IMG-LOGO

2024 ඔක්තෝබර් මස 05 වන සෙනසුරාදා


ඉංජිනේරු සංස්ථා පිරිසක් වීදි බසිති

විධිමත් පරීක්ෂණයක් නොකොට නියෝජ්‍ය සාමාන්‍යාධිකාරිවරියගේ වැඩ අත්හිටුවීයයි ශ්‍රී ලංකා රාජ්‍ය ඉන්ජිනේරු සංස්ථාවේ සේවකයෝ පිරිසක් සංස්ථාව ඉදිරිපිට උද්ඝොෂණයක් කළහ.

 



අදහස් (0)

ඉංජිනේරු සංස්ථා පිරිසක් වීදි බසිති

එසෑම් Tuesday, 29 January 2013 02:53 PM

ඉන්ද්‍රජිත්ට මගේ මනාපය නුඹට හැමදාම කරන මේ දේවල් බලාගෙන ඉදලා එපා වෙලා..!(නු)

:       0       0

ජයමාල් Monday, 28 January 2013 05:58 PM

අද හැම ප්‍රශ්නෙටම පිළියම් හොයන්නේ මෙහෙම තමයි (නි)

:       0       0

ලලිත් - කටාර් Monday, 28 January 2013 07:20 PM

බලාගෙන ගියහම එතැනත් ප්‍රශ්න වගෙයි. (නි)

:       0       0

ඉන්ද්‍රජිත් Monday, 28 January 2013 07:41 PM

ඉතා මෑතකදී මහජන මුදලින් ගෙන්වූ කැරලි මර්දන උපකරණ හා කඳුළු ගෑස් වලටත්, පැය හතලිස් අටේ නීතියේත් ආරම්භක උත්සවය පවත්වන්න අවස්ථාවක් නිර්මාණය කරන්න වගේ. යකඩ මල්ලට ගුල්ලන් ගැසූ රටේ ඔයාලගේ පන් මල්ලට අමුතු ආරක්ෂාවක් කොහෙන්ද මහත්වරුනි ? අපි මේවා බලා කාලකන්නි සතුටක් ලබනවා වගේ පෙනෙනවා ඇති. එහෙත් අපට ඇත්තටම කණගාටුයි. හෙට ඔබ සැමගේ (අපෙත් ඇතුළුව) පෞද්ගලික ප්‍රශ්න බවට පත් වන්නේ ඊයේ අප නොසළකා හැරි පොදු ප්‍රශ්නම තමා. අපි කියන දේ තේරෙන්න වැඩි කලක් යන එකක් නැහැ. (නි)

:       0       0

ගාමිණී Tuesday, 29 January 2013 01:06 PM

ලක් වනිතා පෙරමුණත් බැස්සනම් ඒ නෝනලාටත් ලොකු ප්‍රසිද්ධියක් ලැබෙයි..!(නු)

:       0       0

බණ්ඩාර Monday, 28 January 2013 08:16 PM

ඉන්ද්‍රජිත් කියන එක හරියටම හරි. (නි)

:       0       0

අජිත් Tuesday, 29 January 2013 06:57 AM

ජාත්‍යන්තර බලවේගවල කුමන්ත්‍රණයක් (ස)

:       0       0

කිවි Tuesday, 29 January 2013 07:08 AM

විධිමත් පරීක්ෂණ නොපැවැත්වීම දැං තනතුරු වලින් ඉවත්කිරීමේ නව ක්‍රමවේදය වෙන්න ඇති..!(නු)

:       0       0

චමින්ද Monday, 28 January 2013 09:17 PM

ඉන්ජිනේරුවෝ නැති ඉන්ජිනේරු සංස්ථාවක් ඕනෑ වෙලා වගෙයි. (නි)

:       0       0

වරුණ Tuesday, 29 January 2013 08:05 AM

හා හා හා... කට කට.... (නි)

:       0       0

සරත් Tuesday, 29 January 2013 08:22 AM

කෙටියෙන් කියනවානම් ඉන්ද්‍රජිත් හරි . (ස)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

පිටකොටුවේ ඝාතනයක්
2024 ඔක්තෝබර් මස 05 732 0

පිටකොටුව රික්ලමේෂන් පාර ප්‍රදේශයේ දී දෙදෙනෙකු අතර අද (05) උදෑසන ඇති වූ ගැටුමකින් තියුණු ආයුධ ප්‍රහාරයකට ලක් වූ 47 හැවිරිදි පුද්ගලයකු මියගොස් ඇතැයි පොලිස


රට විරු වාහන බලපතෙන් කෝටි ගාණක ගැහිල්ලක්
2024 ඔක්තෝබර් මස 05 1567 0

විදේශයන්හි රැකියා කරන රට විරුවන්ට විද්‍යුත් වාහන බලපත්‍ර ගෙන්වීමට අවසර දීමේදී සිදුවී ඇතැයි කියන රුපියල් කෝටි ගණනක දූෂණ වංචා සහ ආක්‍රමිකතා රැසක් පිළ


තැන් කීපයකට අදත් පොඩි වැස්සක්
2024 ඔක්තෝබර් මස 05 98 0

බස්නාහිර සහ සබරගමුව පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් වැසි වාර කිපයක් ඇති වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව කියයි.


ආරක්ෂක ප්‍රධානීහු ජනපති හමු වෙති
2024 ඔක්තෝබර් මස 05 2317 0

නව ජනාධිපතිවරයා ලෙස පත්වීමෙන් පසුව සාම්ප්‍රදායානුකුලව ආරක්ෂක ප්‍රධානීහු සේනාධිනායක ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ජනාධිපති කාර්යාලයේ දී හමු වූ


සංස්ථා සභාපතිවරුන්ට ගෙදර යන්න කියයි
2024 ඔක්තෝබර් මස 05 5959 0

රජයේ සංස්ථා මණ්ඩල අධිකාරි යනාදී ව්‍යවස්ථාපිත ආයතනවල සභාපතිවරුන් සහ අධ්‍යක්ෂවරුන්ට එම තනතුරුවලින් ඉවත් වන ලෙස රජය දැනුම්දී ඇතැයි වාර්තාවේ.


මන්ත්‍රීන්ට මාදිවෙලින් යන්න කියයි
2024 ඔක්තෝබර් මස 05 4079 0

මාදිවෙල මන්ත්‍රී නිල නිවාස වලින් ඉවත්වන ලෙස එහි පදිංචිව සිටින මන්ත්‍රීවරුන් 108 දෙනාට ලිඛිතව දැනුම් දී ඇත.


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 38984 23


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25535 13



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 307 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 1052 4
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 371 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site