IMG-LOGO

2024 සැප්තැම්බර් මස 22 වන ඉරිදා


ඉතින් ආයුබෝවන් අපි යන්නම යනවා

රතුපස්වල වෙනිග්‍රොස් කර්මාන්ත ශාලාවේ යන්ත්‍රාගාරයක විශාල කොටසක් අද ගලවාගෙන ගිය බව රතුපස්වල පරිසර කමිටුව කියයි.

කම්හල ගෙන යෑමේ ප්‍රීතිය සමරමින් ප්‍රදේශවාසීහු රතිඤ්ඤා පත්තු කරති.

වැලිවේරියට පොලිස් ආරක්ෂාව යොදා ඇත.

කම්හල බියගම ආයෝජන ප්‍රවර්ධන කලාපයේ දී ලබන අප්‍රේල් මාසයේ ඇරැඹීමට නියමිතය.

කම්හල රතුපස්වලින් ගෙන යන්නැයි ඉල්ලමින් පසුගිය වසරේ ජූලි 27 වැනි දා සිට උද්ඝෝෂණ පැවැති අතර අගෝස්තු පළමු වැනි දා වැලිවේරියේ දී උද්ඝෝෂකයන් හා යුද හමුදාව අතර ඇති වූ ගැටුමෙන් පාසල් සිසුන් දෙදෙනකු ඇතුළු තිදෙනෙක් මිය ගියහ. තිස් ගණනක් තුවාල ලැබූහ.



අදහස් (0)

ඉතින් ආයුබෝවන් අපි යන්නම යනවා

වසන්ත Friday, 14 February 2014 09:14 PM

ගමට ඉස්සෙල්ලම කර්මාන්තය ආව එක මේ එක්කෙනෙක්ටවත් පෙනුනේ නැහැ නේද? ඊට පස්සේ මිනිස්සු ගමට ඇවිත් දෙගොල්ලොම එකට ගමනක් ගියා. නමුත් එන්.ජී.ඕ කාරයෝ තව අපේම කොන්ත්‍රාත් ගත්තු අයත් මේවගේ කර්මාන්ත නැතිකරන්න බලාගෙන ඉන්නේ.

:       0       0

අසේල Friday, 14 February 2014 10:20 PM

අනේ බන්දුල නොදුටු මොක් පුර. (නදී)

:       0       0

පුෂ්පකුමාර Friday, 14 February 2014 10:21 PM

ප්‍රනාන්දු ඔයා දන්නා දෙයක් නැහැ.(නදී)

:       0       0

රොෂාන් ප්‍රනාන්දු Friday, 14 February 2014 10:25 PM

අනේ බන්දුල පෙරේරා කඩේ යන්නේ නැතුව ඉන්න තැනක ඉදන් කරන දෙයක් කරගෙන ඉන්න. ඔය කියන දෙයක් මෙතන වෙන්නේ නැහැ වතුර සවුත්තු වුනේ රසායනික ද්‍රව්‍ය පොලවට ගිය නිසයි. මිට කලින් වතුර හොදට තිබුනා රතුපස්වල. ඔයාල වගේ අය නිසා තමයි ලංකාව ගොඩ ගන්නම බැරි.(නදී)

:       0       0

බුපති Friday, 14 February 2014 11:19 PM

පරිසර වාර්තා නිවැරදි වුනත් ගමේ බලපෑමට ගැලෙව්ව එකේ පාඩුව මතක් වෙයි තව ඉස්සහට රටේ ආර්ථිකය පහත වැටුනු දාට.(නදී)

:       0       0

විශ්ව Sunday, 16 February 2014 11:16 PM

අපි කැමතියි ඒ වෙනසට (දී)

:       0       0

චමී Sunday, 16 February 2014 11:16 PM

ඔය ටික මුලිම්ම කලානම් ඉවරනි.ඡන්දයක් එනකම්ම ඉන්න ඕනවුනාද?අපරාදේ ගැටුමෙන් නැතිවුණු ජීවිත.කව්ද ඒ මිල කරන්න බැරි ජිවිත වලට වගකියන්නේ. (දී)

:       0       0

ප්‍රමිත Saturday, 15 February 2014 07:38 AM

අනේ බන්දුල කිසිම වර්තාවක නැහැ මේ විනාශය උනේ මේ කර්මාන්ත ශාලාව නිසා නෙමෙයි කියලා. අනික රත්පස්වල පැත්තේ කර්මාන්ත ශාලාවට කඩේ ගිය ඔක්කොම දැන් නල ජලයත් ගන්න හදන්නේ. දැන්වත් ඔය කඩේ යන එක නවත්තන්න බබෝ.(නදී)

