IMG-LOGO

2024 සැප්තැම්බර් මස 28 වන සෙනසුරාදා


ඉඩෝර පැත්තට වැසි නෑ

කැනියොන් හා ලක්ෂපාන ජලාශ පිටාර මට්ටමට ළඟාවීමත් සමග එක් වාන් දොරටුවක් බැගින් විවෘත කළ බව ජාතික ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පවසයි. කඳුකර පෙදෙස් වලට තවමත් මහ වැසි ඇදහැලෙමින් පවතින බැවින් නාය යාම් ඇතිවීමේ අවධානමක් ද හටගෙන තිබේ. ජාතික ගොඩනැගිලි පර්යේෂණ ආයතනය පවසන්නේ අධික වැසි පවතින පෙදෙස්වවල පදිංචිකරුවන් නායයාම් පිළිබඳ අවධානයෙන් පසුවිය යුතු බවයි. 

කඳුකරයට හා බස්නාහිර පළාත ඇතුළු මධ්‍යම කඳුකරයේ නිරිත දිග බෑවුම් ප්‍රදේශයට මහ වැසි ඇති වුව ද නියඟය බලපවත්නා දිස්ත්‍රික්ක 14 ක ලක්ෂ 12ක  පමණ පිරිසක් පීඩාවට පත්ව ඇතැයි ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පවසයි. නියං සහිත කාලගුණික තත්ත්වය හේතුවෙන් වාරිමාර්ග දෙපාර්තමේන්තුවට අයත් ජලාශ හැත්තෑ දෙකක ජල මට්ටම සියයට 16ට වඩා අඩු මට්ටමක පත්ව ඇත.

ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පවසන්නේ වැඩි පිරිසක් පීඩාවට පත්ව ඇත්තේ කුරුණෑගල දිස්ත්‍රික්කයේ බවයි. ජලය නොමැතිවීම හේතුවෙන් පුද්ගලයන් 473,125ක් එම දිස්ත්‍රික්කයේ පීඩාවට පත්ව සිටින බව  දැනගන්නට ඇත. 



අදහස් (0)

ඉඩෝර පැත්තට වැසි නෑ

ටිරෝන් Sunday, 03 August 2014 04:03 AM

හම්බන්තොටට සහ රටේ අනිත් නගරවලට වගේ තමා එ්කත් (නදී)

:       0       0

සන්ති Saturday, 02 August 2014 12:19 PM

ඔය වැව් ටික ඉක්මනින් හාරා ප්‍රතිසංස්කරණය කරලා දුන්නොත් පින්.(නදී)

:       0       0

ඩී.උපුල් Saturday, 02 August 2014 12:34 PM

එක දවසයි වැස්සේ පිටාර මට්ටමට ඇවිල්ල. මේක වැවක්ද බේසමක්ද? (නදී)

:       0       0

ජගත් ලියනගේ Saturday, 02 August 2014 01:49 PM

මේයින් පෙනී යන්නේ අපේ රටේ යහපත් ජාලකලමනාකරණයක් නැති බවයි. හරියට වෙනවා නම්, වාන් දොරටු වලින් පිටවන ජලය, ඉඩෝරය තියන පැති වලට යවන්න පුළුවන් ක්‍රම නිර්මාණය කරන්න රජය දන ගන්න ඕනේ, පාරවල් විතරක් හද හද ඉන්නේ නැතුව. (නදී)

:       0       0

ජගත් ලියනගේ Saturday, 02 August 2014 02:01 PM

බස්නාහිරට නං ඇති වෙන්න වැස්සා (නදී)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

හෙට රෑ සිට පෘථිවියට අලුත් සඳක්
2024 සැප්තැම්බර් මස 28 207 0

හෙට (29) සිට පෘථිවියට අලුත් සඳක් එසේත් නැතිනම් චන්ද්‍රයෙක් එක්වනු ඇතැයි තාරකා විද්‍යාඥයෝ පවසති. මේ අලුත් සඳ, දින 53 ක් තිස්සේ පෘථිවිය සමඟ සිටින බව තාරකා විද


අඟහරු මතුපිට අමුතු ගලක්
2024 සැප්තැම්බර් මස 28 212 0

වෙනස්ම හැඩති පාෂාණයක් අඟහරු මතුපිටින් හමුවීමත් සමඟ නාසා විද්‍යායන් මේ වනවිට තරමක් කලබලයට පත්ව ඇති බව වාර්තා වේ.


හැරි පොටර් චිත්‍රපටවල ප්‍රොෆෙසර් මැක්ගෝනිගල් සමුගනී
2024 සැප්තැම්බර් මස 28 85 0

හැරී පොටර් චිත්‍රපට මාලාවේ ප්‍රොෆෙසර් මැක්ගෝනිගල් චරිතයට පණ පෙවූ බ්‍රිතාන්‍ය සම්මානනීය නිළි මැගී ස්මිත් දිවි ගමනට සමු දුන්නාය.


රජයේ වාහන 4000ක් උස්සලා
2024 සැප්තැම්බර් මස 28 1299 0

සෞඛ්‍ය, අධ්‍යාපන, තැපැල් , වාරිමාර්ග ජනාධිපති ලේකම් කාර්යාලය ඇතුළු රාජ්‍ය ආයතන රැසක වාහන 4000ක පමණ ප්‍රමාණයක් පසුගිය කාලයේදී අතුරුදන්ව හෝ අස්ථානගතවී ඇති


වෙල්ගම් දිවිසරිය නිමා කරයි
2024 සැප්තැම්බර් මස 28 1553 1

කළුතර දිස්ත්‍රික් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී කුමාර වෙල්ගම මහතා කොළඹ පෞද්ගලික රෝහලකදී අද අලුයම අභාවප්‍රාප්ත වී ඇතැයි පවුලේ ආරංචි මාර්ග සඳහන් කරයි.


කෝන්වැවට අලි තර්ජන නිමක් නෑ
2024 සැප්තැම්බර් මස 28 132 0

කහටගස්දිගිලිය කෝන්වැව සහ පඬරැල්ලෑව ගම්මානයට නිරන්තරයෙන් වන අලින්ගේ ග්‍රාහනය හේතුවෙන් ගම්වාසීහු දැඩි ජීවිත තර්ජනයකට ලක්ව සිටිති.


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 37825 21


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 24931 12



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 228 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 742 1
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 266 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site