IMG-LOGO

2024 සැප්තැම්බර් මස 30 වන සඳුදා


ඉංජිනේරු සිසුන් දෙදෙනා ගුටි කා රෝහලේ

රුහුණු සරසවියේ ගාල්ල , හපුගල ඉංජිනේරු පීඨයේ සිසු ගැටුමකින් අතින් පයින් පහර කෑ බව කියන සිසුහු දෙදෙනෙක් ගාල්ල කරාපිටිය රෝහලට ඇතුළු කරනු ලැබූහ.

 

 



අදහස් (0)

ඉංජිනේරු සිසුන් දෙදෙනා ගුටි කා රෝහලේ

සයිමන් ඩයස් Tuesday, 21 October 2014 12:35 PM

ගමගේ, ඔබ පැවසූ දෙයෙහි ප්‍රතිවිරුද්ධ දේ වෙන්ට බැරිද ? (නදී)

:       0       0

රුචී Tuesday, 21 October 2014 05:49 AM

මේ දෙන්නාවත් අර අට්ටාලෙට නග්ගවලා දුම් අල්ලන්න. එතකොට තුවාල සනීප වේවි. මේ අයට යට කරන අපේ බදු සල්ලි ශිෂ්‍යත්ව වශයෙන් අර්ධ කාලින රැකියා කරමින් වෘත්තීය විභාග කරන අයට ශිෂ්‍යත්ව ලෙස දුන්නා නම් හරි. වැඩිය නෙමෙයි පහසු මිලකට ගමනා ගමන ටිකට්. පොත් ගන්න සල්ලි ආදී වශයෙන්. අඩු ගානේ ඒ උදවිය උවමනාවෙන් ඉගෙන ගනීවි. සරසවියට ගිය පමණින් ඔලුව උද්දච්ච කරගත් අයට දෙන දේවල් වක්කඩේ හංගපු හකුරු වගේ. (නදී)

:       0       0

බන්දුල පෙරේරා Tuesday, 21 October 2014 05:52 AM

අවුලක් නැහැ නිදහස් අධ්‍යාපනේ රැක ගන්න යන්න ඇති.(හේ)

:       0       0

උදාරත් Tuesday, 21 October 2014 05:54 AM

හේතුව පැහැදිලි නැහැනේ (අ)

:       0       0

ජයසිරි මනිමේන්ද්‍ර Tuesday, 21 October 2014 06:01 AM

මෝඩයින් කොටස් දෙකයි. උගත් සහ නූගත් වශයෙන්. මොවුන් උගත් මෝඩ රැලකි. (අ)

:       0       0

සංජය පෙරේරා Wednesday, 22 October 2014 01:29 AM

ජ්‍යෙෂ්ඨත්වයට ගරුනොකර ඔලුව උදුම්මවාගෙන සිටීමෙන් ඇති වූ ගැටුම් තත්වයක් වගේ. (නි)

:       0       0

වික්‍රම Tuesday, 21 October 2014 06:07 AM

මේක අන්තරේ ගැටළුවක් වෙන්න බැහැ.මේ වගේ අධ්‍යාපනයෙන් ඉහල පීඨ වල නොරටුගාමීන්ගෙ ගැට වලට අහුවෙන අය අඩුයි. මෙයාලට සමාජයේ සැලකිල්ල වැඩියෙන් ලැබෙන නිසාම ගොඩාක් ‍වෙලාවට මේ පීඨ වල ළමයි නිහතමානි.බොරුවට කෑගහලා බිම පෙරලිලා වචන හරඹ කරලා වීරයො වෙන්න යන්නෙ නැහැ.සටන් කරොත් ඒක බොහොවිට සාධාරන සටනක්.හේතුව මෙයාලව අන්දන්න බැහැ.සමාජ වෛරයෙන් පෙලෙන අය නැහැ.වසර දෙකක් අතර ගැටළුවක් වෙන්න ඇති.(අ)

