IMG-LOGO

2024 ඔක්තෝබර් මස 08 වන අඟහරුවාදා


ඉංජිනේරු ප්‍රදර්ශනය බත්තරමුල්ලේ

පේරාදෙණිය විශ්ව විද්‍යාලයීය ඉංජිනේරු පීඨයේ විදුලි හා විද්‍යුත් ඉංජිනේරු දෙපාර්තමේන්තුව තෙවන වරට සංවිධානය කරන ‘විදුලි හා විද්‍යුත් ඉංජිනේරු පර්යේෂණ හා ව්‍යාපෘති සම්මේලනය 2016’  මෙම මස 5 වැනිදා බත්තරමුල්ල වෝටර්ස් ඒජ් හිදී පැවැත්වීමට නියමිතය.

‘පර්යේෂණාත්මක ව්‍යාපාති තුළින් ජාතිය සංවර්ධනය කිරීමේ මඟ‘ තේමාව යටතේ උපාධි හා පශ්චාත් උපාධි අපේක්ෂක සිසුන්ගේ සන්නිවේදන පද්ධති සහ තොරතුරු තාක්ෂණ, විදුලි බල හා පුනර්ජනනීය බලශක්ති, රොබෝ තාක්ෂණ හා පද්ධති පාලනය, විද්‍යුත් තාක්ෂණ සහ මෙවලම්කරණය, අධි වෝල්ටීයතා ඉංජිනේරු විද්‍යාව, විදුලි යන්ත‍්‍ර සහ ජෛව වෛද්‍ය ඉංජිනේරු විද්‍යාව හා නිනිති තාක්ෂණය යන ක්ෂේත‍්‍ර ව්‍යාපෘති  නිර්මාණ පස්වරු 1.00 සිට ඉදිරිපත් කිරීමට නියමිතය.

සම්මේලනයේ ආරම්භක සැසිය එදින සවස 4.30 ට ආරම්භ කෙරන අතර එහි ප‍්‍රධාන දේශනය එක්සත් රාජධානියේ සරේ විශ්ව විද්‍යාලයේ මහාචාර්ය රවි සිල්වා මහතා විසින් පවත්වන අතර ඉංජිනේරු පීඨයේ විදුලි හා විද්‍යුත් ඉංජිනේරු දෙපාර්තමේන්තුවේ ප‍්‍රධානී මහාචාර්ය ජනක ඒකනායක මහතා විසින් ‘ස්මාර්ට් ග්රිඩ්’ තාක්ෂණය බලගැන්වීම පිළිබඳව දේශන පැවැත්වීමටද නියමිතය. වත්මන් හා ආදි විද්‍යාර්ථින්ගේ සුහද හමුවද එදින රාත‍්‍රියේ පැවැත්වීමට නියමිතය.

රාජ්‍ය ව්‍යවසාය සංවර්ධන අමාත්‍ය කබිර් හෂීම් මහතාගේ ප‍්‍රධානත්වයෙන් මෙම සම්මේලනය පැවැත්වෙන අතර විශ්ව විද්‍යාල උප කුලපති මහාචාර්ය උපුල් බී. දිසානායක මහතා ඇතුළු අමුත්තන් රුසක් සහභාගිවීමට නියමිතය.



අදහස් (0)

ඉංජිනේරු ප්‍රදර්ශනය බත්තරමුල්ලේ

දර්ශන Saturday, 03 September 2016 04:45 PM

ඇත්තටම අපි විශ්ව විද්‍යාල වල ළමුන්ගෙන් බලාපොරුත්තු විය යුත්තේ මෙවැනි දේවල් , නමුත් අවාසනාවකට අපේ විශ්ව විද්‍යාලවල වැඩි හරියක් ළමුන් කරන්නේ පාරවල් ගානෙ උද්ගොශ්න කරලා අධ්‍යාපනය කඩ කප්පල් කර ගැනීමයි .(රේ)

:       0       0

බන්දුල Saturday, 03 September 2016 08:38 PM

පේරාදෙණිය විශ්ව විද්‍යාලයීය ඉංජිනේරු පීඨය පවත්වනවා නම් වැඩේ හොඳයැයි මම සිතමි. (නි)

:       0       0

පීරිස් Sunday, 04 September 2016 02:41 AM

ඇත්තටම හොඳයි මේ වගේ වැදගත්, ප්‍රයෝජනවත් දෙයක් කරන එක, නිකන් බොරුවට වීරයෝ වගේ පාරේ කෑගහන්නේ නැතුව (නි)

:       0       0

කාරියවසම් Sunday, 04 September 2016 03:57 AM

නියම වැඩක්. පේරාදෙණිය ඉංජිනේරු පීඨය කොහොමත් කෑගහන්නේ නැතුවනේ වැඩ. (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

මන්ත්‍රී මුද්දරත් කැන්සල්
2024 ඔක්තෝබර් මස 07 213 0

පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට නොමිලේ නිකුත් කර ඇති මුද්දර පාර්ලිමේන්තුව විසුරුවා හැරීමත් සමඟම පාවිච්චි කිරීම තහනම් හෙයින් ඒවා ළඟම තැපැල් කාර්යාලයට


වැඩ බලන පොලිස්පති තනතුර අනුමත කරනවාද? තීරණය හෙට
2024 ඔක්තෝබර් මස 07 654 0

වැඩබලන පොලිස්පතිවරයා ලෙස පත් කෙරුණු ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය මහතාගේ එම වැඩ බැලීමේ තනතුර අනුමත කිරීමට ජනාධිපතිවරයා එවා ඇති නි


කෝටි 4 මත් සමග ජර්මන් පුරවැසියා නිදොස් කර නිදහස්
2024 ඔක්තෝබර් මස 07 1147 0

රුපියල් කෝටි 04ක් වටිනා මනෝවර්ධක පෙති සහ කොකේන් ලඟ තබා ගත් බවට චෝදනා ලැබු ජර්මන් පුරවැසිභාවය හිමි ශ්‍රි ලංකිකයකු විත්තියේ සාක්කි නොකැඳවාම නිදොස් කොට න


මහ මැතිවරණයේදී සමාජ මාධ්‍ය ගැන සොයන්නැයි පැෆරල් ඉල්ලයි
2024 ඔක්තෝබර් මස 07 160 0

මහ මැතිවරණයේදී සමාජ මාධ්‍ය නිසියාකාරව පාවිච්චි කරන්නේදැයි වහාම විපරමක් කරන ලෙස පැෆරල් සංවිධානය මැතිවරණ කොමිෂන් සභාවෙන් ඉල්ලීමක් කරයි.


කොස්තාපල්වරයකුගේ මළසිරුර කාණුවක
2024 ඔක්තෝබර් මස 07 686 0

අධිවේගී මාර්ග සංචාරක රථවාහන කොට්ඨාසයට අනුයුක්ත පොලිස් කොස්තාපල්වරයෙකුගේ මල සිරුරක් කාණුවක තිබී අද (7) හමු වූ බව පමුණුගම පොලිසිය කියයි


පාස්කු ප්‍රහාරයට සම්බන්ධ අයට ඉක්මනින් දඬුවම් දෙන්න
2024 ඔක්තෝබර් මස 07 791 0

පාස්කු ඉරුදින ප්‍රහාරයට සම්බන්ධ පිරිස් නීතියේ රැහැනට හසුකරගෙන හැකි ඉක්මනින් එහි වින්දිතයන්ට සාධාරණයක් ඉටු කරන ලෙස රජයෙන් ඉල්ලා සිටින බව ගම්පහ දිස්


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 39350 23


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25651 13



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 342 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 1131 4
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 389 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site