ඉංගිරිය සමූපකාරය අසළදී පොලිස් ජීප් රියක ගැටීමෙන් තරුණයකු මිය ගිය සිද්ධියට සම්බන්ධව පොලිස් සැරයන්වරයකු හා පොලිස් කොස්තාපල්වරුන් දෙදෙනකු අත්අඩංගුවට ගත් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක කියයි.
අධිකරණ වෛද්‍ය නිලධාරී පරීක්ෂණ වාර්තාවට අනුව මියගිය පුද්ගලයාගේ හිස කෙස් ජිප් රථයේ තැවරී තිබූ බවට තහවුරු වී ඇත.
ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු ලෙස සනත් ජයසූරිය මහතා වසර කාලයක් සඳහා පත්කිරීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය තීරණය කර තිබේ.
මුහුණු ආවරණය කරගෙන යතුරුපැදි දෙකකින් පැමිණි හතර දෙනකුගෙන් යුත් කඩු කල්ලියක් යාපනය, මනියම්තෝට්ටේ ප්‍රදේශයේදී බස් හිමියකු කඩුවලින් කපා කොටා පලාගොස් ඇ
ජනපතිවරණයේදී රනිල් වික්‍රමසිංහ මහතාට සහාය දුන් සියලු බලවේග ඒකරාශී කර ගනිමින් ඒකාබද්ධ පුළුල් සන්ධානයක් හදා මහ මැතිවරණයේදී ප්‍රබල විපක්ෂයක් ගොඩනඟන බ
ප්‍රභූ ආරක්ෂාව සදහා යොදවා සිටි පොලිස් නිලධාරීන් 1000 කට වැඩි පිරිසක් දිවයිනපුරා පිහිටි පොලිස් ස්ථානවලට තව දින දෙක තුනක් ඇතුළත අනුයුක්ත කරන බව පොලිස් මූල
පෙර පාසල් යාම ප්‍රතික්ෂේප කළ බව කියන පස් හැවිරිදි දැරියකට හැන්දක් රත්කොට ශරීරයේ හතර පොලක් පිලිස්සු බව කියන මවක මහනුවර කොට්ඨාශ ළමා හා කාන්තා කාර්යංශය ම
ශ්‍රී ලංකා රග්බි පරිපාලනය තුළ 2012 වසරේ සිට 2020 වසර දක්වා කාලයේ සිදුවූයේ යැයි කියන ආගමන විගමන නීති උල්ලංඝණය කිරීමේ සහ මූල්‍ය අවභාවිතය පිළිබඳව ක්‍රීඩා අමාත
ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්
ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල
ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස
ඉංගිරියේ සැරයන් හා පිසීලා කූඩූවේ
රුවන් Thursday, 11 September 2014 09:45 AM
සත්‍ය කවදා හෝ ජයගනී (නදී)
ගාමිණී - සිරිවර්දන Thursday, 11 September 2014 10:08 AM
නීතිය රකින නිලධාරීන් නීති කඩමින් සාමාන්‍ය ජනතාව අමාරුවේ දැමීම බරපතල දඬුවම් ලැබිය යුතු වරදක් (නදී)
උපාලි Friday, 12 September 2014 12:37 AM
ඒ කට්ටිය කුඩුවට දැම්මහම ලනු, සරොම් පටි එහෙමත් කූඩුව ඇතුලට දානවද දන්නේ නැහැ. (නදී)
කිරින්ද Thursday, 11 September 2014 10:44 AM
"පොලිසිය පවසනුයේ පොලිස් ජිප් රියේ හැපීමෙන් මරණය සිදු වු බවට තොරතුරු නැති බවයි." ලංකාදීපේ මුල් පුවතට අනුව මොන පොලීසියෙන්ද එහෙම කිව්වේ? (නදී)
චින්තක Thursday, 11 September 2014 11:43 AM
තුන්දෙනාම එකතුවෙලා නෙමෙයිනේ ජීප් එක පදවලා තියෙන්නේ? මම හිතන්නේ වැඩිපුර දෙන්නෙක් රිමාන්ඩ් එකේ ඉන්නේ අනතුර වසන් කළාට වෙන්න ඇති. (නි)
ශාන්ත Thursday, 11 September 2014 11:56 AM
මේ අයට කොහෙද නීතියක්. බලය තියෙන දේශපාලකයෙක් කිව්වොත් ඕන දෙයක් කරයි (නදී)
නුවන් රත්ගම Friday, 12 September 2014 05:32 AM
අනේ දැන් ප්‍රශ්න කරනවා ඇති (නි)