IMG-LOGO

2024 ඔක්තෝබර් මස 02 වන බදාදා


ඉංජිනේරු සිසුවියට සයිකල් චේන් ප්‍රහාරයක්

පේරාදෙණි සරසවියේ ඉංජිනේරු පීඨ අවසන් වසරේ ශිෂ්‍යාවක බයිසිකල් චේන් පහරකින් තුවාල ලබා රෝහල් ගත කරනු ලැබ සිටියි.

රාත්‍රී 8.30ට පමණ හිඳගල මාර්ගයේදී ඇයට පහරදුන් බව කියන තිදෙනකු යතුරුපැදියෙන් පැමිණ ඇතැයි පොලීසියට පැමිණිලි කර ඇත.

 

 



අදහස් (0)

ඉංජිනේරු සිසුවියට සයිකල් චේන් ප්‍රහාරයක්

මෙහොමඩ් Sunday, 07 April 2013 03:17 PM

ලංකාවේ අයට මොනවා හැදිලද මන්දා. (නදී)

:       0       0

ෂෙරිෆ් Sunday, 07 April 2013 03:18 PM

අරාබියේ අයට සල්ලි තියෙනවලු නමුත් දරුණු හිත්ලු, අපේ ලංකාවේ අයට සල්ලිත් නැතිලු තිරසන් හිත්ලු,(නදී)

:       0       0

දේව් Sunday, 07 April 2013 04:08 PM

නියර මිටි තැනින් තමයි වතුර ගලා බහින්නේ. කාන්තාවන්ටත් ඉන්දියාවේ වගේ කඩු, කිනිසි ,පිස්තෝල අරන් ඉනේ ගහගන ගියාට කමක් නැහැ .ගෙවල්වලට ඇවිත් මරල දාල යනකොට තවත් මොන කතාද ? මේ විදියට බලනකොට තනියම ගැණු කෙනෙක් කොහොමද ගෙදරක ඉන්නේ ?මේ වට විසඳුම් කවදද ලැබෙන්නේ ?(නදී)

:       0       0

විහග Sunday, 07 April 2013 05:44 PM

ෂුවර් එකට ආදර පටලැවිල්ලක්.(නදී)

:       0       0

දයා අලහකොන් Sunday, 07 April 2013 05:45 PM

පෙම් පලහිලව්වක් මෙතනට මුල් වුනාද?(නදී)

:       0       0

යොහාන් Sunday, 07 April 2013 05:55 PM

මොකද හේතුව? (නදී)

:       0       0

ලුම්බිණි Monday, 08 April 2013 08:49 AM

මේකට හේතුව මොකක් වුණත් මට පෙනෙන දෙය තමයි අපේ පිරිහෙමින් යන සමාජය. අපි නොපෙනෙන මවා ගත් සතුරන් වෙනුවෙන් මැරෙන්න යනවා. ඇහැට පෙනෙන පරිහානිය නොදැක්කා වගේ ඉන්නවා. (නි)

:       0       0

ධනංජය Monday, 08 April 2013 08:43 AM

ප්‍රසාද්, අනේ අපිටත් දැනගන්න කියන්නකො පේරාදෙණිය කැම්පස් එකේ මොනවද වෙන්නේ කියලා. අනේ ආසයි දැනගන්න. මම දැන් කැම්පස් එකට ඇවිත් අවුරුදු 3ක් වෙනවා, මම දන්නා විදියට ඔහොම දෙයක් වුණාමයි. (නි)

:       0       0

සරත් Monday, 08 April 2013 09:01 AM

මොනවා උනත් බරපතල ප්‍රශ්නයක් ඇති. නැත්නම් ගෑනු ළමයෙකුට චෙන් වලින් ගහවිද. (නදී)

:       0       0

ප්‍රසාද් Sunday, 07 April 2013 07:09 PM

පේරාදෙනිය කැම්පස් එකේ ඔහොම දේවල්ද වෙන්නේ? අපිත් ඔය කිට්ටුව තමයි. පේරාදෙනිය කැම්පස් ඉන්න සමහර අය දැක්කම ඕවා සුලු දේවල් කියලා හිතෙනවා (නි)

:       0       0

හෂාන් Sunday, 07 April 2013 07:52 PM

ෂරියා නිතිය සහ ඉස්ලාම් ආගමේ මග පෙන්වීම දැන්තමා හොදයි කියලා තේරෙන්නේ.(නදී)

