IMG-LOGO

2024 සැප්තැම්බර් මස 23 වන සඳුදා


‘ඉංජිනේරුවෝත් සටනට බසිති‘

පසුගිය රජයෙන් පොරොන්දුවූ බව කියන රුපියල් 15,000ක වෘත්තීය දීමනාව ලබා නොදීමට විරෝධය පළ කරමින් සිදුකරන වෘත්තීය ක්‍රියාමාර්ගය හා මහජනතාව දැනුම්වත් කිරීමේ උද්ඝෝෂණ පාගමනක් රාජ්‍ය සේවා ඉංජිනේරු සංගමය අද (2) පැවැත්වීය.

කොළඹ නිදහස් චතුරස්‍රය අසලින් ඇරඹි පාගමන බෞද්ධාලෝක මාවත හරහා පැමිණ අගමැති කාර්යාලය අසලට ගමන් කෙරිණි.

එහිදී ඔවුන් සටන් පාඨ ප්‍රදර්ශනය කරමින් උද්ඝෝෂණයේ යෙදුණු අතර නියෝජිතයන් 6 දෙනකුට අගමැති කාර්යාලයේ සාකච්ඡාවක් සඳහා කැඳවිණි.

engineers_20151228 engineers_201512282 engineers_201512283 engineers_201512284



අදහස් (0)

‘ඉංජිනේරුවෝත් සටනට බසිති‘

ප්‍රබෝධි Wednesday, 02 December 2015 10:35 PM

රැකියා විරහිත අයට දෙන දීමනාවනම් ලබාදෙන එකේ වරදක් නැහැ. සමාජ සාධාරණත්වය ආරක්ෂා කිරීම ඕනෑම රජයක වගකීමක්. (නි)

:       0       0

මලිත් Wednesday, 02 December 2015 11:04 PM

අපේ රටේ කාන්තාවන් මැදපෙරදිග යැවීම නතර කරන්න. දැනටමත් ඉන්දියාව එසේ යවන්නේ නැත. මැදපෙරදිග කාන්තාවන් යැවීම නතර කළොත් රටේ විදේශ විනිමය හිඟයක් ඇතිවිය හැක. මේ නිසා කිසිදු කෙනෙකු වැඩි පඩි ඉල්ලා හෝ අනෙකුත් වරදාන ඉල්ලා උද්ඝෝෂණ කිරීම වැරදිය. රටේ දුප්පත් කාන්තාවන් බේරාගැනීමට මේ වෘත්තිකයන් පෙරට ආ යුතුය. (නි)

:       0       0

අමරානන්ද Thursday, 03 December 2015 01:29 AM

මම ව්‍යාපාරිකයෙක්. මම රජයට ආදායම් බදු ගෙවන්නෙක්. අපෙන් සල්ලි අරගෙන මේ අයට උගන්වන්නේ. මේගොල්ලෝ ඒ මුදල් කවදාහරි රස්සාවක් කරනකොට ආපසු රජයට ගෙවියයුතු නොවේද? ඔවුන්ගේ අධ්‍යාපනය සඳහා අපෙන් බදු අයකිරීම සාධාරණද? විදේශ රටවල මා දන්නා තරමින් නොමිලේ අධ්‍යාපනය ලබාදුන්නට රැකියා කරන කාලයේදී ඒ මුදල් නැවතත් රජයට ගෙවිය යුතුය. (නි)

:       0       0

දිමුතු Thursday, 03 December 2015 07:58 AM

විවේචනය කරන අය ඉන්ජිනේරුවන්ගෙන් රටට වෙන සේවය ගැන මොහොතක් වත් හිතන්න ඕනි. සුදුස්සන්ට සුදුසු දේවල් ලැබෙන්න ඕනි නේද. (ර)

:       0       0

ජනක Thursday, 03 December 2015 12:49 PM

නිදහස් අද්‍යාපනය සියලු දෙනාටම පොදු දෙයකි නමුත් ඉහල ලකුණු ගැනීම ඉතා දුෂ්කරය ඉංජිනේරුවන් හෝ වෛද්‍යවරුන් නිදහස් අද්‍යාපනය නාස්ති කර නොමෙත. දේශපාලුවන් නිදහස් අධ්‍යාපනය නාස්ති කර ඉගෙන නොගත් නමුත් ජනතාව ඔවූන් වෙත ඡන්දය ලබාදී ඔවූන්ට රටේ වැදගත් තීරණ ගැනීමට දී බලා සිටිති. මෙය තේරුම් ගැනීමට තව වසර 50 වත් ගතවේ. (ර)

:       0       0

චන්දන Friday, 04 December 2015 04:35 AM

අමරානන්ද මහතා පාසල් ගිහින් නෑ වගේ (බ)

:       0       0

මොහමඩ් ඉක්බාල් Thursday, 03 December 2015 08:32 AM

ඉතාමත් අඩු වැටුපකට රජයේ සේවය කරන ඉංජිනේරුවන්ට පුද්ගලික අංශයට සමාන වැටුපක් ගෙවිය යුතුයි. එසේ නැත්නම් නම් ඔවුන් රට හැරයෑම වැළැක්විය නොහැකි වන අතර රාජ්‍ය සේවයට බඳවා ගැනීමද අපහසු වේ. මෙය පරිපාලකයන්ට තවමත් තේරුම් ගැනීමට නොහැකිවීම අවාසනාවකි. (නි)