:       0       0

නන්දන පනාගොඩ-මිලානෝ Tuesday, 21 October 2014 06:38 AM

ලංකාවේ ළමයි විතරයි ලෝකේ ගහ ගන්නේ. ලංකාවේ හැදෙන ළමයින්ගේ හැදියාව මින් පෙනෙනවා. (හේ)

:       0       0

කසුන් Tuesday, 21 October 2014 07:19 AM

සරසවි නොගිය අනිත් මිනිස්සුන්ට නුගතුන් කියල කී දෙනෙක් මෙතන ලියනවද ? මේ ඉන්නේ උගතුන්. ඇතැමුන් සරසවි සිසුන් මොන වැරැද්ද කලත් සාධාරණීකරණය කරන්න යනවා. (නදී)

:       0       0

සිලිදී රුෂානි Tuesday, 21 October 2014 02:34 PM

ඉහත ප්‍රතිචාර දැක්වූ අති පිවිතුරු විචාරකයිනි, නොදන්නා දේවල් නිකන් වට්ටි අම්මලා වගේ කතානොකර ඇත්ත තත්වය දැනගෙන කතාකළොත් හොඳයි නේද? (නි)

:       0       0

මාලන් Wednesday, 22 October 2014 12:18 PM

සිදු උනු සිදුවිමේ ඇත්ත නැත්ත නොදැන අදහස් දෑක්වු ඔබ පිලිබදව බලවත් කනගාටුව ප්‍රකාශ කලයුතුය. එහිදී සිදුවූයේ ඔලුව උදුම්මවා ගත් සිසුන් ජ්‍යෙෂ්ට සිසුන්ට පහරදීමක් නොව සුලු මතභේදයක් දුරදිග යාමක් පමණි. එහිදි ජ්‍යෙෂ්ටයන් පහරදී ඇති අතර ජ්‍යෙෂ්ටත්වයට ගරු කිරිමක් ලෙස ගුටිකෑ සිසුන් පහර දිමෙන් වැලකී ඇත. (නදී)

:       0       0

සමසිංහ Tuesday, 21 October 2014 08:05 AM

මේ ළමයි දෙන්නා හදාරන්නෙ ගහමරා ගැනීමේ ඉංජිනේරු විද්‍යාව කියලා.(හේ)

:       0       0

දිලීප Wednesday, 22 October 2014 04:43 AM

නියම ජ්‍යෙෂ්ඨ සිසුන් නම් ප්‍රශ්න විසඳාගන්නෙ ගහ මරාගෙන නෙවෙයි.(හේ)

:       0       0

දිලීප Wednesday, 22 October 2014 04:43 AM

අවුරුද්දක් දෙකක් කලින් අාවම සමහරු හිතන් ඉන්නෙ හෙන ජ්‍යෙෂ්ඨයෝ කියලා. විශ්ව විද්‍යාලයක හැමෝටම තියෙන්නෙ එකම සමාන අයිතිවාසිකමක් විතරයි. නියම ජ්‍යෙෂ්ඨ සිසුන් නම් ප්‍රශ්න විසඳාගන්නෙ ගහ මරාගෙන නෙවෙයි. (නදී)

:       0       0

පිටිගල Thursday, 23 October 2014 01:03 PM

ශිෂ‍යයන් වැඩිපුර සිටින තැනක ගැටුම් ඇතිවෙන එක සාමාන්‍ය දෙයක්. එයට නිදහස් අධයාපනය ගාව ගෙන එය රැක ගැනීම ගැන හෑල්ලු කරන අමු (නූ)උගතුන් සිටිනා දේශයකි මෙය. (නදී)