:       0       0

සිරි Friday, 14 February 2014 01:28 PM

රතුපස්වල සිද්ධියට සම්බන්ධ සියලුම පාර්ශවයන්ම ජයග්‍රාහකයෝය.(නදී)

:       0       0

බන්දුල පෙරේරා Sunday, 16 February 2014 12:14 PM

ප්‍රමිත මහත්තයෝ.රොෂාන් මහත්තයෝ...කාලය විසින් කවුද වැරදි කවුද නිවැරිදි කියල තීරණය කරාවි .මොන්ටිසෝරියෙන් එලියට ඇවිත් ස්කෝලෙකට ගිහින් සමාජය දකින්න ගත්තට පස්සේ පොඩ්ඩක් මේ ප්‍රස්නේ එදාට තත්වේ හොයල බලන්න..එදාට ඔබ තුමාලට ස්ථිරව මාව මතක් වේවි...(දී)

:       0       0

ප්‍රමිත Friday, 14 February 2014 02:10 PM

දැන්නම් ඇත්තටම මේ කම්හල ගලවගන යනවා වගේ මේ වැඩේ මේ විදිහට ඉවර වන එක පාඩු වන අය අතර ඉහලින්ම ඉන්නේ මේක නිසා ගොඩ යන්න හිටපු බංකොලොත් දේශපලකයෝන්ට තමා (දී)

:       0       0

ආසිරි Sunday, 16 February 2014 12:25 PM

දැන්වත් අපිට අපේ පාඩුවේ ඉන්න දෙන්න (නි)

:       0       0

මහගෙදර ඇඹිලිපිටිය Friday, 14 February 2014 02:11 PM

කම්හලේ පොඩි පොඩි වැඩ කරපු ගමේ දුප්පත් මිනිස්සුන්ගේ බත් වේල කවුද දැන් දෙන්නේ? කම්හල ළඟ පොඩි පොඩි දේවල් විකුණමින් ජීවත් වුන අහිංසක වෙළෙන්දන්ගෙන් දැන් කවුද බඩු ගන්න එන්නේ ? එයාලටත් බියගමට යන්න වෙනවද? (දී)

:       0       0

බුද්ධික Friday, 14 February 2014 02:12 PM

උද්ඝෝෂකයන් හා හමුදාව අතර ගැටුමක් ඇති වෙන්න කලින්ම මේ ප්‍රශ්නේ විසදා ගන්න තිබ්බා (දී)

:       0       0

ගාමිණී - සිරි Friday, 14 February 2014 02:13 PM

කර්මාන්ත ශාලාවක් ආරම්භ කිරීමෙන් දේශීය සම්පත් යොදාගැනීම ,විදේශ විනිමය, රැකියා ලැබෙන බව ඇත්ත.මධ්‍යම පරිසර අධිකාරිය,ආයෝජන මණ්ඩලය ,භූ විද්‍යා මණ්ඩලය,ප්‍රාදේශීය සභාව ආදීන්ගේ අනුමැතියෙන් තොරවද ඉංජිනේරුවෝ ඉදිකිරීම් ආරම්භ කලේ.දැවැන්ත යන්ත්‍ර ,සුත්‍ර ඇදගෙන යනවිට දුකකුත් ඇතිවෙනවා 100% ක් ම ලාංකික සමාගම් අයිතිකරුවන්ට සිදුවූ පාඩුව ගැන.නමුත් ජනතාවගේ සෞඛ්‍යය ඊටත් වඩා වැදගත්.ලංකාවේ රබර් මිල නම් වැඩිවෙයි ටික කලක් යනකම් ,මොකද ? යන්ත්‍ර සවිකර යථා තත්වයට ගෙනෙන තෙක් මලේශියාවෙන් අමු රබර් කිරි බදු සහන යටතේ ගෙන ඒම ටිකක් ප්‍රමාද වන නිසා. (දී)

:       0       0

සරත් අතාවුද Friday, 14 February 2014 02:16 PM

කලින් තීරණ ගත්තා නම් අර තරුණ ජීවිත නැතිවෙන්නේ නැහැ නේද? (නදී)

:       0       0

කුමාර Friday, 14 February 2014 02:21 PM

දැන්නම් කොහොමත් ඔය කර්මාන්ත ශාලාව රතුපස්වලින් යන එක කරනවා වගේ. (නදී)