:       0       0

සංජීව Thursday, 03 December 2015 04:27 AM

ඔය ඉංජිනේරුවන්ට පඩි වැඩි කරන්න ඕනේ නැ.මොකද ඕනෑතරම් ප්‍රයිවට් වැඩ කරලා ගාන කඩාගන්නවා අනික පහුගිය සහා වර්තමාන ආණ්ඩුවෙනුත් ඔය ව්‍යාපෘති පාස් කරන්න ලොකු ලොකු කොමිස් ගහගත්තා (බ)

:       0       0

ලියොන් ගුනවර්ධද Wednesday, 02 December 2015 05:38 PM

මේ රජය නොයෙකුත් බාදක මැද්දේ වැඩ පටන්ගත්ත පමණක් නිසා කව්රුකව්රුත් ටිකක් ඉවසිල්ලෙන් සිටියොත් නරකද පෙර රජය සමහරුන්ට පඩි ආධිය වැඩි කලෙත් නොයෙකුත් පොරෝන්දු දුන්නෙත් අන්තිමේදී මැතිවරණ ගුණ්ඩු ලෙස නොව්ද?(රේ)

:       0       0

ශෂින්ද්‍ර Wednesday, 02 December 2015 10:31 AM

රැකියා විරහිත තරුණ තරුණියන්ට පොරොන්දු වුණු රුපියල් 5000 දීමනාව වහාම ලබා දෙන්න. මේගොල්ලෝ ඉල්ලන වැඩි පඩි වලට කලින් කිසිම පඩියක් නැති රැකියා විරහිත තරුණ තරුණියෝ ගෙන බලන්න. රැකියා විරහිත තරුණ තරුණියන්ට 10000ක වත් දීමනාවක් ලබා දෙන්න. (බ)

:       0       0

ශිරෝ Thursday, 03 December 2015 10:49 AM

ඉංජිනේරුවන් කරන්නේ නිහඩ සේවයක්. රජයකට ඔවුන් ගැන අවතසේරු කරන්න බෑ. මන් දන්නා තරමින් පුද්ගලික අංශයේ ඉහල වැටුප් හා වරප්‍රසාද සහිතව ඔවුන්ට ඉහල ඉල්ලුමක් තියෙනවා. (ර)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

නව ජනපති මහනාහිමිවරුන් බැහැ දකියි
2024 සැප්තැම්බර් මස 23 1533 0

නව ජනපති අනුර කුමාර දිසානායක මහතා දිවුරුම් දිමෙන් අනතුරුව මහනුවරට ගොස් දළදා සමිදුන් වැද පුදා ගත්තේය.


ජනාධිපතිවරණය ඉතාමත් සාමකාමීයි
2024 සැප්තැම්බර් මස 23 620 0

ශ්‍රී ලංකාවේ ජනාධිපතිවරණය ඉතාමත් සාමකාමී බවත්, ඡන්දය ප්‍රකාශ කිරීම, ගණන් කිරීම, ප්‍රතිඵල නිකුත් කිරීම සහ සිදුවුණු බලහුවමාරුව ඉතාමත් සාමකාමී අයුරින්


ඉතිහාසයේ බිහිවූ සාමකාමීම ජනාධිපතිවරණයයි
2024 සැප්තැම්බර් මස 23 712 2

පශ්චාත් මැතිවරණ සමයේදී කිසිදු පැමිණිල්ලක් මේ දක්වා වාර්තා වී නොමැති බව මැතිවරණ නිරීක්ෂණ සංවිධාන පවසති.


නව ආරක්ෂක ලේකම්වරුන් පත් කරයි
2024 සැප්තැම්බර් මස 23 2502 1

නව ආරක්ෂක ලේකම් ලෙස එයා වයිස් මාර්ෂල් සම්පත් තුයියකොන්තා මහතා ද මහජන ආරක්ෂක ලේකම් ලෙස අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ හිටපු නියෝජ්‍ය පොලිස්පති රවී සෙ


ඩොලර් බැඳුම්කර අගය පහත යයි
2024 සැප්තැම්බර් මස 23 2411 0

ශ්‍රී ලංකාවේ නවවැනි විධායක ජනාධිපතිවරයා ලෙස අනුර කුමාර දිසානායක මහතා තේරී පත්වීමත් සමග මෙරට ඩොලර් බැඳුම්කර අගය පහත ගොස් ඇතැයි බ්ලුම්බර්ග් පුවත් සේවය


ලක්ෂ 37 කට ඡන්දය එපා වෙලා
2024 සැප්තැම්බර් මස 23 961 2

මෙවර ජනපතිවරණයේදී ඡන්දය ලබාදීමට සුදුසුකම් ලැබූ ඡන්ද දායකයන්ගෙන් ලක්ෂ 37ක් ඡන්දය භාවිත කර නොතිබිණි.


වැඩි දෙනා කියවූ පුවත්


ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 22667 17

අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 22609 10



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 120 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 358 0
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 180 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site