:       0       0

දිලාන් පෙරේරා Wednesday, 22 October 2014 05:02 AM

ඉහත ප්‍රතිචාර දැක්වූ අය මෙම සිදුවීමේ සත්‍ය තත්වය වටහා නොගෙන කුහක අන්දමින්, විශ්ව විදයාල සිසුන් කෙරෙහි ඇති වෛරය පෙන්වා ඇත්තේ ඔවුනට විශ්ව විදයාල පද්දතිය තුලට ඇතුලත් වීමට නොහැකි වූ නිසා බව අපට හැගේ. රටේ මැරයන්,ස්ත්‍රී දුෂකයින්,කුඩු ජාවාරම් කරුවන්, ගණිකාවන්, නිලියන්, මහජන දේපල සොරා කන හිවල්ලුන් ඉහත කි නිවටුන්ගේ නුගත් පරම්පරාව පාර්ලිමේන්තුව දක්වා ගෙන යාමට දිවි හිමියෙන් කැප වූ ඔබලා මෙම සිදුවීමේ සත්‍ය කරුණු වටහා ගෙන බුද්දිමත් පුරවැසියන් ලෙස ප්‍රතිචාර දක්වන්න. මෙම සිදුවීමට කිසිදු ශිෂ්‍ය සංගමයක සම්බන්දයක් නොමැති බව කරුණාවෙන් වටහා ගන්න. නමුත් සිසුන් හඩ නගන්නේ මුදලට නොව හුදෙක් ලාබ තකා නොව ඔබද මාද ලත් නිදහස් අධ්‍යාපනයේ ප්‍රතිලාබ ඉදිරි පරපුර සදහා සුරක්ෂිත කිරීමටය. මෙහි වෙනස ඇත්තේ ඔබ මෙන්ම ඔවුන්ද සම අධ්‍යාපනයක් ලබා ඇති අතර ඔවුන්ගේ චින්තනය තුල ඔබට නොතේරෙන සාදාරණ මතයක් ඇති බැවිනි. (නදී)

:       0       0

අංජන කෝලිය Wednesday, 22 October 2014 01:56 PM

"මේ අයට යට කරන අපේ බදු සල්ලි ශිෂ්‍යත්ව වශයෙන් අර්ධ කාලින රැකියා කරමින් වෘත්තීය විභාග කරන අයට ශිෂ්‍යත්ව ලෙස දුන්නා නම් හරි" මේ අය වෙනුවෙන් යට කරපු බදු මුදල් ගැන පසු තැවෙන්න එපා කවුරුත්. ගැටුමක් ඇති වුණා දෙන්නෙක් රෝහල් ගත වුණා කියමුකො... හැබැයි ඒ කුඩු බිස්නස් බෙදා ගන්න බැරුව වෙඩි තියාගෙන මිනී මරාගෙන මට මතක නෑනෙ කියාගෙන එහෙම නෙවෙයි. සිසුන් කවුරුත් රට අත ඇරලා ගියෙත් නෑ... කවදා හරි ඒ සහෝදරවරු ඔබලා ගෙවූ බදු මුදලට සාධාරණයක් ඉටු කරාවි. රටට සේවයක් කරාවි. ඒ ගැන අබ මල් රේණුවකවත් සැකයක් තියා ගන්න එපා... (අ)

:       0       0

මොහාන් Tuesday, 21 October 2014 04:41 PM

අනේ ඇත්තට මෙහෙමත් ළමයි! (නි)

:       0       0

ගයාන් Tuesday, 21 October 2014 10:23 AM

දැන් ඉන්න ළමයි සමාජ විරෝදීන්. එහි ආරම්භය දෙමාපියන්. අධ්‍යාපනයට ළමයි දක්කනවා. 5 ශිෂ්‍යත්වයේ ඉඳන්ම වද දෙනවා. දැන් සමාජයෙන් පලි ගන්නවා. ඒකට ජ වී පෙ උදව් කරනවා. (නදී)

:       0       0

සඳුනි Tuesday, 21 October 2014 10:31 AM

එතකොට මේක ආණ්ඩුවේ මැර ප්‍රහාරයක් කියා උද්ගෝෂණය කරන්නේ නැද්ද? (නදී)

:       0       0

අංජන කෝලිය Tuesday, 21 October 2014 07:02 PM

සමවයස් කණ්ඩායම් අතර ගැටුම් ඇතිවෙන එක සාමාන්‍ය දෙයක්. එහෙම නොවුණොත් තමා ප්‍රශ්නය. මේ කාලයේ ගහගන්නේ නැතුව කවදා ගහගන්නද? (නි)

