IMG-LOGO

2024 සැප්තැම්බර් මස 24 වන අඟහරුවාදා


ඉතින් පැටියෝ කිරි නැත අප ළග

ගෝමරන්කඩවල මහතිඹිරිගස්වැව කැලේ අතරමංව සිටි කෙණර පැටවකු  සොයා ගැනීමට වනජීවී නිලධරයෝ සමත් වුහ.පැටියාගේ වයස  මාස එකහමාරක් පමණ වෙති. 
මේ පැටියාගේ මවට කුමක් වු‍යේදැයි සොයාගැනීමට නැත.රංචුව සමඟ යද්දී පැටවකු අතරමංවනුයේ බොහෝ විට මව අනතුරකට ලක් වීමෙනි.



අදහස් (0)

ඉතින් පැටියෝ කිරි නැත අප ළග

ජීවා Friday, 30 August 2013 04:38 PM

හොඳ වෙලාවට පැටියව හොයාගත්තේ. නැත්නම් බඩගින්නේ මැරිලා යනවා (නි)

:       0       0

ජයසූරිය Friday, 30 August 2013 04:41 PM

ඔන්න බබෝ ඇතින්නියා, ගල් අරඹේ සිටින්නියා, බබුට බයේ දුවන්නියා (නි)

:       0       0

කින් බෙනට් Friday, 30 August 2013 06:14 PM

උඹට විතරක් නෙමෙයි පැටියෝ දැන් නම් අපිටත් බොන්න කිරි නැහැ. මොකක්ද ප්‍රේමයක් වැඩිවෙලා රට කිරි මෙහෙට එපාලු (නි)

:       0       0

ලේක්කෝ ගලබඩ Friday, 30 August 2013 07:24 PM

කෙනර පැටියාත් අලියා වගේමයි. (නි)

:       0       0

නන්දන පනාගොඩ මිලානෝ Saturday, 31 August 2013 06:20 AM

කෙනරයොන්වයි, අලින්වයි දම්වැල් දාලා වැඩට හෝ පෙරහරට ගන්නවට මම විරුද්ධයි. මේක සත්ව අයිතිය කෙළෙසීමක්. (නි)

:       0       0

පද්මසිරි Saturday, 31 August 2013 07:32 AM

සත් ක්‍රියාවක්. පින්නවලට බාරදෙන්න පුළුවන් නේද. පින්නවල අලි පුනරුත්තාපන මධ්‍යස්ථානය ගැන දන්නා ලෝකයේ අනිත් රටවල අය එම ස්ථානය ගැන පැසසුමට ලක්කරනවා. (නි)

:       0       0

දිලානි Saturday, 31 August 2013 08:21 AM

මේ සත් ක්‍රියාව කරපු සියලු දෙනාටම ගොඩක්ම පින් සිද්ධ වේවා! (නි)

:       0       0

කුමාරි Friday, 30 August 2013 02:01 PM

හොද වැඩක්,ගොඩක් පින් (නි)

:       0       0

ලක්මාල් Friday, 30 August 2013 02:15 PM

තිරිසන් මිනිසුන් ලොකු අලියෙක් වුනත් කිහිල්ලේ ගහගෙන හංගයි.පැටියෝ නරුම ලෝකේ ඔහොම තමයි... (නි)

:       0       0

තරු Sunday, 01 September 2013 07:03 AM

අනේ! ෂෝයි පැටියා (නි)

:       0       0

චරිත් මීදෙණිය Friday, 30 August 2013 03:10 PM

මෙයට සහය දුන් සියලු දෙනාට බොහෝ පින් (නි)

:       0       0

ෂෙරිෆ් Friday, 30 August 2013 03:12 PM

අනේ අලි පැටියට කිරි නොදුන්නාට කමක් නැහැ, රතුපස්වල පැත්තේ වතුර නම් දෙන්න එපා. (නි)

:       0       0

චන්දි Friday, 30 August 2013 03:36 PM

අනේ ඉතින් අපි කුමක් කරන්නද !!! (නි)

:       0       0

දයාල් Friday, 30 August 2013 09:08 PM

අලි තමන්ගේ වර්ගයට ආදරෙයි මේ පොඩි එකට අම්ම උන්නනම් හුරතල් වේවි ඉන්නවා අනිත් අය ළඟ ඉදන් බලන් ඉන්නවා හරිම සමඟි සත්තු වර්ගයක් පෙටිය ලස්සනයි

:       0       0

පිටබැද්දර ජයා Friday, 30 August 2013 03:38 PM

පින්සිද්ද වෙනවා මහත්තුරුනේ. බලන්නකෝ තියෙන අහිංසකකම (නි)

:       0       0

දර්ශන් Friday, 30 August 2013 03:38 PM

බුදුසරණයි මේ මහත්වරුන්ට. (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

අමාත්‍යංශ ලේකම්වරු 17ක් පත් වෙති
2024 සැප්තැම්බර් මස 24 166 0

ජනාධිපතිවරයා විසින් අමාත්‍යාංශ ලේකම්වරු දාහත් දෙනෙක් පත් කර තිබේ.


පොලිස් සහතිකයක් දෙන්න අල්ලස් ගත් සැරයන් රිමාන්ඩ්
2024 සැප්තැම්බර් මස 24 363 0

අධිකරණයේ විභාග වන නඩුව ගැන සඳහන් නොකර පොලිස් සහතිකයක් ලබාදීම සඳහා පුද්ගලයෙකුගෙන් රුපියල් 5000 අල්ලස්සක් ලබාගත්තේ යැයි කියන පොතුහැර පොලිසියේ සැරයන්වරය


ජනපති අද ජාතිය අමතයි
2024 සැප්තැම්බර් මස 24 2479 0

ජනාධිපති අනුර දිසානායක මහතා අද පස්වරු 7ට ජාතිය අමතා විශේෂ ප්‍රකාශයක් කිරීමට නියමිතය.


එජාප සන්ධානයට පොහොට්ටුව නෑ
2024 සැප්තැම්බර් මස 24 2083 0

එක්සත් ජාතික පක්‍ෂය ඉදිරි මහ මැතිවරණය ඉලක්ක කරමින් ගොඩනඟන සන්ධානයට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ එකතු නොවන බව එම පෙරමුණේ නායක, හිටපු ජනාධිපති මහින්ද රාජපක


සජසයේ අගමැති අපේක්ෂක සජිත්
2024 සැප්තැම්බර් මස 24 1545 0

ඉදිරි මහ මැතිවරණය සඳහා සමගි ජන සන්ධානයේ අගමැති අපේක්ෂකයා ලෙස විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස නිල වශයෙන් නම් කර තිබේ.


හරිනි අගමැති ලෙස දිවුරුම් දෙයි
2024 සැප්තැම්බර් මස 24 8451 11

ශ්‍රී ලංකාවේ නව අග්‍රාමාත්‍යවරයා ලෙස ජාතික ජනබලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය හරිනි අමරසූරිය මෙනවිය ජනාධිපති ලේකම් කාර්යාලයේදී මීට සුළු මොහොත


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 34523 19


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 24006 10



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 159 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 487 0
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 217 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site