:       0       0

මහසෙන් Sunday, 16 February 2014 01:11 PM

මේවා කෙරෙන්නේ නම් චන්දෙ ඉලක්ක කරගෙන වෙන්න පුළුවන්....නමුත්...ජනතාවගේ උද්ගෝෂණය කිරීමේ අයිතියට විරුද්දව කතාකළ අයට මේක හොඳ පිළිතුරක් ..සටන් නොකර ජනතා අයිතීන් නොලැබෙන බවත්...පාලකයින් ..තැටියේ තිය..ජනතා අයිතීන් ලබා නොදෙන බවටත්...(දී)

:       0       0

ප්‍රනාන්දු Friday, 14 February 2014 02:24 PM

ඔය වගේ කර්මාන්තශාලා මේ වගේ දියුනු රටවලින් පවා ඉවත් කලේ වස විස පොලවට එකතු වෙන ප්‍රමාණය වැඩි නිසා ඒවා ලංකාව වගේ දියුනු වෙමින් පවතින රටවලට අරගන ගියේ අපි ඕනෑම කුණුගොඩක් බාරගන්න නිසා ...ලින් ජාලයන් ජීවත් වෙන අපේ රටට මේ වගේ දේවල් උචිත නැහැ ...... මොකද .....අපේ රටේ . මිනිසුන්ගේ ...බඩේ ...බත් නැතුව ඉන්න්කලේ ....බෝතල් වතුර වලට ....වලට ....චියදම් කරන්න ...පුලුවන්ද.....(නදී)

:       0       0

බඳු Sunday, 16 February 2014 01:20 PM

අහෝ ..බන්දුල..ඔබ නම් ..පුදුම කඩේ යාමක් ..කරන්නේ..එහෙමත් නැත්නම් ඔබ වතුර නොබී හැදුනු ඝන ද්‍රව්‍ය පමණක් ආහාරයට ගත් කෙනෙක්.(දී)

:       0       0

අප්පුහාමි Friday, 14 February 2014 02:28 PM

පව් බන්දුල පෙරේරාගේ පුස් වෙඩි. අන්තිමේ දේශප්‍රේමී අති උත්තරීතර ආණ්ඩුව රැවුල්කාර මල්ලිලා හා එන් ජී ඕ කාක්කො දණ ගැස්සුවා එහෙනම්.(නදී)

:       0       0

ඉන්දික ගම්පහ Friday, 14 February 2014 02:52 PM

නියම වැඩක් ගමේ උදවිය දින්නා එහෙනම් ජයවේව හැමෝටම චන්ද ගුන්ඩුවක් නොවෙවයි පෝය දවසේ ඉති සිතින් ප්‍රර්ථනා කරමි (දී)

:       0       0

චතුල වෙරෝනා Friday, 14 February 2014 02:53 PM

මැරුණ අයගේ අහිංසක ජීවිත ආයේ ගේන්න බැහැ.(නදී)

:       0       0

ෂෙරිෆ් Friday, 14 February 2014 03:39 PM

ජනතාව එකමුතුනම් ඕනෑම හස්ති රාජයෙක් බිම දැමිය හැකියි, (දී)

:       0       0

කුසුම් Friday, 14 February 2014 04:06 PM

අනේ! බලන්නත් ලස්සන රථ පෙරහරක්? ඡන්දයක් ළඟ එනකොට මෙවැනි මනරම් මාධ්‍ය සංදර්ශන නරඹන්න තරම්, කොතරම් නම් අපි වාසනාවන්තද? බලාගෙන ගියාම ජයග්‍රහණය පැමිණෙන්නේ, අපි කාටත් හොරමයි නේද???(දිල්)

:       0       0

සඳුන් Monday, 17 February 2014 05:08 PM

බන්දුල, දම්. කර්මාන්ත ශාලාව ගලවල දවස් දෙක තුනෙන් වතුර හොඳ වෙන්නේ නෑ. හැබැයි ටික කලකින් වෙයි. දැන් බලන්න පුළුවන් හොඳ වීමේ ප්‍රවනතාවයක් තියෙනවද කියල විතරයි. ඉස්කෝලේ ගියේම නැද්ද? (අ)

:       0       0

සේන Friday, 14 February 2014 04:32 PM

ඡන්ද කාලෙට හරි කමක් නැහැ මේක අරගෙන යන එක නම් ලොකු දෙයක්. (දිල්)

:       0       0

දම් Saturday, 15 February 2014 04:22 PM

හැබැයි ලිං වතුර නම් තාම ඒ වගේලු.(නදී)

:       0       0

ප්‍රමිත Friday, 14 February 2014 05:18 PM

ඇබිලිපිටියේ කෙනෙක් කියල තිබුනා ගමේ දුප්පත් අයට ජීවත් වන්න දැන් බියගම යන්න වේවි කියලා.ඒ තරම් රතුපස්වල හිගන්නෝ නැහැලු.අනික චන්ද තිබුනත් නැතත් රතුපස්වල මිනිස්සු සමගියන් ඉන්නකල් ඔය කර්මාන්ත ශාලාව එහෙ නිෂ්පදනනම් කරන්න වෙන් නේ නැ (දී)

