IMG-LOGO

2024 සැප්තැම්බර් මස 25 වන බදාදා


ඉඩෝරෙන් විල්පත්තු සතුන්ටත් වදී

ඉඩෝරය නිසා විල්පත්තු වනෝද්‍යානයයේ සතුනටද ජලය හා ආහාර හිඟ වී ඇත.

විල්ලු හතලිහක ද වනෝද්‍යානය මැදින් ගලා බසිනා මෝදර ගංආරු ඔයේ ජය මට්ටමද පහත වැටී ඇත.

මැයි,ජුනී මාස වලින් ඇරැඹෙන නියගය ඔක්තෝබර් අග දක්වා පවතී.වතුර හා ආහාර සොයා සතුන්  මේ කාලයේදී ගම් වදින බව ගැමියෝ කියති.



අදහස් (0)

ඉඩෝරෙන් විල්පත්තු සතුන්ටත් වදී

කින් බෙනට් Friday, 23 August 2013 07:26 PM

විදේශ සංචාරකයෝ එන්නේ බහුතරයක් කැලැ සත්තු බලන්න ... ඒ නිසා විදේශ සංචාරකයන්ගෙන් ලැබෙන අති විශාල ආදායමෙන් ටිකක් හරි මේ වගේ අවස්තාවකදිවත් කැලැ සතුන් වෙනුවෙන් වතුර පොදක් දෙන්නවත් වෙන් කලොත් ලොකු දෙයක් ... ලැබෙන කුට්ටියම කකුල් දෙකේ සත්තුන්ගේ බඩට දාගන්නේ නැතුව ... පේනවනේ ජපන් කුමාරිකාවත් මේ රටට ඇවිත් සන්තෝසෙන් හිටියේ අලි බලන්න ගිහින් නේ ..(දී)

:       0       0

නීල් රණා Friday, 23 August 2013 12:58 PM

යුරෝපයේ මෙවැනි ප්‍රදේශාශ්‍රිත ජනතාව මෙලෙස සතුන් ගම් වදින කාලයට පිදුරු හා ජලය වුන්ගේ ප්‍රයෝජනය සඳහා තබනවා. ශීත කාලයට සතුන් දිවි රැකගන්නේ එලෙසින්. ලංකාවේ ගම්වැසියන් එසේ නොකලත් අඩුම තරමින් සතුන් නොමරා සිටිනවා නම් ඒකත් ලොකු දෙයක්. මහජනතාවට සතුන් නැරඹීම සඳහා අභයභූමි ඇති තැන්වල බවුසර් මඟින් ජලය සැපයීමට පරිපාලනය කටයුතු කළ යුතුයි. එසේ නොවන සංරක්ෂිත වනාන්තර වලදී සතුන් රැකගැනීමේ වගකීම ඇත්තේ වනජීවී එකට. (ස)

:       0       0

වරුණ Friday, 23 August 2013 01:09 PM

පහුගිය කලේ වන උද්‍යාන මැද්දේ කුඩා දිය පොකුණු හදන්න දැගලුව නේද?කෝ ඒවා ක්‍රියාත්මක කලාද?(දී)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

ජනපති -මහ බැංකු අධිපති විශේෂ සාකච්ඡාවක්
2024 සැප්තැම්බර් මස 24 879 0

ජනාධිපති අනුර දිසානායක මහතා සහ මහ බැංකු අධිපති නන්දලාල් වීරසිංහ මහතා අතර රටේ ආර්ථික තත්ත්වය සම්බන්ධයෙන් විශේෂ සාකච්ඡාවක් ජනාධිපති කාර්යාලයේදී අද පස


පාර්ලිමේන්තුව විසුරුවයි
2024 සැප්තැම්බර් මස 24 970 0

පාර්ලිමේන්තුව ජනාධිපතිවරයා විසින් අද (24) මධ්‍යම රාත්‍රි 12.00 සිට විසුරුවා හරිනු ලැබීය.


ෆොන්සේකා රට ගොඩනගන්න සිහිනයක් දකී
2024 සැප්තැම්බර් මස 24 1693 0

රටේ පැවති දූෂිත, දුර්දාන්ත, අකාර්යක්ෂම හා අදූරදර්ශි රාජ්‍ය පාලනය වෙනුවට ගොඩනගන්නට බලාපොරොත්තු වූ රට පිලිබඳව තවමත් සිහින දකින බව ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆ


අනුරට රට කරගෙන යන්න පුළුවන්
2024 සැප්තැම්බර් මස 24 2102 0

අනුරට රට කරගෙන යාමට හැකියාව තිබෙන බව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා පැවසීය.


පහේ පේපරේ ප්‍රශ්න තුනක් පිට කළ ගුරුවරයෙක් අත්අඩංගුවට
2024 සැප්තැම්බර් මස 24 530 0

මෙවර පහ වසර ශිෂ්‍යත්ව විභාගයේ පළමු ප්‍රශ්න පත්‍රයේ ප්‍රශ්න තුනක් වට්ස්අප් මාර්ගයෙන් බෙදා හැරි බව කියන ශිෂ්‍යත්ව ගුරුවරයෙක් අද (24) අපරාධ පරීක්ෂණ දෙපාර


කුඩා දැරියක පැහැර ගත් 17 හැවිරිදි අයෙක් සැකපිට
2024 සැප්තැම්බර් මස 24 1078 0

පියාගේ තුරුලේ නිදාගෙන සිටි 5 හැවිරිදි දැරියක් පැහැරගෙන ගොස් අපයෝජනය කිරීමට සූදානම් වෙද්දී මවගේ විමසිලිමත්භාවයත් සමග දැරිය අත්හැර දමා පලා ගොස් සිටියද


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 35831 19


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 24107 10



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 167 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 510 0
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 221 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site