ඉංගිරිය හල්වතුරේ මැණික් ගැරූ බව කියන පිරිසක් පොලිස් අත්අඩංගුවෙන් බේරාගත් හිටපු ප්‍රාදේශිය මන්ත්‍රීවරයකු සමග ආ මැර පිරිස පොලීසියට පහර දී ඇතැයි පොලිස් ආරංචි කියයි.
2024 ඉදිරි මහ මැතිවරණයට ඉදිරිපත්වන සියලු අපේක්ෂකයන්ගේ නම් හෙට (12) ලංකාදීප පුවත්පතේ පළ කෙරේ .
වන්නි මැතිවරණ කොට්ඨාසය සඳහා පිළිගත් පක්ෂ සහ ස්වාධීන කණ්ඩායම් 47 තරඟ කිරීම සඳහා සුදුසුකම් ලබා අැතැයි වන්නි මැතිවරණ කොට්ඨාස තේරීම්භාර නිළධාරි පි.ඒ.සරත්
මෙවර මහ මැතිවරණයට නාම යෝජනා භාර දුන් එක් පක්ෂයක සහ ස්වාධීන කණ්ඩායම් තුනක ද නාම යෝජනා ප්‍රතික්ෂේප වූ බව කොළඹ තේරීම් බාර නිලධාරී ප්‍රසන්න ගීගනගේ මහතා කො
2024 පාර්ලිමේන්තු මැතිවරණය සදහා දිගාමඩුල්ල දිස්ත්‍රික්කය වෙනුවෙන් පිලිගත් දේශපාලන පක්ෂ 22 ක් සහ ස්වාධීන කණ්ඩායම් 50 ක් නාම යෝජනා ඉදිරිපත් කළ බව දිගාමඩුල්
චීනවරාය මිට්සුයි හන්දිය ආසන්න ප්‍රදේශයේදී මවක් සහ ඇගේ පුතා අද (11) පස්වරුවේ දුම්රියේ ගැටී එම ස්ථානයේදීම මියගිය බව පොලිසිය කියයි.
හිටපු මැති ඇමතිවරුන් තවත් 17 ක් ඉදිරි මහ මැතිවරණයට තරඟ නොකිරීමට තීරණය කර ඇත.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්
ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල
ඉංගිරිය මැරයන් පොලිසියටත් ගහලා
අනෝමා Tuesday, 04 February 2014 07:31 PM
පොලිසියේ තියන තුවක්කු ඇයි පත්තු නොකලේ. අහිංසකයින්ට නම් මහජාති. (නදී)
සරත් පර්ත් Tuesday, 04 February 2014 11:48 AM
පොලිසියට තමන් කවුද කියලා අමතක වෙලාද (දිල්)
චානක. Tuesday, 04 February 2014 12:24 PM
හරියට හින්දි චිත්‍රපටයක් වගේ.(දිල්)
මාලක සිල්වා Tuesday, 04 February 2014 12:30 PM
නිදහස සමරලාද (දිල්)
රන්ජි Tuesday, 04 February 2014 01:27 PM
අහිංසක දුප්පත් මිනිස්සුන්ට නම් සිංහයෝ ! (දී)
රාණා Tuesday, 04 February 2014 04:46 PM
තුවක්කු අතේ තියාගෙන දේශපාලු මැරයින්ගෙන් ගුටිකන මේ වගේ පොලිස් කාරයින්ට හැමදාම ගුටිම තමයි කන්න වෙන්නේ. පොලිසියේ ඉන්න එඩිතර හොඳ මහත්වරුන්ටත් එක්ක ලැජ්ජයි. (නදී)
සංජීව Tuesday, 04 February 2014 05:41 PM
අර ෆොන්සේකා මහත්තයා වගේ අයට තමයි අපේ පොලිසිය නිතිය අකුරටම බලපාන්නේ. මේවට කෝ අපේ පොලිසියේ චන්ඩි පාර්ට්.(නදී)