:       0       0

ගමගේ Tuesday, 21 October 2014 11:54 AM

අවසන් වසර සිසුන්ගේ උවමනාව පරිදි අන්තරයේ අතකොලු නොවු නිසා මෙම සිසුන් දෙදෙනාට පහර දී ඇත.(නදී)

:       0       0

මෙවන් Tuesday, 21 October 2014 05:10 AM

කෝ අර වැස්සකට වත් සරසවියට ගිහිල්ල නැති කුහකයන් කියල මෙතන පාඨකයන් අමතන උගත්තු ටික ? අනාගතේ රට පරිපාලනය කරන්න ඉන්න බුද්ධිමතුන් කියලා නේ කියන්නේ. මේ තියෙන්නේ උගතුන්ගේ තරම ? හැමෝම නෙවෙයි සමහරුන්ගේ නරි වාදන් රෙද්ද පල්ලෙන් බේරෙනවා. (නදී)

:       0       0

විද්‍යා Tuesday, 21 October 2014 05:21 AM

මොකක් හරි නිර්මාණයක් කරන්න ගිහින් පැන්සලේ උල කැඩෙන්න ඇති.(හේ) .

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

හංවැල්ලේ වෙඩි තැබීමකින් ව්‍යාපාරිකයෙක් මරුට
2024 සැප්තැම්බර් මස 30 85 0

හංවැල්ල නිවිපොළ ප්‍රදේශයේ මීට සුළු වේලාවක පෙර සිදු වූ වෙඩි තැබීමකින් ව්‍යාපාරිකයකු මියගොස් ඇතැයි පොලිසිය කියයි.


කළුගංතොට සිංහය නික්ම යයි
2024 සැප්තැම්බර් මස 30 5 0

හිටපු අමාත්‍ය සහ කළුතර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකු වූ අභාවප්‍රාප්ත කුමාර වෙල්ගම මහතාගේ අවසන් කටයුතු අද සවස (30) මතුගම පාන්තිය ආදාහනාගාරයේ


“බස් එකේ යන්න ලැජ්ජා නෑ“
2024 සැප්තැම්බර් මස 30 527 0

රජයෙන් දී ඇති වාහන නැවත ලබාගත හොත් බස් රථයෙන් යෑමට කිසිඳු ලැජ්ජාවක් නොමැති බවත් තමන් වෙනත් කිසිවකුගෙන් යැපෙන කෙනෙක් නොවන බවත් හිටපු ජනාධිපතිනී චන්ද්


නැගෙනහිර අහසේ දුර්ලභ වල්ගාතරුවක්
2024 සැප්තැම්බර් මස 30 257 0

නැගෙනහිර අහසේ මේ දිනවල අලුයම 5න් පසු දුර්ලභ වල්ගාතරුවක් දර්ශනය වන බව ආතර් සී ක්ලාක් මධ්‍යස්ථානය පවසයි.


ශිෂ්‍යත්ව ප්‍රශ්න පත්‍ර ඇගයීම විශේෂඥ කමිටුවේ නිර්දේශයක්
2024 සැප්තැම්බර් මස 30 363 0

පහ ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගයේ ප්‍රශ්න පිටවීම සම්බන්ධයෙන් පරීක්‍ෂණ කිරීමට අග්‍රාමාත්‍ය හරිනි අමරසූරිය විශේෂඥ කමිටුවක් පත්කළ බවත් එම කමිටුවේ නිර්දේ


ප්‍රදීප් යසරත්න ලේකම් තනතුරින් කලින් විශ්‍රාම යයි
2024 සැප්තැම්බර් මස 30 1131 0

රාජ්‍ය පරිපාලන, ස්වදේශ කටයුතු, අධිකරණ, පළාත් සභා, පළාත් පාලන සහ කම්කරු අමාත්‍යංශයේ ලේකම් ප්‍රදීප් යසරත්න මහතා එම තනතුරින් කල් තියා අද (30) විශ්‍රාම ගියේය.


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 38274 22


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25215 12



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 260 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 853 1
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 301 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site