IMG-LOGO

2024 සැප්තැම්බර් මස 22 වන ඉරිදා


ඉඩම් ඇමැති ඉඩම් ප්‍රශ්න විසඳන්න උතුරට යයි

කිලිනොච්චි දිස්ත්‍රික්කයේ පදිංචි ජනතාවගේ ඉඩම් ප්‍රශ්න විසදීම සදහා විශේෂ වැඩසටහනක් අද  ඉඩම් හා ඉඩම් සංවර්ධන ඇමති ජනක බණ්ඩාර තෙන්නකෝන් මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්විණි .

නිලධාරීන් සමග සාකච්ඡාවෙන් පසුව ඇමතිවරයා කිලිනොච්චි ග්‍රාමීය ජනතාව ළගට ගොස් ඔවුන්ට පවතින ප්‍රශ්න පිලිබදව සොයා බැලිය . ජනතාව කියා සිටියේ  රජයේ නිලධරයෝ නිසියාකාරව තම කිසිදු ප්‍රශ්නයකට සාධාරණ විසදුමක් නොදෙන බවය .

 

 

 

 



අදහස් (0)

ඉඩම් ඇමැති ඉඩම් ප්‍රශ්න විසඳන්න උතුරට යයි

අජන්ත Tuesday, 11 February 2014 05:04 PM

ඔබතුමාම මැදිහත් උන එක නම් හොදයි (දී)

:       0       0

ජානි Tuesday, 11 February 2014 05:08 PM

ඇමරිකාවේ කවුද එනවානේ හොයන්න? ඒ වුනත් හැමෝටම එකවගේ සලකන්න ඕනේ, මේ ඉඩම් අයිති රටටයි, ඕනේ විදියට සුළු ජාතීන්ට විතරක් බෙදන්න අයිතියක් තියෙනවද? (නදී)

:       0       0

මනෝජ්-සාජා Tuesday, 11 February 2014 08:23 PM

පලවෙනි පින්තූරෙ ඇමතිතුමා අඩනවද? (අ).

:       0       0

කුමාරි Wednesday, 12 February 2014 03:35 PM

ඔහේ ද්‍රවිඩ ජාතිකයන් පමණක් නෙමේනේ හිටියේ. මුස්ලිම් සිංහල ඔක්කොම හිටියනේ. ඒ අය සැමට එක වගේ සලකන්න.රට දියුණුවට ගෙනියන්න සමගිය ඇති කරන්න. (නදී)

:       0       0

පද්මපානි Tuesday, 11 February 2014 10:27 PM

නැහැ නැහැ මේවා දැකල ඇමති තුමාට ඇඩෙනවා.(නදී)

:       0       0

සත්‍යා Wednesday, 12 February 2014 09:15 AM

විජාතික සුළු පිරිස සනසන්න සිංහල අපේ මිනිස්සුන්ගේ අයිතිවාසිකම් කඩන්න නම් එපා.(නදී)

:       0       0

චානක. Wednesday, 12 February 2014 11:23 AM

ඡන්දයක් එනකොට මේ ගොල්ලන් පුදුම විදියට වයින් වෙන්නේ.(නදී)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

ඡන්දෙට එතරත් හරිම උණුසුම්
2024 සැප්තැම්බර් මස 22 4317 1

2024 ජනාධිපතිවරණයේ ප්‍රතිඵල බලා ගැනීමට දෙස් විදෙස් ශ්‍රී ලංකිකයෝ නොඉවසිල්ලෙන් බලා සිටිති.


දැරනියගල සජිත්ට
2024 සැප්තැම්බර් මස 22 97 0


කඩුවෙල අනුරට
2024 සැප්තැම්බර් මස 22 223 0


කැස්බෑව අනුරට
2024 සැප්තැම්බර් මස 22 235 0


දොඩන්ගස්ලන්ද අනුරට
2024 සැප්තැම්බර් මස 22 139 0


දෙනියාය අනුරට
2024 සැප්තැම්බර් මස 22 176 0

දෙණියාය මැතිවරණ කොට්ඨාසයේ ජය අනුරකුමාර දිසානායක මහතා හිමිකරගත්තේය. ඒ අනුව අනුරකුමාර දිසානායක මහතා ලබාගත් ඡන්ද සංඛ්‍යාව 36007කි.


වැඩි දෙනා කියවූ පුවත්





ඩයනා ඕස්ට්‍රේලියාවේ උපදී
2024 සැප්තැම්බර් මස 04 14690 15

මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 68 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 241 0
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 125 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site