:       0       0

ගාමිණි Friday, 14 February 2014 05:21 PM

නැද්ද පොඩි දුකක් කනගාටුවක් හිත ඇතුලේ (දී)

:       0       0

නීල් Friday, 14 February 2014 05:43 PM

ලංකාවේ ගොඩක් වැඩ මේ වගේ තමයි ගොන් විදියට අවසන් වෙන්නේ.(නදී)

:       0       0

බන්දුල පෙරේරා Friday, 14 February 2014 05:46 PM

වැරදි ආදර්ශයක් රජය රටට දුන්නේ..වාර්තා නිවරිදිනම් බලපෑම් වලට යටත්ව හෝ ලග එන මැතිවරණය වෙනුවෙන් හෝ මේ ගත්ත තීරණය අනුවන එකක් .මේ රටේ කිසිම තැනක කර්මාන්ත ශාලාවක් පිහුටුවන්න බැරිවේවි මේ ආදර්ශය මත ඉදිරියට. ඒ වගේම දැනට තියෙන කර්මාන්ත ශාලාවලටත් ප්‍රස්න එල්ල වේවි. කොහොම උනත් එක දෙයක් පැහැදිල්යි. රතුපස්වල මිනිස්සුන්ට ස්වබාව දර්මයෙන් ලැබුණු දඩුවම රතුපස්වලට ඉදිරියටත් උරුමව තියේවි..ඔය වතුර වල පී එච් අගය තව වසර දෙක තුනකින් බැලුවත් ඔය තත්වෙම තියේවි..බොහොම ඉක්මනට මේ මිනිස්සු තේරුම් ගනීවි තමන් අන්දුණු ඇන්දිල්ලත් තමන්ව අන්දවපු කට්ටියත් කවුද කියල ...හැබයි ගමට තිබුණු වටිනා සම්පතක් අහිමි කරගෙන.(නදී)

:       0       0

සෙනරත් ආනන්ද මිලානෝ Friday, 14 February 2014 06:45 PM

කර්මාන්ත පුරයක් තියෙද්දි ගමක් මැද මෙය පවත්වාගෙන ගිය එක තමයි වැරැද්ද. ඡන්දෙ බලාගෙන හරි දැන්වත් මේක නිසි ස්ථාන කරා ගෙනයාමට බලදාරින් ඉදිරිපත්වීම ගැන අපි කවුරුත් සතුටු වෙනවා.(නදී)

:       0       0

සුසන්ත - ඉතාලිය Friday, 14 February 2014 07:52 PM

ඊට පස්සේ බියගමට මොනව වෙයිද.? (නදී)

:       0       0

දිනේශ් සිල්වා Friday, 14 February 2014 08:12 PM

ඕනෑම දෙයක් දිනා ගැනීමට නම් අරගලයක් කළ යුතු බවට තවත් කදිම සාක්ෂියක්.(නදී)

:       0       0

පහන්, ජර්මනිය Saturday, 15 February 2014 09:07 PM

ඔක්කොම හොඳයි. ඒත් කොහාටද මේවා ගෙනිහින් වැඩ පටන්ගන්නේ ? (නදී)

:       0       0

ලහිරු Friday, 14 February 2014 09:05 PM

අනේ මෝඩ මිනිස්සු මේකත් හොද ජන්ද ගුන්ඩුවක් තමා.(නදී)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

ඡන්දෙට එතරත් හරිම උණුසුම්
2024 සැප්තැම්බර් මස 22 4643 2

2024 ජනාධිපතිවරණයේ ප්‍රතිඵල බලා ගැනීමට දෙස් විදෙස් ශ්‍රී ලංකිකයෝ නොඉවසිල්ලෙන් බලා සිටිති.


බිංගිරිය අනුරට
2024 සැප්තැම්බර් මස 22 5 0


ගල්ගමුව අනුරට
2024 සැප්තැම්බර් මස 22 7 0


නිකවැරටිය අනුරට
2024 සැප්තැම්බර් මස 22 21 0


පණ්ඩුවස්නුවර අනුරට
2024 සැප්තැම්බර් මස 22 20 0


රුවන්වැල්ල අනුරට
2024 සැප්තැම්බර් මස 22 20 0


වැඩි දෙනා කියවූ පුවත්





ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 14986 13

මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 73 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 246 0
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 130 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site