(එම් .සුසිල් ප්‍රියන්ත සහ දයා සිරිල් ධම්මික)
දොඩන්දූව ධීවර වරායෙන් මුහුදු ගිය වල්ලමක් බූස්ස වෙරළ තීරයේ සිට සැතපුම් දෙකක් පමණ ඈත මුහුදේදී පෙරලී ඇති අතර එහි සිටි ධීවරයින් හයදෙනා පැයක් පමන වල්ලමේ ඉල්ලී සිටියදී නාවික හමුදාව සහ ධීවර යාත්‍රාවක් සිටි ධීවරයන් පිරිසක් බේරාගෙන ඇත.
තුවාල ලැබූ එක් ධීවරයකු සුව සැරිය ගිලන් රථයක් ගෙන්වා රෝහල් ගත කොට ඇති අතර අනෙක් ධීවරයින් පස්දෙනාටද තුවාල සිදුවී ඇත.
වේගයෙන් ආ රළ පහරකින් වල්ලම මුහුද මැද පෙරලී තිබේ.
පෙරලුනු වල්ලම නාවික හමුදාවේ සහය ඇතිව ධීවරයින් ගොඩට රැගෙන විත් ඇත. එහි එන්ජිම මුහුදු බත් වී තිබූ අතර වල්ලමටද දැඩි අලාභහානි සිදුව තිබුණි. වල්ලමේ ගෙනගිය දැල්වලින් කොටසක්ද අතුරුදහන්ව තිබිණ.
හිටපු රාජ්‍ය අමාත්‍ය ලොහාන් රත්වත්තේ විසින් භාවිතා කළැයි සැකපිට තෙල්දෙණිය පොලිසිය මගින් අත්අඩංගුවට ගත් සුඛෝපභෝගී ජීප් රථය ගාල්තැන්නේ පවත්වාගෙන යනු
රාජ්‍ය හා පෞද්ගලික අංශ සේවකයන්ට මහ මැතිවරණයේදී ඡන්දය ප්‍රකාශ කිරීම සඳහා නිවාඩු දිය යුතු ආකාරය සම්බන්ධයෙන් මැතිවරණ කොමිසම නිවේදනයක් මගින් පැහැදිලි ක
පවතින අයහපත් කාලගුණය හේතුවෙන් දිවයිනේ දිස්ත්‍රික්ක අටක ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස 30ක් සඳහා නායයාමේ පුර්ව අනතුරු ඇඟවීමේ නිවේදන නිකුත් කිරීමට ජාතික ගො
බ්‍රිතාන්‍යයේ විපක්ෂ දේශපාලන කණ්ඩායම වන්නේ කොන්සවර්ටිව් පක්ෂයයි. කොන්සවර්ටිව් පක්ෂයට නව නායකයකු තෝරා ගැනීම සිදුවුණු අතර, නායකත්වයට පත්වූයේ කළු ජාත
රුපියල් ලක්ෂ 60ක් පමණ වටිනා නවීනතම ජංගම දුරකථන 08 ක් සහ එනසාල් කිලෝ ග්‍රෑම් 76 යි ග්‍රෑම් 300 ක තොගයක් කටුනායක ගුවන් තොටුපොළෙන් පිට කර ගෙන යමින් සිටි ගුවන් මග
ආර්ථික නිදහස පිළිබඳ දර්ශකයෙන් ශ්‍රී ලංකාව ලෝකයේ රටවල් අතර තවදුරටත් පහළට දමා ඇතැයි පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ ආර්ථික විද්‍යා හා සංඛ්‍යාන අධ්‍යයන අංශ
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්
ඈත මුහුදේ වල්ලමක් පෙරළේ:ධීවරයන්ට අනතුරක් නෑ