IMG-LOGO

2024 ඔක්තෝබර් මස 12 වන සෙනසුරාදා


ඉංජිනේරුවාගේ තර්ජනය ගැන ලිඛිතව දෙන්න

කතානායක අසුනේ අසුන්ගත්තේ යැයි කියන ඉංජිනේරුවරයා  එම සිද්ධිය වාර්තා කිරීම ගැන පාර්ලිමේන්තුවේදීම මාධ්‍යවේදීන්ට තර්ජනය කරනු ලැබීමේ සිදුවීම ගැන තමාට ලිඛිතවම පැමිණිලි කරන්නැයි කතානායක කරු ජයසූරිය මහතා අදාළ මාධ්‍යවේදීන් දෙදෙනාට අද දැනුම් දී තිබේ.

මේ සම්බන්ධයෙන් දිනේෂ් ගුණවර්ධන හා රංජිත් අළුවිහාරේ යන මන්ත්‍රීවරුන් කළ කරුණු දැක්වීම මත කතානායකවරයා මෙම මාධ්‍යවේදීන් දෙදෙනා පෞද්ගලිකවම මුණගැසී අදාළ උපදෙස දී ඇති බව කතානායක මාධ්‍ය ඒකකය පවසයි.

 



අදහස් (0)

ඉංජිනේරුවාගේ තර්ජනය ගැන ලිඛිතව දෙන්න

ටෙනිසන් Tuesday, 22 November 2016 09:53 PM

නීතිය කාටත් පොදු බව පෙන්වීමට මෙන්න අවස්ථාවක් (නි)

:       0       0

චන්න ප්‍රසන්න Tuesday, 22 November 2016 09:56 PM

ඉංජිනේරුවා වහාම නීතිය හමුවට ගෙන්න. නීතිය කාටත් පොදුවිය යුතුයි. (නි)

:       0       0

කරූ-කලුතර Tuesday, 22 November 2016 10:36 PM

මතක හිටින දඬුවමක් දෙන්න තිබුණේ ඉංජිනේරුවාට (නි)

:       0       0

ෆාරා Tuesday, 22 November 2016 11:54 AM

ඔන්න මොකක්ද එක වෙඩිල්ල කරගෙන (බ)

:       0       0

චානක ලොස් ඇන්ජලිස් Tuesday, 22 November 2016 11:05 PM

ඔය පාර්ලිමේන්තුව ඔයතරම් උතුම් තැනක් නම් කොහොමද ඕක ඇතුළේ සම්පත් රටේ සම්පත් ගිලපු හොරුන්ට ස්පර්ශ වෙන්න දෙන්නේ? (නි)

:       0       0

සත්‍යයා Wednesday, 23 November 2016 03:57 AM

මට හිතාගන්න බැරි සුභ කවුද යස කවුද කියල. දෙන්නම රජ පුටුවේ කොහොම හරි වාඩි වුනානේ. (බ)

:       0       0

ලලිත් Tuesday, 22 November 2016 07:26 PM

වාතය වේරම්භ වාතයක් කරගන්නේ නැතුව ඉන්න කියලා තමයි මේවට කියන්න තියෙන්නේ. කතානායක කියන්නේ සක්විති රජ කෙනෙක්වත් කතානායක ආසනය කියන්නේ පඬුපුල් අාසනයවත් නෙමෙයිනේ? (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

අපේක්ෂකයින්ගේ නම් හෙට ලංකාදීපයේ
2024 ඔක්තෝබර් මස 11 1558 0

2024 ඉදිරි මහ මැතිවරණයට ඉදිරිපත්වන සියලු අපේක්ෂකයන්ගේ නම් හෙට (12) ලංකාදීප පුවත්පතේ පළ කෙරේ .


ගම්පහට මහ ගංවතුර තත්වයක්
2024 ඔක්තෝබර් මස 11 364 0

දින කිහිපයක සිට පවතින අධික වර්ෂාව හේතුවෙන් අත්තනගලු ඔයෙහි ජල මට්ටම මහ ගංවතුර මට්ටමකට පත්ව ඇති බව ගම්පහ දිස්ත්‍රික් ආපදා කළමනාකරණ නියෝජ්‍ය අධ්‍යක්‍ෂ


පුත්තලමට අපේක්ෂයන් 429ක්
2024 ඔක්තෝබර් මස 11 117 0

පුත්තලම දිස්ත්‍රික්කයෙන් මෙවර පිළිගත් දේශපාලන පක්ෂ 24 ක් හා ස්වාධීන කණ්ඩායම් 15 ක අපේක්ෂකයන් 429 දෙනෙක් තරග බිමට එක්ව සිටිති.


මාතලේට 24ක් තරඟ බිමට
2024 ඔක්තෝබර් මස 11 210 0

මෙවර මහ මැතිවරණය සදහා මාතලේ දිස්ත්‍රික්කයෙන් පිළිගත් දේශපාලන පක්ෂ 17ක් සහ ස්වාධීන කණ්ඩායම් 07ක් සමග නාම යෝජනා පත්‍ර 24ක් ලැබුණූ බවත් ඉන් එක් පිළිගත් දේශප


නුවරඑළියට 308ක් තරඟ බිමට
2024 ඔක්තෝබර් මස 11 103 0

2024 මහ මැතිවරණය සදහා පිලිගත් දේශපාලන පක්ෂ 20 කින් සහ ස්වාධින කණ්ඩායම් 15 කින් නාම යෝජනා පත්‍ර ඉදිරිපත් කළ බව නුවරඑලිය දිස්ත්‍රික් තේරිම්භාර නිලධාරි නන්දන


වන්නියට කණ්ඩායම් 47ක්
2024 ඔක්තෝබර් මස 11 73 0

වන්නි මැතිවරණ කොට්ඨාසය සඳහා පිළිගත් පක්ෂ සහ ස්වාධීන කණ්ඩායම් 47 තරඟ කිරීම සඳහා සුදුසුකම් ලබා අ‍ැතැයි වන්නි මැතිවරණ කොට්ඨාස තේරීම්භාර නිළධාරි පි.ඒ.සරත්


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 39982 23



අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25939 13


මේවාටත් කැමතිවනු ඇති

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 220 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 402 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 1298 4
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

Our Group Site