එක්සත් ජාතික පක්‍ෂය දියවී යන බව පෙනෙන්නට ඇතැයි ද රජය අත්තනෝමතික ක‍්‍රියා කරනුයේ එක්සත් ජාතික පක්‍ෂයේ දුර්වලතාව නිසා යැයිද තිබ්බටුවාවේ සුමංගල මල්වතු මහා නාහිමියෝ එක්සත් ජාතික පක්‍ෂ නියෝජ්‍ය නායක කරු ජයසූරිය මහතා සමග පැවසූහ. උඩුගම ශ්‍රී බුද්ධ රක්ඛිත අස්ගිරි මහා නාහිමියන් මහනුවර අස්ගිරි විහාරයේදී බැහැදුටු ජයසූරි මහතා මල්වතු විහාරයට ගොස් මහා නාහිමියන් හමුවිය. එහිදී අදහස් දැක්වූ මල්වතු මහා නාහිමියෝ ”පක්‍ෂයේ තනතුරුවල රැඳී සිටියාට පලක් නැහැ. ජනතාව ගැනත් පක්‍ෂයේ සාමාජිකයන් ගැනත් සිතා බැලිය යුතුයි” උඩුගම බුද්ධරක්ඛිත අස්ගිරි මහා නාහිමියෝ කලබලවී ඉදිරියට යන්න හදන්න එපා. ක‍්‍රමාණුකුලව ඉහලට යන්න ඕනෑ. හිටපු ජනාධිපති ආර්. පේ‍්‍රමදාස මහතා බලයට පොරකෑවේ නැහැ. පොරකෑමෙන් බලයට ආවට වැඩක් නැහැ. කරු ජයසූරිය මහතා කීවේ පක්‍ෂය ශක්තිමක් කර ආණ්ඩුවක් පිහිටුවීම තම අරමුණ බවයි. ජාතික භික්ෂු පෙරමුණේ හිමිවරුද ලක්‍ෂ්මන් කිරිඇල්ල, ඒ.එච්.ඒ හලීම්, තලතා අතුකෝල, සුජීව සේනසිංහ, අශෝක් අබේසිංහ, පාර්ලිමේන්තු මන්ත‍්‍රීවරුද රුක්මන් සේනානායක, රංජිත් අළුවිහාරේ නෙරංජන් විජේරත්න මහත්වරුද මීට සහභාගිවූහ.
ආණ්ඩුව එක පැත්තක සහ පළාත් පාලන ආයතන තවත් පැත්තක තිබුණ හොත් ප්‍රතිවිරෝධයක් නිර්මාණ වී අවුලක් ඇති වන බවත් ඒ හේතුවෙන් පළාත් පාලන ආයතනවල බලය මාලිමාව සතුව
අනුබුදු දහමින් ලොවම නිවේවා’ තේමාව යටතේ 2025 වර්ෂයේ පොසොන් උත්සවය පූර්ණ රාජ්‍ය අනුග්‍රහය සහිතව මිහින්තලයේදී පැවැත්වීමට තීරණය කල බව බුද්ධශාසන, ආගමික හා ස
අයවැය සම්මත වීමෙන් පසු අපේම වෙච්ච වැඩසටහන හෙට උදේ සිට පටන් ගන්නා බව ප්‍රවාහන, මහා මාර්ග, වරාය හා සිවිල් ගුවන් සේවා අමාත්‍ය සභානායක බිමල් රත්නායක මහතා පා
ජාතික පාරිභෝගික මිල දර්ශකයකට අනුව පසුගිය පෙබරවාරි මාසයේ මෙරට ලක්ෂ්‍යමය මතුපිට උද්ධමනය සියයට - 3.9 ක් දක්වා ඉහළ ගොස් ඇතැයි ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්ත
සිංහබාහු පෙන්වන්න ආපු ආණ්ඩුව අද අන්දරේලා පෙන්නන ගානට පහු බැස ඇතැයි කොළඹ දිස්ත්‍රික් මන්ත්‍රී මුජිබුර් රහුමාන් මහතා:-(ස.ජ.බ) පාර්ලිමේන්තුවේදී පැවසීය.
ශ්රී ලංකා ගුවන් හමුදාවේ කටුනායක මූලික කඳවුරේ අංක 5 ප්‍රහාරක බලඝණයට අයත් කේ -8 වර්ගයේ යානයක් අද (21) පෙරවරුවේ අනතුරට ලක්වීමේ සිද්ධිය සම්බන්ධයෙන් පරීක්‍ෂණ
ප්‍රයිම් සමූහය ශ්‍රී ලංකාවේ දේපළ වෙළඳාම් ක්ෂේත්‍රයේ පෙරළියක් සිදුකරමින් නව ගෙවීම් ක්‍රමවේදයක් හඳුන්වා දීමට පසුගියදා කටයුතු කළේ ය.
දේශයේ ආරක්ෂකයා ලෙස ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLIC Life) රටේ අනාගත පරපුරේ වැඩිදියුණුව සඳහා නිරන්තරයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකාවේ පවතින වඩාත්ම උපයන රාජ්
ඇතැම් මිනිසුන් ගෙන් නික්මෙන ප්‍රභාව බොහෝ ප්‍රිය මනාප ය. ඔවුන්ව දැකීම පවා මහත් සැනසීමක් ගෙන දෙනු ඇත. ඔවුන් සමීපයෙහි සිටින කළ මහත් සැනසීමක්, සුවදායක බවක්
ඉක්මන්වෙන්න එපා අස්ගිරි මාහිමි කරුට කියයි
විමානගේ Tuesday, 13 December 2011 03:16 PM
ගොඩක් අය තේරුම් ගන්නේ නැති දෙයක් කියා දුන්න එක හොදයි.
අබ්දුල් හසන් Tuesday, 13 December 2011 04:31 PM
මහනාහිමියන්ගේ වදන් මසුරන් වටී.