:       0       0

අරුණ Sunday, 07 April 2013 08:04 PM

මුන් පිරිමිද? කෙල්ලෙකුට තුන් දෙනෙක් ඇවිත් ගහලා යන්නේ.(නදී)

:       0       0

මුදිත Monday, 08 April 2013 09:47 AM

මේක කරලා තියෙන්නේ කැම්පස් කට්ටිය නෙවේ ..මාත් අවසන් වසරේ තමයි. මෙතන කිසිම පෙම් පලහිලව්වක් නැ. අපිටත් තාම හිතා ගන්න බෑ වුනේ මොකක්ද කියල (ස)

:       0       0

වරුණ Monday, 08 April 2013 10:45 AM

වැරදිලද දන්නේ නෑ ගැහුවේ එක්කෝ ප්‍රේමය ප්‍රටික්ශේප කරලවත්ද? (ස)

:       0       0

සමීර සාලින්ද Monday, 08 April 2013 11:03 AM

අපේ රටේ නීතිය හොඳයි..(ස)

:       0       0

කලන Monday, 08 April 2013 11:16 AM

තුන් දෙනෙක් ඇවිල්ල ගහල යන්නේ එච්චරටම ලංකාවේ ගැහැණු බයානකයිද. ?(ස)

:       0       0

සෙන්තිල් Sunday, 07 April 2013 10:12 PM

අරුණ, දැන් එතකොට ඕක කෙරුවේ අපේ මුස්ලිම් කොල්ලෝද? (නි)

:       0       0

අරුණ Monday, 08 April 2013 11:21 AM

මේක බරපතල ප්‍රශ්නයක් (දී)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

ගෑස් සිලින්ඩරයද? අලියා ද? තීරණය අද?
2024 ඔක්තෝබර් මස 02 638 2

ඉදිරි මහ මැතිවරණයට ගෑස් සිලින්ඩරය හෝ අලියා ලකුණු දෙකෙන් එකක් තෝරා ගෙන තරඟ කිරීම සඳහා එක්සත් ජාතික පක්ෂ කෘත්‍යාධිකාරී මණ්ඩලයේදී එකඟතාවයකට පැමිණි බව එ


කොස්තාපල් බිරියට පහර දුන් කොස්තාපල් අත්අඩංගුවට
2024 ඔක්තෝබර් මස 02 243 0

බීමතින් පැමිණ පොලිස් කොස්තාපල් බිරියට පහරදී මාමණ්ඩියගේ නිවෙසට ගොස් දේපොළවලට හානි කළ බව කියන උඩමළුව පොලිසියට අනුයුක්ත කොස්තාපල්වරයකු අත්අඩංගුවට ගත්


රොෂාන් - චන්න - මිලාන් දිලිත් හේත්තු වෙති
2024 ඔක්තෝබර් මස 02 1361 3

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරු වන ප්‍රබල අමාත්‍ය ධූර දැරූ මහාචාර්ය චන්න ජයසුමන, රොෂාන් රණසිංහ සහ මිලාන් ජයතිලක යන මහත්වරු


නරුම රැලක් සිසුවා බිලි ගනිති
2024 ඔක්තෝබර් මස 02 2581 0

තම මිතුරාගේ පෙම්වතිය හමුවීමට මිතුරා සමඟ ඇයගේ ගමට ගිය පාසල් සිසුවෙකුට කිසියම් පිරිසක් පහරදීමෙන් එම සිසුවා මරණයට පත්ව ඇතැයි මාතලේ මහවෙල පොලිසිය පවසය


මහකන්නයට වතුර 15 වැනිදා සිට
2024 ඔක්තෝබර් මස 02 211 0

මෙවර මහකන්නය සඳහා ජලය නිකුත් කිරීම ලබන15වැනිදා සිට සිදු කරන බව කෘෂිකාර්ම අමාත්‍යංශය පවසයි


’’IMF වැඩසටහනට කැපවෙන්න’’
2024 ඔක්තෝබර් මස 02 1510 9

ශ්‍රී ලංකාවේ ආර්ථිකය ස්ථාවර කිරීමට ඉවහල් වූ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ වැඩසටහනට කැපවන ලෙස නව පාලනයෙන් ඉල්ලා සිටින බව හිටපු මුදල් රාජ්‍ය අමාත්‍ය ශෙහා


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 38621 22



අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25405 12


මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 277 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 941 1
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 328 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site