත්‍යයා Monday, 21 November 2016 11:06 PM

සත්‍ය පසුබිම ගැන කිසිවක් නොදැන අදහස් ලිවීම මේ හැඳුනුම්පත් අයිතිකරුවන්ට හෝ මැරුණ අයට කරන අපහාසයක්. තනි තනි හැඳුනුපතේ සඳහන් පුගලයින් තවම ජීවතුන් අතර සිටීද කියා පළමුව සොයාබැලිය යුතුයි. ඊළඟට ඔවුන් ස්ත්‍රී පුරුෂ වශයෙන් හා වයස් කාණ්ඩ වශයෙන් වර්ගීකාරණයක් කර කුමන පළාත් වලට අයත් අයද කියා සොයා බැලුවිට බොහෝ සැඟවුන තොරතුරු හෙළිකරගත හැකිවනු ඇත. සමහරවිට 88-89 වකවානුවේදී ඝාතනය කර වළලනු ලැබූ තරුණ තරුණියන්ගේ හැඳුනුම්පත් වෙන්නත් පුළුවන්. (නි)

:       0       0

චන්න ප්‍රසන්න Tuesday, 22 November 2016 12:52 AM

මෙන්න ජවිපෙ හතර මහා නිධානය හම්බවෙලා. (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

අපේක්ෂකයින්ගේ නම් හෙට ලංකාදීපයේ
2024 ඔක්තෝබර් මස 11 1512 0

2024 ඉදිරි මහ මැතිවරණයට ඉදිරිපත්වන සියලු අපේක්ෂකයන්ගේ නම් හෙට (12) ලංකාදීප පුවත්පතේ පළ කෙරේ .


ගම්පහට මහ ගංවතුර තත්වයක්
2024 ඔක්තෝබර් මස 11 153 0

දින කිහිපයක සිට පවතින අධික වර්ෂාව හේතුවෙන් අත්තනගලු ඔයෙහි ජල මට්ටම මහ ගංවතුර මට්ටමකට පත්ව ඇති බව ගම්පහ දිස්ත්‍රික් ආපදා කළමනාකරණ නියෝජ්‍ය අධ්‍යක්‍ෂ


පුත්තලමට අපේක්ෂයන් 429ක්
2024 ඔක්තෝබර් මස 11 50 0

පුත්තලම දිස්ත්‍රික්කයෙන් මෙවර පිළිගත් දේශපාලන පක්ෂ 24 ක් හා ස්වාධීන කණ්ඩායම් 15 ක අපේක්ෂකයන් 429 දෙනෙක් තරග බිමට එක්ව සිටිති.


මාතලේට 24ක් තරඟ බිමට
2024 ඔක්තෝබර් මස 11 112 0

මෙවර මහ මැතිවරණය සදහා මාතලේ දිස්ත්‍රික්කයෙන් පිළිගත් දේශපාලන පක්ෂ 17ක් සහ ස්වාධීන කණ්ඩායම් 07ක් සමග නාම යෝජනා පත්‍ර 24ක් ලැබුණූ බවත් ඉන් එක් පිළිගත් දේශප


නුවරඑළියට 308ක් තරඟ බිමට
2024 ඔක්තෝබර් මස 11 61 0

2024 මහ මැතිවරණය සදහා පිලිගත් දේශපාලන පක්ෂ 20 කින් සහ ස්වාධින කණ්ඩායම් 15 කින් නාම යෝජනා පත්‍ර ඉදිරිපත් කළ බව නුවරඑලිය දිස්ත්‍රික් තේරිම්භාර නිලධාරි නන්දන


වන්නියට කණ්ඩායම් 47ක්
2024 ඔක්තෝබර් මස 11 50 0

වන්නි මැතිවරණ කොට්ඨාසය සඳහා පිළිගත් පක්ෂ සහ ස්වාධීන කණ්ඩායම් 47 තරඟ කිරීම සඳහා සුදුසුකම් ලබා අ‍ැතැයි වන්නි මැතිවරණ කොට්ඨාස තේරීම්භාර නිළධාරි පි.ඒ.සරත්


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 39978 23



අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25935 13


මේවාටත් කැමතිවනු ඇති

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 217 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 402 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 1296 4
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

Our Group Site